tag:blogger.com,1999:blog-32870013.post3101285865537199670..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: අපි Time Travel කළ හැටි...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-32870013.post-66351530530713456522013-10-09T14:35:04.462+08:002013-10-09T14:35:04.462+08:00පට්ට පැතුම්........................පට්ට පැතුම්........................SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36889599248055903492013-08-30T00:15:40.395+08:002013-08-30T00:15:40.395+08:00සිවිලිමේ ලොකු හිලක් හදල බටයක් බස්සල ටයිම් මැශිම ගැ...සිවිලිමේ ලොකු හිලක් හදල බටයක් බස්සල ටයිම් මැශිම ගැහුව නම් බර දරන්න පුළුවන්නෙ... අනාගතේ සයිඩ් එකේ හිටපු කොල්ලො දෙන්න ඇඳන් හිටියෙ මේ කාලෙ ඇඳුන්මද ? :))Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30054090415299021442013-04-02T15:00:53.074+08:002013-04-02T15:00:53.074+08:00නෑ අනාගත යානේ හෙන ඇඩ්වාන්ස් ලුක් එක්ක තිබ්බේ.. :))...නෑ අනාගත යානේ හෙන ඇඩ්වාන්ස් ලුක් එක්ක තිබ්බේ.. :)) මිනිස්සු හොල්මන් වෙලා හිටියේ නැගපු වෙලාවේ ඉඳන්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70336455896022846062013-04-02T14:58:58.312+08:002013-04-02T14:58:58.312+08:00ඊට පස්සෙම ඒ වගේ ආතල් වැඩකට සෙට් වෙන්න බැරි වුණා.. ...ඊට පස්සෙම ඒ වගේ ආතල් වැඩකට සෙට් වෙන්න බැරි වුණා.. ඒ දවස් වල අපේ පන්තියෙ හිටියේ පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ වලි බර පොරවල් විදියට නම් දරාපු සෙට් එකක්.. උන් එක්ක ගේමට යන්න හැම එකාම බයයි..ඉතින් කිසි අවුලක් නැතුව වැඩේ කෙරුණා.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68730022552227059342013-04-02T14:10:46.011+08:002013-04-02T14:10:46.011+08:00සිදුරු විදලා තියෙන කතාව ඇසුවාම මට මතක් වෙන්නේ, අපේ...සිදුරු විදලා තියෙන කතාව ඇසුවාම මට මතක් වෙන්නේ, අපේ පාසැල් කාලයේත් යාළුවෝ පිරිසක් ලඟ පංතියත් එක්ක සන්නිවේදන කටයුතු කරගන්න කියලා බිත්තිය විද්දා.
මටනම් පෙනෙන්නේ අනාගත යානේ හොල්මන් ගුහාවක් වාගේ තියෙන්න ඇති....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51970422762992996502013-04-02T14:09:20.296+08:002013-04-02T14:09:20.296+08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67051423843310953332013-04-02T14:08:44.480+08:002013-04-02T14:08:44.480+08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38995443172398197602013-04-02T03:07:32.125+08:002013-04-02T03:07:32.125+08:00කියවන්න තරම් වෙලා නෑ. හෙට අනිවාර්යෙන් එනවා....කියවන්න තරම් වෙලා නෑ. හෙට අනිවාර්යෙන් එනවා....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38914563295510675152013-03-31T15:56:52.307+08:002013-03-31T15:56:52.307+08:00අඩෝ මරුවට තියෙන් ඇති බං..මාර ක්රිෙයා්ටිව් අයිඩියා...අඩෝ මරුවට තියෙන් ඇති බං..මාර ක්රිෙයා්ටිව් අයිඩියා පාර..ඒකටම හරියන කොල්ලො හිටිය නිසා ගොඩ ගියා..අර අම්මන්ඩිලා ටික හොල්මන් වෙන්න ඇති තමයි...
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76545926031588428842011-11-03T13:08:57.944+08:002011-11-03T13:08:57.944+08:00මහිම , සොරි වෙන්න ඕනේ අතර මඟින් නතර කරන්න උනාට.. ද...මහිම , සොරි වෙන්න ඕනේ අතර මඟින් නතර කරන්න උනාට.. දැන් ඔක්කොම තියෙනවා...

සයුරි, ඒකනේ.... ඒ කාලේ තමා කාලේ

ඕනයා, ඒ ඩයිනෝසරය චාටර් වුණා.. වෙලාවට අපි එහෙම එකක් කළේ නෑ.... කළා නම් අපිත් චාටර් වෙනවා.. හික් කාටූන් බලන එකේ වැදගත් කම...

තිස්ස අයියා, සම්පූර්ණ ඇත්ත, අතීතේ හැදුවනම් අඩුපාඩු කියන්න 1000ක් දෙනා ඉන්නවා.. අනාගතේ ගැන වචනයක්වත් කියන්න කාටවත් බැහැනේ...

අදහස හොඳනම්, කරන්න පුළුවන් නම්, හැමෝටම සහභාගි වෙන්න පුළුවන් නම් අමුතුවෙන් පස්සෙන් එලව එලව මැනේජ් කරන්න දෙයක් නෑ නේද? හැමෝම කැමැත්තෙන් ම වැඩේ කරනවා... අවංකවම හිටපු කොල්ලො ටික නම් එලම කිරි... හොඳින් හෝ නරකින් වැඩේ කරන ජාතියේ උන් ටිකක් අපේ පන්තියේ හිටියේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29522948312203656952011-11-03T12:59:40.872+08:002011-11-03T12:59:40.872+08:00එලම කිරි....
අතීතය ප්රතිරූපණය කරන්නයි සීමා ඇත්තේ ...එලම කිරි....
අතීතය ප්රතිරූපණය කරන්නයි සීමා ඇත්තේ නේද?
අනාගතය ප්රතිරූපණය කරන්න කාගෙන්ද බාධාද?
ඒත් හිතට ආපු දෙයක් ඔහොම ටැන්ජිබල් දෙයක් බවට පත්කරන්න පට්ට ප්රොජෙක්ට් මැනේජ්මන්ට් ස්කිල් එකක් ඕනේ + හොඳ ටීම් එකකුයි නේද?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88716663466960146972011-11-02T04:37:26.992+08:002011-11-02T04:37:26.992+08:00අඩේ මම හිතුවෙම අතීතෙ පෙන්නන මැසිමක් හදනව කියල උඹල ...අඩේ මම හිතුවෙම අතීතෙ පෙන්නන මැසිමක් හදනව කියල උඹල මොනා හරි ජිල්මාට් එකක් අටවල අල්ලපු පංතියෙ එවුංගෙ ඩයිනසෝරයාව පෙන්නන්න ඇතියි කියල . . . .
මැක්ස වැඩේ ඈ . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64997207479608646722011-11-02T04:30:57.535+08:002011-11-02T04:30:57.535+08:00ෂා..නියම වැඩක් නේ...ඒ කාලේ දැන ගත්තනම් බලන්න එනවා ...ෂා..නියම වැඩක් නේ...ඒ කාලේ දැන ගත්තනම් බලන්න එනවා කොහොම හරි..:Dසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12398932091213467982011-11-01T21:06:37.448+08:002011-11-01T21:06:37.448+08:00මගුලක් කරනවා නේමගුලක් කරනවා නේමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.com