tag:blogger.com,1999:blog-32870013.post2726920275402911869..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: පෑනේ මිතුරුකම්...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-32870013.post-28244351968539340832012-12-25T12:51:09.893+08:002012-12-25T12:51:09.893+08:00පෑනෙන්ම නොවුනත් පෑනෙ මිතුරියොනම් ඉඳලා තියෙනවා 3ක් ...පෑනෙන්ම නොවුනත් පෑනෙ මිතුරියොනම් ඉඳලා තියෙනවා 3ක් 4ක් .ෆේස්බුක් එහෙම එන්න කලින් ඊමේල් වලින් ඉ-පැල් කියලා මහිතෙ කියන්නෙ.දැන් උනුත් ෆේස්බුක්Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40514887535216203132012-12-22T22:28:13.213+08:002012-12-22T22:28:13.213+08:00අර මුලින්ම කියපු එකා විතරයි බං පෙන් පෑල් අනිත් ඒව ...අර මුලින්ම කියපු එකා විතරයි බං පෙන් පෑල් අනිත් ඒව වෙනම කැටගරියක්... උඹේ ඉතිහාසෙත් දිගාඇරපන්කො වෙලාවක.. හික්... ලින්කුවෙන් එකක් දෙකක් හොයල බලන්නම් පොඩි උන් දෙන්නට.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11305496147549244862012-12-22T22:19:23.904+08:002012-12-22T22:19:23.904+08:00බුකියෙන් චැට් කරන්න පුළුවන් කාළේ වෙනකම් මගෙ එකාවත්...බුකියෙන් චැට් කරන්න පුළුවන් කාළේ වෙනකම් මගෙ එකාවත් කොහොම හරි තියාගන්න තිබ්බ කියල දැන්නම් මටත් හිතෙනවා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41171233855936874142012-12-22T22:18:09.217+08:002012-12-22T22:18:09.217+08:00ගෑනූ ළමයි ලියපු පොත් වල ගුණ දොස් කියල ලියුම් දාල න...ගෑනූ ළමයි ලියපු පොත් වල ගුණ දොස් කියල ලියුම් දාල නැද්ද? එහෙම දැම්මනම් හොඳ පෑනේ මිතුරියක් හොයා ගන්න තිබ්බා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30568454898196090672012-12-20T20:10:39.181+08:002012-12-20T20:10:39.181+08:00උඹ කියන විදියෙ පෙන් පෑල් ල ගැන කතා කරන්න ගියොත්නං ...උඹ කියන විදියෙ පෙන් පෑල් ල ගැන කතා කරන්න ගියොත්නං ඉවරයක් නැති වෙනව.

මෙන්න මේ ලිංක් එක බලපං පොඩි උන්ට
duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20958696365245247792012-12-20T18:46:27.056+08:002012-12-20T18:46:27.056+08:00මටත් හිටියා ඔයින් එකෙක්. දැන්නම් බුකියෙන් තමා චැට්...මටත් හිටියා ඔයින් එකෙක්. දැන්නම් බුකියෙන් තමා චැට් කොරන්නේළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55897055227991439382012-12-20T18:25:29.529+08:002012-12-20T18:25:29.529+08:00මට නම් පෑනේ මිතුරෝ ඉදලා නෑ. ඒ උනාට පොත් කියවලා කතු...මට නම් පෑනේ මිතුරෝ ඉදලා නෑ. ඒ උනාට පොත් කියවලා කතුවරයට ගුණ දොස් කියලා ලිපි ලියලා නම් තියෙනවා. සමහර අය නම් බොහොම ස්තුතියි කියලා රිප්ලයි කරනවා. සමහරු නම් "උබට කියවන්න බැරි නම් නිකා ඉදින්" කියලත් රිප්ලයි එවලා තියෙනවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12897088212628889272012-12-20T17:39:32.486+08:002012-12-20T17:39:32.486+08:00ඒක වඩා හොඳයි. අනේ දරුවටනේ කියල ගෙයක් දොරක් හදාගන්න...ඒක වඩා හොඳයි. අනේ දරුවටනේ කියල ගෙයක් දොරක් හදාගන්න ඩොලර් ටිකක් එව්වොත් කාට කියන්නද.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11877679111529939962012-12-20T17:28:14.114+08:002012-12-20T17:28:14.114+08:00ඕකේ අපිට තීරණය කරන්න බැහැ දාන කෙනා එයාල දෙන ඇඩ්‍රස...ඕකේ අපිට තීරණය කරන්න බැහැ දාන කෙනා එයාල දෙන ඇඩ්රස් එකකට තමා දාන්න ඕනේ ඒ වගේ එයාලත් අපේ ඇඩ්රස් එක දෙනවා කාට හරි.

දරුකමට අපිව අරන් හදා ගනී ගොඩක් ඉන්නේ වයසක අය :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24360748024323789972012-12-20T17:24:38.577+08:002012-12-20T17:24:38.577+08:00දැන් හැබැයි කෙල්ලන්ට පෝස්ට් කාඩ් දානවයි කියන්නේ......දැන් හැබැයි කෙල්ලන්ට පෝස්ට් කාඩ් දානවයි කියන්නේ... හිරේ විලංගුවෙ වැටෙනවට හපන් වැඩක්.. හික්.. එකවුන්ට් එකක් හදල බලමු දරුකමට වගේ කවුරු හරි හොයා ගන්න.. හික් හික් හික්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2670431639741273432012-12-20T17:19:09.792+08:002012-12-20T17:19:09.792+08:00කියලා වැඩක් නැහැ ලියුමක් එන එකේ ගතියක් තියෙනවා ඒත්...කියලා වැඩක් නැහැ ලියුමක් එන එකේ ගතියක් තියෙනවා ඒත් ඉතින් අපිට වැඩිය තැපෑලෙන් එන්නේ බිල් නේ :-D

http://www.postcrossing.com/
පැතුම් මේක ට්‍රයි කරලා බලන්න කැමති නම් පෝස්ට් කාඩ් විතරයි. අපි එකක් යැව්වම අපිට එකක් එනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඇඩ්රස් එක පබ්ලික් දාන්නේ නැහැ.
මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-85589787765521508482012-12-20T17:12:35.708+08:002012-12-20T17:12:35.708+08:00මට මතක නෑ ඒ ප්‍රෝග්‍රෑම් එකේ නම. අර ලස්සන කූපන් 7ක...මට මතක නෑ ඒ ප්‍රෝග්‍රෑම් එකේ නම. අර ලස්සන කූපන් 7ක් ද කොහෙද තියෙන කොලයක් පුරවල දාල තමා මම සෙට් කර ගත්තේ.. ආයේ පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.. යාළු කෙල්ලෙක් නැති උනොත් දිව්‍ය ලෝකෙත් බෝරින්.. අන්න කතාව!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38901761408507452152012-12-20T17:09:04.374+08:002012-12-20T17:09:04.374+08:00ඒක හෙන ආතල් නේද.. ඊමේලක් ආව වගේ නෙවෙයි නේ කොහොමත්....ඒක හෙන ආතල් නේද.. ඊමේලක් ආව වගේ නෙවෙයි නේ කොහොමත්. බැංකුවකින් ණය ඉල්ලල හරි ලියුමක් එන එකේ පොඩි කික් එකක් තියෙනව මටනම් තාමත්.. හික්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29928694918135819842012-12-20T17:06:51.379+08:002012-12-20T17:06:51.379+08:00ලියුම් වලින් කෝල් වලින් ඇරෙන්න වෙන විදි වලින් නම් ...ලියුම් වලින් කෝල් වලින් ඇරෙන්න වෙන විදි වලින් නම් අතරමං කරල නෑ බන්.. හික්.. ඔය විදියටම කෙල්ලෝ කී දෙනෙක් මාව අතරමං කරල ඇද්ද එහෙනම්.. යකෝ දැන්නේ ඒ පැත්ත කල්පනා උණේ.. හික්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74350266710913641582012-12-20T16:35:10.870+08:002012-12-20T16:35:10.870+08:00යාළු කෙල්ලෙක් නැති උනොත් දිව්‍ය ලෝකේ උනත් බෝරින් ව...යාළු කෙල්ලෙක් නැති උනොත් දිව්‍ය ලෝකේ උනත් බෝරින් වෙනවයි කියනවනේ.....මටත් හිටිය හරියටම හය හත වසරේ වගේ කාලේදී ඔය කියන පෙන් පෑල් කෙනෙක්...ඔයා කියන විදහටම තමයි සෙට් උනේ..ඒයත් ජර්මන් කෙල්ලෙක්...අපේ අක්කගේ ජර්මන් පෙන් පෑල් තාමත් එයත් එක්ක ෆිට්..දැන් නම් ඉතින් ඊ මේල් වලින් තමයි ඒගොල්ලෙනගේ ගණුදෙණුව....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75792952375949733542012-12-20T16:09:03.511+08:002012-12-20T16:09:03.511+08:00serious ganda epa hodada ? :Dserious ganda epa hodada ? :DSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45579595139073314262012-12-20T16:04:44.390+08:002012-12-20T16:04:44.390+08:00මටත් ඉස්සර හිටියා පෑනේ මිතුරෝ දෙතුන් දෙනෙක් ලංකාවේ...මටත් ඉස්සර හිටියා පෑනේ මිතුරෝ දෙතුන් දෙනෙක් ලංකාවේ සහ පිට රට පත්තරේකට දාලා තමා ලංකාවේ අය නම් හම්බ උනේ ඉස්සර පත්තර වල තිබ්බට දැන් ඒවායේ නම් මන් දැකලා නැහැ පෑනේ මිතුරෝ ගැන තියෙනවා. දැන් ඉතින් හැමදේටම අන්තර්ජාලය සහ ජංගම දුරකථන නේ. ලියුමක් තැපෑලෙන් එන එකේ සතුට වෙන විදිහකින් ලැබෙන්නේ නැහැ කියලා මට නම් හිතෙන්නේ.

මෑත කාලේ නම් මිතුරු හවුල් ගැන පත්තරේ තිබ්බට ඒවායෙන් වැඩිපුර කෙරෙන්නේ වෙන දෙයක් කියලා තමා පත්තර වල එහෙම දකින්න ලැබුනේ. ඒවත් දැන් නැද්ද මන්දා.

දැන් ලියුම් හුවමාරුවක් නම් නැහැ ඒත් වෙබ් අඩවියක් හරහා ලැබෙන වෙන රටවල ඉන්න අය එක්ක පෝස්ට් කාඩ් හුවමාරුවක් නම් කරනවා මන්. මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12692804207096191082012-12-20T15:49:53.493+08:002012-12-20T15:49:53.493+08:00
හයියෝ උබ නම් .. උබ ගෑනු දරුවෝ ගොඩක්
අතරමන් කරපු ක...
හයියෝ උබ නම් .. උබ ගෑනු දරුවෝ ගොඩක්
අතරමන් කරපු කෙනෙක් වගේ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com