tag:blogger.com,1999:blog-32870013.post2649818073010384832..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සමුගැනීමPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-32870013.post-85581141106184572942010-11-05T18:13:11.177+08:002010-11-05T18:13:11.177+08:00මලිති වෙත,
ලද දෙයින් සතුටු වීම කියන ඉතාම උසස් ගුණා...මලිති වෙත,
ලද දෙයින් සතුටු වීම කියන ඉතාම උසස් ගුණාංගය අපිට පුරුදු කරන්න තමා ඔහොම දේවල් කරන්නෙ... කණගාටු වෙන්න එපා.. හික්

uksinhalaya වෙත,
බොහෝම ස්තූතියි යාළුවා
කසුන් මල්ලී වෙත,
එසේම වේවා.

Gayan Balasooriya වෙත,
මම යන්නේ මගේම තැනකට නම් නෙවෙයි. හැබැයි ලඟදි පටන් ගත්ත පොඩි තැනකට.. ගිහින් මගේ වගේ වැඩකරන්න පුළුවන් තැනක් කියල හිතෙනවා

dinesh වෙත,
කතාව හරි, හැබැයි කරන වැඩෙන් කොම්පැනියට හරි අපිට හරි වැඩක් තියෙන්නෙ ඕනේ. ඒ දෙකම නැතුව ඉන්න එක තේරුමක් නෑ නේ...

RanDil වෙත,
බොහෝම ස්තූතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12733863648821597762010-11-04T17:54:33.940+08:002010-11-04T17:54:33.940+08:00හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියනවානේ.... ඔබත් එහෙම ...හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියනවානේ.... ඔබත් එහෙම හිතනවා කියලා හිතෙනවා......... හැමදේම හොඳ විදිහට සිදුවේවා !!!!! කියලා ප්‍රාර්ථනා කරනවාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34198839284663770592010-11-04T02:27:58.192+08:002010-11-04T02:27:58.192+08:00මේකට මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ.වැඩ නොකර නිකන් ...මේකට මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ.වැඩ නොකර නිකන් ඉන්නකොට පඩි ගෙවන කොම්පැනි නෑනෙ අම්මප!!ඔන්න උඹට comment එකක් දැම්මා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27433117753387008772010-11-03T20:54:09.244+08:002010-11-03T20:54:09.244+08:00මමත් ඔය වගේම ගිය මාසෙ අග කොම්පැනියෙන් අස් උනා. හැබ...මමත් ඔය වගේම ගිය මාසෙ අග කොම්පැනියෙන් අස් උනා. හැබැයි මම දැන් වැඩ කරන්න මගෙම තැනක.Gayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4558392076676342202010-11-03T20:52:58.141+08:002010-11-03T20:52:58.141+08:00This comment has been removed by the author.Gayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77282661042969108252010-11-03T19:15:37.228+08:002010-11-03T19:15:37.228+08:00සුභ අනාගතයක්..සුභ අනාගතයක්..කසුන් මල්ලීnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46392221394281840352010-11-03T18:38:53.180+08:002010-11-03T18:38:53.180+08:00ඔබ යන්න ඉතින් මිතුරේ
කාමරයේ පුරා රැදුණු
සුවදත් අරග...ඔබ යන්න ඉතින් මිතුරේ
කාමරයේ පුරා රැදුණු
සුවදත් අරගෙන
ඒ සුවද ඇවිත් අපේ හිත පාරයිuksinghalayahttps://www.blogger.com/profile/12656644038765050839noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-23291313158727126102010-11-03T18:37:26.262+08:002010-11-03T18:37:26.262+08:00sfsdfsdsfsdfsduksinghalayahttps://www.blogger.com/profile/12656644038765050839noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50822031295475948682010-11-03T13:22:45.089+08:002010-11-03T13:22:45.089+08:00සමුගැන්ම නම් දුකයි තමයි.
ඒත් රඳවා තබා ගැනීමට අවශ්...සමුගැන්ම නම් දුකයි තමයි.
ඒත් රඳවා තබා ගැනීමට අවශ්‍යතාවයක් නැත්නම්...

ඔයා ලියල තියෙන දෙයක් අදම ආයෙත් උනා කියල තමයි කියන්න වෙන්නේ..

"සියරට දේ අගය කරන්න ඕනේ කියල හිතල අපි හිතුවට සියරට දේටත් අපිව අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ" කියන කතාව අපි බලාපොරොත්තු නොවෙනවා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ....මලිතිhttps://www.blogger.com/profile/15502920058378621215noreply@blogger.com