tag:blogger.com,1999:blog-32870013.post2568254275085024620..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ලංකාවේ සතා මොකාද ? මැලේසියාවේ නම් Big Bad WolfPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-32870013.post-29858498503044360982014-12-08T18:16:12.709+08:002014-12-08T18:16:12.709+08:00ලංකාවේ සතා කොටියා සදහටම ඌ තමා
මේක නම් මරු වැඩක්. ...ලංකාවේ සතා කොටියා සදහටම ඌ තමා

මේක නම් මරු වැඩක්. අඩුම ගානේ පොත් ටික පෙට්ටියේම දාලා කවදා හරි කියවන්න ගන්නකම් තියලා තියන්න පුළුවන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21811579684521176362014-03-28T17:12:29.568+08:002014-03-28T17:12:29.568+08:00කිව්වේ අල්ලපු ගෙදර සිංහයා ... :Dකිව්වේ අල්ලපු ගෙදර සිංහයා ... :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69139995760704097222014-03-26T19:19:45.214+08:002014-03-26T19:19:45.214+08:00පැතුම්.......මේක නම් හරිම ටොප් වැඩක්නේ. මම මෙවැනි ...පැතුම්.......මේක නම් හරිම ටොප් වැඩක්නේ. මම මෙවැනි සංකලපයක් දැකලා තියෙන්නේ බුෆේ කෑම මේසයකින් ටේක් අවේ එකක් ගෙනියනකොට තමයි. පෙට්ටියේ ගාන මෙච්චරයි. පෙට්ටිය වහන්න පුළුවන් ප්රමාණයට කෑම ගන්න පුළුවන්.

මෙහේ බූට්සේල්, ගරාජ් සේල් වගේ ඒවායෙදි පොත් ගන්න පුළුවන් අන්තිම ලාභෙට. ඔහොම ගෙනත් ගෙනත් කියවන්නෙත් නැතුව ගොඩ ගහගෙන හිටිය කන්දරාවක් මෙහේ ගමේ පුස්තකාලයට ගිහින් දුන්නා.

ලංකාවටනම් කබරයා තමයි හරියන්නේ. දිව දෙකේ කස්ටියනේ වැඩි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38749105820509401022014-03-26T12:06:36.271+08:002014-03-26T12:06:36.271+08:00මං ගාව තියේනෝ ඔයින් ලොට් එකක්...මං ගාව තියේනෝ ඔයින් ලොට් එකක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10161620479006760602014-03-25T23:07:34.688+08:002014-03-25T23:07:34.688+08:00මට හිතෙන්නේ හරකා ජාතික සතා කළා නම් ඔය කරන වැඩේ ටික...මට හිතෙන්නේ හරකා ජාතික සතා කළා නම් ඔය කරන වැඩේ ටිකක් සාධාරණීකරණය කරන්න වත් තිබ්බ.. හෙහ් හෙහ්

කියවන්න පටන් ගන්නවා ... ඉවර කරන්නේ නැතුව වෙන ඒවාට මාරු වෙනවා.. ඒකට වඩා මේක ලේසි ඇති කියල හිතාගෙන... :D

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17560260937768797362014-03-25T23:04:49.019+08:002014-03-25T23:04:49.019+08:00ඔව් ඒක හරි එත් මේ පොත් දැක්ක ගමන් දේශකය එහෙම කිව්ව...ඔව් ඒක හරි එත් මේ පොත් දැක්ක ගමන් දේශකය එහෙම කිව්වේ කොහොමද කියලයි මට දැන ගන්න ඕනේ.. එහෙම මාක් එකක් නම් මට හොයා ගන්න බැරි වුණා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24079320897392521142014-03-25T15:54:31.948+08:002014-03-25T15:54:31.948+08:00මම අරන් තියෙන සමහර පරිගණක පොත් වල තියෙනව ඉන්දියාව...මම අරන් තියෙන සමහර පරිගණක පොත් වල තියෙනව ඉන්දියාව, ලංකාව වගේ ආසියාතික රටවල් වලින් පිට විකුණන්න තහනම් කියල ගහල. ඔය ඒෂියන් එඩිෂන් කියන්නෙ ඒවට වෙන්න ඇති.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31011521221738773422014-03-25T15:49:36.369+08:002014-03-25T15:49:36.369+08:00ලංකාවෙ සතෙකුට ඉන්නෙ හරක විතරයිනෙ. ඒකනේ අලි වගේ අනි...ලංකාවෙ සතෙකුට ඉන්නෙ හරක විතරයිනෙ. ඒකනේ අලි වගේ අනික් සත්තු තැං තැං වල මරල දාද්දි සම හරක්, හරක් මරන එක ගැන විතරක් කතා කරන්නෙ.
පොත් වැඩේනං නියමයි. හැබැයි ඉතිං රූප බල බලා ඉන්නෙ නැතුව කියවන්නත් වෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71222927278457193522014-03-25T14:22:59.050+08:002014-03-25T14:22:59.050+08:00මිනිස්සුන්ගේ සත්ත්ව ගති ගැන කතා කරලා වැඩක් නෑ ඉන්ද...මිනිස්සුන්ගේ සත්ත්ව ගති ගැන කතා කරලා වැඩක් නෑ ඉන්දික.. උදේ හවස අහන්න දකින්න ලැබෙන්නේ ඒ වනේ..

පොත් වැඩේ සිරා කියන්නේ මරු සිරා... මෙහෙ ඉන්නකම් ඉතින් ගිහින් ගිහින් හොඳ පොත් ටිකක් එකතු කරගන්න පුළුවන් පැන්ෂන් ගත්ත කාලෙක කියවන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81692819700598734252014-03-25T14:19:28.633+08:002014-03-25T14:19:28.633+08:00ෂුවර් එකට කුවේණි රෙදි හෝදන්න ගෙනාපු නිල් වතුර බාල්...ෂුවර් එකට කුවේණි රෙදි හෝදන්න ගෙනාපු නිල් වතුර බාල්දියකින් බල්ලට වොෂ් එකක් දාලා... බල්ලව කිරි සුදු කරන්න හිතාගෙන.. පොඩ්ඩක් නිල් වැඩි වෙන්න ඇති.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66844730609889438532014-03-25T14:07:38.272+08:002014-03-25T14:07:38.272+08:00අපෝ මෙලෝ රහක නෑ ඔය බලේ. නිකන් බල්ලො නිල් කරනව විතර...අපෝ මෙලෝ රහක නෑ ඔය බලේ. නිකන් බල්ලො නිල් කරනව විතරයි. විජේ යස අගේට වැඩේ කරගත්ත, අන්තිමට බලෙත් නෑ, බල්ලත් නෑ. :D

( මටනං හිතන්නෙම මුගලන් සාධු වගේ කුවේණිගෙ බල්ලත් ගුටි කාල වෙන්ටැ කියල )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51525499373501634582014-03-25T14:01:54.513+08:002014-03-25T14:01:54.513+08:00ඔව් මටත් ඒදේ හිතුණා ඒත් අපේ රටේ ඒ වගේ දෙයක් කරයි ක...ඔව් මටත් ඒදේ හිතුණා ඒත් අපේ රටේ ඒ වගේ දෙයක් කරයි කියලනම් හිතන්න අමාරුයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66308771770907852832014-03-25T14:00:56.709+08:002014-03-25T14:00:56.709+08:00කුවේණිගේ මායා බලයෙන් කියනවා නේද කුවේණිගේ මායා බලයෙන් කියනවා නේද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72215011562321583182014-03-25T13:20:23.560+08:002014-03-25T13:20:23.560+08:00ලංකාවෙ අපිට සතෙක් මොකටද රටෙ ඉන්න බහුතරය සත්තු වගේ ...ලංකාවෙ අපිට සතෙක් මොකටද රටෙ ඉන්න බහුතරය සත්තු වගේ වෙච්චි කොට. බලන්නකො පාරක යන්න බෑ, පෝලිමක ඉන්න බෑ, කඩේකට යන්න බෑ, අර සරණංකර හාමුදුරුවන්ගෙ බලු රැළ වගේ තමයි.

ඔය පොත් අදහස හරි වටින නියම ක්රමයක්, අනික මාර ලාභනෙ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70387972131735503352014-03-25T13:15:58.292+08:002014-03-25T13:15:58.292+08:00කුවේණිගෙන් ගුටිකාලකුවේණිගෙන් ගුටිකාලඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25897200798298027482014-03-25T13:13:43.097+08:002014-03-25T13:13:43.097+08:00කවුද කිව්වෙ? :Dකවුද කිව්වෙ? :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10106308410468818052014-03-24T21:15:28.613+08:002014-03-24T21:15:28.613+08:00කියෝගන්න පුළුවන් උනොත් නම් මරේ මරු..
නැත්නම් ඉතින්...කියෝගන්න පුළුවන් උනොත් නම් මරේ මරු..
නැත්නම් ඉතින් රූප බලා සතුටු වන්න කදිම පත්තරේ වගේ තමයි.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40635028707028808682014-03-24T21:14:30.400+08:002014-03-24T21:14:30.400+08:00පොත් ගත්ත එකට වඩා වටින්නේ පොත් ගත්ත විදිය.. ඇත්තටම...පොත් ගත්ත එකට වඩා වටින්නේ පොත් ගත්ත විදිය.. ඇත්තටම ලංකාවෙත් ඔය වගේ පොඩි ෆන් වැඩක් කළා නම් හොඳයි කියල හිතුනා... මට හිතෙන්නේ මේ වැඩෙන් විකුණන අයටත් ගන්න අයටත් පාඩුවක් වෙන්නේ නෑ..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49008608147600948172014-03-24T21:12:45.600+08:002014-03-24T21:12:45.600+08:00බල්ල නිල් වුනේ කොහොමද?බල්ල නිල් වුනේ කොහොමද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-812441635539616512014-03-24T21:12:13.929+08:002014-03-24T21:12:13.929+08:00මචං ඔය කොහොමද කියන්නේ මේ පොත් ඒෂියන් එඩිසන් එකට එව...මචං ඔය කොහොමද කියන්නේ මේ පොත් ඒෂියන් එඩිසන් එකට එවපුව කියල.. එහෙම විශේෂ සලකුණක් තියෙනවද හොයා ගන්න.. ක්රිච්ටන් ගේ එක සහ තවත් කීපයක් තියෙනවා අමාරුවෙන් හරි කියවගන්න ඕනේ ඒවා...

දැන් ඇවිත් බලනකොට තමයි පෙන්නේ සමහර පොත් වල අරන් තියෙන්නේ දෙවෙනි කොටස.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3563315046917162712014-03-24T17:35:37.237+08:002014-03-24T17:35:37.237+08:00පින්තුර ටික ලොකු කරල බැලුවම නේ පේන්නේ මේ ඒෂියන් එඩ...පින්තුර ටික ලොකු කරල බැලුවම නේ පේන්නේ මේ ඒෂියන් එඩිෂන් එකට එවපු ගාන අඩු පොත් නේද?? ක්රිච්ටන් ගේ පොත කියවන්න අමරුවෙන් හරි.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36193450570418889752014-03-24T15:28:25.050+08:002014-03-24T15:28:25.050+08:00ශා... මරු පොත් සෙට් එකක්නේ.. ශා... මරු පොත් සෙට් එකක්නේ.. සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7291087658146834972014-03-24T14:44:09.649+08:002014-03-24T14:44:09.649+08:00අයියේ ඒ වැඩේ නම් නියමයි, ඔච්චර අඩු මුදලකට හොද පොත්...අයියේ ඒ වැඩේ නම් නියමයි, ඔච්චර අඩු මුදලකට හොද පොත් ගොඩක් .. ඒ වගේම ඔයා ලිපිය පටන් අරන් තියෙන විදියත් නියමයි.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79635047440627001382014-03-24T14:40:31.223+08:002014-03-24T14:40:31.223+08:00කුවේණිගේ බල්ලත් නිකන් එකෙක් නෙමේ නිල් බල්ලෙක්නේ කුවේණිගේ බල්ලත් නිකන් එකෙක් නෙමේ නිල් බල්ලෙක්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67705244058750700722014-03-24T13:58:54.528+08:002014-03-24T13:58:54.528+08:00සුප්පා දේවිට කලබලේට නරියයි සිංහයයි ටැපලුනා ද දන්නේ...සුප්පා දේවිට කලබලේට නරියයි සිංහයයි ටැපලුනා ද දන්නේ නෑ නේද .. හෙහ් හෙහ්..

මෙතන තියෙන පොත් මරදානේ ඒව වගේ පරණ නෑ.. අලුත් ම නොවන හැබැයි තත්වය අතින් හොඳ ඒ කියන්නේ ඉරිලා කොල ගැලවිලා කෑලි හැලෙන්නේ නැති හොඳ පොත්..

මම හිතන්නේ කොහේ හරි යුරෝපා රටකින් කාලෙන් කාලෙට අයින් කරන ස්ටොක් තමයි මෙයාල ගෙනත් විකුනන්නේ.. මම ගත්ත වල කැනඩා වල ලේබල් එහෙමත් තිබ්බා..

සමහර පොත් පැකින් කඩලවත් නෑ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com