tag:blogger.com,1999:blog-32870013.post1765017640356898795..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ඉංග්‍රීසි බැරිවීමේ සාපය හෙවත් උසස් පෙල වීර ක්‍රියා ...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-32870013.post-91754738870396600242013-12-03T17:42:18.649+08:002013-12-03T17:42:18.649+08:00ඉංග්‍රීසි රිසාල්ට් ඒක හෙන වැදගත් මචං. මාගේ A/L සහත...ඉංග්‍රීසි රිසාල්ට් ඒක හෙන වැදගත් මචං. මාගේ A/L සහතිකේ පට්ට කැතයි. . . මම A/L කරේ 2002 කේ C.maths . A 3 යි F එකයි. මං මේක කියන්නේ මාගේ A3 යි කියන්න එහෙම නෙවෙයි. මං මේක කියන්නේ දැන් A/L කරණ එකෙක් හරි මාගේ තත්වේ තේරුම් අරගෙන අඩුමගානේ S එකක් වත් දාගනි කියලා හිතල.
මට ලඟදි පට්ට නෝන්ඩියක් උනා interview එකක දි එකයි. උන් බලන්නේ මාගේ A දිහා නෙවෙයි අර F ඒක දිහා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54894208934261076592013-11-07T22:42:16.560+08:002013-11-07T22:42:16.560+08:00තව ඉතින් මොනවා කරන්නද බන්.. මිස් පට්ට කෑල්ලක් නෙවෙ...තව ඉතින් මොනවා කරන්නද බන්.. මිස් පට්ට කෑල්ලක් නෙවෙයි.. හෙහ් හෙහ්.. ඊට වඩා දේවල් ඉතින් කරන්න හිතෙන්නේ නෑ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61933969731138186492013-11-07T22:40:50.176+08:002013-11-07T22:40:50.176+08:00රෙජිස්ටර් වෙන්න කම්මැලියි ... ඔයා මගේ බ්ලොග් එක දා...රෙජිස්ටර් වෙන්න කම්මැලියි ... ඔයා මගේ බ්ලොග් එක දා ගන්න.. අවුලක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-18968342562095298712013-11-07T22:38:47.327+08:002013-11-07T22:38:47.327+08:00හෙහ් හෙහ් ඉස්කෝලේ කාලේ ගත්ත ආතල් උගන්නනකොට මතක් වෙ...හෙහ් හෙහ් ඉස්කෝලේ කාලේ ගත්ත ආතල් උගන්නනකොට මතක් වෙන එක ඊට වඩා ආතල් ඇති... අපි කරපුවා මුන් අපිටත් කරනවනේ කියල... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62632597573155967872013-11-07T22:36:43.009+08:002013-11-07T22:36:43.009+08:00හිතල කරන්නේ නෑ ඉතින්.. නිකන් ම කෙරෙනවා .. හෙහ් හෙහ...හිතල කරන්නේ නෑ ඉතින්.. නිකන් ම කෙරෙනවා .. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25029818080233167862013-11-07T14:17:42.058+08:002013-11-07T14:17:42.058+08:00තොපි ඒ මිස්ට මුකුත් නොකල එක මදෑ !!තොපි ඒ මිස්ට මුකුත් නොකල එක මදෑ !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34168099278911275592013-10-30T13:17:11.343+08:002013-10-30T13:17:11.343+08:00අපෙත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා... ඒ කාලෙ මමත් හිටපු ...අපෙත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා... ඒ කාලෙ මමත් හිටපු ගමන් පංතියෙදි මොකක් හරි එකකට සෙට් වෙනවා.. එක්කො කොල්ලෙක් එක්ක ගහ ගන්නවා.. ඒ වගේ.. හැබැයි මම වැඩ නොකර හිටියෙ නම් නෑ.. දිගටම වැඩ ටික හරියට කලා... ගහගත්ත එහෙම වෙලාවට ටීචර් ඇවිත් අපේ පොත් බලනවා.. මගේ පොතේ පැවරුම් කරලා.. අනික් එකාගෙ නෑ... ඉතින් හුඟක් වෙලාවට මම බේරෙනවා.. අරූ ගුටි කනවා නැත්නම් බැනුම් අහනවා..

පස්සෙ කාලෙක විශ්ව විද්‍යාල සහකාර කථිකාචාර්ය තනතුරකට ආවා.. ගුරු වෘත්තිය කියන්නේ මොකක්ද කියන එක එතනදි තේරුම් ගත්තා... ගෞරවය සහ ලමයින් පාලනය කිරීමේ පීඩාව යන දෙකෙන්ම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42274988641810066272013-10-13T02:00:47.610+08:002013-10-13T02:00:47.610+08:00කෙල්ලෙක් වගේ මිස් කෙනෙක්ට ඔහොම කරන වටිනවද අෆ්ෆා......කෙල්ලෙක් වගේ මිස් කෙනෙක්ට ඔහොම කරන වටිනවද අෆ්ෆා... :(
පව් අහිංසකී... මං නම් A/L කාලෙ පංතියෙ හිටියෙ English පීරියඩ් එකේ විතරයි..... :)
(අපේ ඉංග්‍රීසි මිස්ට බබා හම්බ වෙලා ඒ කාලෙ දිගටම ආවෙ නෑ)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17838690388417968752013-10-10T10:58:58.123+08:002013-10-10T10:58:58.123+08:00මං කීවෙ අද මං ලෝකය දකිනවා කියලනෙ දැක්කා කියල නෙවෙය...මං කීවෙ අද මං ලෝකය දකිනවා කියලනෙ දැක්කා කියල නෙවෙයිනෙ.. මාරයා දැන් කඩුව පොලිෂ් කරනවා. පැතුම්ගෙ කඩුව හොඳයි කියලා මට දුන්න පොත් වලින් පෙනෙනවා. හ්ම්ම් දෙන්නාම තමුන්ගෙ ඇස් වලින්ම බලන එක තමයි අගේ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45801516629711502202013-10-09T00:29:07.007+08:002013-10-09T00:29:07.007+08:00අනෙ මචො මමනම් හරි අහින්සක සමනලයෙක්අනෙ මචො මමනම් හරි අහින්සක සමනලයෙක්Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88226454937203205672013-10-08T23:23:54.142+08:002013-10-08T23:23:54.142+08:00සර්ලට කොහොමත් කොල්ලෝ බයයි.. පන්තිය ඇතුලෙදි කචල් දා...සර්ලට කොහොමත් කොල්ලෝ බයයි.. පන්තිය ඇතුලෙදි කචල් දාන්නේ නෑ.. මිස්ලාව නම් අනාත කරනවා සමහර වෙලාවට.. ඇත්තටම තරුණ මිස්ලාව ඒ. ලෙවල් පන්ති වලට දාන එකෙන් කාටවත් සෙතක් නම් වෙන්නේ නෑ.. කොල්ලන්ට ආතල් මිසක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80309897273280813672013-10-08T23:20:52.044+08:002013-10-08T23:20:52.044+08:00මේවා අපිට විතරක් අයිති දේවල් නෙවෙයි බන්.. ඒ ලෙවල් ...මේවා අපිට විතරක් අයිති දේවල් නෙවෙයි බන්.. ඒ ලෙවල් කාලේ ඔහොම ආතල් ගත්ත නැති පන්තියක් නම් මේ සිරි ලංකාවේ ඉස්කෝල වලින් හොයා ගන්න බැරි වෙයි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73813783198040239802013-10-08T23:19:31.199+08:002013-10-08T23:19:31.199+08:00ඕක ඉතින් අපේ ජාන වල අවුල නේ බන්.. උඹටයි මටයි කතා ක...ඕක ඉතින් අපේ ජාන වල අවුල නේ බන්.. උඹටයි මටයි කතා කරලා ඕක විසදන්න බෑ.. දක්ෂ ගුරුවරු හිටියට මැටි ළමයි ඉන්නවනම් වැඩක් නෑ.. ඕකෙම වයිස් වර්සත් එහෙමයි.. ඔය දෙක සමබර වෙච්ච අයිඩියල් ඉස්කෝලේ උඹ අර ජනාධිපති උනාට පස්සේ වගේ ගොඩ නගමු...

ඇත්තටම හිතට වදින්න උගන්නන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ මිස්.. සමහර මිස්ලා ඉන්නවා... පන්තියට ආවත් ඇති.. සුදු චුටි කියල මිස් කෙනෙක් හිටියා ... අනී ආසාවේ බෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67044312560636923862013-10-08T23:11:59.587+08:002013-10-08T23:11:59.587+08:00උඹේ නමම තියෙන එකෙක් තමා මම ඔය වැද්ද කියල දාල තියෙන...උඹේ නමම තියෙන එකෙක් තමා මම ඔය වැද්ද කියල දාල තියෙන්නේ.. මම එත් ප්‍රොෆයිල් පික්චර් එක හොඳට බැලුව ඌමද කියල බලා ගන්න.. හික්.. ඉස්කෝල වලින් ඉගෙන ගන්න උන් ඉන්නවා හෙන කළාතුරකින්... ගොඩක් වෙලාවට ඉතින් අපි වගේ හුදී ජනයෝ තමා වැඩි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80255326354371584222013-10-08T23:09:16.320+08:002013-10-08T23:09:16.320+08:00මුත් ඉතින් අපි වගේම එකෙක් තමා... ඔය කාලේ ඉන්න හැමෙ...මුත් ඉතින් අපි වගේම එකෙක් තමා... ඔය කාලේ ඉන්න හැමෙකාම ඔහොමනෙ බන්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52494630792275450622013-10-08T23:05:41.790+08:002013-10-08T23:05:41.790+08:00ගැනල බලමුද කියක් ඉන්නවද කියල.. ගැනල බලමුද කියක් ඉන්නවද කියල.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49244411243640073372013-10-08T23:04:23.084+08:002013-10-08T23:04:23.084+08:00ෂර්ට් එක යට කරන්නේ කලිසම බාගෙට ගලෝල නේ බන්.. වැඩි ...ෂර්ට් එක යට කරන්නේ කලිසම බාගෙට ගලෝල නේ බන්.. වැඩි අවදානේ තියෙන්නේ එතකොට කලිසමට.. හික්.. ඒ දවස් වල අපිට විශේෂ අවවාදත් දීල තිබ්බ ඔය මිස්ලා ඉන්න වෙලාවට කලිසම ගලෝගෙන ෂර්ට් යට කරන්න එපා කියල.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68350802719432683572013-10-08T23:02:10.408+08:002013-10-08T23:02:10.408+08:00සරත් අයියලා ඉතින් මේවා දැන් නේ කියන්නේ.. දැන් ඉතින...සරත් අයියලා ඉතින් මේවා දැන් නේ කියන්නේ.. දැන් ඉතින් මක් කොරන්නද? මේ මාරයා කිව්වා වගේ කියමු බලන්න ඔය ලෝකේ මොන පාටද කියල.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61904472749143622522013-10-08T22:59:54.350+08:002013-10-08T22:59:54.350+08:00අපිට නම් ඇත්තටම ඉස්කෝලේ ඉගෙන ගත්ත ටික ඒ තරම් වැඩක්...අපිට නම් ඇත්තටම ඉස්කෝලේ ඉගෙන ගත්ත ටික ඒ තරම් වැඩක් වුනේ නෑ.. කෙමිස්ට්‍රි සර් විතරයි උනන්දුවෙන් කලේ.. එක ඉතින් ඉස්කෝලේ වරද්දවත් ,ගුරුවරුන්ගේ වරද්දවත් නෙවෙයි.. අපිම තමා අනා ගන්නේ.. හික්..

මිස්ට එහෙම දෙයක් කරන්න අපේ තුන් හිතකවත් තිබ්බේ නෑ.. හැබැයි ඉතින් මිස්ටත් තිබ්බා පොඩි සද්දයක් දාල නිකන් ඉන්න.. එහෙම වුණා නම් මිසුත් ගොඩ අපිත් ගොඩ..

ශුක්‍රාණු වැඩක් වෙන්නේ හිතා මතා කළා නම් නේ.. මේක නිකන් ආත්මාරක්ෂාවට කරපු එකක් වගේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65466066731514654462013-10-08T22:53:53.329+08:002013-10-08T22:53:53.329+08:00ඉස්කෝලෙන් පස්සේ ඉගෙන ගත්ත හැම එකම ඉංග්‍රීසි වලින් ...ඉස්කෝලෙන් පස්සේ ඉගෙන ගත්ත හැම එකම ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්ත නිසා යන්තම් රස්සාව කරගෙන ඉන්න පුළුවන් මට්ටමට තියෙනවා.. හැබැයි ඉතින් මක් කරලවත් අලුතින් ඉගෙන ගන්න නම් හිතෙන්නේ නෑ.. දන්නා ටික ඔහේ ඇදගෙන යනවා.. මම හිතන්නේ සාපයේ බලපෑම .. හික්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-85747094966564722502013-10-08T22:50:03.549+08:002013-10-08T22:50:03.549+08:00මෝඩ වැඩක් කරලා තියෙන්නේ.. ඉංග්‍රීසිත් නෑ.. ෆිසිකු...මෝඩ වැඩක් කරලා තියෙන්නේ.. ඉංග්‍රීසිත් නෑ.. ෆිසිකුස් නෑ.. ආතලුත් නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88753863254548711812013-10-08T22:48:54.599+08:002013-10-08T22:48:54.599+08:00කාට හරි කෙලවපු එකක් කියවන්න නම් සිරිමතුන් හැම එකාම...කාට හරි කෙලවපු එකක් කියවන්න නම් සිරිමතුන් හැම එකාම එලි බහිනවා... හික්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9478316957786769892013-10-08T22:47:47.670+08:002013-10-08T22:47:47.670+08:00ඩාර්ක් සයිඩ් ඔෆ් ටීම් වර්ක්... ඩාර්ක් සයිඩ් ඔෆ් ටීම් වර්ක්... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80748351997912248642013-10-08T22:45:17.493+08:002013-10-08T22:45:17.493+08:00අපිත් ඉතින් පුළුවන් තරම් කට් කරලා.. මග ඇරලා ඉතිරි...අපිත් ඉතින් පුළුවන් තරම් කට් කරලා.. මග ඇරලා ඉතිරි වෙච්ච කාලේ කරපු වීර ක්‍රියා තමා ඉතින් මේ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45415846145025393242013-10-08T22:43:42.193+08:002013-10-08T22:43:42.193+08:00ආනන්දේ කතාව ලියන්නත් හදල ප්‍රධාන මාතෘකාවට සම්බන්ධය...ආනන්දේ කතාව ලියන්නත් හදල ප්‍රධාන මාතෘකාවට සම්බන්ධයක් නැති නිසා ලිව්වේ නෑ... හික් කොයි කාගේත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා බන්.. හරියට කරන්න බැරි එකා හතර වටේ ගා ගන්නවා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com