tag:blogger.com,1999:blog-32870013.post1015620789763284656..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සෙල්ලම් කාලේ - 1Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-32870013.post-21497225132021686812021-10-25T10:54:27.253+08:002021-10-25T10:54:27.253+08:00කොම්පීටරේට වරදිලාවත්ද? හාර මාසයක්!කොම්පීටරේට වරදිලාවත්ද? හාර මාසයක්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9508665123723719052021-08-15T01:52:25.723+08:002021-08-15T01:52:25.723+08:00මරු පෝසට් එක...
පොඩි කාලේ සෙල්ලම් ගැන ඉතින් අපිම ප...මරු පෝසට් එක...
පොඩි කාලේ සෙල්ලම් ගැන ඉතින් අපිම පුරාජේරු කිව්වොත් මිසක්.... ඒවා ඒ කාලේ හරිම වීරක්‍රියා... මම හිටියේ අර්ධ නාගරික උනත් ගමක් වගේ. දැන් ඒ ගම නැහැ. ඒ ගමේ චාරිත්‍රයක් තිබ්බා සිංහල අවුරුද්දේ ඉසතෙල් ගාන දවසට කොල්ලෝ ඔක්කොම එකතුවෙලා එක ගෙදරකින් එකා ගානේ පනිට්ටුවකින් නාවනවා. මේ ගෙදරින් වතුර ගෙනියලා අල්ලපු ගෙදර ඉන්න පිරිමින් මිදුලේ හිටවලා නාවනවා. ආයේ අර නාවපු එකා යනවා සෙට් එකත් එක්ක අනිත් එකාව නාවන්න... එකම පවුලයි ගමේ ඒකට අහු නොවුනේ, ඒ ගෙදරම කෙල්ලෝම 5ක්. තාත්තා වයස නිසා බේරිලා! අපේ ගෙදර උන්නා ඒකට බිලිදෙන්න එකෙක්... හැක් හැක් !
ලියන්න දේවල් එමටයි... හොඳ ආවර්ජනයක්... පැතුම් මේ බිත්තියේ මම හිතුවේ අර රැල්ලට චිත්‍රවත් ඇඳලා කියල... කම්මැලි වෙන්ඩ එපා අනේ.... මේ වගේ වත් ලියමු ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58210363138094586832021-08-10T15:21:23.557+08:002021-08-10T15:21:23.557+08:00එයාව එවන්න මං කැමතියි. ඒත් ඒ කෙල්ල එන්න බෑ කියනවනෙ...එයාව එවන්න මං කැමතියි. ඒත් ඒ කෙල්ල එන්න බෑ කියනවනෙ. මෙහෙ හොඳයි ලුස්කෘෘලොක්කයියාhttps://www.blogger.com/profile/08265736001247607182noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37225256600343280642021-08-10T14:12:38.549+08:002021-08-10T14:12:38.549+08:00ආපු ගමන් ම ආයේ ගියේ මොකද ? උඹව ගොඩ ගන්නකං අර අලෙන්...ආපු ගමන් ම ආයේ ගියේ මොකද ? උඹව ගොඩ ගන්නකං අර අලෙන්ඩි කෙල්ලව එවන්න විදියක් නැද්ද ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24005332383351941912021-08-10T13:08:26.092+08:002021-08-10T13:08:26.092+08:00ඕං මාත් ආව. දැං ඉතිං කොහොම හරි මාව ගොඩට ගන්න එකයි ...ඕං මාත් ආව. දැං ඉතිං කොහොම හරි මාව ගොඩට ගන්න එකයි ඇත්තෙ.ස්කෘෘලොක්කයියාhttps://www.blogger.com/profile/08265736001247607182noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65564918822630263722021-08-09T22:18:29.311+08:002021-08-09T22:18:29.311+08:00මු හිටියනම් හැබැයි ජෙප්පන්ට ගජබින්න කියල හරි බේරෙන...මු හිටියනම් හැබැයි ජෙප්පන්ට ගජබින්න කියල හරි බේරෙනවා මරන්න එනකොට ... හෙහ් හෙහ් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78207920252376936382021-08-09T22:16:34.480+08:002021-08-09T22:16:34.480+08:00බියගම කියන නමට හේතුව ඔය රාජසිංහ හරි වෙන කවුරු හරි ...බියගම කියන නමට හේතුව ඔය රාජසිංහ හරි වෙන කවුරු හරි රජ කෙනෙක් ගේ වලියක මොකක්දෝ සීන් එකක් ලු... මට දැන් හරියට මතක නෑ කතාව Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9088495628485711132021-08-09T22:11:12.021+08:002021-08-09T22:11:12.021+08:00පාලොස් වසක් කෙලින් තිබ්බ බිත්ති එහෙම පෙරලෙන්නේ නෑ ...පාලොස් වසක් කෙලින් තිබ්බ බිත්ති එහෙම පෙරලෙන්නේ නෑ නයෝ... උඹල ඇවිල්ල මුක්කු ගහල අටවල තියෙනවනේ .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17925651781559856852021-08-09T22:09:30.471+08:002021-08-09T22:09:30.471+08:00කියල වැඩක් නෑ බන්.... මේ වගේ ගෙවල් වලට වෙන සීන් එ...කියල වැඩක් නෑ බන්.... මේ වගේ ගෙවල් වලට වෙන සීන් එකක් ඒ කාලේ උනා නම් සැප කනේ ...

කරුමේ කියන්නේ මේ කොටු විල්ල තනිකරම වැඩ වලටම හිර වෙන කාලෙකම උනානේ ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77140702741403887382021-08-09T22:07:15.482+08:002021-08-09T22:07:15.482+08:00අර අච්චර අපුරුවට පේන්න තියෙන ගේ පෙන්නේ නැද්ද අජිත්...අර අච්චර අපුරුවට පේන්න තියෙන ගේ පෙන්නේ නැද්ද අජිත් ? ඔය කන්නාඩි දෙක ගලවල පොඩ්ඩක් බලන්න ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16669035054142310972021-07-13T11:30:36.527+08:002021-07-13T11:30:36.527+08:00බිත්තිය පෙරළිලා ද?බිත්තිය පෙරළිලා ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71862667546698372102021-07-05T16:21:08.889+08:002021-07-05T16:21:08.889+08:00ඔහොම නොමග යවනවද මිනිසුන්ව , අපි 69 ලක්ශේ කියල හිතු...ඔහොම නොමග යවනවද මිනිසුන්ව , අපි 69 ලක්ශේ කියල හිතුවද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75819961152819531472021-07-05T16:20:37.060+08:002021-07-05T16:20:37.060+08:00අර වහළක් පේන එකටද මෙයා මේ ගේ කිව්වේ. 'ස' හ...අර වහළක් පේන එකටද මෙයා මේ ගේ කිව්වේ. 'ස' හොඳයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82800428832725504112021-07-04T14:05:45.887+08:002021-07-04T14:05:45.887+08:00ඔය බියගම හිටපු උං ඔක්කොම බය වෙලාද හිටියෙ.ඔය බියගම හිටපු උං ඔක්කොම බය වෙලාද හිටියෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70301024463519147022021-07-04T12:35:37.737+08:002021-07-04T12:35:37.737+08:00ඔවු මං හිතන්නෙ අජිත් අයියට ඇස් කණ්නාඩි දෙකක් ගන්න ...ඔවු මං හිතන්නෙ අජිත් අයියට ඇස් කණ්නාඩි දෙකක් ගන්න කාලහෙරි වගේ. හැක්..
හතළිහ පැනපු මටත් පෙනුන පල්ලෙහායින් තියෙන ගේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86475162778427394762021-07-04T12:33:52.075+08:002021-07-04T12:33:52.075+08:00දැන් කාලෙ පොඩි උං ආතල් ගන්නව කියල කරන්නෙ තනිකර බොර...දැන් කාලෙ පොඩි උං ආතල් ගන්නව කියල කරන්නෙ තනිකර බොරුවක්. ඒවට දෙමාපියොත් වගකියන්න ඕන.
අපේ කාලෙ මේ වගේ නිවාඩු තිබ්බනං ලංකාවක් ඉතුරු වෙන එකක් නෑ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-63579605051865802192021-07-04T12:29:59.747+08:002021-07-04T12:29:59.747+08:00හොඳ වෙලාවට ඒ කාලෙ ඩ්‍රැකියගෙ තාත්ත විතරක් හිටියෙ. ...හොඳ වෙලාවට ඒ කාලෙ ඩ්‍රැකියගෙ තාත්ත විතරක් හිටියෙ. මූ හිටියනං එහෙම රුසියාවටත් ගිනි තියල තමා නවතින්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68302061998882175042021-06-18T07:06:06.585+08:002021-06-18T07:06:06.585+08:00//ඊට පස්සේ තමා ඔය පහලින් පේන අනිත් ගෙදර හැදුවේ.// ...//ඊට පස්සේ තමා ඔය පහලින් පේන අනිත් ගෙදර හැදුවේ.// මගේ ඇස් පෙනෙන්නේ නැත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67825876655947058822021-06-18T07:04:46.136+08:002021-06-18T07:04:46.136+08:00දැන් මට තේරුනේ ඔයාගේ තාත්ත ශ්‍රීලනිප පාක්ෂිකයෙක් ව...දැන් මට තේරුනේ ඔයාගේ තාත්ත ශ්‍රීලනිප පාක්ෂිකයෙක් වගේ. එයාලටත් DJV එකෙන් ප්‍රශ්න තිබුනද? මම හිතුවේ යුඑන්පි එකට විතරයි කියල. ශි ලංකා එක ජේවීපී එකට් සපෝර්ට් කලානේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-18127755935429078122021-06-16T18:01:56.861+08:002021-06-16T18:01:56.861+08:00අපි හිටියේ බියගම බං අපි හිටියේ බියගම බං Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59294138328686102142021-06-16T18:01:31.669+08:002021-06-16T18:01:31.669+08:00අපේ ගෙදරත් තිබ්බ වටිනා දේවල් අර පාළු ලිඳට දැම්ම.. ...අපේ ගෙදරත් තිබ්බ වටිනා දේවල් අර පාළු ලිඳට දැම්ම.. පොත් ගොඩක්, ෆොටෝ එහෙම විසිකරද්දී තාත්තා හෙන අවුලෙන් හිටියේ.. අම්මගේ බය නිසා ඉතින් ඔක්කොම විසි කළා.. ඒ කාලේ ඉතින් ෂුවර් නෑනේ

මේවා ගැන තව නියම විස්තර ලියන්න තිබුණා තාත්තා හිටියනම් .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70575609896397540262021-06-16T17:57:07.875+08:002021-06-16T17:57:07.875+08:00කොස් අත්ත කඩා වැටිච්ච එක නම් ඇත්තටම උනා. මට ඒක හොඳ...කොස් අත්ත කඩා වැටිච්ච එක නම් ඇත්තටම උනා. මට ඒක හොඳටම මතක දෙයක්. කොස් ගහ තිබුනේ වත්තේ කොනකට වෙන්න පාන්දර වගේ අර පුවක් ගස් දෙකක් බැඳලා ඒක මැද්දේ නටන සීන් එකත් තිබ්බා.. මට මතක විදියට එහෙම නටල ඊට පස්සේ කට්ටඩිය දුවනවා .. ඔය දුවගෙන යනකොට වගේ තමා ඒ සීන් එක වුණේ..

හැබැයි ඉතින් ඊට කලින් කවුරු හරි ගහට නැගල අත්ත කපල තිබ්බද දන්නේ නැහැ.. එච්චර දේවල් හොයන වයසක් නෙමේ නේ. හැමෝම කතා වුනේ ගහේ අත්ත කැඩිච්ච එක. කුකුලගෙන් ලේ ගන්න සීන් එකත් තිබ්බා..

ඒ දවස් වල මහසෝනා ගහනවා කියන කතාව හරි ප්‍රසිද්ධයි නේ... පිටේ තිබ්බ ඇඟිලි පාරවල් ගානත් කතා වෙනවා..

දැන් තරම් මින්ස්සු ඕවා විවේචනය කරන්නවත් , හොයන්නවත් ගියේ නැහැනේ... කට්ටඩිය කිව්වා නම් ඒක තමා ඇත්ත..

මට අසනීප වෙලා ඉද්දි දෙහි කැපුවා, නූල් දැම්ම, සුර දැම්මා, තව කාක නිල කියල මැණිකක් අල්ලපු පෙන්ඩන්ට් එකක් හදල දාගෙන හිටියා. ඒවායින් මොන සෙතක් උනාද නැද්ද දන්නේ නැහැ ඉතින් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44068047097545056692021-06-15T02:18:39.100+08:002021-06-15T02:18:39.100+08:00ගම්පහ ඉස්කෝලෙ ගියෙ, ගෙවල් කොහෙද තිබ්බෙ පැත්තා?ගම්පහ ඉස්කෝලෙ ගියෙ, ගෙවල් කොහෙද තිබ්බෙ පැත්තා?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-28187937031757117542021-06-15T02:18:18.751+08:002021-06-15T02:18:18.751+08:0088 89 කාලෙ තමා මං ශිෂ්‍යත්වෙ කළේ. 89 දි මං 6 වසරෙ....88 89 කාලෙ තමා මං ශිෂ්‍යත්වෙ කළේ. 89 දි මං 6 වසරෙ. අපට මාස තුනක විතර දිග නිවාඩුවක් තිබුණා 89 දි. ඔය කාලෙ මට මතකයි හෙණ වටිනා සෝවියට් පොත්, සෝවියට් දේශය සඟරා වගයක් එහෙම අපේ තාත්ත ගිණි තිබ්බා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37484262307881323792021-06-15T02:16:42.827+08:002021-06-15T02:16:42.827+08:00ඇත්තට යකා යද්දි කොස් අත්තක් කඩාගෙන වැටුණ ද? ඒක තක්...ඇත්තට යකා යද්දි කොස් අත්තක් කඩාගෙන වැටුණ ද? ඒක තක්කඩියා (නෑ වැරදුනා කට්ටඬියා) සෙට් කරන මොකක් හරි මැජික් වැඩක් වෙන්ඩ බැරිද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com