tag:blogger.com,1999:blog-32870013.post8711673743489239999..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: දුක සහ අපිPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-32870013.post-25405224554660323612014-06-06T19:47:54.703+08:002014-06-06T19:47:54.703+08:00බිත්තිය මොකද බං ඒපාර කොටකරල හරියට අර මාළු ලෑල්ලේ ක...බිත්තිය මොකද බං ඒපාර කොටකරල හරියට අර මාළු ලෑල්ලේ කතාව වගේRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89462256189682113612014-06-05T14:28:45.716+08:002014-06-05T14:28:45.716+08:00මේකේ සැප ගැනත් තියෙනවනේ 50% විතර.. මොකද දුක පැත්තම...මේකේ සැප ගැනත් තියෙනවනේ 50% විතර.. මොකද දුක පැත්තම බලන්නේ... :D සැප පැත්ත බලාගෙන සැපෙන් ඉන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34040199837797837732014-06-05T14:28:14.345+08:002014-06-05T14:28:14.345+08:00This comment has been removed by the author.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-28769908364391319062014-06-05T14:20:59.141+08:002014-06-05T14:20:59.141+08:00දුක දුක දුක කියලා කියවන්න එපා මනුස්සයෝ, ඒක මන්තරයක...දුක දුක දුක කියලා කියවන්න එපා මනුස්සයෝ, ඒක මන්තරයක් වෙලා දුකේ දුකක් වෙයි... :D හරියට ගාමිණි හෝල් බහිනවා, දාස බහිනවා, ස්වීට් හවුස් බහිනවා කිව්වැහේ...

බයි ද වේ ගුඩ් පෝස්ට් ආ... (Y)
RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26585166714597567312014-06-05T11:28:10.540+08:002014-06-05T11:28:10.540+08:00අපි හොඳයි බලං යනකොට :Dඅපි හොඳයි බලං යනකොට :Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21543038451109010332014-06-05T00:10:40.536+08:002014-06-05T00:10:40.536+08:00ඔන්න කුළුදුලේම මේ පැත්තට බඩගෑවා. දුක යනු බොලාත් මැ...ඔන්න කුළුදුලේම මේ පැත්තට බඩගෑවා. දුක යනු බොලාත් මැලේසියාවේම ඉන්නා එකෙකු බව මෙතුවක් කල් මට මග ඇරී තිබීමයි.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-13901969545762585542014-06-04T17:33:09.049+08:002014-06-04T17:33:09.049+08:00මේකෙන් කියවන්න පුළුවන් මම ලියපු කතා එකක් දෙකක්
htt...මේකෙන් කියවන්න පුළුවන් මම ලියපු කතා එකක් දෙකක්
http://www.vidyawa.com/search/label/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77090823141561250672014-06-04T17:31:16.047+08:002014-06-04T17:31:16.047+08:00හෙහ් හෙහ් මමත් ඉවාන්ගේ බ්ලොග් එක දැක්කේ අදනේ.. දැන...හෙහ් හෙහ් මමත් ඉවාන්ගේ බ්ලොග් එක දැක්කේ අදනේ.. දැන් ඉතින් නිතර හමු වෙමු..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44209071797352825522014-06-04T17:20:04.295+08:002014-06-04T17:20:04.295+08:00අර විද්‍යා ප්‍රබන්ධ ටිකත් මේකේ තියෙනවද ? හොයලා බලන...අර විද්‍යා ප්‍රබන්ධ ටිකත් මේකේ තියෙනවද ? හොයලා බලන්න ඕන .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37415208772525142302014-06-04T17:17:37.528+08:002014-06-04T17:17:37.528+08:00දුක යනු මේ බ්ලොග් එක මෙතරම දවසක් මගහැරීමයි
දුක යන...දුක යනු මේ බ්ලොග් එක මෙතරම දවසක් මගහැරීමයි
දුක යනු මං හිතාගෙන හිටියේ පැතුම් හේරත් කියන්නේ මහවෙදනා කියා වීමයි .
කින්ඩිය යනු ප්‍රොෆයිල් එක බැලුවේ අද වීමයි.
විලි ලැජ්ජාව යනු ඇවිත් බලනකොටම දුක ගැන පොස්ට් එකක් දමා තිබීමයි .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71445311018040768792014-06-04T16:59:26.136+08:002014-06-04T16:59:26.136+08:00අද ලොක්ක වැඩට ගිහින් අයිස් ගහනවා වගේ.. මමත් එහෙමයි...අද ලොක්ක වැඩට ගිහින් අයිස් ගහනවා වගේ.. මමත් එහෙමයි හෙහ් හෙහ්..

යමක් ලියන්න හොඳ මාතෘකාවක්. හැබැයි දැනටම ඒවා ගැන ලියන්න නම් දරාපු කට්ටියක් ඉන්න නිසා මම ඔන්න ඔහේ ඒවා ලියන්නේ නෑ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16305565704579850672014-06-04T16:44:53.661+08:002014-06-04T16:44:53.661+08:00දුයන්න මට පෙනුනෙ පුයන්න වගේ.. මං ආපහු බැලුවා. යකෝ ...දුයන්න මට පෙනුනෙ පුයන්න වගේ.. මං ආපහු බැලුවා. යකෝ පැතුමුත් ... කියලා සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57741028320421609202014-06-04T14:22:04.967+08:002014-06-04T14:22:04.967+08:00විසි තුනක් ගියාට පස්සෙ කියල නිවැරදි කරමු.. විසි තුනක් ගියාට පස්සෙ කියල නිවැරදි කරමු.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70416698902648440552014-06-04T11:37:47.170+08:002014-06-04T11:37:47.170+08:00"Life is a blend of happyness and sorrow"..."Life is a blend of happyness and sorrow" කියන්නේ හෙන ජෙනරික් අදහසක්. හැබැයි ඊට වඩා ගැඹුරින් හිතල බැලුවොත් අපිට අපි මෙතෙක් නොදැකපු විදියට ඔය දුක හා සැප ගැන දකින්න පුළුවන් කියල මට හිතෙනවා...

සමාජ ප්‍රශ්න කතා කරන එක හොඳයි. නමුත් අපි මේ ඉන්න කාලේ ඇතුලත ඔය හැම ප්‍රශ්නෙටම හේතු වෙච්ච රූට් කෝස් එක හරියට තේරුම් ගන්න එක වටිනවා කියල හිතෙන්නේ නැද්ද?

වෙදාට සහ බෙහෙත් වලට වැඳ වැඳ ඉන්නේ නැතුව.. :)

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31301822233521679462014-06-04T11:32:24.380+08:002014-06-04T11:32:24.380+08:00අපිට එහෙම දැනෙන්න අපි හැමදේම දුකක් විදියට දකින්න ප...අපිට එහෙම දැනෙන්න අපි හැමදේම දුකක් විදියට දකින්න පුරුදු වෙලා තියෙන නිසා. ඔබේ දැක්ම වෙනස් වුනොත් ඔය ඔබ දැන් දකින දේවල් වල දුකක් හෝ සැපක් නැති බව ඔබට වැටහේවි. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72420457910106422532014-06-04T11:30:46.406+08:002014-06-04T11:30:46.406+08:00"දුක සහ සැප කියන්නේ තමන් එය අත්විඳින ආකාරය කි..."දුක සහ සැප කියන්නේ තමන් එය අත්විඳින ආකාරය කියලා තමයි මම හිතන්නේ." මට කියන්න ඕනේ උනෙත් මෙන්න මේවගේ දෙයක් තමයි. දුක සැප කියන දේ අපි හදා ගත්ත දෙයක් මිස ඇත්තටම පවතින දෙයක් ද කියල මට වෙලාවකට හිතෙනවා.

මම ඔබේ පෝස්ට් ගොඩක් කියෙව්වා.. මිනිසුන්ගේ ජිවිත ගෙවී යන ආකාරය හරිම පුදුමයි. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68004863660291655092014-06-04T04:22:05.538+08:002014-06-04T04:22:05.538+08:00දුක සතුට සමබරයි කිවුවට මොකද වැඩි හරියක් අපිට දැනෙන...දුක සතුට සමබරයි කිවුවට මොකද වැඩි හරියක් අපිට දැනෙන්නේ දුක තමයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31204091244594018482014-06-04T04:12:30.516+08:002014-06-04T04:12:30.516+08:00දුක සහ සැප කියන්නේ තමන් එය අත්විඳින ආකාරය කියලා තම...දුක සහ සැප කියන්නේ තමන් එය අත්විඳින ආකාරය කියලා තමයි මම හිතන්නේ. අද වැටුනාම හෙට නැගිටින්න පුළුවන් කියලා හිතනවා වගේම, අද නැගිට්ටොත් හෙට වැටෙන්න පුළුවන් කියලාත් හිතන්න ඕන. ඔය අපේ අම්මා නිතරම කියූ දෙයක් සහ මා ඇයගෙන් ජීවිතයට ප්‍රායෝගිකව එකතු කර ගත්ත දෙයක්. එය ඉතා සාර්ථකයි,,මගේ ජීවිතයට අදාලව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-23373310781232014352014-06-03T22:17:24.002+08:002014-06-03T22:17:24.002+08:00ඒවා ඔය කාට කාටත් අදාළ වෙයි ළඟදීම .. :D ඒවා ඔය කාට කාටත් අදාළ වෙයි ළඟදීම .. :D Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12531366108698530752014-06-03T22:16:21.990+08:002014-06-03T22:16:21.990+08:00හෙහ් හෙහ්.. හැබැයි බැඳලා අවුරුදු 30ක් විතර ගියාට ප...හෙහ් හෙහ්.. හැබැයි බැඳලා අවුරුදු 30ක් විතර ගියාට පස්සේ ආයේ කොල්ල වෙනවා නේද.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39544228489197108172014-06-03T22:15:45.621+08:002014-06-03T22:15:45.621+08:00සාදු නාදය දෝන් කාර දෙයි !!!!සාදු නාදය දෝන් කාර දෙයි !!!!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86654429871308681592014-06-03T22:14:46.128+08:002014-06-03T22:14:46.128+08:00මෙව්වට ලයික් වෙන අය හරි අඩුයි මෙයා .. :D මෙව්වට ලයික් වෙන අය හරි අඩුයි මෙයා .. :D Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79903673401213186082014-06-03T20:46:49.204+08:002014-06-03T20:46:49.204+08:00+++++++++

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65692853891323676622014-06-03T20:31:32.048+08:002014-06-03T20:31:32.048+08:00සාදු සාදු සාදුසාදු සාදු සාදුAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82089305635802371162014-06-03T20:17:15.674+08:002014-06-03T20:17:15.674+08:00දුක සැප කියන්නේ සාපේක්ෂ දෙයක්. දැන් උදාහරනයකට ගන්න...දුක සැප කියන්නේ සාපේක්ෂ දෙයක්. දැන් උදාහරනයකට ගන්න ප්ඩයක් අරින එක. පඩය අරින එකාට ඒක සැපයක්. ඒත් ළඟ ඉන්න එකාට ඒක දුකක්. ආන් ඒ වගෙයි පින්වත්නි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com