tag:blogger.com,1999:blog-32870013.post7893092982066989163..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: වෘක හාමිගේ සාදය හෙවත් Big Bad වැනුමPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-32870013.post-37013143736190601292017-12-14T14:31:22.581+08:002017-12-14T14:31:22.581+08:00මම අලුත්.තාම පටන් ගත්තා විතරයි...බොහොම ස්තුතියි මම අලුත්.තාම පටන් ගත්තා විතරයි...බොහොම ස්තුතියි දින පොතhttps://www.blogger.com/profile/11207125047022211324noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26947647070941585752017-12-14T14:27:23.365+08:002017-12-14T14:27:23.365+08:00ඒවා ඉතින් එහෙම තමා. කැමති කෙනෙකුට කැමති දෙයක් කරන්...ඒවා ඉතින් එහෙම තමා. කැමති කෙනෙකුට කැමති දෙයක් කරන්න පුළුවන් නේ.. දින පොත දැක්කේ අදයි. වෙල්කම් හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7227404092216504622017-12-14T13:55:20.232+08:002017-12-14T13:55:20.232+08:00කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට හැඩට ඇඳලා සන් ග්...කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට හැඩට ඇඳලා සන් ග්ලාස් දාල අක්කලා නංගිලා එනවා...පොත් ගොඩවල් උස්සගෙන යන අපි දිහා නොන්දියට බලලා මවුන්ට් ලවීනියා ස්ටෝල් එකෙන් පොෂ් කෑම ටිකක් එහෙම කාලා එක පොතක්වත් නැතුව යනවා...එහෙව් අය ඉන්න රටක පොත් ගන්නම ගිහින් ගන්න බැරි උනාට මොකද...ගියේ පොත් වලට ආසාවටනේ..ඒකත් ලොකු දෙයක්.දින පොතhttps://www.blogger.com/profile/11207125047022211324noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65712300691740638212017-12-07T14:06:28.372+08:002017-12-07T14:06:28.372+08:00buhahhahaa... maara hinaabuhahhahaa... maara hinaaPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5107520712654180782017-12-07T12:25:58.986+08:002017-12-07T12:25:58.986+08:00As usual another window shopping tour by virtual P...As usual another window shopping tour by virtual PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71767426885777856652017-12-05T15:18:34.198+08:002017-12-05T15:18:34.198+08:00මට ඊමේල් එකක් දාන්න. jaytun4@yahoo.com
ඕනෙ කෙනෙකුට...මට ඊමේල් එකක් දාන්න. jaytun4@yahoo.com
ඕනෙ කෙනෙකුට යන්න පුලුවන්. ඒත් මං හිතන්නෙ ලෙන්ඩින් අංශයට ඇතුල් වෙන්න සාමාජිකත්වය අවශ්‍යයි. හැබැයි කවුරුවත් චෙක් කරන්නෙ නෑ පොත් ගෙනියන්නෙ නැත්නම්. ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වෙලා ඇතුලට ගිහිල්ලා දකුණට හැරෙන්න කාගෙන්වත් අහන්නෙ නැතුව. Email me or give your email address here. Will give more info.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16225778608782491762017-12-05T14:02:17.921+08:002017-12-05T14:02:17.921+08:00ප්‍රා.ජේ මම වැඩ කරන්නේ ලයිබ්‍රරි එක කිට්ටුව. ඔච්චර...ප්‍රා.ජේ මම වැඩ කරන්නේ ලයිබ්‍රරි එක කිට්ටුව. ඔච්චර කියන එකේ රවුමක් දාල බලන්නම් දවල් වෙලා.. බොහොම ස්තුතියි උනන්දු කිරීම ගැන.

අපිට ඕනේ වෙලාවක ගිහින් ඇවිදලා බලන්න පුළුවන් නේද? පොත් නොගත්තටPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89344302861712254302017-12-05T13:55:11.425+08:002017-12-05T13:55:11.425+08:00Pra JayTuesday, December 05, 2017 1:54:00 PM
අද ම...

Pra JayTuesday, December 05, 2017 1:54:00 PM

අද මට ඩෑන් බ්‍රවුන්ගේ "ඔරිජින්"(2017) ලයිබ්‍රරි එකෙන් හම්බ වුනා
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14952530857097111792017-12-05T13:54:02.614+08:002017-12-05T13:54:02.614+08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74685542464197847452017-12-04T23:22:49.328+08:002017-12-04T23:22:49.328+08:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22215999209357884722017-12-04T23:22:26.792+08:002017-12-04T23:22:26.792+08:00Library gives extentionsLibrary gives extentionsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12682347388023312182017-12-04T16:24:01.294+08:002017-12-04T16:24:01.294+08:00මොකද බැරි .. ඕනේ වෙලාවක ආවොත් දෙන්නම්.. (මලාට එන්න...මොකද බැරි .. ඕනේ වෙලාවක ආවොත් දෙන්නම්.. (මලාට එන්නේ නෑ කියල 100000000000000% ෂුවර් නේ ඉතින්)

මම කියවන පොත් සම්භාව්‍ය 5 වෙනි මණ්ඩලේ එව්වා. අපේ අම්මා හැමදාම බනිනවා මොනවාද ඔය ගන්න අපබ්‍රංස කියල.. හෙහ් කොටින් ම මටම එපා වෙනවා සමහර ඒවා. ඒ වුනත් ගන්නේ ඒ වගේ විකාර තමා.

මේ සැරේ පළවෙනි නවකතාව වෙච්ච මීනා ගත්තා. ඒක නම් කියවල ඉවර කළා.

මේ දවස් වල සෝර්බා ද ග්‍රීක් කියවනවා. හෙහෙ මාසෙට පිටු 20ක වේගෙන්.. හෙහ් හෙහ්

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42827187408054371892017-12-04T16:16:56.012+08:002017-12-04T16:16:56.012+08:00ලයිබ්‍රරි එකට බැඳෙන්න හිතුවට ඕක වෙන්නේ නෑ. අනිත් එ...ලයිබ්‍රරි එකට බැඳෙන්න හිතුවට ඕක වෙන්නේ නෑ. අනිත් එක පොත් නියමිත කාලෙකට කියවල ඉවර කරන්න නම් හරි අමාරුයි.මම කොටින් ම මෙසේ උඩ හදිස්සියට කියවන්න කියල පොත් 20ක් විතර ගොඩ ගහගෙන ඉන්නවා. සමහර වෙලාවට පිටුවක් දෙකක් කියවනවා. ඉවරයක් වෙන්නේ නෑ.ලයිබ්‍රරි වැඩේ හරි යන්නේ නැත්තේ එකයි. පොතේ ගානට වැඩිය දඩ ගෙවන්න වෙයි මට.. හෙහ් හෙහ්

ග්‍රැෆික් නවල් නම් අරන් පෙරලා පෙරලා ඉන්න පුළුවන්. මම ගත්ත ඒවා ගොඩක් අක්කගේ පුතාට දුන්නා. X-Men 25th Anniversary එඩිෂන් ලොකු පොතක් එහෙම ගත්තා. මේ ළඟදිත් පොඩි එකා ඒක බල බල හිටියා. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1680450624329980092017-12-04T16:08:53.061+08:002017-12-04T16:08:53.061+08:00මම ගියා බොල. තුන් පාරක්ම ගිහින් ඔන්න ඔය විදියට ඔක්...මම ගියා බොල. තුන් පාරක්ම ගිහින් ඔන්න ඔය විදියට ඔක්කොම සිද්ද උනා. වෙලාවට වෘකයා ආපහු යන්න ගියේ. නැත්නම් මම තව කී සැරයක් යයි ද දන්නේ නෑ.. පොතක් හොයාගෙන

ලියල දාන්න. අපිනෙ බලන්නේ. අමුතුවෙන් ලජ්ජා වෙන්න දෙයක් නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1625931163596979732017-12-04T16:08:17.936+08:002017-12-04T16:08:17.936+08:00මේ...... අපි.... එහෙම.. පොත් ගන්නවා........ අපිටත්...මේ...... අපි.... එහෙම.. පොත් ගන්නවා........ අපිටත් බැරිද ටිකක්..... සලකලා බලන්ට... ( ඔය කිව්වට මේ උන්දා කියෝන පොත් කියෝලා මෙව්වා වෙයිද මන්ද )ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34032465408347991462017-12-04T16:04:52.658+08:002017-12-04T16:04:52.658+08:00මම පොත් වලට ඇබ්බැහි වෙලා හිටියා. දැන් කොච්චර ආසාව ...මම පොත් වලට ඇබ්බැහි වෙලා හිටියා. දැන් කොච්චර ආසාව තිබුනත් නිදහසේ පැයක් දෙකක් පොතක් කියවන්න වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි. කොහොම උනත් පොත් එකතු කිරීම නම් දිගටම කරනවා. කවුරු හරි ඉල්ලුවොත් දීලත් දානවා. ඕනේ පොතක් ආයේ ගන්න පුළුවන් නේ දැන් කාලේ. ඉස්සර වගේ පොත රැකගෙන ඉන්න හදන එක තේරුමක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77961302390124724472017-12-04T13:48:28.973+08:002017-12-04T13:48:28.973+08:00දැන් ලංකාවෙ වාසය කරනව නම් කොලඹ පබ්ලික් ලයිබ්‍රරි බ...දැන් ලංකාවෙ වාසය කරනව නම් කොලඹ පබ්ලික් ලයිබ්‍රරි බැඳෙන්න පැතුම්. බ්‍රවුන් , ක්රයික්ටන් විතරක් නෙමෙයි කතුවරුන් ඉතා විශාල ගාණකගේ පොත් තියනවා. මං දැන් නවල්ස් මිලදී ගන්නෙම නැති තරම්. තියන්න ඉඩකුත් නෑ

BB වුල්ෆ්ගෙන් ග්‍රැෆික් නවල් 3 ක් (Capt. A, Thor, Wolverine) ගත්තා. සිලෙක්ෂන් එක වැඩියි. සල්ලි මදියි.
ඊට අමතරව නොන් ෆික්ෂන් කීපයක් (Slavery, Tudors, Amazons, etc) ගත්තා.

ලයිබ්‍රරි එකෙන් පොත් ගන්න නිසා මිලදී ගන්නා පොත් රිටයර් වෙලා තමයි කියවන්න වෙන්නේ (ඉඳල හිටල රිෆර් කරනවා හැර )Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33602265612835372482017-12-04T03:29:04.069+08:002017-12-04T03:29:04.069+08:00Pathumas' style...
ආ හරි ඉතින් අපි රැවටුනා......Pathumas' style...

ආ හරි ඉතින් අපි රැවටුනා... බුකියේ ඇති පදම් පින්තුර ඇති, ඒවායින් එකක් අරගෙන දාන්න ඇති කියලා ඔන්න අපි හිතන්නේ නෑ හරිද?

මගේ ඔය වෘකයා බලන්න ගියපු ගමන් 3 ගැන කිව්වොත් - අනේ මන්ද මාව සමාජෙන් කොන් වෙයිද කියල!! හැබැයි.... සිරාම වැඩ ටිකක් නම් කළා.. හි හි හි ලියන්න බෑ ඒවා බ්ලොග් එකේ නම්!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16687468133099180422017-12-01T15:24:12.528+08:002017-12-01T15:24:12.528+08:00පොත් වලට ඇබ්බැහිවෙන එක හොඳයි සමඝරු ඉන්නවා පොත් කාව...පොත් වලට ඇබ්බැහිවෙන එක හොඳයි සමඝරු ඉන්නවා පොත් කාවෝ ඒ කියන්නේ පොත ගන්න බලන්නේ වැරදි විදියට වගේම ඒ පොත එයාගේ විතරයි . වෙන කාටවත් අයිති නෑ කියල හිතන
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15075995095225638322017-12-01T14:10:49.119+08:002017-12-01T14:10:49.119+08:00ඔය පෙන්නේ SLECC එකේ වහලේ බං.. බොරු නම් ගිහින් බලපන...ඔය පෙන්නේ SLECC එකේ වහලේ බං.. බොරු නම් ගිහින් බලපන්.

කොහේ ගියත් කාල බීලා යන්න කියන්නේ ඕකයි. අන්තිමට ඉතිරි වෙන්නේ කාපු බීපු දෙයක් තමා.. හෙහෙ හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3739880290372031742017-12-01T14:09:16.768+08:002017-12-01T14:09:16.768+08:00තඩියා, එලතඩියා, එලPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2118783615319580692017-12-01T14:08:58.754+08:002017-12-01T14:08:58.754+08:00ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා බං.. හෙහ් හෙහ්ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා බං.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15187022077016038172017-12-01T13:14:38.775+08:002017-12-01T13:14:38.775+08:00ගියානේ... හොට්ඩෝග් කෑවනේ.. බීම බීවනේ.. ඒ මදෑනේ..
...ගියානේ... හොට්ඩෝග් කෑවනේ.. බීම බීවනේ.. ඒ මදෑනේ..

මැලේසියාවෙ ෆොටෝ දැම්මට අපි රැවටෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54116061173975754022017-12-01T12:33:47.275+08:002017-12-01T12:33:47.275+08:00++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40801323889597508722017-12-01T11:07:59.575+08:002017-12-01T11:07:59.575+08:00ඔය වගේ වෘක වැඩ මමත් කරනවා. එක පාරක් පොත් කඩේක වරුව...ඔය වගේ වෘක වැඩ මමත් කරනවා. එක පාරක් පොත් කඩේක වරුවක් ඉදලත් පොතක් නොගෙන ආවා.. හැක්..

උඹ තුන් පාරයි. දවස ගානේ ගිහිල්ලත් එක පොතක් වත් නොගෙනන ඒත් දවසම බුක් පෙයර් එකේ ඇවිදින අපේ අයියල ඉන්නවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com