tag:blogger.com,1999:blog-32870013.post7158449619359017249..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: එවිට මම සතුටු වෙමි...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-32870013.post-91378632631422036042013-02-05T18:50:32.918+08:002013-02-05T18:50:32.918+08:00ලස්සන කතාවක් !ලස්සන කතාවක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9564952977063225622010-03-14T01:24:16.523+08:002010-03-14T01:24:16.523+08:00කොහොමත් මිනිස්සු ලග නැති දේවල් වලට වැඩියෙන් කැමති...කොහොමත් මිනිස්සු ලග නැති දේවල් වලට වැඩියෙන් කැමතියි නේmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29198732385751243372010-03-14T00:51:23.512+08:002010-03-14T00:51:23.512+08:00හරි අපූරුයි. අවුරුදු 2 හමාරක මහණ කමෙන් මම ඉගන ගත්ත...හරි අපූරුයි. අවුරුදු 2 හමාරක මහණ කමෙන් මම ඉගන ගත්තු එක පාඩමක් තමා ඔය.

කහවණු වැස්සක් වැස්සත් මිනිස්සුන්ගේ තණ්හාව, ආසාව නැති වෙන්නෙ නෑ කියල බුදු හාමුදුරුවොත් කිව්වනෙ. මට මතකයි කොට්ටව බස් ස්ටාන්ඩ් එකේ බෝධිය ලඟ බෝඩ් එක්ක ගහල තිබ්බ,

"වස්තු සියයක් ඇත්තාට දුක් සියයකි. වස්තු නැත්තාට දුක් නැත කියල."තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51672095157049515462010-03-13T20:41:35.620+08:002010-03-13T20:41:35.620+08:00"වටේ පිටේ මිනිස්සුන්ගෙ කාර් ගෙවල් දිහාම බල බල..."වටේ පිටේ මිනිස්සුන්ගෙ කාර් ගෙවල් දිහාම බල බල ගියොත් නම් කොහෙ හරි පටලිලා වැටෙනවා ෂුවර්" මෙන්න මේක හරිම වටින කතාවක්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15157774003352767942010-03-13T15:05:32.145+08:002010-03-13T15:05:32.145+08:00හැබැයි පුතෝ.. වටේ පිටේ මිනිස්සුන්ගෙ කාර් ගෙවල් දි...හැබැයි පුතෝ.. වටේ පිටේ මිනිස්සුන්ගෙ කාර් ගෙවල් දිහාම බල බල ගියොත් නම් කොහෙ හරි පටලිලා වැටෙනවා ෂුවර්.(අපේ වැඩිහිටියන්ට අපිව තර්ඟෙට ඇදලා දාන්න කලින් තේරෙන්නෙ නැති දේත් ඕකමයි. )පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31001448925477287082010-03-13T15:01:30.904+08:002010-03-13T15:01:30.904+08:00මෙ තමයි ජිවිතෙ...අපි හොයනවා හොයනවා , මහන්සි වෙනවා....මෙ තමයි ජිවිතෙ...අපි හොයනවා හොයනවා , මහන්සි වෙනවා. හෙට සැපක් ඇති.. හෙට දෙයක් ඇති කිය කිය හැමදාම හෙට තියන සැපකට අද තියන දෙ මග හරිනවා... මට හරිම සතුටුයි මෙ දැක්කට..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-13065687257542008912010-03-13T14:53:23.655+08:002010-03-13T14:53:23.655+08:00සතුට තියෙන්නෙ බාහිර දේවල් තුල කියල තමයි අපි කාටත් ...සතුට තියෙන්නෙ බාහිර දේවල් තුල කියල තමයි අපි කාටත් හිතෙන්නෙ. එහෙමයි දන්න දවසෙ ඉඳල ලෝකය අපිට කියල දීල තියෙන්නෙ. එහෙත් බාහිර දේවල් මත රඳා පවතින සතුට මහ අනතුරක තියෙන්නෙ. ඒ දේවල් අපිට පාලනය කිරීමට නොහැකි සීමාවන්ගෙන් යුතු නිසා.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4966455224814499092010-03-13T13:57:53.315+08:002010-03-13T13:57:53.315+08:00මටත් ඔය ප්රස්නෙ ඔය විදියටම තිබුනා.. අදටත් තියනවා....මටත් ඔය ප්රස්නෙ ඔය විදියටම තිබුනා.. අදටත් තියනවා.. මං ඉස්සර ඉඳලම ටිකක් අත්හදා බලන්න ආසයි.. ඒ නිසා උපාධියෙන් පස්සෙ ටිකක් ස්ට්රක්චර්ඩ් පාත් වේ එකෙන් ඩ්යිවර්ට් වෙලා බැලුවා මොකද වෙන්නෙ කියලා.. හැබැයි මට මොකද්දෝ හේතුවකට හොඳ අත්වැලක් හම්බුනා.. ඔය ඩ්යිවර්ට් වෙච්ච වෙලාවෙ මුලු ලෝකයම කැළඹුනා.. ටික දවසකින් හරි ගියා.. "සොයා යාම" කියන්නෙ ඕකට වෙන්න ඇති. (හැබැයි මම නරක වැඩ කළේ නැහැ. )පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17624372292150861262010-03-13T12:02:35.661+08:002010-03-13T12:02:35.661+08:00සහතික ඇත්ත!
හැබැයි ඕකට වැරදිකරු වෙන්නේ ඔය මාර්ගයේ...සහතික ඇත්ත!

හැබැයි ඕකට වැරදිකරු වෙන්නේ ඔය මාර්ගයේ යන පුද්ගලයා නෙවෙයි, ඔහුව මනස විකෘති කරලා ඒතැනට ඇදළ දමන අයයි.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29109891760962935492010-03-13T11:19:13.288+08:002010-03-13T11:19:13.288+08:00ඇත්ත කතාව.... ඒත් පෘථක්ඡන මිනිස්සු විදිහට අපි කවදා...ඇත්ත කතාව.... ඒත් පෘථක්ඡන මිනිස්සු විදිහට අපි කවදාවත් ලද දෙයින් සතුටු වෙන්නේ නෑ............Anonymoushttps://www.blogger.com/profile/08606975994116487787noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51861382258329164782010-03-13T02:22:13.676+08:002010-03-13T02:22:13.676+08:00කියලා වැඩක් නෑ මල්ලියා... ඕක තමයි ඔක්කොමල කරන්නේ.....කියලා වැඩක් නෑ මල්ලියා... ඕක තමයි ඔක්කොමල කරන්නේ... මම එලියට ආවා ඔතනින්... මම දැන් සතුටින්...අහිංසක ආඩම්බරයකිනුත්, වින්ද දුක් පීඩා නිසා පදම් වෙච්චි හිතකිනුත්... ජීවිතේ සරල සතුට විඳිමිනුත් ඉන්නවා.... මල්ලිගේ, සරල දිවි පැවතුමත්, සරල සුගම රසාස්වාදනයත් නිසා මල්ලිටත් ඒදේම ලබාගන්න දැනටමත් පුලුවන් වෙලා ඇති කියලා හිතනවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com