tag:blogger.com,1999:blog-32870013.post6933718573432485980..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සිංහලෙන් ලියවුනු ඉන්ටර්නැෂනල් බෙස්ට් සෙලර්ස් .. Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-32870013.post-22761187122282930372013-10-02T22:25:54.997+08:002013-10-02T22:25:54.997+08:00දවස් 7ක් නිවාඩු දාල හරි ඒ පොත් දෙක කියවන්න ... හැබ...දවස් 7ක් නිවාඩු දාල හරි ඒ පොත් දෙක කියවන්න ... හැබැයි ඉතින් මේ කියල තියෙන්නෙත් අරකමනේ කියන ව්නිශ්චයෙන් තොරව කියෙව්වොත් තමා ඕක හරියටම තේරුම් ගන්න පුළුවන් ... මිට කලින් මම මොකුත් දන්නේ නෑ කියල හිතාගෙන කියවන්න .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17470459904547354232013-10-02T22:22:49.543+08:002013-10-02T22:22:49.543+08:00එල .. නමට ඉස්සරහින් හරියක් දා ගත්තා.. :)එල .. නමට ඉස්සරහින් හරියක් දා ගත්තා.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32404227312779142452013-10-02T22:22:19.489+08:002013-10-02T22:22:19.489+08:00අපේ මනස විවෘත වෙලා නෑ තාම .. බොහෝ සාධක වලින් එක බ...අපේ මනස විවෘත වෙලා නෑ තාම .. බොහෝ සාධක වලින් එක බැඳලා දාල තියෙන්නේ .. ඉතින් ඔර්ජිනල් කියල අදහසක් මිනිහෙකුගේ ඔළුවට එන්නේ නෑ කියලයි මම නම් හිතන්නේ ....

මම පවුලෝ කොයියෝ ගේ ඔය පොත කියවල නෑ .. සිංහල පරිවර්ථනයක් තියෙනවද ? සිංහලෙන් තියෙන එයාගේ හැම පොතම වගේ කියවල තියෙනවා .. මේකත් හොයා ගන්න බලන්නම් ... බොහොම ස්තුතියි ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37125229461251134772013-10-02T22:18:14.871+08:002013-10-02T22:18:14.871+08:00හැබැයි මුලින් ඉංග්‍රීසියෙන් නොලියවුණු ගොඩක් පොත් ල...හැබැයි මුලින් ඉංග්‍රීසියෙන් නොලියවුණු ගොඩක් පොත් ලෝකේ ඕනේ තරම් ජනප්‍රිය වෙලා තියෙනවා .. අපේ මිනිහෙක් තවත් අපේ කෙනෙක් ගේ එකක් ඉංග්‍රීසියට හැරෙව්වොත් මිසක් වෙන මොකාටවත් මේ භාෂාව බෑනේ ..

මට හිතෙන්නේ එහෙම හරවන්න තරම් වටින පොත් ලියවිලා නැද්ද කියල ...

අපේ ඉතිහාසයම සුරංගනා කතාවක් වගේ .. එකම අවුල අපි එක කවුරුත් දැක්කොත් විනාස වෙයි කියල බොහොම පරිස්සමට හංගල තියාගෙන ඉන්නවා ..

බොහොම ස්තුතියි කාලෙකට පස්සේ ඇවිල්ල මොනවා හරි ලියල ගියාට Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48778813275980544372013-10-02T17:04:51.078+08:002013-10-02T17:04:51.078+08:00පැතුම්ගෙ පුස්තකාලෙන් උස්සන් ගිය පොත් අපි දෙන්න ත...පැතුම්ගෙ පුස්තකාලෙන් උස්සන් ගිය පොත් අපි දෙන්න තාමත් කියෝනව. දවසකට පැයයි.. කවද කියවල ඉවර කරන්නද මන්දා ? හා ඔය ඉංග්‍රීසි නොදන්න කෙනාගෙ ඉංග්‍රීසි පොත්නෙ.. ඒකයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77056144488958911772013-10-01T18:55:45.865+08:002013-10-01T18:55:45.865+08:00සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් වලට ආවේ.
ආපු බව විතරක් ස...සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් වලට ආවේ.
ආපු බව විතරක් සටහන් කරලා යන්නම් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6551843575181376982013-10-01T18:04:03.551+08:002013-10-01T18:04:03.551+08:00මට මෙහෙම හිතෙනවා පැතුම්...විවෘත මනසකින් සහ ඇසකින් ...මට මෙහෙම හිතෙනවා පැතුම්...විවෘත මනසකින් සහ ඇසකින් ලෝකය දිහා බලලා ලියනවානම් ඒක කාටත් පොදුවේ රස විඳින්න පුලුවන් වෙයි. කියවන්නා හැමවිටම කැමතියි ලියන්නාගේ විවෘත මනසට සවන් දෙන්න. පෙට්ටියක් ඇතුලේ ඉන්නවට වඩා කැමති පෙට්ටියක් උඩ ඉන්නනේ. මම දන්නේ නැහැ. මම වැරදි ඇති.

පුලුවන්නම් Paulo Coelho ගේ The Zahir කියවන්න.මගෙත් කඩ්ඩ හරි නැහැ.හැබැයි රස විඳින්න පුලුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89713951371815477102013-10-01T00:18:35.499+08:002013-10-01T00:18:35.499+08:00මාස ගානකින් මම බ්ලොග් එකක් සම්පූර්නයෙන් කියව කමෙන්...මාස ගානකින් මම බ්ලොග් එකක් සම්පූර්නයෙන් කියව කමෙන්ට් එකක් දානවා හරිම සතුටුයි...
අවුරුදු 7ක් විතර එක දිගට ප්‍රදර්ශනේට ගිය මම මේ අවුරුද්දේ ගියේ නැහැ නේ.. දැන් නම් මතක් වෙද්දි පොඩි දුකකුත් හිතෙනවා වගේ.. කමක් නෑ...

කොහොම උනත් හොඳ මාතෘකාවක් අනේ මන්දා නේද ඔය සුරංගනා කතා පිටරටින් ගෙනාවට අපේ රටෙත් 550කුත් තියෙනවානේ (ඇත්තටම ඇත්තද නොදනී මට එසේ නිසා සුරංගනා කතා ලෙස නම් කරමි.) ඒ කිසිම එකක් එළියට යන්නේ නෑ නේනනම් වැඩිය.. වට කරන් ඉන්න මූදේ අවුලක් ද මන්දා :p
කොයියෝ ගේ පොත නම් ඇත්තටම මරු තමයි..

එක්කෝ අපේ ඒවා පිටට නොයන්නේ ලැන්වේජ් අවුලක් වෙන්නත් පුළුවන්..ඒත් ඉතිං දැන් එන අපේ ගොඩක් පොත් නම් ලංකාවේ මිනිස්සුත් කියවන්නෙත් නැති එකේ පිට රට යවන්න ඕනෙත් නෑ වගේ නේද malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com