tag:blogger.com,1999:blog-32870013.post6927207150452192487..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: දෙවියෝ සහ භූතයෝPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-32870013.post-1935938048095375832017-09-01T17:17:59.895+08:002017-09-01T17:17:59.895+08:00නැහැ. තව ටිකක් ලියන්න තියනවා. හොල්මන් නොව කාලය කිය...නැහැ. තව ටිකක් ලියන්න තියනවා. හොල්මන් නොව කාලය කියන එකත් සාපේක්ෂයි කියල ගත්තහම ඇතිවෙන ප්රශ්නයක් නම් තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72980768145729011822017-09-01T17:16:02.604+08:002017-09-01T17:16:02.604+08:00අන්න ඒකයි මටත් විශ්වාස නැත්තේ. මට වෙලා නැහැ. ඔය කත...අන්න ඒකයි මටත් විශ්වාස නැත්තේ. මට වෙලා නැහැ. ඔය කතාව මතක් වුනේ අම්බලන්ගොඩ ගේ අනිත් කතාව දැකල. දෙකම එකද කියල කල්පනා කලේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56073171143459707332017-09-01T17:14:02.373+08:002017-09-01T17:14:02.373+08:00හෙහ් හෙහ් ගණන් ගන්න එපා බන්.. කවද හරි හම්බ වෙයි.
...හෙහ් හෙහ් ගණන් ගන්න එපා බන්.. කවද හරි හම්බ වෙයි.

සිරාවට කොටස් දෙකකට කඩල හොඳ ආතල් එකක් ගන්න තිබුනා. හැබැයි එහෙම කළා නම් අසරණ මනුස්සයෙක් නිරපරාදේ හොල්මනක් හෝ භූතයෙක් වෙනවා.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55659303181422557792017-09-01T17:12:21.016+08:002017-09-01T17:12:21.016+08:00මම ඔය ලිපි පෙළ දිගටම කියෙව්වා අජිත්.. අලුත් විස්තර...මම ඔය ලිපි පෙළ දිගටම කියෙව්වා අජිත්.. අලුත් විස්තර හම්බ වුනා ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38152810967708593432017-09-01T17:11:40.534+08:002017-09-01T17:11:40.534+08:00හෙහ් හෙහ් පහල ටික දෙවෙනි කොටසට දාන්න තිබුනේ.. අර ම...හෙහ් හෙහ් පහල ටික දෙවෙනි කොටසට දාන්න තිබුනේ.. අර මැලේ රාලය කියල තියෙනවා වගේ හොඳ ආතල් කොමෙන්ට් ටිකක් බලා ගන්න තිබුනා.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50316993716575676732017-09-01T17:10:28.315+08:002017-09-01T17:10:28.315+08:00හෙහ් හෙහ් මම අදත් ඒ මනුස්සයව දැක්ක. ෆොටෝ එකක් ගන්න...හෙහ් හෙහ් මම අදත් ඒ මනුස්සයව දැක්ක. ෆොටෝ එකක් ගන්නත් හදල වැඩේ හරි නැති හින්ද නිකන් හිටියා.

මේ සිද්දිය ආතල් වුනේ.. වෙලාවයි අපි කරපු වැඩෙයි හින්ද.. නැත්නම් ගත යුතු දෙයක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19616951613424701212017-09-01T17:08:08.359+08:002017-09-01T17:08:08.359+08:00මේ වගේ කතා ගොඩක් අහල තියෙනවා. හැබැයි ඇත්තට මුහුණ ද...මේ වගේ කතා ගොඩක් අහල තියෙනවා. හැබැයි ඇත්තට මුහුණ දීල නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57941402783974596662017-09-01T13:32:59.527+08:002017-09-01T13:32:59.527+08:00ලොක්කා ලංකාවට යනකම්ම දන්නේ නෑනේ........... යන්න කල...ලොක්කා ලංකාවට යනකම්ම දන්නේ නෑනේ........... යන්න කලින් හම්බවෙන්න හිටියේ එත් බැරිඋනා කියහන්කෝ

පොස්ටුවට මමනම් කැමති අර අන්තිම කැල්ල ආවේ නැත්නම් තමයි........... එහෙනම් මෙතන කට්ටිය ගන්න අතල් ටික බලන්න තිබ්බා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14655553056317257512017-09-01T04:35:05.486+08:002017-09-01T04:35:05.486+08:00He is a son of porawagama iskole mahattaya He is a son of porawagama iskole mahattaya thusithahttps://www.blogger.com/profile/00042927175159747387noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6104243332587061582017-08-31T18:57:47.301+08:002017-08-31T18:57:47.301+08:00මේක තෙල්දෙණියේ පොලිසියේ වෙන්න ඕනේ , හිටපු ඉන්ස්පෙක...මේක තෙල්දෙණියේ පොලිසියේ වෙන්න ඕනේ , හිටපු ඉන්ස්පෙක්ටර් කෙනක් කියපු කතාවක්. නුවර පෙරහැර කාලේ එහෙන් තෙල්දෙණි එනකොට ලස්සන් කෙල්ලෙක් තනියම යනවලු. ජිප එක නවත්වල ඇහුවම පෙරහැරේදී කට්ටිය මග හැරිලා කියල. එයා කෙල්ලව ජීප් එකේ ගෙන ඇවිත් පොලිසිය පහු කරන් ගිහින් බස්සලා . කෙල්ල පහළ ගෙයක් පෙන්නලා කිවලු අරක ගේ කියල ස්තුති කරලා ගිහින්. පහුවද හවස කෙල්ලත් ලස්සන නිසා බලන්න ගිහින්. අර ගෙදර වයසක් ජෝඩුවක් හිටියලු. අනේ මහත්තයෝ අපේ දුවෙක් නම් හිටිය තමයි. පෙරහැර බලලා පරක්කු වෙලා ඇවිත් යාළු කොල්ල ගහලා මැරුණා . ඔය එනතන් තමා සොහොන කියල.
මේ කතාව අහල තියනවද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8407742449852972112017-08-31T18:44:36.493+08:002017-08-31T18:44:36.493+08:00දෙවියන් සහ භූතයන් ඉන්නවද නැත්ද කියන්න මමත් ලිපි පෙ...දෙවියන් සහ භූතයන් ඉන්නවද නැත්ද කියන්න මමත් ලිපි පෙළක් ලියාගෙන ගියා. ළඟදීම ආයිත් පටන් ගන්නයි හිතන් ඉන්නේ.
http://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal-1.htmlAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72920612354969431792017-08-31T16:24:24.779+08:002017-08-31T16:24:24.779+08:00බොරු කාරය කියල බනින් කට හදන් එද්දි තමයි පහල ටික දැ...බොරු කාරය කියල බනින් කට හදන් එද්දි තමයි පහල ටික දැක්කෙ ඒකත් මරු.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29836356961620431002017-08-31T12:47:01.387+08:002017-08-31T12:47:01.387+08:00ඔහොම තියා කොහොම අත්දැකීමක්වත් හොල්මන් ගැන නැහැ.
හො...ඔහොම තියා කොහොම අත්දැකීමක්වත් හොල්මන් ගැන නැහැ.
හොල්මන්ට ඉඩම එපා වුනේ පැතුම්ලා ඉඩම ගත්තු නිසාද දන්නේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46408712590907970522017-08-31T01:39:46.471+08:002017-08-31T01:39:46.471+08:00ඔය ඔක්කොම හොල්මන් වලට වඩා අපේ හිත බලවත් කියලයි මම ...ඔය ඔක්කොම හොල්මන් වලට වඩා අපේ හිත බලවත් කියලයි මම හිතන්නේ.. දෙවතාවක් ඔය වගේ අත්දැකීම් විඳලා තියෙනව. එකක් නම් බ්ලොග් එකේ ලිව්වා. මිනිස්සු අද්බූත දේවල් ගැන කොච්චර උනන්දුද කියනවනම් මේ පොස්ට් ඒක තමයි මගේ බ්ලොග් එකේ All the time hit ඒක විදිහට වීව්ස් ලැබිල තියෙන්නේ මෙච්චර කාලෙකට .
http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post_22.htmlVeehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82913386820351465402017-08-30T21:10:56.452+08:002017-08-30T21:10:56.452+08:00මමත් ඔළුවට ගන්නේ නෑ.. අනිත් අයගේ හිත සුව පිණිස සහ ...මමත් ඔළුවට ගන්නේ නෑ.. අනිත් අයගේ හිත සුව පිණිස සහ මගේ කන සුව පිණිස මම ඕවා කරන්න එකග වෙනවා. හැබැයි ඉතින් මේ වගේ ආතල් සීන් එහෙමත් තියෙනවා ඕවා කරද්දී හෙහ් හෙහ්..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56760922588093026882017-08-30T21:01:22.658+08:002017-08-30T21:01:22.658+08:00අනිවා ලියනන්ම්
උඹේ මේ පෝස්ට් එකට ලින්ක් කරලා ලිව්...අනිවා ලියනන්ම්
උඹේ මේ පෝස්ට් එකට ලින්ක් කරලා ලිව්වහම ලියන්න හේතුවකුත් තියෙනවා කියලා හිත හදාගන්න ඇහැක්නේ හෙ හෙ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91929558468258478772017-08-30T19:10:23.502+08:002017-08-30T19:10:23.502+08:00මාත් හොල්මන් වෙලා ගියා කියහංකෝ .. මම ඕවා තඹේකටවත් ...මාත් හොල්මන් වෙලා ගියා කියහංකෝ .. මම ඕවා තඹේකටවත් ගණං ගන්නේ නෑ වගේම මගේ වැඩ වලදි ඔය කිසිම දෙයක් බලන්නේ නෑ. තුන්වෙනි පාර්ශ්වයක් සම්භන්ද වෙනවනම් පතෝල ප්රතිපත්තිය තමයි .. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75597789219034094732017-08-30T18:45:04.019+08:002017-08-30T18:45:04.019+08:00මටත් ඔය මෙහෙම සීන් එකක් වුනා මයි. තව ලුණු ඇඹුල් දා...මටත් ඔය මෙහෙම සීන් එකක් වුනා මයි. තව ලුණු ඇඹුල් දාල ලියන්න තිබුනා කොටස් දෙකකට විතර. අර රවියා ලියනවා වගේ.. හෙහ් හෙහ්

හොල්මන් කතා තියෙනවනම් ලියල දාන්න. මම නම් කොහේ දැක්කත් කියවනවා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9629203912120335842017-08-30T18:08:53.234+08:002017-08-30T18:08:53.234+08:00මගේ ලඟ නම් හොල්මන් කතා කියලා කියන්න තියෙන්නේ දෙකයි...මගේ ලඟ නම් හොල්මන් කතා කියලා කියන්න තියෙන්නේ දෙකයි.
කොම්නෙට් එකක් විදිහට කොටන්න බෑ දිග වැඩී සහ වෙලාව නෑ දැන්. පස්සේ වෙලාවක ලියන්නම්කෝ.

උඹ ලියලා තියෙන විදිහට නම් බන් සිරාවට උඹ හොල්මනක් දැක්කා කියලා හිතෙනවා මුල් කෑල්ල කියවද්දී දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22856149313275181142017-08-30T17:29:09.313+08:002017-08-30T17:29:09.313+08:00ඇත්තටම ගැස්සිලා නම් ගියා. පස්සේ බලද්දී අනිත් කට්ටි...ඇත්තටම ගැස්සිලා නම් ගියා. පස්සේ බලද්දී අනිත් කට්ටියත් මිනිහව දැකල.. ඊට පස්සේ ඉතින් අවුලක් නෑ.. හැබැයි හැමෝටම පුදුමයි ඒ වෙලාවේ ඒ වගේ මිනිහෙක් ඇවිල්ල කියපු කතාව ගැන.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26105212518069504432017-08-30T17:25:37.916+08:002017-08-30T17:25:37.916+08:00තුන් සුත්තරේ දාන්න ලේසිම විදිය නේ බන්.. දැන් අර ඉස...තුන් සුත්තරේ දාන්න ලේසිම විදිය නේ බන්.. දැන් අර ඉස්සර වගේ බැටරි දාන රේඩියෝ කබල් නෑනේ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-63154451437804207332017-08-30T17:24:36.800+08:002017-08-30T17:24:36.800+08:00භුතය වුනත් ඉන්ටනැෂනල් නම් අවුලක් නෑ බන්. මේ ලංකාවේ...භුතය වුනත් ඉන්ටනැෂනල් නම් අවුලක් නෑ බන්. මේ ලංකාවේ භූතයෝ එක්ක තමා වැඩක් කරන්න බැරි. පිට රට උන් පොෂ් එකට ඉන්නවනේ.. උන්ගෙන් අවුලක් නෑ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75648202314580395262017-08-30T17:10:59.238+08:002017-08-30T17:10:59.238+08:00අපි ඉතින් එහෙම තමා.අකුරටම කරලා ඇති. කොටින්ම දැන් ඒ...අපි ඉතින් එහෙම තමා.අකුරටම කරලා ඇති. කොටින්ම දැන් ඒ පැත්ත පළාතේ බෙහෙතකට භූතයෙක් හොයා ගන්න නෑ කියල තමයි අල්ලපු ගෙවල් වල මිනිස්සු කියන්නේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1262343109553632812017-08-30T17:08:17.931+08:002017-08-30T17:08:17.931+08:00හහ් හහ් හා... සියලු දෙනාගේ සිත් සතන් සනසලා කරන්න ග...හහ් හහ් හා... සියලු දෙනාගේ සිත් සතන් සනසලා කරන්න ගියාම කන්න වෙන කට්ට ගැන කියල වැඩක් නෑ.. මම ඉතින් ඕවා ගැන කාටවත් උපදෙස් දෙන්නේ නෑ.. හැබැයි ඉතින් දැන් ගේ හදාගන්න බැරි වුනත් අවුලක් නෑ.. භූතයෝ ටික ෂේප් කරලනේ.. නැත්නම් ඉතින් සල්ලි නැති වුන ගමන් මතක් කරන්නේ භූතයෝ ටික .. හෙහ් හෙහ්

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72575010920253175642017-08-30T17:04:59.506+08:002017-08-30T17:04:59.506+08:00මම නම් හම්බ වුනේ ගාල්ලේ කෙනෙක්... අම්මල තමයි ඔය වැ...මම නම් හම්බ වුනේ ගාල්ලේ කෙනෙක්... අම්මල තමයි ඔය වැඩ ටික කරලා දුන්නේ. ඔය පොරවගම කියන නමත් කියවෙනවා ඇහුනා. ෂුවර් නෑ බන්. මම අහල බලන්නම්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com