tag:blogger.com,1999:blog-32870013.post6897821806374645260..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ලැප්ටොප් එකේ මීයා පැනීමේ ගැටළුවPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-32870013.post-11712121387968187152012-06-06T01:15:51.363+08:002012-06-06T01:15:51.363+08:00මධුරංග,
ඔයවැනි මීයෙක් ලද ඔබ භාග්‍යවන්තයෙකි.. හික් ...මධුරංග,
ඔයවැනි මීයෙක් ලද ඔබ භාග්‍යවන්තයෙකි.. හික්

මාධව - மாதவ - Madhawa,
මීය උනත් ජපන් නේ..

චන්දික,
වාසනාවන්ත ලැපක්..

ඇනෝ, සිරාවටම එක තැනක ඉන්නෙ නෑ නේන්නම්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-217577940450363972012-06-03T02:22:09.200+08:002012-06-03T02:22:09.200+08:00wal miya.. eka thana inne na..:Pwal miya.. eka thana inne na..:PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57284777536595903372012-06-02T19:40:31.077+08:002012-06-02T19:40:31.077+08:00වෙලාවට මට නම් ඔය මී කරදරේ මගේ ලැපේ නැහැ. :)වෙලාවට මට නම් ඔය මී කරදරේ මගේ ලැපේ නැහැ. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72709933491371809142012-06-02T15:46:18.390+08:002012-06-02T15:46:18.390+08:00ටොෂීබා මීයෝ නං ආතල් එකේ ඉන්නවා! මොකද උං ඉන්නේ අයින...ටොෂීබා මීයෝ නං ආතල් එකේ ඉන්නවා! මොකද උං ඉන්නේ අයිනෙන් නොවෑ!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-92135488100023238712012-06-02T00:37:52.685+08:002012-06-02T00:37:52.685+08:00මගේ නම් මීයා කීකරුයි. ඉන්න කියන තැනම ඉන්නව යස අගේට...මගේ නම් මීයා කීකරුයි. ඉන්න කියන තැනම ඉන්නව යස අගේටම...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71968860830761190822012-06-01T23:22:00.326+08:002012-06-01T23:22:00.326+08:00Terence Arachchi,
මේ ගැටළුව එන්නේ.. ටයිප් කරනකොට.....Terence Arachchi,
මේ ගැටළුව එන්නේ.. ටයිප් කරනකොට..

දූපත් වැසියා,
මීයෙක් ඉන්නව කියන්නේ ලැපක් හම්බවෙන්න තියෙන්න ඕනෙ මූලිකම සුදුසු කමක්නේ ..

කනිෂ්ක,
මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඩිසේබල් නොකර ටයිප් කරන වෙලාවට විතරක් ඩිසේබල් කරන එක.. සමහර වෙලාවට ටච් පෑඩ් එක ඕනේ වෙනවනේ මවුස් එක තිබුණටPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55483228129990887852012-06-01T23:07:46.666+08:002012-06-01T23:07:46.666+08:00හැම ලැප්ටොප් එකකම touch pad එක ඩිසේබල් කරන්න පුලුව...හැම ලැප්ටොප් එකකම touch pad එක ඩිසේබල් කරන්න පුලුවන්.. හරි driver එක දාගන්න.Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57246600226035385552012-06-01T22:36:23.139+08:002012-06-01T22:36:23.139+08:00මීයෙක් ඇති මුත් ලැපක් නැති බැවින් තාම කචල් නැත.මීයෙක් ඇති මුත් ලැපක් නැති බැවින් තාම කචල් නැත.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4753775413025943952012-06-01T17:16:50.718+08:002012-06-01T17:16:50.718+08:00මම ලැප්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්නේ වයර්ලස් මවුස...මම ලැප්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්නේ වයර්ලස් මවුසියෙක්. සොෆ්ට්වෙයාර් එකට ස්තූතියි. ට්‍රයි කරලා බලමු.Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38911438983365821792012-06-01T16:16:37.851+08:002012-06-01T16:16:37.851+08:00මමත් වෙනම මීයෙක් තියාගෙන තමා වැඩ කරන්නේ.. හැබැයි ට...මමත් වෙනම මීයෙක් තියාගෙන තමා වැඩ කරන්නේ.. හැබැයි ටයිප් කරනකොට මේ ලෙඩේ මල කරදරයක් වෙනවා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57834418781382749762012-06-01T16:14:34.059+08:002012-06-01T16:14:34.059+08:00මම නම් ටච් පෑඩ් එක පාවිච්චි කරන්නේ බොහොම කලාතුරකින...මම නම් ටච් පෑඩ් එක පාවිච්චි කරන්නේ බොහොම කලාතුරකින් මීයෙක් තියාගන්න ඉඩක් නැතිනම් විතරයි.. මගෙත් පැය ගණන් කල වැඩ විනාසවෙලා තියෙනවා මීයා පැනිල්ලෙන්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com