tag:blogger.com,1999:blog-32870013.post6155384687873709639..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කරදරකාරී ඇනෝ ඊමේල්-කොමෙන්ට්ස් Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-32870013.post-57548217947108535032014-09-11T00:06:32.364+08:002014-09-11T00:06:32.364+08:00අදමයි දැක්කේ ඔයවගේ ඒවාවලින් Spam එක පිරිලා මට හරි ...අදමයි දැක්කේ ඔයවගේ ඒවාවලින් Spam එක පිරිලා මට හරි සතුටුයි.. එහෙම හරි මටත් කොමෙන්ට් වැටෙන නිසා...
මතක් කරාට ස්තුතියි,
ඔය බ්ලොග් ඔස්තාර්ලා මේකට විසදුමක් දෙයි.. එතකං සතුටින් ඉමු..

ජ ය වේ වා !! !! !! !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6356426058026115942014-09-10T23:59:56.798+08:002014-09-10T23:59:56.798+08:00සැන්ඩි එපාසැන්ඩි එපාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16985913175685637432014-08-29T14:34:53.418+08:002014-08-29T14:34:53.418+08:00ඔය සීන් එක මටත් උනා... උත්තරයක් තියේ නම් මටත් කියන...ඔය සීන් එක මටත් උනා... උත්තරයක් තියේ නම් මටත් කියන්න..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41614384502754463892014-08-28T22:16:47.289+08:002014-08-28T22:16:47.289+08:00ඔය වගේ ඒවා මටත් එනවා බං...මගේ පේජ් එක බලන්න කියන ල...ඔය වගේ ඒවා මටත් එනවා බං...මගේ පේජ් එක බලන්න කියන ලින්ක් එක අනිවාර්යයි ඔය මැසේජ් එකේ.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48287330623831357472014-08-28T15:53:46.487+08:002014-08-28T15:53:46.487+08:00බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතයි-
පත්තර මලයන්ඩි වෙනුවෙන් ...බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතයි-
පත්තර මලයන්ඩි වෙනුවෙන් තවත් පුරේ කොල්ලෙක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17873387614997536032014-08-28T15:51:57.066+08:002014-08-28T15:51:57.066+08:00නංගි පුරේ කොලලෙක්ට අත ඉස්සුවනම් කලිසම ඔලුවෙන් ගලවන...නංගි පුරේ කොලලෙක්ට අත ඉස්සුවනම් කලිසම ඔලුවෙන් ගලවනවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76878265328221977582014-08-28T04:31:39.771+08:002014-08-28T04:31:39.771+08:00මගෙත් යන්නේ ස්පෑම් එකට.. සමහර වෙලාවට බලන්නත් අමතක ...මගෙත් යන්නේ ස්පෑම් එකට.. සමහර වෙලාවට බලන්නත් අමතක වෙනවා.. වැදගත් දෙයක් තියෙනවනම් පබ්ලිශ් කරනවා නැත්නම් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37489310085483593462014-08-28T01:50:54.329+08:002014-08-28T01:50:54.329+08:00මාත් ඕක ගණන් ගත්තේ නැහැ... මොකෙක් හරි එකෙක් කරන වැ...මාත් ඕක ගණන් ගත්තේ නැහැ... මොකෙක් හරි එකෙක් කරන වැඩක් කියලා හිතුවේ... මොකද ඕවා එන්න පටන් ගන්නේ එකම වෙලාවකට වගේ... ඉරිදට වැඩියි.. ලංකාවේ වෙලාවෙන් හවස හය පහු උනාම එන්න පටන් ගන්නවා තොග ගානට.. ඔක්කෝම ඉංග්‍රිසී හින්දාත් මට ඒවා පට්ටෙට තේරෙන හින්දාත් මං කියවන්නවත් ගියේ නැහැ එකක්වත්..

දැන් ඉතිං කෝකටත් කියලා කමෙන්ට් මොඩරේට් දැම්මා.. :D

මොක්කුද බං ගීක්ලා කියන්නේ...?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41053865233419293442014-08-28T00:55:10.637+08:002014-08-28T00:55:10.637+08:00මට මෙවන් අවුලක් නොමැත..
මට මෙවන් අවුලක් නොමැත..

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42090886580092922022014-08-28T00:31:44.457+08:002014-08-28T00:31:44.457+08:00මගෙත් බ්ලොගර් අඩවියේ ස්පෑම් ගොඩේ ඔව්ව තියනවා. එකපා...මගෙත් බ්ලොගර් අඩවියේ ස්පෑම් ගොඩේ ඔව්ව තියනවා. එකපාරින් කොමෝඩ් එක ෆ්ලෂ් කළා වගේ මකලා දානවා. ...හික්.

හැබැයි මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට නම් ඒ වගේ ප්‍රශ්න නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80580111276647246622014-08-27T23:46:25.444+08:002014-08-27T23:46:25.444+08:00මට නම් හිතෙන්නනෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ක්‍රම...මට නම් හිතෙන්නනෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ක්‍රමයක් කියල දාලා තියෙන විස්තරේ දැක්කම. හරියටම කියන්න අමාරුයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45401168802176155882014-08-27T23:35:05.819+08:002014-08-27T23:35:05.819+08:00ඕව ස්පෑම් (බහුතරයක් ඔටෝමෙටඩ්). ඕව අව කියල බ්ලොගර් ...ඕව ස්පෑම් (බහුතරයක් ඔටෝමෙටඩ්). ඕව අව කියල බ්ලොගර් වලදී ගැටළුවක් නැහැනේ, කෙලින්ම ස්පෑම් ෆෝල්ඩර් එකටනේ යන්නේ. ජීමේල් වලදිනම් හොඳම දේ ෆිල්ටර් එකක් හදල "ඔටෝමෙටඩ් මෝඩ ආතල්" කියල ලේබල් කරලා ඒකට ඕව යවන එක. මමනම් එහෙම තමා කරලා තියෙන්නේ. එතකොට ඉන්බොක්ස් එක ක්ලටර් වෙන්නෙත් නෑ එකපාරම ඩිලීට් කරලා දාන්නත් පුළුවන්.සයිලන්ට් සිඟර්noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38748954927042360682014-08-27T23:13:48.297+08:002014-08-27T23:13:48.297+08:00පත්තර මල්ලිගේ ටේස්ට් එකට හරි යන ඒවා මේ පැත්තේ ඒ හැ...පත්තර මල්ලිගේ ටේස්ට් එකට හරි යන ඒවා මේ පැත්තේ ඒ හැටි නෑ මම හිතන්නේ.. හෙහ් හෙහ් ගලුත් නෑ.. පොලුත් නෑ ගෝලිපුත් නෑ.. හෙහ් හෙහ්.. ඒවුනාට ඉඳල හිටලා හරි ඇවිල්ල යන්න.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30728663586180936172014-08-27T23:12:19.777+08:002014-08-27T23:12:19.777+08:00මේකත් හොඳ වැඩේ.. ස්පෑම් නොකර මේ වගේ එකෙකුට කෙලින්ම...මේකත් හොඳ වැඩේ.. ස්පෑම් නොකර මේ වගේ එකෙකුට කෙලින්ම ෆෝවඩ් වෙන්න ඊමේල් ෆිල්ටර් එකක් හැදුව නම් හරි.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-567850235575827692014-08-27T23:10:46.396+08:002014-08-27T23:10:46.396+08:00හෙහ් හෙහ් ඔය බ්‍රා වල හැප්පෙනකොට පරිස්සමින් ඈ... ව...හෙහ් හෙහ් ඔය බ්‍රා වල හැප්පෙනකොට පරිස්සමින් ඈ... වාරියපොළ පැත්තේ නංගි කෙනෙක් ගේ හැප්පුනොත් එහෙම දන්නවනේ.... :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9146495414078647932014-08-27T22:39:46.223+08:002014-08-27T22:39:46.223+08:00පැතුම් බොස්ගෙ එකට ආවමයි මං … ජය වේවා !!!
පැතුම් බොස්ගෙ එකට ආවමයි මං … ජය වේවා !!!

පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48562187049887957712014-08-27T22:38:52.333+08:002014-08-27T22:38:52.333+08:00අනේ උඹට ආවොත් මටත් එවහං ඈ.. අනේ උඹට ආවොත් මටත් එවහං ඈ.. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9235218024241364372014-08-27T22:12:21.872+08:002014-08-27T22:12:21.872+08:00නිවැරදි කිරීම ගැන ස්තුතියි කතන්දර. මම මේ ලිව්වේ එන...නිවැරදි කිරීම ගැන ස්තුතියි කතන්දර. මම මේ ලිව්වේ එන ඊමේල් එක ස්පෑම් කියල මාක් කලොත් ඔය ඇඩ්රස් එකෙන් එන අනිත් කමෙන්ටුත් ස්පෑම් වෙනවා කියන්න. මේ ඇඩ්රස් එක ජෙනරල් එකක් නිසා ඊමේල් එක ස්පෑම් කලාට වැඩක් නෑ කියල හැඟීමක් තමයි මට තිබුනේ.

කමෙන්ට් මොඩරේට් කළාම ඔය විදියට අපිට ස්පෑම් මාක් කරන්න පුළුවන්. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36337290684736574122014-08-27T21:46:17.073+08:002014-08-27T21:46:17.073+08:00/* දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com .../* දැන් ටික දවසක ඉඳන් noreply-comment@blogger.com කියන ඊමේල් එකෙන් ඇනෝ කොමෙන්ට්ස් වැටෙන අවුලක් තියෙනවා. */

/* මේ කමෙන්ට් spam විදියට මාක් කරන්න බෑනේ. එහෙම කළාම අනිත් කොමෙන්ට්ස් ඔක්කොමත් ස්පෑම් වෙනවා. */

මේ දෙකම වැරදි අදහස් ජනිත කරවන ප්රකාශයි.

මා දන්නා පරිදි බ්ලොගර් එකවුන්ට් නොමැති හැම කඟෙන්ටුවක්ම එන්නේ ඔය ඊ-මේල් ඇඩ්රස් එකෙනුයි. ඔබ ස්පෑම් ලෙස නම් කළ යුත්තේ ලැබෙන ඊ-මේල් එකේ ලින්ක් එකක් මගින් නොවේ. බ්ලොගර් එකට ගොස් එහි කමෙන්ට් මොඩරේෂන් හරහායි. එවිට ඒ ඒ ඔබ හඳුණාගන්නා ස්පෑම් කමෙන්ට් පමණක් එතැන් සිට ස්පෑම් ගොඩට යනු ඇත.

විටින් විට එහි ගොස් ඒ ලයිස්තුව පරීක්ෂා කරන්න. සමහර විට ස්පෑම් නොවන ආකරයේ කනේටුද එහි තිබෙන්නට ඉඩ ඇත. ඒවා නොට් ස්පෑම් යැයි නම් කළ විට නැවත පළවේ.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36837021851120316112014-08-27T21:12:55.964+08:002014-08-27T21:12:55.964+08:00අනේ අපිට එහෙමවත් එකක් එන්නේ නැනේ බන් ................අනේ අපිට එහෙමවත් එකක් එන්නේ නැනේ බන් ............. උබලට වැඩිපුර එනවනම් මට පොවඩ් කරහන් .......මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51767490022694396602014-08-27T21:02:19.290+08:002014-08-27T21:02:19.290+08:00හැක් හැක්...හැක් හැක්...Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71777148848219832152014-08-27T20:00:33.903+08:002014-08-27T20:00:33.903+08:00සොරි වෙන්ඩ ඔිනේ අයියන්ඩි ඔය සම්භන්දව කිසිම දැනිමක්...සොරි වෙන්ඩ ඔිනේ අයියන්ඩි ඔය සම්භන්දව කිසිම දැනිමක් නැත.
මම ඉතින් බ්‍රා එක්ක හැප්පෙන මනුස්සයා නොවැඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71010553571784617732014-08-27T17:51:25.777+08:002014-08-27T17:51:25.777+08:00උඹේ බ්ලොග් එක ගුග්ල් අයියා මකල දායි.. උඹ දැන් බය ව...උඹේ බ්ලොග් එක ගුග්ල් අයියා මකල දායි.. උඹ දැන් බය වෙයන්. ඊට පස්සේ බයටම ගීක් කෙනෙක් වෙයං. ඊට පස්සේ මොකක් හරි විසදුමක් හොයපන් මේකටPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24847175838755570962014-08-27T17:49:32.572+08:002014-08-27T17:49:32.572+08:00ඔව් එකම විදියේ දේවල් තමයි හැම කමෙන්ට් එකකම තියෙන්න...ඔව් එකම විදියේ දේවල් තමයි හැම කමෙන්ට් එකකම තියෙන්නේ. එක දිගට ඊමේල් එන්න ගත්තම ඇණයක් වෙනවා. නැත්නම් ඉතින් වෙන අවුලක් නෑPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45096242828439590072014-08-27T17:46:42.067+08:002014-08-27T17:46:42.067+08:00දැනට නම් නෝහාමි තමා දේශ්
ඒත් මහ වාතයක් මකන එකත්
මට...දැනට නම් නෝහාමි තමා දේශ්
ඒත් මහ වාතයක් මකන එකත්
මට වැඩියෙන්ම ආවේ හරේ ගේ "ගී පැදුර" බ්ලොග් එකෙන්
අපි කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරබ් නිසයි අපට එන්නේ
ඊලඟට බ්ලොග් එක ඩිලීට් කලොත් ඒත් අපරාදෙ නේද?
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com