tag:blogger.com,1999:blog-32870013.post5890188623561046448..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: අපි, අපි නොවුනොත්Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-32870013.post-72091631796994630802010-08-06T16:16:57.919+08:002010-08-06T16:16:57.919+08:00ඕක බලල ඉවර වෙච්ච ගමන් මට හිතුනේ සරල ජීවිතය කොච්චර ...ඕක බලල ඉවර වෙච්ච ගමන් මට හිතුනේ සරල ජීවිතය කොච්චර වැදගත් ද කියල. මිනිස්සු මේ ලෝකේ මුහුණ දීල තියෙන ප්රශ්න,ගැටළු,වේදනා මිනිස්සු විඳවන තරම ගැන හිතල බැලුවහම මේ සංසාර දුක කියන එක ගැන හිතා ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට දුක කියල දකින්නෙ කොච්චර පටු,සීනීබෝල වගේ දේවල් ද කියල හිතෙනවා..<br /><br />ෆිල්ම් එක බලල ඉවර වෙලා පොත කියෙව්වේ ඒ සීනීබෝල දුක් ටික ආයෙත් ඔළුවට දා ගන්න..<br />හික් හික්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68237364253478321042010-08-06T15:36:45.352+08:002010-08-06T15:36:45.352+08:00අහ් ස්තූතියි ඔත්තුවට මල්ලී... පුදුමේ කියන්නේ පෙරේද...අහ් ස්තූතියි ඔත්තුවට මල්ලී... පුදුමේ කියන්නේ පෙරේදා මගෙන් මුස්ලිම් කෙනෙක් මිහිඳු හාමුදුරුවන්ගේ ප්රස්න දෙක හා පටිච්ච සමුප්පදය කියන්නේ මොකද්ද ඇහුවා... මම දන්න විදිහට කියා දුන්නා... ඊට පස්සේ එයා ඇහුවා මගෙන් ඔය shutter Island බලලා තියනවද කියා... ඊට පස්සේ එයා කිව්වා ඔය ෆිල්ම් එකෙත් මනස ගැන වෙනස් කියවීමක් නිසා බුද්ධාගමේ ඔය කොටස් ගැන දැනගන්න හිතුනලු... මෙන්න අද මල්ලී පොස්ට් එකකුත් දාලා...!! දැන්මම දැම්මා බෑවෙන්න...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com