tag:blogger.com,1999:blog-32870013.post5815759548347270088..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කොම් පැණියට බ්ලොග් එකක්Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-32870013.post-903039604534976622014-03-12T21:26:10.546+08:002014-03-12T21:26:10.546+08:00හෙහ් හෙහ් ඒක හරි . ගොඩක් අයට අමාරුම ඒ වැඩේ නේ..හෙහ් හෙහ් ඒක හරි . ගොඩක් අයට අමාරුම ඒ වැඩේ නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-60683511018435802512014-03-12T21:25:01.541+08:002014-03-12T21:25:01.541+08:00එල කොල්ලෙක් නම් ඉතින් බණ්ඩාරනායකේ තමයි.. නැද්ද බන්...එල කොල්ලෙක් නම් ඉතින් බණ්ඩාරනායකේ තමයි.. නැද්ද බන්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1937637514461662872014-03-12T21:24:11.271+08:002014-03-12T21:24:11.271+08:00එක්කෙනෙකුට තිබිල මදි හැබැයි.. මේ වගේ වැඩක් කරන්න ...එක්කෙනෙකුට තිබිල මදි හැබැයි.. මේ වගේ වැඩක් කරන්න එහෙම අය දෙතුන් දෙනෙක් වත් ඕනේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27977352213907935462014-03-12T21:23:13.944+08:002014-03-12T21:23:13.944+08:00ඔපිස් එකේ ලියන්න උණ තියෙන උන් කීප දෙනෙක් ඉන්නවනම් ...ඔපිස් එකේ ලියන්න උණ තියෙන උන් කීප දෙනෙක් ඉන්නවනම් කරන්න බැරි වැඩකුත් නෙවෙයි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38374810419849085092014-03-11T18:28:25.850+08:002014-03-11T18:28:25.850+08:00ආරම්භ කරන්න වීර්යය තිබුණට පවත්වා ගෙන යන්න වීර්යය න...ආරම්භ කරන්න වීර්යය තිබුණට පවත්වා ගෙන යන්න වීර්යය නැති වෙලා වගේනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37604278683940944932014-03-10T11:08:51.703+08:002014-03-10T11:08:51.703+08:00
කෙන්ජි උඹ දන්න්වද අර රජා ඌත් අපේ එකෙක් බං හික්ස් ...
කෙන්ජි උඹ දන්න්වද අර රජා ඌත් අපේ එකෙක් බං හික්ස් // තහනම් අඩවිය //Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16507490187927060142014-03-10T00:43:09.679+08:002014-03-10T00:43:09.679+08:00උවමනාව තියෙනවා නම්, කැපවීම තියෙනවනම් ඔනාම් දෙයක් ක...උවමනාව තියෙනවා නම්, කැපවීම තියෙනවනම් ඔනාම් දෙයක් කරන්න පුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21881709598929084932014-03-08T20:02:55.578+08:002014-03-08T20:02:55.578+08:00නැහැ අර කට්ටියක් එකතුවෙලා කරන වැඩක් කිව්වම මට පොඩි...නැහැ අර කට්ටියක් එකතුවෙලා කරන වැඩක් කිව්වම මට පොඩි සින්දු කැල්ලක් මතක් උනා එක තමයි ඔය දැන්මේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66815687147806005942014-03-07T18:30:51.054+08:002014-03-07T18:30:51.054+08:00හැක්... වැඩේ වැහෙන තැනටම ගිහිල්ල තියෙන්නෙ ලස්සනට.
...හැක්... වැඩේ වැහෙන තැනටම ගිහිල්ල තියෙන්නෙ ලස්සනට.
මටත් හිතෙන්නෙ ඔෆිස් එකකනං ඔය වගේ වැඩක් දීර්ඝකාලීනව කරගෙන යන්න අමාරුයි කියලයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80935048658450492292014-03-07T16:09:20.149+08:002014-03-07T16:09:20.149+08:00හෙක්..තොපි දෙන්න එක පාසැලේ ... එල... :)හෙක්..තොපි දෙන්න එක පාසැලේ ... එල... :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40365209155280313462014-03-07T15:09:15.237+08:002014-03-07T15:09:15.237+08:00එකනේ ඉතින් අවුරුදු 5-6කට සැරයක් ඕවගේ සීන් එකක් දා ...එකනේ ඉතින් අවුරුදු 5-6කට සැරයක් ඕවගේ සීන් එකක් දා ගන්න ඕනේ එල කොල්ලන්ගේ ඉස්ල්කොලයක් වුනාම.. හෙහ් හෙහ් හෙහ්

උඹ දන්නවද මම මුලින්ම ඉස්කෝලෙට ඇතුලත් වෙන්න ආපු දවසේ කල්යාණි පාරෙන් හැරෙනකොට කනට ඇහිච්ච දේ..

"ඉස්කෝලේ විනය නම් අන්තිමයි කියල.." තව කවුද ඉස්කෝලෙට ආපු ඇන්ටි කෙනෙක් කාත් එක්ක ද හෙන කයියක් ගගහ යනවා මටයි අම්මටයි ඇහුනා..

එත් ඉතින් අපි දැන් මේ හොඳට ඉන්නේ.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72917181424908303372014-03-07T15:00:36.116+08:002014-03-07T15:00:36.116+08:00ඇයි යකෝ ඒලෙවල් කරද්දිනේ අන්තිම එක ගියේ ඇයි යකෝ ඒලෙවල් කරද්දිනේ අන්තිම එක ගියේ Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24267235456600389442014-03-07T13:42:12.825+08:002014-03-07T13:42:12.825+08:00ekurve කිව්වේ learning curve කියන අදහස e-learning ...ekurve කිව්වේ learning curve කියන අදහස e-learning curve කියල වෙනස් කරලා curve එකේ c වෙනුවට k දැම්ම. අපි බලාපොරොත්තු වුනේ ටෙක්නිකල් දේවල් එහෙම ගොඩක් ලියන්න.. හැබැයි ඉතින් කෙරුනේ නෑ.. ටික කාලෙකින් අපි හැමෝම වෙන වෙන කොම්පැනි වලට , ප්රොජෙක්ට් වලට මාරු වෙච්ච නිසා වැඩේ නතර වුණා.. දැන් ඉතින් ලියල වැඩක් නෑ.. ඒ ගතිය තියෙන්නේ අදාළ කට්ටිය ලියනකොට තමයි..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31789646346157012222014-03-07T13:36:45.761+08:002014-03-07T13:36:45.761+08:00ඉස්කෝලේ ගැන හෙව්වේ නෑ බන්.. කොහොමත් අවුරුදු 5-6කට ...ඉස්කෝලේ ගැන හෙව්වේ නෑ බන්.. කොහොමත් අවුරුදු 5-6කට සැරයක් අපේ ඉස්කෝලේ උන් ඕවගේ ආතල් එකක් ගන්නවනේ.. එතකොටනේ ඉස්කෝලේ නම රැකෙන්නේ.. :D

උඹට මතකද අපි 6-7 වසරේ ඉන්නකොටත් ඕවගේ සීන් එකක් ගියා...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21375774945320308452014-03-07T13:34:40.299+08:002014-03-07T13:34:40.299+08:00මට හරියටම තේරුනේ නම් නෑ.. මට හරියටම තේරුනේ නම් නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25892958089481375262014-03-07T13:34:08.455+08:002014-03-07T13:34:08.455+08:00ඔව් ඇදගෙන යන්න කීප දෙනෙක් ඉන්න ඕනේ.. ඔෆිස් වල ඉතින...ඔව් ඇදගෙන යන්න කීප දෙනෙක් ඉන්න ඕනේ.. ඔෆිස් වල ඉතින් එක එක විදියේ අය ඉන්නවනේ..

ඔය සොෆ්ට්වෙයාර් කොම්පැනි වල වගේ එක විදියේ කොල්ලේ කෙල්ලෝ ඉන්න තැනක මේක කරන්න පුළුවන්.. අපේ එකෙත් මමයි තව එකෙකුයි තමයි වැඩේ ඇදගෙන ආවේ..

ගොඩක් උන් බලල ආතල් ගත්ත එක තමයි කලේ.. ටික කාලෙකින් ප්රොජෙක්ට් එකේ කට්ටිය එහෙ මෙහෙ ගිය නිසා වැඩේ මග හිටිය..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-362892360101897082014-03-07T13:26:29.383+08:002014-03-07T13:26:29.383+08:00මොකද්ද ඒ බ්ලොග් එකේ නමේ තේරුම "ඊ-කුර්ව්"...මොකද්ද ඒ බ්ලොග් එකේ නමේ තේරුම "ඊ-කුර්ව්" කියන්නේ මොක ?
අපරාදේ ටික කාලයක් ලියල අතෑරලා දාලා තියෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52464260687732193282014-03-07T13:15:31.287+08:002014-03-07T13:15:31.287+08:00යකෝ ඒපාර බිත්තිය කියල දාගත්තද ඉස්කොලේ පැත්තේ විපරම...යකෝ ඒපාර බිත්තිය කියල දාගත්තද ඉස්කොලේ පැත්තේ විපරමක් දාල බැලුවදRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5935679213628233522014-03-07T12:01:38.802+08:002014-03-07T12:01:38.802+08:00අපි එකම රෑනේ කුරුල්ලෝ ...... මේ පරා...දිසේ...අපි එකම රෑනේ කුරුල්ලෝ ...... මේ පරා...දිසේ...මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-388974764104122602014-03-07T10:31:27.954+08:002014-03-07T10:31:27.954+08:00කරන්න බැරි වැඩක් නං නෙමෙයි අර කිව්ව වගේ ඇම්ම තියෙන...කරන්න බැරි වැඩක් නං නෙමෙයි අර කිව්ව වගේ ඇම්ම තියෙන කීප දෙනෙක් ඉන්නම ඕන. නැත්නං අනිත් උන් පස්ස ගහනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27221230311448646592014-03-07T09:57:36.838+08:002014-03-07T09:57:36.838+08:00මේවා තමයි ඉතින් ඔළුවට එන්නේ සතියක් විතර ලියන්නේ මො...මේවා තමයි ඉතින් ඔළුවට එන්නේ සතියක් විතර ලියන්නේ මොනවාද කියල හිතනකොට.. හෙහ් හෙහ් හෙහ්... ඔලුව නිකන් කර වෙලා වගේ කිසිම දෙයක් ඔලුවේ නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57394239075012945582014-03-07T09:56:16.123+08:002014-03-07T09:56:16.123+08:00අපහසුතා කතාව දැම්මේ මම විතරක් කරපු වැඩක් නොවන නිසා...අපහසුතා කතාව දැම්මේ මම විතරක් කරපු වැඩක් නොවන නිසා.. හෙහ් හෙහ්..
උනන්දුව තියෙන උන් හොයා ගන්න අමාරුයි තමයි. ඕක බලල වාචිකව කොමෙන්ට්ස් දුන්න අය හිටිය.. ලියන්න ගොඩක් අය අදිමදි කරනවා යුනිකේත ගැන හරියට නොදන්නා නිසා..

හැබැයි සිංහලෙන් ලියන කීප දෙනෙක් ඉන්න තැනකදී යමක් කරන්න පුළුවන් කියල හිතෙන නිසා පොඩි අදහසක් දෙන්නයි දැම්මේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56692658322213682862014-03-07T09:52:06.846+08:002014-03-07T09:52:06.846+08:00හෙහ් හෙහ් ... සුර පප්ප ගෙන් කොපි කලේ..හෙහ් හෙහ් ... සුර පප්ප ගෙන් කොපි කලේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48446424501564762182014-03-07T09:51:23.393+08:002014-03-07T09:51:23.393+08:00හෙහ් හෙහ් මොකුත් නෑ... මොනවා හරි කරන්න හිතාගෙන හැද...හෙහ් හෙහ් මොකුත් නෑ... මොනවා හරි කරන්න හිතාගෙන හැදුවේ.. එච්චර හරි ගියේ නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54043293954295722412014-03-07T06:27:13.807+08:002014-03-07T06:27:13.807+08:00මොනව හරි ඉදල හිටල ලියපන්කො කොල්ලො ...මොනව හරි ඉදල හිටල ලියපන්කො කොල්ලො ...Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.com