tag:blogger.com,1999:blog-32870013.post5447312081948355140..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මිලියන පතියෙක් වීමේ පහසුම මඟPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-32870013.post-82014235434938999112010-05-12T21:44:41.259+08:002010-05-12T21:44:41.259+08:00මාස දහයෙන් මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් ක්රමයක් ...මාස දහයෙන් මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් ක්රමයක් කියන්නද?

මාසෙකට ලක්ෂෙ ගානෙ බැංකුවෙ තැන්පත් කරන්න. මාස දහයෙන් මිලියනර් කෙනෙක් වෙන එක කාටවත් නවත්තන්න බෑ, ෂුවර් ඇන්ඩ් ෂොට්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48278403740104112462010-05-12T20:35:38.060+08:002010-05-12T20:35:38.060+08:00එකම දෙයයි ඕන,හොදට බොරු කියන්න පුලුවන් හැකර කටක්......එකම දෙයයි ඕන,හොදට බොරු කියන්න පුලුවන් හැකර කටක්...ඊලග ප්රාදේශිය සබාවටම ඉල්ලල වැඩ පටන් ගන්න...,හැබයි ප්රශ්නෙ තියෙන්නෙ අවුරුදු 1 1/2න් නම් බැරි වෙයි...මොකද ආයෙ මහ මැතිවරනයක් එන්න තව අවුරුදු 5ක් වත් යයි...

දැන් හිගා කෑමත් තහනම්ලු,මේ දැන් නිවුස් වල කිව්වා..හිගන්නන්ව හොය හොය එලවනවලු.මද්දුhttps://www.blogger.com/profile/01209874327804326843noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16004974838491821592010-05-12T19:41:12.493+08:002010-05-12T19:41:12.493+08:00තිස්ස අයියේ,
සල්ලිවලට් හිත යන්නෙ නෑනේ... හිත ගිහින...තිස්ස අයියේ,
සල්ලිවලට් හිත යන්නෙ නෑනේ... හිත ගිහින් තියෙන තැන කෝටි කෝටියකටත් වඩා වටිනවා...
අනිත් විකල්ප ටික ගැන තමා දැන් බලන්න තියෙන්නෙ.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20658733071166088992010-05-12T19:33:57.334+08:002010-05-12T19:33:57.334+08:00වාහෙන් විකුනපන් ලක්ෂ 10ග උඹ ෙගාඩවාහෙන් විකුනපන් ලක්ෂ 10ග උඹ ෙගාඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11486390552646678692010-05-12T19:33:03.147+08:002010-05-12T19:33:03.147+08:00tution claz ekak patan ganna.... oya job eken mama...tution claz ekak patan ganna.... oya job eken mama danna teacher kenek maseketa 18 million rs hoyanawa.... tax gewwata passeth thiyen shuddha labaya thama 18millionAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3001883958225545082010-05-12T18:11:28.111+08:002010-05-12T18:11:28.111+08:00අඩෝ මේක තමයි හොදම ක්රමය...
ටවුමට යන්න.
හිගන්...අඩෝ මේක තමයි හොදම ක්රමය...

ටවුමට යන්න.
හිගන්නෙක් සෙට් කරගන්න
හිගන්නෙකුගෙන් හිගාකන්න. (පරන ඇදුමක්)
ෂේප් එකේ ඇදගෙන මිනිහා ලගින්ම ඉදගන්න.

දැන් උගේ ජීවිත කථාව අහපන්. එතකොට තේරෙයි කාර් එකක් තියන මිනිහෙක් දුප්පතෙක්ද කියලා..(රගපෑම් කරන හිගන්නේ නෙමේ. ඇත්ත බුවෙක්.)

නැත්තම්

මිලියනපතියෙක් වෙන්න ඕන නෑ බන්. උබේ උපාධි පොජ්ජ තියෙන්නේ ජොබ් කට්ටත් එක්ක.

ඒකත් හරිගියේ නැත්තම් ට්රයි කරන්න නිවන් දකින්න... ඔය කෝකටත් වඩා ඒක හොදයි...Geeth Nuwanhttps://www.blogger.com/profile/16444552641666796102noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71966068755689033052010-05-12T17:55:47.879+08:002010-05-12T17:55:47.879+08:00කෝටිපතියකුගේ දුවක් දැපනේ දමා ගැනීම...? උඹට නම් පුල...කෝටිපතියකුගේ දුවක් දැපනේ දමා ගැනීම...? උඹට නම් පුලුවන්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-1140312273651719202010-05-12T17:15:55.845+08:002010-05-12T17:15:55.845+08:00ශෝටක් ඇදගෙන බීච් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලපන් :D...ශෝටක් ඇදගෙන බීච් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලපන් :DGreyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51965644951313147692010-05-12T16:25:41.616+08:002010-05-12T16:25:41.616+08:00නැත්නම් දේශය පාළු කරන්න. ඈඩ් සෙන්ස් ගුරුකමත් හොදයි...නැත්නම් දේශය පාළු කරන්න. ඈඩ් සෙන්ස් ගුරුකමත් හොදයි. ඈයි ටියුසොං ?ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68010484037821978472010-05-12T14:37:23.557+08:002010-05-12T14:37:23.557+08:00sell the vehiclesell the vehicleKulendrahttps://www.blogger.com/profile/11724621710593778553noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83427556327033232482010-05-12T14:08:31.052+08:002010-05-12T14:08:31.052+08:00මම නම් හිතන්නේ එක්කෝ රියැලිටි ෂෝ එකක හයියෙන් කෑ ගහ...මම නම් හිතන්නේ එක්කෝ රියැලිටි ෂෝ එකක හයියෙන් කෑ ගහන්න ඕන නැතිනම් මෙගා ටෙලියක රඟපාන්න ඕන බැරි බැරි ගානේ ඔය දෙකම කලොත් ගොඩේ ගොඩ! අපට පු*!Anonymousnoreply@blogger.com