tag:blogger.com,1999:blog-32870013.post4818840663769354088..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සිංහල යුනිකෝඩ් ලියන්න හොද ෆොනටික් මෘදුකාංගයක් ගැන උදව්වක්...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-32870013.post-22323038017159230922013-08-02T09:18:11.469+08:002013-08-02T09:18:11.469+08:00මේ ..හේරත් මහත්තයා සිද්ධාර්ථ කුමාරයා බමුනෙක් නෙවෙය...මේ ..හේරත් මහත්තයා සිද්ධාර්ථ කුමාරයා බමුනෙක් නෙවෙයි.. ඔහු අයිති උනේ ක්ෂත්රියයන්ට.. ඒ කියන්නෙ පාලකයින් යුද ශිල්පීන්.. ආයිත් ලියනකොට හදල දාන්න.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2894821286194441632013-08-01T11:59:23.370+08:002013-08-01T11:59:23.370+08:00බාගෙට ලියල දාන්නේ නැතුව ඔක්කොම ලියලම දාන්න හිතුවා....බාගෙට ලියල දාන්නේ නැතුව ඔක්කොම ලියලම දාන්න හිතුවා... ඒක දැක්කද? මම හිතුවේ කවුරුත් දැක්කේ නෑ කියල.. හි හි Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90660555233707261192013-08-01T11:18:07.517+08:002013-08-01T11:18:07.517+08:00නිර්වානේට මොකද වුනේ?නිර්වානේට මොකද වුනේ?My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45975992144912067392013-07-25T15:05:17.530+08:002013-07-25T15:05:17.530+08:00මම රාජ කුමාරයෙක් නෙමේ - මම කම්මැලි කොල්ලෙක් :-)
ඔය...මම රාජ කුමාරයෙක් නෙමේ - මම කම්මැලි කොල්ලෙක් :-)
ඔය YASITH (dot) NET පාවිච්චි කරන එක තමා මම දන්න කීප දෙනෙක්ම පාවිච්චි කරන්නේ පැතුම් මල්ලී
ඕෆ් ලයින් වැඩ වලට මම තමීරගේ Singreesi 1.8 එක පාවිච්චි කරනවා
යසිත් කීව ටූල් එකනම් කොයිදේටත් හොඳයි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25781869259804998932013-07-22T22:09:45.740+08:002013-07-22T22:09:45.740+08:00අම්මට හුඩු! මේක නියමයිනෙ.
i remember, I tried to...අම්මට හුඩු! මේක නියමයිනෙ.

i remember, I tried to use it when it was released first. Didn't work for me. Now it is so much better, and that suggestion drop down menu is quite handy. I'm still not used to it, so my typing is painfully slow. Thanks, for both of youAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-478648611450366682013-07-22T21:47:45.305+08:002013-07-22T21:47:45.305+08:00මේක මම බැලුව මට එච්චර අල්ලලා ගියේ නෑ.. ඇවිල්ල කොමෙ...මේක මම බැලුව මට එච්චර අල්ලලා ගියේ නෑ.. ඇවිල්ල කොමෙන්ට් එකක් දැමමට ස්තුතියි ඇනො.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70080157451000845262013-07-22T21:45:57.537+08:002013-07-22T21:45:57.537+08:00හත් අවුරුද්දක් සිංහලෙන් කොටන්න පාවිච්චි කරපු එකට ක...හත් අවුරුද්දක් සිංහලෙන් කොටන්න පාවිච්චි කරපු එකට කෙල වෙච්ච එකනේ මට වුණේ.. මුල ඉඳන් අලුතින් ඉගෙන ගන්න කම්මැලියි වගේ ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45955052302458014162013-07-22T21:40:40.337+08:002013-07-22T21:40:40.337+08:00මේකත් හොඳයි වගේ .. ට්‍රයි කරලා බලන්නම් .. ස්තුතියි...මේකත් හොඳයි වගේ .. ට්‍රයි කරලා බලන්නම් .. ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70071823664228522752013-07-22T21:37:34.302+08:002013-07-22T21:37:34.302+08:00මමත් ඉතින් වින්ඩෝස් නිසා මේක හොඳයි වගේ .. බලමු පාව...මමත් ඉතින් වින්ඩෝස් නිසා මේක හොඳයි වගේ .. බලමු පාවිච්චි කරලා .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86009129785531213352013-07-22T21:34:24.371+08:002013-07-22T21:34:24.371+08:00මේ කපුටා ටුල් එක හෙන පරණයි නේද .. මේකත් කොපි පේස්ට...මේ කපුටා ටුල් එක හෙන පරණයි නේද .. මේකත් කොපි පේස්ට් කරන්න ඕනේ නිසා මම බලල නිකන් හිටිය ... කොහොම වුනත් ස්තුතියි ඇනෝ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73216926770951854122013-07-22T21:31:40.885+08:002013-07-22T21:31:40.885+08:00මම මේක නම් පාවිච්චි කරලා නෑ.. මට ඕනේ කොපි පීස්ට් න...මම මේක නම් පාවිච්චි කරලා නෑ.. මට ඕනේ කොපි පීස්ට් නොකර කෙලින්ම ලියන්න පුළුවන් එකක් ... කලින් මම පාවිච්චි කරපු ගාර්ප් එකේ ඔය ඔක්කොම ටික හෙන ලේසියෙන් කරන්න පුළුවන් කම තිබුන.. දැනට නම් ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලින් මගේ වැඩේ කරන්න පුලුවන් වෙයි වගේ.. කොහොම වුනත් මේ ටූල්ස් බලල තියාගන්න එක හොඳයි .. ස්තුතියි කොමෙන්ට්ස් වලට Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83913108605905546662013-07-22T21:27:59.646+08:002013-07-22T21:27:59.646+08:00හාමුදුරුවන්ට ඕනේ ගූග්ල් ඉන්පුට් ටුල්ස් ඕෆ්ලයින් ටු...හාමුදුරුවන්ට ඕනේ ගූග්ල් ඉන්පුට් ටුල්ස් ඕෆ්ලයින් ටුල් එකද? එක මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන නිකම්ම ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ..

http://www.google.com/inputtools/windows/

ඊට පස්සේ
Right-click the taskbar, point to Toolbars, and then click Language bar. මේ විදියට ලැන්වේජ් බාර් එක අරගෙන සිංහල සිලෙක්ට් කරන්න. එතකොට ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලට අදාල පොඩි මෙනු එකක් පෙනෙයි... හාමුදුරුවන්ට තේරුණා කියල හිතනවා ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-18422933052362323492013-07-22T21:18:53.481+08:002013-07-22T21:18:53.481+08:00ඇනො.. ඔයා ඔටුවෙක් නෙවෙයි.. මෙන්න මේ ලින්ක් එකේ තිය...ඇනො.. ඔයා ඔටුවෙක් නෙවෙයි.. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා..ගිහින් බා ගන්න...

http://www.google.com/inputtools/windows/Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86461114634995580342013-07-22T21:16:49.646+08:002013-07-22T21:16:49.646+08:00සහන් එල කිරි... මට මේවගේ සින් එකක් තමයි ඕනේ වුණේ ....සහන් එල කිරි... මට මේවගේ සින් එකක් තමයි ඕනේ වුණේ .. තැන්කු වේවා ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87030978037729004172013-07-22T21:15:16.830+08:002013-07-22T21:15:16.830+08:00මට ගූග්ල් ඉන්පුට් ටුල්ස් වල තිබුණු එකම අවුල ඕෆ් ලය...මට ගූග්ල් ඉන්පුට් ටුල්ස් වල තිබුණු එකම අවුල ඕෆ් ලයින් ලියන්න බැරි කම.. සහන් දුන්න සොෆ්ට්වෙයාර් එක දාගත්තම එකත් හරි වගේ .. තව ටිකක් පුරුදු වෙන්න ඕනේ . ස්තුතියි ඇවිත් කොමෙන්ට් එකක් දාල ගියාට..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31161277607779221152013-07-22T21:12:45.593+08:002013-07-22T21:12:45.593+08:00නලින් අයියා මට ඕනේ කොපි පේස්ට් නොකර කෙලින්ම ලියන්...නලින් අයියා මට ඕනේ කොපි පේස්ට් නොකර කෙලින්ම ලියන්න පුළුවන් එකක් ..ගූග්ල් ඉන්පුට් ටුල්ස් වගේ එකක් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56450326521716916902013-07-22T16:14:10.523+08:002013-07-22T16:14:10.523+08:00"පැන්සල - Pencil"
http://www.serandib..."පැන්සල - Pencil"

http://www.serandibsoft.com/pencil-350835363505353035233517.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25586813606859693902013-07-22T11:54:41.067+08:002013-07-22T11:54:41.067+08:00මට නම් සින්ගීරිසි යුනිකෝඩ් එක වරදක් නෑ දැන් මං පුර...මට නම් සින්ගීරිසි යුනිකෝඩ් එක වරදක් නෑ දැන් මං පුරුදුවෙලා ඒකට ..ගූගල් එක වරදිනවා.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53848769602870648522013-07-22T10:38:12.472+08:002013-07-22T10:38:12.472+08:00මේක පාවිච්චි කරන්න... ඕනම තැනක සිංග්ලිශ් වලින් ටයි...මේක පාවිච්චි කරන්න... ඕනම තැනක සිංග්ලිශ් වලින් ටයිප් කරාම යුනිකෝඩ් වදිනවා......

Realtime singhishYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78834772717697036442013-07-22T10:32:40.780+08:002013-07-22T10:32:40.780+08:00මාත් සිංගිරිසී තමයි ගොඩක් කල් ඉඳන් යුස් කරන්නේ..Ch...මාත් සිංගිරිසී තමයි ගොඩක් කල් ඉඳන් යුස් කරන්නේ..Chromeවලටනම්extensionඑකක් තියෙනවා..කොපි පෙස්ට් තම්යි...
ඇන්ඩ්‍රොයිඩ් වල හෙළකුරුIME එකත් ලඟදී වෙනක් හොඳට වැඩ කලා..දැන් ටික දවසක ඉඳන් පිස්සු නටනවා..My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89043932122307266832013-07-22T10:32:20.219+08:002013-07-22T10:32:20.219+08:00මට නම් හරියටම හරි ගියෙ ගුගල් ඉමි.. ඕෆ් ලයින් ටයිප්...මට නම් හරියටම හරි ගියෙ ගුගල් ඉමි.. ඕෆ් ලයින් ටයිප් කරන්නත් පුලුවන්. වින්ඩෝස් වලට විතරයි.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-23317836152068354142013-07-22T06:36:18.564+08:002013-07-22T06:36:18.564+08:00http://www.kaputa.com/uniwriter
http://www.kaputa...http://www.kaputa.com/uniwriter

http://www.kaputa.lk/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-18577363447233696352013-07-22T05:15:56.745+08:002013-07-22T05:15:56.745+08:00:p
ගූගල් ime ඕෆ්ලයින් එක බන්..(පැතුමා ඒක දන්නේ නැ...:p

ගූගල් ime ඕෆ්ලයින් එක බන්..(පැතුමා ඒක දන්නේ නැහැ..අනිත් අය ඒක ගැන දන්නවනේ..) අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55135380432119481542013-07-22T04:38:37.612+08:002013-07-22T04:38:37.612+08:00ඇයි ඒ ගැන අපටත් කියන එක අවුලක්ද නැත්නම් අපි ඔටුවො...ඇයි ඒ ගැන අපටත් කියන එක අවුලක්ද නැත්නම් අපි ඔටුවොද? :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49456363921573015102013-07-22T04:36:31.841+08:002013-07-22T04:36:31.841+08:00මං පාවිච්චි කරන්නෙ Singreesi Unicode version 1.8 ...මං පාවිච්චි කරන්නෙ Singreesi Unicode version 1.8 කියන එක. මේක පොඩි stand alone app එකක්. අවාසනාවට දැන් ලියපු කෙනා ඒක වැඩිදියුණු කරන එක නවතලා දාලා වගේ.

ඒත් googal කලොත් තාමත් හොයා ගන්න බැරි නෑ. මේකත් ෆොනටික් එකක්. ෆොනටික් වලත් , එක එක ඇප් වල අකුරු ගහන්න ඕනෙ විදිහ වෙනස්.

උදා:
"සිංහල" කියන වචනය ගහන්න:

මට මේක දැන් හුරු වෙලා නිසා හොඳයි කියල හිතෙනවා. අනික offline වැඩකරනවා. Offline කියන එක නං එච්චරම අවුලක් නෙමෙයි. ඔය ඕනම web based ඇප් එකක් save as -web page complete විදිහට save කර ගත්තාම offline වැඩකරන්න පුළුවනි. එහෙම save කරල ගත්තාම subasa උනත් නරක නෑ. එකෙ character map එකකුත් තියනවා නෙ.

මම Singreesi වලට කැමති තව හේතු තියනවා.

1. සිංහල, ඉංග්‍රිසි කලවමට ලියන්න පුළුවන්
2. වචන කඩල ලියන්න පුළුවන්.
Anonymousnoreply@blogger.com