tag:blogger.com,1999:blog-32870013.post4531107244416960968..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ජීවිතයPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-32870013.post-17976937143613107822016-05-11T13:51:46.882+08:002016-05-11T13:51:46.882+08:00අඩුම තරමේ තේරුම් ගත්ත මිනිස්සු ටිකවත් පොඩ්ඩ පොඩ්ඩ ...අඩුම තරමේ තේරුම් ගත්ත මිනිස්සු ටිකවත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වුනොත් හරි... Be the change you want to see in the world කියල ගාන්ධි කිව්වේ ඒකනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89849371314890045372016-05-11T13:49:49.348+08:002016-05-11T13:49:49.348+08:00ආපු එකම ලොකු දෙයක් නේ.. ආවා කියල කියපු එක තමයි වැඩ...ආපු එකම ලොකු දෙයක් නේ.. ආවා කියල කියපු එක තමයි වැඩියෙන් වටින්නේ හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4470191123280835302016-05-11T13:48:52.603+08:002016-05-11T13:48:52.603+08:00කවි කොහෙද බන් තියෙන්නේ.. දිගට ලියාගෙන යන්නේ නැතුව ...කවි කොහෙද බන් තියෙන්නේ.. දිගට ලියාගෙන යන්නේ නැතුව වචනෙන් වචනේ එන්ටර් කි එක එක ඔබ ඔබ ලියන එක කොහොම ද කවි වෙන්නේ හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90008733205599861822016-05-10T22:10:56.802+08:002016-05-10T22:10:56.802+08:00අනික අනිකා විදිහට බලන්න බැරි කරල තියෙන්නෙ තමන් තමන...අනික අනිකා විදිහට බලන්න බැරි කරල තියෙන්නෙ තමන් තමන් විදිහට නෙමෙ හැදෙන්නෙ, ජීවත් වෙන්නෙ ඉපදුනු දා ඉදල.. වෙන වෙන අයගෙ ඔන එපා කම් වලටයි හැදෙන්නෙ..ජීවත් වෙන්නෙ.. ජන්මෙට වඩා ලොකුයිලුනෙ පුරුද්ද.. :) :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55034896356217139292016-04-16T14:59:37.414+08:002016-04-16T14:59:37.414+08:00හම්...මාත් අව ඔන්නහම්...මාත් අව ඔන්නඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71795710052217869012016-04-07T13:50:08.833+08:002016-04-07T13:50:08.833+08:00මා ආ වග
සටහන් කරමි
කවි බැරි බව
කියා යමිමා ආ වග
සටහන් කරමි
කවි බැරි බව
කියා යමිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25350643795938671702016-04-06T11:56:18.293+08:002016-04-06T11:56:18.293+08:00http://bluejeansntshirts.blogspot.com/2013/05/75-d...http://bluejeansntshirts.blogspot.com/2013/05/75-dudes-wisecracks.htmlPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38065240210815053072016-04-05T23:54:34.771+08:002016-04-05T23:54:34.771+08:00ඔබ යන්න වමෙන්
මම යන්නම් දකුණෙන්
හරිම සරලයි
ඔබ යන්න වමෙන්
මම යන්නම් දකුණෙන්
හරිම සරලයි

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64998416657459477112016-04-05T23:49:21.966+08:002016-04-05T23:49:21.966+08:00සෙන්නා, මට එච්චර තේරුනේ නෑ.. සෙන්නා, මට එච්චර තේරුනේ නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72486671932621067342016-04-05T23:47:09.336+08:002016-04-05T23:47:09.336+08:00හිතල බලන්න නිකන් ඉන්න ගමන්.. මම කිව්වේ මේ බෝතලයක් ...හිතල බලන්න නිකන් ඉන්න ගමන්.. මම කිව්වේ මේ බෝතලයක් ගහනකොට වගේ හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41077215623205685882016-04-05T23:45:46.921+08:002016-04-05T23:45:46.921+08:00වෙන කෙනෙක්... වෙන කෙනෙක්.. අම්මෝ මම නෙවෙයි!වෙන කෙනෙක්... වෙන කෙනෙක්.. අම්මෝ මම නෙවෙයි!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22779532999165678792016-04-05T23:45:16.122+08:002016-04-05T23:45:16.122+08:00ඔව්, ගැටලුවක් ආපු වෙලාවට අපිට ඔහොම දකින්න අමතක වෙන...ඔව්, ගැටලුවක් ආපු වෙලාවට අපිට ඔහොම දකින්න අමතක වෙන එක තමයි අවුල..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15757307996696101422016-04-05T23:42:43.169+08:002016-04-05T23:42:43.169+08:00ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
හිතට ආපු දේ ලියල දැම්ම.. ...ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
හිතට ආපු දේ ලියල දැම්ම.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41506308343776362002016-04-05T23:41:50.068+08:002016-04-05T23:41:50.068+08:00කවුද වැද්දා.. කෝ බණ?කවුද වැද්දා.. කෝ බණ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41969054782748177502016-04-05T13:39:48.390+08:002016-04-05T13:39:48.390+08:00කල්පනාවෙන්
සම්මුතීන්
හදාගන්න
අමාරු වෙයි..
ඔබ යන්...කල්පනාවෙන්
සම්මුතීන්
හදාගන්න
අමාරු වෙයි..

ඔබ යන්න වමෙන්
මම යන්නම් දකුණෙන්
ඩෝං.......!!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17120560788978266752016-04-05T12:18:40.856+08:002016-04-05T12:18:40.856+08:00වැද්දෝ බණ කියනවා අහල තියෙනවද? අහල නැත්තම් මීට ඉහලි...වැද්දෝ බණ කියනවා අහල තියෙනවද? අහල නැත්තම් මීට ඉහලින් ඇති කොමෙන්ටුව කියවන්න.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51607547160486642142016-04-04T19:36:28.791+08:002016-04-04T19:36:28.791+08:00ඔය ගැන ඩූඩ්ගෙන් ඇහුවනම් ඌ කියයි "අඹ අඹමයි, ලෙ...ඔය ගැන ඩූඩ්ගෙන් ඇහුවනම් ඌ කියයි "අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි" කියලා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39902662554764689022016-04-04T18:03:03.531+08:002016-04-04T18:03:03.531+08:00//ඔබ අනෙකා ගැන සිතන්නේ
ඔබ නිසා මිස, අනෙකා නිසා නොව...//ඔබ අනෙකා ගැන සිතන්නේ
ඔබ නිසා මිස, අනෙකා නිසා නොවන බව// සෑහෙන්න හිතන්න වෙනව වගේ.

නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49592941924354051642016-04-04T18:01:48.902+08:002016-04-04T18:01:48.902+08:00නෑ වෙන කෙනෙක්. හැක්..නෑ වෙන කෙනෙක්. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54833926123445701422016-04-04T16:28:39.221+08:002016-04-04T16:28:39.221+08:00පැතුම්.. හැබෑට බොල මේ උඹමද??
අපුුර්වයි..පැතුම්.. හැබෑට බොල මේ උඹමද??

අපුුර්වයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27517115195980500942016-04-04T13:22:55.136+08:002016-04-04T13:22:55.136+08:00අනෙකාගේ දෑස්වලින් අපිට අපි ව දකින්න පුළුවන් වුණ දව...අනෙකාගේ දෑස්වලින් අපිට අපි ව දකින්න පුළුවන් වුණ දවසට ගොඩක් ගැටලු විසඳේවි..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6557784384935613302016-04-04T13:00:22.052+08:002016-04-04T13:00:22.052+08:00හරිම සරලයි
එත්! හිතන්න දේ බොහොමයි..
අගෙයි. ඔව් ඉතා...හරිම සරලයි
එත්! හිතන්න දේ බොහොමයි..
අගෙයි. ඔව් ඉතා අගෙයි. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36061019702030403982016-04-04T12:06:52.077+08:002016-04-04T12:06:52.077+08:00එකඟ වෙන්න බැරි දේවල් ටික කම්මැලි නැතිව ලියමු බලන්න...එකඟ වෙන්න බැරි දේවල් ටික කම්මැලි නැතිව ලියමු බලන්න...

නිකම් ලිස්සල යන්න ඔට්ටු නෑ

මම කිව්වනේ අප්‍රේල් පළවෙනිදා ඉඳල කම්මැලි කම නැති කරගෙන ලියනවා කියල. අපි ඉතින් කිව්වොත් කිව්වා

(අපේ දවස එනකම් හිටියේ වැඩ පටන් ගන්න)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51411786126753795362016-04-04T11:41:22.061+08:002016-04-04T11:41:22.061+08:00ඔයාගේ ඒ පොස්ටුව ගැන නම් ඉතින් මට රචනාවක් ලියන්න පු...ඔයාගේ ඒ පොස්ටුව ගැන නම් ඉතින් මට රචනාවක් ලියන්න පුළුවන්. ඒකෙ තියෙන බොහෝ දේවල් එක්ක මට එකඟ වෙන්න බැහැ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50707797830749530622016-04-04T11:38:30.519+08:002016-04-04T11:38:30.519+08:00සඳ සඳ වගෙයි
තරු තරු වගෙයි
මල මල වගෙයි
අපි අපි ව...සඳ සඳ වගෙයි
තරු තරු වගෙයි
මල මල වගෙයි
අපි අපි වගෙයි...

ඇති යන්තම් මොකක් හරි ලියල. ලියපු දේත් යාන්තම් ඔලුව වෙහෙසවල ලියල. කම්මැලිය!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com