tag:blogger.com,1999:blog-32870013.post4514335206873079377..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ඔරිජිනල් අපිPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-32870013.post-55032897720595505102016-11-23T21:50:57.427+08:002016-11-23T21:50:57.427+08:00[දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්...[දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්න සෑහෙන අපහසුයි]

ප්‍රසන්න හැබැයි ඇත්ත කතාව නම් ඔය "මට" ඕනේ විදියට කඩාගෙන ගිය උන් තමයි බන් දැන් ලෝකේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ වෙලා ඉන්නේ.. අපි වගේ හිර වෙච්ච ඩයල් නෙවෙයි.

පාන් ගෙඩියක් දැන් කියද ඔහේ..? පාන් ගෙඩියක් කුණු බක්කියට දාන්නත් ලේසි නෑනේ හෙහ් හෙහ්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-783720236530466522016-11-23T21:47:27.598+08:002016-11-23T21:47:27.598+08:00තිස්ස අයියට ගානට root cause එක අහු වෙලා තියෙනවා. 1...තිස්ස අයියට ගානට root cause එක අහු වෙලා තියෙනවා. 100% ඇත්ත ඔය කතාව. මම වැඩ කරපු අවුරුදු 12ට මේ දැන් ඉන්නවා වගේ සීමාකාරී වෙච්ච පරිසරයක ඉඳලම නෑ.. මේ ගතිය වැඩියෙන් ම දැනෙන්න හේතුව එකයි..

අවුරුදු 12 දී කොම්පැනි 4ක වැඩ කළා. මේ 4 වෙනි එක ඇති වෙලා තියෙන වෙලාව හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-13986108052607301482016-11-23T21:44:49.563+08:002016-11-23T21:44:49.563+08:00නිම්නයක තනි වී හීන දකින්නී, මම අලුතින් හොයනවට වඩා ...නිම්නයක තනි වී හීන දකින්නී, මම අලුතින් හොයනවට වඩා ඇත්තටම අපි ඇතුලේ හිර වෙලා ඉන්න "මම" ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න ඕනේ කියලයි මම හිතන්නේ.. හෙහ් හෙහ්

අර ප්‍රෝග්‍රෑම් එක මරු එකක්. බලන ගමන් මේක ලියන්නේ.. බොහොම ස්තුතියි ලින්ක් එකට.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9607295185404312612016-11-23T21:10:09.408+08:002016-11-23T21:10:09.408+08:00දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්න...දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්න සෑහෙන අපහසුයි. ඒත් උත්සාහයක් කළොත් ටිකක්වත් මට ඇහුංකන් දෙන්න බැරි වෙන එකක් නෑ.

නැත්තං වෙන්නෙ පාංගෙඩියක් හිල් කරල මම ඒක ඇතුලට දාල ඕං මම ගියා කියල කුණු බාල්දියට දාන්න තමයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38927862174476702822016-11-23T16:22:54.157+08:002016-11-23T16:22:54.157+08:00පහෙන් පහට පහෙන් පහට
ජීවිතේ වෙනස් කරගන්න
පොඩි සැලැස...පහෙන් පහට පහෙන් පහට
ජීවිතේ වෙනස් කරගන්න
පොඩි සැලැස්මක් ආත්ම ශක්තියක් විතරයි ඕනේ
හෙවනැල්ලක් වගේ 'මම' පස්සෙන් එයි
ගොඩක් කල් එක තැන හිටියම 'මට' 'මම' එපාවෙනවා
ඒකයි වෙන්නෙ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5840172776837794232016-11-23T15:46:09.193+08:002016-11-23T15:46:09.193+08:00අහම්බෙන් ඇහුවේ මේ වැඩසටහන..
https://www.youtube.c...අහම්බෙන් ඇහුවේ මේ වැඩසටහන..

https://www.youtube.com/watch?v=ccfyf6vYtCYනිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30359100417295627772016-11-23T15:41:39.729+08:002016-11-23T15:41:39.729+08:00පැතුම්, මම ඇතුලේ "මම" හොයාගන්න පුලුවන් ...පැතුම්, මම ඇතුලේ "මම" හොයාගන්න පුලුවන් වෙන්නේ "මම" ඇතුලේ ඉන්න මම කියන කෙනාටම තමයි මම හිතන්නේ....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25894898712491463642016-11-22T22:39:11.472+08:002016-11-22T22:39:11.472+08:00ලිඛිතා බ්ලොග් එකක් ලියනවා ද? ඉස්සෙල්ල එක දෙන්න බලන...ලිඛිතා බ්ලොග් එකක් ලියනවා ද? ඉස්සෙල්ල එක දෙන්න බලන්න.

[ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජිනල්' අපි අපිට කවදාවත් මුණගැහෙන්නේ නැහැ නේද?]

හිතල බැලුවොත් අපි යමක් අලුතින් නිර්මාණය කරද්දී නැත්නම් අලුතින් දෙයක් හිතද්දී අපි ඔරිජිනල් වෙනවා. අපේ අදහස් ඔරිජිනල් වෙන්නේ අපි ඔරිජිනල් උනාම කියල මම හිතන්නේ.. නිකන් හිතල බලන්න ලෝක ප්‍රසිද්ධ නිර්මාණ ඒ තත්වයට පත්වෙලා තියෙන්නේ ඒක නිර්මාණය කරපු කෙනාගේ අනන්‍ය ගතිය කොච්චරක් දුරට එකේ තියෙනවද කියන එක මත.

ඒ ගතිය නැති වෙනවා වෙන වෙන agenda වලට කරපු නිර්මාණ වලදී.. මොකද හිතන්නේ ඒ ගැන..

[ඇත්ත මගෙත්, ඒ මොහොතේ ඉන්න මගෙත් අතර තියෙන ගැප් එක]

මේ ගැප් එක සාපේක්ෂ දෙයක්. ඔබ ඉන්න පරිසරය සහ ඇසුරු කරන පුද්ගලයින් මත මේ ගැප් එක ලොකු කුඩා වෙනවා. උදාහරණයක් විදියට හොඳම යාලුවෝ සෙට් එකක් එක්ක ෆුල්ම ෆන් එකක් ගනිද්දී අපිට කවදාවත් මෙහෙම ගැප් එකක් ගැන දැනෙන්නේ වත් නෑ.. හෙහ් හැබැයි උදේට වැඩට ගිය ගමන් ගැප් එක උපරිමයි..

ගැප් එක අඩු කරගන්න ඔෆිස් එකේදී පිස්සු කෙලින්න බෑනේ.. හැබැයි අපිට පුළුවන් ඔෆිස් එකේදී ආතල් එකේ වැඩ කරලා ඔය ගැප් එකක් ගැන තඹ සතේකට මායිම් නොකර ඉන්නත්. එකත් ඒ පරිසරය අනුව වෙනස් වෙනවා.. හෙහ් හෙහ්

[සමහරු මහන්සි අරිනවා කියන්නේ ඔහේ ඉඳීම. මම නම් කියන්නේ තමන් ආසම ආස දෙයක ඇලී ගැලී ඉන්නවා කියන එක]

හරියට ඔහේ ඉන්නවා කියන එක හෙන වැදගත් දෙයක්. අපිට තියෙන ලොකුම අවුල අපි හරියට ඔහේ ඉන්න නොදන්නා කම.

ලියන්න බලන්න ලිඛිතත් එකක්.

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9798806382539420422016-11-22T22:24:39.913+08:002016-11-22T22:24:39.913+08:00මේ ලෝකේ තියෙන ලෝක සත්‍යතා වලින් එකක් තමයි ඕක. හෙහ්...මේ ලෝකේ තියෙන ලෝක සත්‍යතා වලින් එකක් තමයි ඕක. හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26638913039191519852016-11-22T22:23:51.753+08:002016-11-22T22:23:51.753+08:00නෑ විචා යාන්ත්‍රික වීම ඒ හැටි ලොකු වරදක් නෙවෙයි. ම...නෑ විචා යාන්ත්‍රික වීම ඒ හැටි ලොකු වරදක් නෙවෙයි. මම අදහස් කරන්නේ අපි ඒ යන්ත්‍ර වගේ වැඩ කරන්නේ ඇත්තටම අපිට ඕනේ දේ වෙනුවෙන් ද කියන එක ගැන.

මේ කාලේ ලෝකයේ ස්වභාවය යාන්ත්‍රික වීම තමයි. දැන් ඇත්තටම යාන්ත්‍රික නෙවෙයි ඉලෙක්ට්‍රොනික. හැබැයි ඒ මොකක් වුනත් අපි එක කරන්න ඕනේ අපේ ඇතුලෙන් අවංකව එන හැඟීම්/ අදහස් වලට හරි යන්න. වෙන කෙනෙකුගේ ප්ලෑන් එකකට නෙවෙයි..

හෙහ් හෙහ් මටත් විකාරයි වගේ දැන්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33346229211358136632016-11-22T22:19:18.821+08:002016-11-22T22:19:18.821+08:00උඩුවා,
තමුන් වඩාත් කැමති තැන ඉඳගෙන වඩාත් කැමති ර...උඩුවා,

තමුන් වඩාත් කැමති තැන ඉඳගෙන වඩාත් කැමති රස්සාව තමුන්ට නිදහසේ කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක හෙන වාසනාවක්.

මම අදහස් කරන්නේ අපි කැමති රස්සාව උනත් වෙන කෙනෙකුගේ ප්ලෑන් එකකට, තව මනුස්ස්යෙකුගේ හිත සතුටු කරන්න අපේ නිදහස සහ අපේ හැකියාවන් නාස්ති කරන එක ගැන.

ටික කාලෙකින් අපි නොදැනුවත්වම යාන්ත්‍රික වෙලා යනවා. කාලයක් ගිහිල්ල ආපහු හැරිලා බලද්දී කරපු දෙයක් නැති බව දැනෙනවා. අන්න ඒ ගතිය නොදැනෙන්න වැඩ කරන්න ඕනේ කියන එකයි මම අදහස් කරන්නේ..

මේක එක හරි උත්තරයක් තියෙන බහුවරණ ප්‍රශ්නයක් නෙවෙයි. හරියට කල්පනා කරලා හොඳට ගලපලා ලියන්න ඕනේ රචනා ප්‍රශ්නයක් වගේ.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6710415457646546092016-11-22T22:11:50.905+08:002016-11-22T22:11:50.905+08:00රෝමා, සමහර වෙලාවට අපිට අනුන් වෙනුවෙන් ජිවත් වෙන්න ...රෝමා, සමහර වෙලාවට අපිට අනුන් වෙනුවෙන් ජිවත් වෙන්න සිද්ද වෙනවා. ඒක වැරදි නෑ. අපි අපි ගැනම හිතන්න ගියොත් කාලයක් යද්දී අපිට අනුන් ගැන තියෙන සංවේදී කම නැති වෙලා යනවා.

මම අදහස් කරන්නේ අපි රස්සාවක් නිසා අපිට තියෙන වටිනා කාලය නාස්ති කර ගන්න එක ගැන. ඒක අපිට ලේසියෙන් බිඳින්න පුළුවන් දෙයක්. හැබැයි මොකක් හෝ මෙන්ටල් බැරියර් එකක් නිසා ඒක බිඳ ගන්න බැරිව ඉන්නවා.

ටික කාලෙකින් අපි නොදනිම හිස් චරිත බවට පත්වෙනවා.. හෙහ් හෙහ්

ඔය සිංදුව අහල බලන්න ඕනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16949034299834193812016-11-22T19:38:14.053+08:002016-11-22T19:38:14.053+08:00ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජි...ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජිනල්' අපි අපිට කවදාවත් මුණගැහෙන්නේ නැහැ නේද පැතුම්? තමන් කැමති දෙයක් කාල, කැමති දෙයක් කරන කෙනාම 'ඔරිජිනල්' අපි වෙන්නේ නැහැ නේද? තර්කයක් නැතුව යමක් කරනවා කියන්නේ ඔරිජිනල් කමද? මට ජේදයක් ගානේ ප්රශ්නපත්තර තුනක් හතරක් එනවා.

ඔව්... මටත් එක මොහොතකදී දැනිල තියෙනවා ඇත්ත මගෙත්, ඒ මොහොතේ ඉන්න මගෙත් අතර තියෙන ගැප් එක. මම නම් ඒ වෙනුවෙන් ක්‍රියා කරලා ඒ ගැප් එක අඩුකරගෙන තියෙනවා. සැමදේම විචල්‍ය නිසා එය කරන්න පුළුවන්. සමහර වෙලාවට කරන්න තියෙන්නේ බොහොම පොඩි වෙනසක්.

මහන්සි අරිනවා කියන එකත් නිර්වචනය කරන විදිය අනුව වෙනස් වෙනවා නේද? සමහරු මහන්සි අරිනවා කියන්නේ ඔහේ ඉඳීම. මම නම් කියන්නේ තමන් ආසම ආස දෙයක ඇලී ගැලී ඉන්නවා කියන එක. එතැනදී මගේ මහන්සි ඇත්තටම යනවා. ඔහේ හිටියාම මම 'ලොස්ට්' වෙනවා සිතුවිලි අතරේ. ඒක අළුත් අළුත් දේවල් පරිකල්පනයට ආයෝජන කලාපයක්. ඉතිං ඊට පස්සේ ඒ පරිකල්පන හරහා ආයෙමත් 'බිසී' වෙනවා...!

ලියන්න ඕනේ මේ ගැන!!ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50504271042203972242016-11-22T19:29:56.403+08:002016-11-22T19:29:56.403+08:00"අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම... "අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම"" සහතික ඇත්ත.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3452982457267750442016-11-22T16:50:49.963+08:002016-11-22T16:50:49.963+08:00අදනම් යාන්ත්‍රික නොවී ඉන්න පුළුවන් වෙන්නේ කැලෑ වැද...අදනම් යාන්ත්‍රික නොවී ඉන්න පුළුවන් වෙන්නේ කැලෑ වැදී වනචාරී ජීවිතයක් ගතකලොත් පමණයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37503398281253654592016-11-22T15:01:56.605+08:002016-11-22T15:01:56.605+08:00මම ට්‍රයි කරනවා ඇත්ත මම විදියට ඉන්න...
මම වඩාත් කැ...මම ට්‍රයි කරනවා ඇත්ත මම විදියට ඉන්න...
මම වඩාත් කැමති තැන ඉඳගෙන වඩාත් කැමති රස්සාව කරන්නේ ඒ නිසයි.
හැබැයි ඒක ඇතුලේ ඉඳන් වුණත් මම වෙනුවෙට වෙනත් කෙනෙක් වෙන්න වෙනවා....
මරු සටහනක්උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-92212445379514517562016-11-22T14:40:57.940+08:002016-11-22T14:40:57.940+08:00පට්ටම පට්ට ලිපියක් Pathum Herath.....මතක හිටින පෝස...පට්ටම පට්ට ලිපියක් Pathum Herath.....මතක හිටින පෝස්ටුවක්.ඔව් බන් අපි අපි හොයනකොට සමහර වෙලාවට මම කියන්නේ කව්ද කියලා අමතක වෙනවා,සමහරතැන් වල ජීවත් වෙන්නෙ මම නෙවෙයි කියලා හිතනවා.කොහොමත් මම මොන තැනක් හිටියත් මම මම වෙනුවෙන් ජීවත් වෙනවා.සමහර විට ඒ හොදම දේ නෙවෙන්න පුළුවන්. ඒත් අවස්ථානූකුලව උපරිමයෙන්ම මම විසින් මම තෘප්තිමත් කරන්න වෙහෙසෙනවා.

"ගිනියම් ඉර - සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා මේ - අපි කවුරුද"
ඔව් ඒක හැබෑවටම හොයන්න ඕන එකක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8854808087230668102016-11-22T13:39:33.114+08:002016-11-22T13:39:33.114+08:00මම ඔය සිංදුව අහල නෑ මල් මල්ලි.. මම ඔය සිංදුව අහල නෑ මල් මල්ලි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44280809235511952232016-11-22T13:38:33.819+08:002016-11-22T13:38:33.819+08:00හෙහ් හෙහ් ඒ කතාව හරි. හිතන එකත් තේරුමක් නැති වැඩක්...හෙහ් හෙහ් ඒ කතාව හරි. හිතන එකත් තේරුමක් නැති වැඩක් කියලත් හිතෙනවා. හැබැයි ඉතින් ඔක්කොටොම වඩා මේ කොහෙවත් ඉන්න රොබෝ ලා වගේ උන් ටිකකට යට වෙලා ඉන්න එක අමාරුයි.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-35280436364791873892016-11-22T13:36:04.902+08:002016-11-22T13:36:04.902+08:00[උඹට අයිස් කඩන්න ඕනද??] ජොබ් එකක් විදියට අයිස් කඩන...[උඹට අයිස් කඩන්න ඕනද??] ජොබ් එකක් විදියට අයිස් කඩන එකක් ගැන ද උඹ මේ කියන්නේ..

හැමදාම තියෙන සාමාන්‍ය ගැටුම් ටික තමයි බන්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58675060782526216052016-11-22T12:37:44.171+08:002016-11-22T12:37:44.171+08:00ගිනියම් ඉර - සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා මේ - අ...ගිනියම් ඉර - සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා මේ - අපි කවුරුද (වායෝ) කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62969747534910458132016-11-22T12:26:07.334+08:002016-11-22T12:26:07.334+08:00අපිට ඇත්තටම ඕනේ කමක් තියෙනවනම් ගැලවෙන්න බැරිත් නෑ ...අපිට ඇත්තටම ඕනේ කමක් තියෙනවනම් ගැලවෙන්න බැරිත් නෑ ඉයන්.. අපි ඔහේ යන්නම් වාලේ යනවා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34735954177526999302016-11-22T11:47:19.789+08:002016-11-22T11:47:19.789+08:00මම කියල කෙනෙක් නෑ කියල හිතෙන්නෙ නැද්ද? පුංචි කාලෙ ...මම කියල කෙනෙක් නෑ කියල හිතෙන්නෙ නැද්ද? පුංචි කාලෙ අම්මට තාත්තට ලොකු අය්යලට අක්කලට මම යටයි ඊට පස්සෙ කෙල්ලට යටයි ඊටත් පස්සෙ පවුලට යටයි ඊටත් පස්සෙ පවුලටයි ලමයින්ටයි යටයි ඊටත් පස්සෙ ලමයින්ගෙ ලමයින්ටත් යටයි... අන්තිමට පස් යටයි.. කෝ මම ? මං මේ මම හොයන්න ඇවිත් තාමත් හොයනවා.
සරත් ලංකාප්‍රියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69948663256550759742016-11-22T11:11:03.868+08:002016-11-22T11:11:03.868+08:00උඹට අයිස් කඩන්න ඕනද?? මරු ලිපියක් පැතුමා... ඉතා සා...උඹට අයිස් කඩන්න ඕනද?? මරු ලිපියක් පැතුමා... ඉතා සාමාන්‍ය ගැටුම් නේද??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20754759625931164782016-11-22T10:41:21.002+08:002016-11-22T10:41:21.002+08:00හැම දෙනෙක්ගෙම වගේ කථාව පැතුම් ලියලා. ඇතුවත් බැරි න...හැම දෙනෙක්ගෙම වගේ කථාව පැතුම් ලියලා. ඇතුවත් බැරි නැතුවත් බැරි සමාජය සමඟ භජනය. ආයිමත් 'මම' මතු වෙනකොට හොඳම කාලය ගිහින් තියෙයි. මේකෙන් ගැලවිල්ලක් නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com