tag:blogger.com,1999:blog-32870013.post379987372730089439..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මගේ ප්‍රථම තෙල් සායම් චිත්‍රය...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-32870013.post-71240575777309182992014-02-13T23:07:41.193+08:002014-02-13T23:07:41.193+08:00අන්තර්ජාලයේ තෙල් සායම් කළාව.... චිත්‍ර කළාව ගැන නො...අන්තර්ජාලයේ තෙල් සායම් කළාව.... චිත්‍ර කළාව ගැන නොදතත්, ලකුණුක් නොදී යන්නේ කොහොමද!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38346853920439814642014-02-08T10:47:16.657+08:002014-02-08T10:47:16.657+08:00දැන් ඉතින් හරි රායාව එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නව......දැන් ඉතින් හරි රායාව එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නව... හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43450294199385192882014-02-08T10:46:01.381+08:002014-02-08T10:46:01.381+08:00කොහොමත් තව ටික දවසකින් මේවා එල්ලන්න තැනක් නැති වෙන...කොහොමත් තව ටික දවසකින් මේවා එල්ලන්න තැනක් නැති වෙන සේයාවක් තියෙන්නේ.. හෙහ් හෙහ්.. අස් කරනකොට ඉස්සෙල්ලාම මුළුවලට යන්නේ මේවනෙ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50564171418516483462014-02-08T10:44:05.241+08:002014-02-08T10:44:05.241+08:00මටත් ආසයි එවැනි දක්ෂ ශිලිපින් ව ඇසුරු කරන්න.. බොහෝ...මටත් ආසයි එවැනි දක්ෂ ශිලිපින් ව ඇසුරු කරන්න.. බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්..

ඔවුන් ගැන හොඳ පොස්ට් එකක් ලියල දාන්න..

මම ඉතින් තව කොච්චර කාලයක් මේක කරයි ද දන්නේ නෑ.. හෙහ් හෙහ්.. ගොඩක් වෙලාවට අනිත් දේවල් නිසා මේ වගේ දේවල් යටපත් වෙලා යනවා.. මෙහෙ ඉන්න කාලේ ටිකක් ෆ්‍රී නිසා සමහරවිට ටික කාලයක් කරන්න පුළුවන් වෙයි..

ඔබගේ උනන්දු කිරීමට බොහොම ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64614621121935981342014-02-08T10:40:47.260+08:002014-02-08T10:40:47.260+08:00මම භද්‍රජි ගේ චිත්‍ර දැකල නෑනේ... ඇත්තටම ලංකාවේ ඉන...මම භද්‍රජි ගේ චිත්‍ර දැකල නෑනේ... ඇත්තටම ලංකාවේ ඉන්න දක්ෂ චිත්‍ර ශිල්පීන් ගැන දන්නෙම නැති තරම්... ජෝජ් කිට් ගැනයි, සෝලියස් මෙන්ඩිස් ගැනයි තමයි දන්නේ.. එකත් ඉස්කෝලේ උගන්නපු නිසා.. හොයල බලන්න ඕනේ.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20485595102153343562014-02-07T20:56:24.570+08:002014-02-07T20:56:24.570+08:00හරි CNY ඉවරයි..... දැන් ආයෙත් චිත්‍ර පැත්තකට දාලා ...හරි CNY ඉවරයි..... දැන් ආයෙත් චිත්‍ර පැත්තකට දාලා කී බෝඩ් එක ලග වාඩි වෙයල්ලා..............මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-502357583530349142014-02-06T17:15:33.250+08:002014-02-06T17:15:33.250+08:00ඔය තියෙන්නෙ එලකිරි වගේ.. අපිටත් බිත්තියෙ ගහන්න එකක...ඔය තියෙන්නෙ එලකිරි වගේ.. අපිටත් බිත්තියෙ ගහන්න එකක් ඉල්ලාගන්න ඕනෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17606705930949410882014-02-06T03:32:28.412+08:002014-02-06T03:32:28.412+08:00පැතුම්...අගය කරනවා උත්සාහය. මම අදටත් ලෝකයේ විශිෂ්ඨ...පැතුම්...අගය කරනවා උත්සාහය. මම අදටත් ලෝකයේ විශිෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් වන සූසන් ක්‍රෝෆර්ඩ් මහත්මියට සේවය කර තිබෙනවා බොහෝ කාලයක සිට. ඇයගේ දියනිය ජෙමා ෆිෆ්ස්. ඇයත් එසේමයි. මම ඒ ගැන පසුව ලියනවා. ඔවුන්ගේ මහා නිර්මාන මම පෝර්ට්රේට් අයුරින් දැක තිබෙනවා. ඒ ගැන පසුව කතා කරමු. සූසන් මැතිනිය මේ වනවිට මටත් වඩා වයසින් වැඩි වුනත් අඩි හයයි පහේ පෝට්රේට් චිත්‍රයක් නිර්මානය කරමින් සිටිනවා.

පටන් ගත්ත දේ නිවැරදිව කර ගෙන යන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82783517946365888722014-02-05T23:47:29.886+08:002014-02-05T23:47:29.886+08:00පිකාසෝව නෙමේ.. භද්‍රජී ව !!!
පිකාසෝ කියපු දෙයක් ම...පිකාසෝව නෙමේ.. භද්‍රජී ව !!!

පිකාසෝ කියපු දෙයක් මම කිව්වේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89090932570863467612014-02-05T21:39:15.009+08:002014-02-05T21:39:15.009+08:00මහාචාර්ය මාතලන් සහ දේශක යන දෙදෙනාගේ අතින් නිම වෙච්...මහාචාර්ය මාතලන් සහ දේශක යන දෙදෙනාගේ අතින් නිම වෙච්ච චිත්‍රයක් දකින්න අපේ ඇස් පවුකර නොතිබේවා :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43733784560369232712014-02-05T21:17:24.129+08:002014-02-05T21:17:24.129+08:00ඇනෝ, ලංකාවේ කඩ ගැනනම් මම දන්නේ නෑ.. මම මේවා ගත්තේ ...ඇනෝ, ලංකාවේ කඩ ගැනනම් මම දන්නේ නෑ.. මම මේවා ගත්තේ ලංකාවෙන් නෙවෙයි.. ඔයා කොහේ ද ඉන්නේ?

ඔය අනිත් ඇනෝ කියනවා වගේ පිටකොටුවෙන් නම් ඕනේ බඩුවක් ගන්න පුළුවන්.. නිකමට ගිහින් බලන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9601144143422883332014-02-05T21:15:01.017+08:002014-02-05T21:15:01.017+08:00කෝ බලන්න පාලම යට... හෙහ් හෙහ් එක ඇහැක් වහලද බැලුවේ...කෝ බලන්න පාලම යට... හෙහ් හෙහ් එක ඇහැක් වහලද බැලුවේ...

මමත් අවුරුදු 11ක් චිත්‍ර කරලා තව 22ක් විතර නිකන් ඉඳල ඇඳපු පලවෙනි චිත්‍රෙ තමා මේ..

ඔන්න ඔහේ ඇඳලා දාන්න.. හැලප කඩේ මාමා කියනවා වගේ බ්ලොග් ලියන වේගෙන් ඇඳගෙන ගියොත් තව අවුරුදු 5-6කින් හරි එකක් ගොඩ දාගන්න පුළුවන්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17334232092582204102014-02-05T21:09:09.073+08:002014-02-05T21:09:09.073+08:00අම්මට හුඩු... උඹට පිකාසෝ මතක් උනාද මේක දැකල.. මම හ...අම්මට හුඩු... උඹට පිකාසෝ මතක් උනාද මේක දැකල.. මම හිතුවේ නෑනේ පිකාසෝට මෙච්චර කචල් කියල.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47540340301477349092014-02-05T21:06:32.921+08:002014-02-05T21:06:32.921+08:00චන්දනට කියන්න චන්දන බස්ටි නංගි කට කැඩේනකම් කිව්වා ...චන්දනට කියන්න චන්දන බස්ටි නංගි කට කැඩේනකම් කිව්වා වැඩිය විකාර අඳින්නේ නැතුව ඔය ගානින් ඉවර කරන්න කියල.. හෙහ් හෙහ්.. මම ඉතින් බක පණ්ඩිතයනේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36620202754640420462014-02-05T21:03:57.631+08:002014-02-05T21:03:57.631+08:00ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ දැම්මේ බ්ලොග් වල දාන පොටෝ ...ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ දැම්මේ බ්ලොග් වල දාන පොටෝ වල කොපි රයිට් ඉසුස් කියන්නේ සිය දිවි නසාගන්න තරම් බරපතල ප්‍රශ්න නිසා හැක් හැක් හැක්..

අනිවා හෙට මැරෙයි කියල හිතල අදම එකක් ඇඳලා දාන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21134484186030010462014-02-05T21:01:06.743+08:002014-02-05T21:01:06.743+08:00මමත් චිත්‍ර බලන්නේ එහෙම තමා.. මේකේ අඩුපාඩු ගොඩයි.....මමත් චිත්‍ර බලන්නේ එහෙම තමා.. මේකේ අඩුපාඩු ගොඩයි.. අගය කිරීම ගැන ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42958381063475664572014-02-05T21:00:38.710+08:002014-02-05T21:00:38.710+08:00බ්ලොග් ලියනව වාගෙම වේගෙන් චිත්‍රත් ඇඳපන්.බ්ලොග් ලියනව වාගෙම වේගෙන් චිත්‍රත් ඇඳපන්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21784902028632371972014-02-05T20:59:25.552+08:002014-02-05T20:59:25.552+08:00මම ඔය මොකුත් දැනගෙන නෙවෙයි අඳින්නේ.. මගේ ඇහැට ලස්ස...මම ඔය මොකුත් දැනගෙන නෙවෙයි අඳින්නේ.. මගේ ඇහැට ලස්සනයි කියල හිතෙන පාට අරන් ගාල බලනවා.. ලොකු තියරි ඔලුවේ දාගත්තම මොකුත් කරන්න බෑ...

මමත් ගොඩක් වෙලාවට පන්සලෙන් කුරුටු චිත්‍ර අඳිනවා.. මේකත් කරලා බැලුවා..

විචාරේට ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88663510096948004522014-02-05T20:56:20.713+08:002014-02-05T20:56:20.713+08:00මාත් පොටෝ අල්ලන වැඩේ කරනවා... මේකටත් ඉස්සර ඉඳන් හෙ...මාත් පොටෝ අල්ලන වැඩේ කරනවා... මේකටත් ඉස්සර ඉඳන් හෙන ආසයි.. ඉතින් කරලා බැලුවා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82403354356190174482014-02-05T17:05:46.653+08:002014-02-05T17:05:46.653+08:00පිටකොටුවේ බලහං.. බඩුවක් ගත්තෑකි.පිටකොටුවේ බලහං.. බඩුවක් ගත්තෑකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87573294954281681832014-02-05T16:38:31.446+08:002014-02-05T16:38:31.446+08:00Pathum, Kohenda onekarana badu tika gaththe? Puluw...Pathum, Kohenda onekarana badu tika gaththe? Puluwannam mata shop eke address denna. Thama mata hoda thanak hamba une ne. Thanks.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57646019911874582522014-02-05T16:35:43.019+08:002014-02-05T16:35:43.019+08:00මේ චිත්‍රෙ එක පැත්තකින් බැලුවම පොඩි 3 ඩී ගතියක් ති...මේ චිත්‍රෙ එක පැත්තකින් බැලුවම පොඩි 3 ඩී ගතියක් තියෙනව වගේ. පාලමට යටිං සුදුපාට පැත්තට පොඩ්ඩක් වැඩියෙං බර කරල බැලුවම පේන්නෙ නිකං උමගක් තියෙනව වගේ. කොහොම උනත් නිර්මාණය ලස්සනයි.

අම්මප මාත් අවුරුදු 11 ක් චිත්‍ර කළාට මෙලෝ දෙයක් ඇඳගන්න බැරි උනානෙ. අර කලින් මාතයි, දේශකයයි කියල තියෙනව වගේ මැරෙන්න කලින් එකක් ඇඳල බලන්න ඕන.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9297723426343814102014-02-05T16:12:08.045+08:002014-02-05T16:12:08.045+08:00පැබ්ලෝ පිකාසෝත් කියලා තියෙනවා නෙව "මම අඳින්නේ...පැබ්ලෝ පිකාසෝත් කියලා තියෙනවා නෙව "මම අඳින්නේ මා දකින දේ නොව මා දනිකෙ දෙයින් මට හැඟෙන දේ" කියලා.
ලස්සන දිය සායම් සිතුවමක්.. මට මේක දැක්කහම මතක් වෙන්නෙම භද්‍රජි මහින්ද ජයතිලකයන්ව... ඔහුත් සෑහෙන දක්ෂ දිය සායම් සිත්තරෙක් ! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87571677573847576402014-02-05T14:16:58.042+08:002014-02-05T14:16:58.042+08:00ඔය තියන්නෙ. කෑවයැ. :)
මට හිතුනෙ අර පාලමයි අනෙක් අ...ඔය තියන්නෙ. කෑවයැ. :)

මට හිතුනෙ අර පාලමයි අනෙක් අට්ටලෙයි අඳින්නෙ නැතුව //ඔය තියෙන්නේ මගේ ටෙම්පරි ඉසෙල් එක.// කියන තැනට උඩින් තියන එකෙන් නතර කලා නම් වඩාත් ලස්සනයි කියලයි. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4911888880138803702014-02-05T12:21:54.642+08:002014-02-05T12:21:54.642+08:00මගෙ විනෝදාංසෙ ෆොටොග්රැෆි. ඒත් කාලෙකින් කැමරාව අතට...මගෙ විනෝදාංසෙ ෆොටොග්රැෆි. ඒත් කාලෙකින් කැමරාව අතටවත් ගන්න බැරි උනා. ටික දවසකට කලින් ලෙන්ස් එකේ ටිකක් ෆන්ගස් බැඳිලත් තිබුනා :(තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.com