tag:blogger.com,1999:blog-32870013.post3762970673352905376..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: යහපත ප්රමාද කිරීම - මාරයා පිළිබඳ කතාන්දරයකි.Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-32870013.post-69766468035215182132014-03-02T11:31:57.740+08:002014-03-02T11:31:57.740+08:00ඔව් අපි ඒක දැන දැනත් එකම දේ කර කර ඉන්නවා.. වෙනස් ව...ඔව් අපි ඒක දැන දැනත් එකම දේ කර කර ඉන්නවා.. වෙනස් විදියට හිතන්න කැමති සුදික අයිය වගේ අයට කියවල බලන්න බොහෝ දේ වල් තියෙනවා...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57509335759203984412014-03-02T11:30:11.748+08:002014-03-02T11:30:11.748+08:00ආගමේ නාමයෙන් මිනිස්සු වැරදි කරන්න පොළොඹවන එක දැනටම...ආගමේ නාමයෙන් මිනිස්සු වැරදි කරන්න පොළොඹවන එක දැනටමත් කෙරෙනවනේ.. මේකෙ අදහස් කරන්නේ සියලු ආගම් වලින් කරන්නේ මිනිසාව යහපත කරන්න කල්දාන එක කියල.. හැමතැනදිම කියවෙන මරණින් පසු ලැබෙන පාරාදීසයක්, නිර්වානයක්, මොක්ෂයක් මිසක් ජිවත් වෙන මිනිසුන්ට අත්දකින්න පුළුවන් දෙයක් ගැන නෙවෙයි නේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56620211876699794282014-03-02T09:36:14.996+08:002014-03-02T09:36:14.996+08:00එක් අතකින් මේ සියල්ල දැනට සිදු වෙමින් පවතින දේවල්....එක් අතකින් මේ සියල්ල දැනට සිදු වෙමින් පවතින දේවල්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84925129077283632822014-03-01T23:44:05.977+08:002014-03-01T23:44:05.977+08:00මාර පාක්ෂික බලවේග හරි ප්රබලයිනේ :D
උප සේනාධිපති...මාර පාක්ෂික බලවේග හරි ප්රබලයිනේ :D

උප සේනාධිපතිගේ කතාව කියවන් යද්දී මට මුලින් හිතුණේ ආගමේ නාමයේ වැරදි කරන්න පොළොඹවමු කියලා කියයිද දන්නේ නැහැ කියලා. මිනිසාගේ විනාශය ලං කරන්න හොඳම විදිහක් තමා ඒක :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46103942182996814402014-03-01T21:54:03.882+08:002014-03-01T21:54:03.882+08:00ඇත්තටම ජිවත් වීම කියන එක අපි හරියට කරන්න නම් අපි අ...ඇත්තටම ජිවත් වීම කියන එක අපි හරියට කරන්න නම් අපි අපේ හිත පවතින මේ මොහොත තුල දකින්න ඕනේ.. ඒකට සිහිය හරියට තියෙන්න ඕනේ.. හැම මොහොතේම සිහියෙන් සිත දෙස බලාගෙන ඉන්නකොට පවට ඉඩක් නැතුව යනවා.. හැකියාවක් තියෙනවනම් එම අඩවියේ ඇති අනිත් ලිපිත් කියවා බලන්න.. ඔබට අලුත් බොහෝ දේ හම්බ වෙයි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43322481170882929912014-03-01T21:41:09.558+08:002014-03-01T21:41:09.558+08:00කාටවත් කරදරයක් නැතිව ජීවත්වීම තමයි පවෙන් ඈත්වීමට ත...කාටවත් කරදරයක් නැතිව ජීවත්වීම තමයි පවෙන් ඈත්වීමට තියෙන හොඳම මග කියලා මම හිතන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72154609947672225892014-03-01T18:08:16.757+08:002014-03-01T18:08:16.757+08:00හෙහ් හෙහ් වැඩ ටික ඉවර කරගන්න කලින් යන්න වුනොත් ආයේ...හෙහ් හෙහ් වැඩ ටික ඉවර කරගන්න කලින් යන්න වුනොත් ආයේ එන්න වෙනවා ඉතිරි වෙච්ච කරන්න. ඒ නිසා තමයි හැම මොහොතේම පරිපුර්ණව ජිවත් වෙන්න ඕනේ.. එතකොට ඉතිරි වෙන දේවල් නෑ... ආයේ එන්න වෙන්නේ නෑ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11969099845369733752014-03-01T18:05:16.344+08:002014-03-01T18:05:16.344+08:00අපිට හැමදේම කල්දාන පුරුද්ද උගන්නල තියෙන්නේ කවුද කි...අපිට හැමදේම කල්දාන පුරුද්ද උගන්නල තියෙන්නේ කවුද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ ඒ කතාවෙන්.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40992724687961668442014-03-01T18:02:43.784+08:002014-03-01T18:02:43.784+08:00බොහොම නැවුම් දේ තියෙන තැනක්... ජිවිතයට සම්පුර්ණයෙන...බොහොම නැවුම් දේ තියෙන තැනක්... ජිවිතයට සම්පුර්ණයෙන්ම වෙනස් වේවි හරියට තේරුම් ගත්තොත්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82945882619895949762014-03-01T18:01:08.381+08:002014-03-01T18:01:08.381+08:00පින් කරන්න ට්රයි කරනවට වඩා අපි කරන්න ඕනේ හැම මොහෙ...පින් කරන්න ට්රයි කරනවට වඩා අපි කරන්න ඕනේ හැම මොහෙතම පරිපුර්ණව ජිවත් වීම.. එතකොට නිකම් ම අපි පවෙන් ඈත් වෙනවා... අමුතුවෙන් පින් කරන්න වෙහෙසෙන්න දෙයක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20414717203767796222014-03-01T17:59:32.587+08:002014-03-01T17:59:32.587+08:00ඇත්තටම අපි හැමදාම කරන දේ ඒකනේ... ජිවිතේ නැවුම් විද...ඇත්තටම අපි හැමදාම කරන දේ ඒකනේ... ජිවිතේ නැවුම් විදියට දකින්න අපිට පුළුවන් අපි මේ මොහොතේ ජීවිතය විඳින්න පුරුදු උනොත් ..කල් නොදමා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45365155035664067912014-03-01T16:45:31.716+08:002014-03-01T16:45:31.716+08:00කල්දාන එක පුළුවන් තරම් කාලයකට කල් දැම්මනම් අනික් ඔ...කල්දාන එක පුළුවන් තරම් කාලයකට කල් දැම්මනම් අනික් ඔක්කොම වැඩ වෙලාවට කරගන්න පුළුවන් .......මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22866717761669353992014-03-01T05:41:12.024+08:002014-03-01T05:41:12.024+08:00හැමදේම කල් දාන සමාජයක්නේ මේක..හැමදේම කල් දාන සමාජයක්නේ මේක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9359214874921936342014-02-28T18:23:59.031+08:002014-02-28T18:23:59.031+08:00අපුරු ලිපියක් පාර පෙන්නුවට ස්තුතියි.අපුරු ලිපියක් පාර පෙන්නුවට ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62697524285909714172014-02-28T17:06:09.649+08:002014-02-28T17:06:09.649+08:00ඒ ක්රමය තමා ලේසිම ක්රමය...
අද අද එයි මරු පින් ...ඒ ක්රමය තමා ලේසිම ක්රමය...

අද අද එයි මරු පින් කර ගන්නේ... ඒ වා ඕන නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53935690899236864632014-02-28T17:02:48.100+08:002014-02-28T17:02:48.100+08:00කල් දැමීම හොඳ දෙයක් නෙමේ තමා.කල් දැමීම හොඳ දෙයක් නෙමේ තමා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78340949394741264002014-02-28T16:13:09.296+08:002014-02-28T16:13:09.296+08:00බැනර් එක අයින් කළා.. මම ඔයාගේ ලිපිය දැක්කේ දැන්.. ...බැනර් එක අයින් කළා.. මම ඔයාගේ ලිපිය දැක්කේ දැන්.. වැඩේ කෙරිච්ච එක ගැන ගොඩක් සතුටුයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21930509653978567172014-02-28T15:34:41.001+08:002014-02-28T15:34:41.001+08:00ඔව් මන් ඒක බූක් මාර්ක් කළා කියවන්න ,, අයියේ යශෝදට ...ඔව් මන් ඒක බූක් මාර්ක් කළා කියවන්න ,, අයියේ යශෝදට ඔපරේෂන් එකට සල්ලි හම්බුණා ,එයා හෙට අනිද්දා ඉන්දියාවේ යනවා ඒක කරන්න ,, දැන් ඔය බ්ලොග් එකේ වම් පැත්තේ උඩ ෆොටෝ එක අයින් කරන්න කාලේ හරි .මන් ඒ ගැන ලිපියක් ලීවා ,, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87347085712751301192014-02-28T15:18:22.885+08:002014-02-28T15:18:22.885+08:00එහි තියෙන අනිත් ලිපිත් කියවන්න. අලුතින් හිතන්න බොහ...එහි තියෙන අනිත් ලිපිත් කියවන්න. අලුතින් හිතන්න බොහෝ දේවල් තියෙනවා...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64785344138260236702014-02-28T14:59:37.364+08:002014-02-28T14:59:37.364+08:00මට ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොත මතක් උනෙත් ,,එතනත් හ...මට ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොත මතක් උනෙත් ,,එතනත් හරි ලස්සනට පැහැදිළි කරලා තියෙනවා ,,යහපත කරන්න ඉක්මන් වෙන්න ,,, නපුරට දුවන නුබේ පාද එයින් වලක්වගන්න කියලා ,,, කෙටි වැදගත්
ස්තුති ලින්ක් එක දුන්නට..Anonymousnoreply@blogger.com