tag:blogger.com,1999:blog-32870013.post3585892060620757063..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ඉස්කෝලේ කාලේ කතා - කෙල්ලන් සමග 1Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-32870013.post-73696100615868571102018-10-03T09:28:56.649+08:002018-10-03T09:28:56.649+08:00بسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم باف...بسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم بافضل انواع التنظيف العام وتنظيف الفلل بافضل

انواع العالميه التى تحافظ على السيراميك
شركة تنظيف منازل بحائل
شركة تنظيف بالطائف
شركة تنظيف بجازان
شركة تنظيف بحائل
شركة تنظيف مجالس وكنب بحائل
ونحن فى خدماتكم اربعه وعشرون ساعه وكل هذا بافضل الاسعار واقل التكلفة
ابو السيدhttps://www.blogger.com/profile/11942328630390859229noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77359913788351859242018-06-18T22:50:42.628+08:002018-06-18T22:50:42.628+08:00ඔය කම්මැලි කම් පැත්තක දාල ඔය දේවල් ලිව්ව නම් නරකද ...ඔය කම්මැලි කම් පැත්තක දාල ඔය දේවල් ලිව්ව නම් නරකද බං...

මේ ළමය ගැන ලිව්වා වගේ ඒ ළමය ගැනත් ලියන්නම්.. තව ටික කාලෙකින්.. එයා තාමත් මගේ බුදු ෆිට් එකක්... ලියන්න වෙන්නේ පරිස්සමින් හෙහ් හෙහ් ...

පරිස්සමින් ලියන්න වෙන හින්ද තව ටිකක් නාකි වෙලා ලියන එක සරීර සෞක්යට හොඳයි... හෙහ් හෙහ්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69225953308053227112018-06-18T22:44:23.638+08:002018-06-18T22:44:23.638+08:00මතක් වෙන දේවල් ලියල දාන්න.. අපි ඔක්කොම එකම තමා මචං...මතක් වෙන දේවල් ලියල දාන්න.. අපි ඔක්කොම එකම තමා මචං...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64242988189897534072018-06-14T19:32:14.770+08:002018-06-14T19:32:14.770+08:00'පැතුම් ප්ලීස්' කියද්දී මතක් උනේ.. මගෙත් ඔ...'පැතුම් ප්ලීස්' කියද්දී මතක් උනේ.. මගෙත් ඔය වගේ පොඩි සීන් එකක්.. එයා අපිට පහල පංතියේ.. එයැයිගෙ අක්ක අපිට ඉහල පංතියේ.. හැබැයි අපේ ඉස්කෝලේ නෙවෙයි අපේ ගමේ ඉස්කෝලේ.. මගේ පොඩි මෙව්වා එකක් එයා එක්ක තියෙනවා කියල එයයිගේ අක්ක දන්නවා.. දන්නවා විතරක් නෙවෙයි ඒකට හෙන කොක්ක.. මම දවසක් එයා ලගේ ගෙදෙට්ට කෝල් එකක් අරගෙන (නොගෙනම බැරි වෙච්චි වෙලාවක) '.... ප්ලීස්' කියුව.. අක්ක තමයි ආන්සර් කරේ.. මේකි ගත්ත කටටම කා ගහල කියුවනේ.. ".... මෙන්න උඹට සුද්දෙක් කතා කරනවා" කියල.. හැක්. :)))) ආ මේ.. 'පැතුම් ප්ලීස්' ගේ කතාවත් ලියල දාපං.. හෙහ්.. ලියන්න කම්මැලි උනාට කියවන්න තවම මනාපයි අපි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75654311434817177942018-06-11T14:51:31.793+08:002018-06-11T14:51:31.793+08:00අන්තිමට නතර වුණේත් මටත් සම්බන්ධයක් තියෙන තැනක...
ම...අන්තිමට නතර වුණේත් මටත් සම්බන්ධයක් තියෙන තැනක...
මම දැන් ඉන්නේ ත් ගම්පහ...
පට්ට ලියමන...
මට මාව මතක් වුණා...
චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19404370952917151772018-06-11T14:34:07.467+08:002018-06-11T14:34:07.467+08:00ඒ...
මම මේ මුල කියවලා අග ටික කියවන්ටත් කලින් මේක ද...ඒ...
මම මේ මුල කියවලා අග ටික කියවන්ටත් කලින් මේක දාන්ට ආවෙ මාත් ඔය වගේම චරිතයක් තමයි කියලා යන්ට...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6916389676069235912018-06-08T04:01:36.104+08:002018-06-08T04:01:36.104+08:00තමුසේ වගේ රට කපටියොන්ටනං ඕවා මෝඩ වැඩ තමා.තමුසේ වගේ රට කපටියොන්ටනං ඕවා මෝඩ වැඩ තමා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31755801112164807552018-06-07T13:15:12.142+08:002018-06-07T13:15:12.142+08:00හෙහ් හෙහ් හොඳ වැඩක්... හැබැයි ඉතින් සමහර ඒවා මතක් ...හෙහ් හෙහ් හොඳ වැඩක්... හැබැයි ඉතින් සමහර ඒවා මතක් කරන එකේ පොඩි ගතියක් තියෙනවා..

මතක වල එල්ලිලා ඉන්නේ නැති තාක් කල්... මතක් කරලා විඳින එක අවුලක් නෑ කියලයි මම හිතන්නේ.. විඳලා ඉවර කරලා දානවා...

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-11731034007914877052018-06-07T11:55:07.727+08:002018-06-07T11:55:07.727+08:00ඇයි එබෝලා රෝගියා ඉතුරු ටික කියෙව්වේ නැද්ද ?ඇයි එබෝලා රෝගියා ඉතුරු ටික කියෙව්වේ නැද්ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38408997653727674912018-06-07T11:06:13.218+08:002018-06-07T11:06:13.218+08:00ඊයේ ඉවරයි. හෙට ඇවිත් නෑ. අතීතය තළුමරමින් වමාරා කන්...ඊයේ ඉවරයි. හෙට ඇවිත් නෑ. අතීතය තළුමරමින් වමාරා කන්නේ හරක් විතරයි.. මමත් වෙලාවකට හරකෙක් වෙන්න යනවා ...මට අතීතය මතක්වෙනකොට මං ඔහොම හිතල එව්ව අයින් කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4533815784003190382018-06-07T09:52:36.105+08:002018-06-07T09:52:36.105+08:00මම ඔතන අපතයා කියන එකෙන් අදහස් කලේ මෙලෝ රහක් නැතුව ...මම ඔතන අපතයා කියන එකෙන් අදහස් කලේ මෙලෝ රහක් නැතුව පොත් බදාගෙන ඉන්න උන් ගැන.. වාක්‍යය වැරදියි දෙකම එක අදහසින් ගත්තොත්.. කොයි එකටත් වෙන විදියකට හදල දාන්නම්...

තැන්කු රවී අයියේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14162271874105025722018-06-07T03:22:41.791+08:002018-06-07T03:22:41.791+08:00/මම කොහොමත් ඒ හැටි දඟ හෝ වල බහින ටයිප් නොවන හැබැයි.../මම කොහොමත් ඒ හැටි දඟ හෝ වල බහින ටයිප් නොවන හැබැයි හෙනම අපතයෙකුත් නොවන අතර මැද වගේ චරිතයක්./

මේ වාක්‍යය අවුල් නේද බං?....දෙකෙන්ම කියන්නෙ එකමනෙ...නේ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80343089092328370152018-06-06T19:44:22.222+08:002018-06-06T19:44:22.222+08:00මේ සෙන්නා, මොනවා හරි ලිව්වා නම් නරකද හැබෑටම...අර එ...මේ සෙන්නා, මොනවා හරි ලිව්වා නම් නරකද හැබෑටම...අර එබෝලා රෝගියා මලා ද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76749452862248908312018-06-06T19:43:27.141+08:002018-06-06T19:43:27.141+08:00ඔන්න ඔහේ ඉතින් හිතෙන දෙයක් ලියල දානවා බං.. මහ අමාර...ඔන්න ඔහේ ඉතින් හිතෙන දෙයක් ලියල දානවා බං.. මහ අමාරු වැඩක් නෙමේනේ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49608867873807149172018-06-06T19:42:03.155+08:002018-06-06T19:42:03.155+08:00ඒක හරි.. එකෙන් වෙන්නේ කෙල්ලෝ දෙන්නම නැති වෙන එක.. ...ඒක හරි.. එකෙන් වෙන්නේ කෙල්ලෝ දෙන්නම නැති වෙන එක.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30906011646130077762018-06-06T19:41:22.735+08:002018-06-06T19:41:22.735+08:00බ්ලොගර් එකේ ප්‍රශ්නයක් වගේ.. මම හිතන්නේ මොකක් හරි ...බ්ලොගර් එකේ ප්‍රශ්නයක් වගේ.. මම හිතන්නේ මොකක් හරි පොඩි බග් එකක්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89282078164649557512018-06-06T19:08:05.036+08:002018-06-06T19:08:05.036+08:00කවුද හොඳයි කිව්වේ? ම්ම කිව්වේ හොඳ ළමයෙක් නෙමේ කියල...කවුද හොඳයි කිව්වේ? ම්ම කිව්වේ හොඳ ළමයෙක් නෙමේ කියලා... කියන ඒවා හරියට තේරෙන්නැති එකත් නරක ළමයෙක්ගේ ලක්ෂණයක් තමා... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8449313342583677102018-06-06T18:24:23.992+08:002018-06-06T18:24:23.992+08:00//තව වයසට ගියාම මතක් කර කර ඉන්න අලුත් දේවලුත් මේ ද...//තව වයසට ගියාම මතක් කර කර ඉන්න අලුත් දේවලුත් මේ දවස් වල සිද්ද වෙනවා.. හෙහ් හෙහ්... ඒවා නාකි වෙලා ලියන්නම්... //

ඒකියන්නේ මැරෙනකං ලියන්න හිතාන ඉන්නවා ...එලකිරිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10535163197320961842018-06-06T17:34:57.302+08:002018-06-06T17:34:57.302+08:00බ්ලොගර් ඕපන්අයිඩී කේස් එකට සපෝට් කරන්නෑ කියල කලින්...බ්ලොගර් ඕපන්අයිඩී කේස් එකට සපෝට් කරන්නෑ කියල කලින් මැසේජ් ආවා. ඒකද දන්නෑ හේතුව. මටත් එන්නෑ.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68780860369684249392018-06-06T16:53:57.473+08:002018-06-06T16:53:57.473+08:00කමෙන්ට් එක ඩිලීට්කලා // (බය වෙන්න දෙයක් නෑ... ගෙදර...කමෙන්ට් එක ඩිලීට්කලා // (බය වෙන්න දෙයක් නෑ... ගෙදර උන්දැත් දන්නවා මගේ හුටපට ගැන... ) //පෝස්ට් එකට අදාල වුනාට කමෙන්ට්වලට නැති නිසාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43610072736377819402018-06-06T16:46:49.696+08:002018-06-06T16:46:49.696+08:00කලින් හිටිය කෙල්ලක ගැන අලුත් කෙල්ලට කියන එක නම් මහ...කලින් හිටිය කෙල්ලක ගැන අලුත් කෙල්ලට කියන එක නම් මහා මෝඩ වැඩක්.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-14114886987648280112018-06-06T16:16:33.591+08:002018-06-06T16:16:33.591+08:00කවුරු හරි කියල තියෙනවද මම හොඳ ළමයෙක් කියල... ? කවු...කවුරු හරි කියල තියෙනවද මම හොඳ ළමයෙක් කියල... ? කවුද හැබෑටම එහෙම කිව්වේ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79641762405306522432018-06-06T16:15:20.393+08:002018-06-06T16:15:20.393+08:00මොකද වුනේ? මට මේ කොමෙන්ට්ස් දැම්ම ම ඊමේල් එන්නේ නෑ...මොකද වුනේ? මට මේ කොමෙන්ට්ස් දැම්ම ම ඊමේල් එන්නේ නෑ දැන්.. මොකක් හරි අවුලක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17977618022405533022018-06-06T16:14:00.805+08:002018-06-06T16:14:00.805+08:00හොඳ සෙල්ලං තමා බං තිබ්බේ... මම නරක සෙල්ලං කලේ නෑ.....හොඳ සෙල්ලං තමා බං තිබ්බේ... මම නරක සෙල්ලං කලේ නෑ... හෙහ් හෙහ්..

ෆෝන් බීල නම් ගියා... අක්ක එහෙමත් ඒ කාලේ මල් කැඩුවනේ.. ඉතින් ඒවා ෂේප් වෙලා ගියා.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78486318086427546072018-06-06T16:12:46.917+08:002018-06-06T16:12:46.917+08:00අරව කිව්වේ මොනවාද?
හිතෙන දේ කියල දාන්න මෙයා..අරව කිව්වේ මොනවාද?
හිතෙන දේ කියල දාන්න මෙයා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com