tag:blogger.com,1999:blog-32870013.post3464590773229351009..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සිලිකන් නිම්නයේ වීර සොරු හෙවත් පරිගණකය මේසේ උඩට ආපු හැටි 1 කොටසPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-32870013.post-9185139006238113992017-04-12T12:36:18.450+08:002017-04-12T12:36:18.450+08:00නියම ලිපියක්.. මේක කියෙව්වයින් පස්සේ මාව ගොඩක් ...නියම ලිපියක්.. මේක කියෙව්වයින් පස්සේ මාව ගොඩක් inspire වුනා.. අපේ රටේ ළමයින්ට පුංචි කාලෙ ඉදලම පරිගනක විද්‍යාවට හා ඉලෙක්ටොනික් විද්‍යාවට අාසා කරවන විදියෙ වැඩපිලිවෙලක් තිබුනා නම්, තව අවුරුදු 5ක් 10ක් යනකොට අපේම රටේ බිල් ගේට්ස්ලා මාර්ක් සකර්බර්ග් ලා දැකගන්න පුලුවන් වෙයි. හුදෙක් ඉගැන්වීම නෙවෙයි, මේ දැනුම අපේ රටේ සාමාන්‍ය දෙයක් විදියට, සිංහල භාෂාව , ගණිතය වගේම පත්කරලා , අපේ රටේ ළමයින්ගේ විඤ්ඤානයටම මේක කාවද්දන්න පුලුවන් නම්, සැබෑ දක්ෂයින් ඉදිරියට ඒන හැකියාව වැඩි වෙයි.Shehanhttps://www.blogger.com/profile/06732269339196062891noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32818964521699147202013-02-02T17:18:12.709+08:002013-02-02T17:18:12.709+08:00තව වසර 10 දී පරිගණක ඉතිහාසයට කවර දෑ අළුතින් එකතු ව...තව වසර 10 දී පරිගණක ඉතිහාසයට කවර දෑ අළුතින් එකතු වේවි ද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25700251684717348282013-02-02T13:56:50.682+08:002013-02-02T13:56:50.682+08:00http://sinhapedia.blogspot.com/http://sinhapedia.blogspot.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39166004938113893412013-02-01T14:27:03.346+08:002013-02-01T14:27:03.346+08:00මේ කොටස දෙවෙනි වතාවටත් කියෙව්වා.
සමරියක් උනත් ලස්ස...මේ කොටස දෙවෙනි වතාවටත් කියෙව්වා.
සමරියක් උනත් ලස්සනට ලියලා තියෙනවා. මං අපේ වැඩපොලේ අයටත් මේ ලිපිය කියවන්න සැලැස්සුවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8299166096579936852013-02-01T06:29:25.794+08:002013-02-01T06:29:25.794+08:00බිල් ගේට්ස් ප්‍රෝග්‍රැමින් ලියන්නෙ වයස 13 දී. බිල් ගේට්ස් ප්‍රෝග්‍රැමින් ලියන්නෙ වයස 13 දී. Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73409890531001677352013-02-01T01:50:33.446+08:002013-02-01T01:50:33.446+08:00නෑ මම හිතන්නේ ඊටත් කලින්.. 17-18 වෙනකොට ඔහු තමන්ගෙ...නෑ මම හිතන්නේ ඊටත් කලින්.. 17-18 වෙනකොට ඔහු තමන්ගෙම කියල සමාගමක් ආරම්භ කරන මට්ටමේ ඉන්නවා. වීඩියෝස් ටික කොහොම හරි හොයාගෙන බලන්න.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10045705827472471732013-01-31T18:37:49.008+08:002013-01-31T18:37:49.008+08:00හොද ලිපියක්. බිල් ගේට්ස්ගේ වයස 17-18 කාලෙද ප්‍රෝග්...හොද ලිපියක්. බිල් ගේට්ස්ගේ වයස 17-18 කාලෙද ප්‍රෝග්‍රැමර් කෙනෙක් වෙලා තියෙන්නෙ.Gayan Prasadnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80590241455212125672013-01-31T15:31:52.112+08:002013-01-31T15:31:52.112+08:00වැදගත් දේවල් ලියන්න මට හෙන කම්මැලියි.. උදේ ඉඳන් රෑ...වැදගත් දේවල් ලියන්න මට හෙන කම්මැලියි.. උදේ ඉඳන් රෑ වෙනකම් අපි ට්‍රයි කරන්නේ හෙන වැදගත් දේවල් කරන්නනේ.. අඩුම තරමේ බ්ලොග් එකේවත් හිතට එන දෙයක් ලියාගෙන ආතල් එකේ ඉන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ.. මේකේ ඉතිරි ටික ලියල දාන්නම්. ඊට පස්සේ ආයේ බැක් ටූ නෝමල්.. හික්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81338100936336248032013-01-31T15:29:05.438+08:002013-01-31T15:29:05.438+08:00බිල් ගේට්ස් විතරක් නෙවෙයි අයියේ ස්ටීව් ජොබ්ස් කියන...බිල් ගේට්ස් විතරක් නෙවෙයි අයියේ ස්ටීව් ජොබ්ස් කියන්නෙත් ඒ වගේ සාමාන්‍ය නොවන චරිතයක්.. එකම වෙනස ඔවුන් ඒ නොහැකියාවන් හෝ දුර්වලතාවයන් ලෝකයේ සහ තමන්ගේ දියුණුවට යොදාගත්ත එක... කොහොමත් එක එක විදියේ අඩුපාඩු තියෙන අය ඊට විරුද්ධව වැඩ කරල ජය ගන්න සම්භාවිතාව වැඩියි හැමදේම සම්පූර්ණ කියල හිතාගෙන පොරවල් වගේ ජීවත් වෙන අයට වඩා.. වීඩීයෝස් ටික පුලුවන් නම් බලන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84341275384263507042013-01-31T15:25:36.970+08:002013-01-31T15:25:36.970+08:00පුළුවන් නම් වීඩියෝස් ටික හොයාගෙන බලන්න. මම ලියල ති...පුළුවන් නම් වීඩියෝස් ටික හොයාගෙන බලන්න. මම ලියල තියෙන්නේ සමරිය විතරයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15332387172934862542013-01-31T14:46:42.269+08:002013-01-31T14:46:42.269+08:00ඕන් වැදගත් යමක් ලියාගෙන යනවා.. තව ඕනේ..ඕන් වැදගත් යමක් ලියාගෙන යනවා.. තව ඕනේ..Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73017536374347886842013-01-31T14:23:36.043+08:002013-01-31T14:23:36.043+08:00ගොඩක් දේ ඉගෙන ගත්තා. දන්නවද බිල් ගේට්ස් කියන්නේ උ...ගොඩක් දේ ඉගෙන ගත්තා. දන්නවද බිල් ගේට්ස් කියන්නේ උපතින්ම අඩුපාඩුවක් තිබුන කෙනෙක් කියලා ? ඩිස්ලේක්සියා මන් හිතන්නේ.. අඩුපාඩු ඇති අය තමයි ලෝකේ සම්පූර්ණ කරන්නේ ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17289496205595806812013-01-31T14:08:56.328+08:002013-01-31T14:08:56.328+08:00නියම විස්තර ටිකක්.
කියවා දැනුවත් වූවෙමි.නියම විස්තර ටිකක්.
කියවා දැනුවත් වූවෙමි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69583254072851095752013-01-31T13:37:54.492+08:002013-01-31T13:37:54.492+08:00ටිකක් උවමනාවෙන් බ්ලොග් එකේ මොනව හරි ලිව්වමයි.. කවද...ටිකක් උවමනාවෙන් බ්ලොග් එකේ මොනව හරි ලිව්වමයි.. කවදාවත් හිතල මතල ප්ලෑන් කරල ලියන්නේ නෑ නේ.. ඔහේ ලියනවා. ඒකයි මීට කලින් ලියපුව මෙලෝ රහක් නැත්තේ.. හි හි..

කරන දේ හරියටම උපරිම ලෙසින් ම කරන එකත් වැදගත් අයියේ. අපේ රටෙන් බිහි වෙච්ච නිර්මාණ කවදාවත් එළියට නොයන්නේ අපි ටිකක් කරල ඉතිරි ටික ආන්ඩුවෙන් හරි වෙන කවුරු හරි කරයි කියල බලා ඉන්න එක වෙන්න ඇති. මේ වීඩියෝස් ටික පුළුවන්නම් බලන්න. පුතාල දෙන්නට පෙන්නන්න වටිනවා (ලාආආආවට 18+ සීන් එකක් විතර තියෙනවා Pirates of Silicon Valley එකේ )

එක තැනකදි කියනවා බිල් ගේට්ස් බය එක දෙයක් වයසට යන එක කියල.. මොකද අවුරුදු 30 විතර පැන්නම අලුත් දේවල් හිතන හැකියාව ටික ටික අඩු වෙනවා කියන බය නිසා ඔහු ඊට කලින් පුලුවන් තරම් දේවල් කරන්න තමයි උත්සාහ කරන්නේ.. ඊට පස්සෙත් ඔහුට ඒ නිර්මාණශීලි කම තියෙන්න ඕනේ නිසා ඔහු මයික්‍රෝසොෆ්ට් එකට පුළුවන් තරම් තරුණ නිර්මාණශීලී අයවලු තෝරල ගන්නේ.

ඉතිරි කොටසකින් ඔය දේවලුත් මම ලියන්නම්
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-18906501647019786592013-01-31T13:26:17.830+08:002013-01-31T13:26:17.830+08:00මට හිතෙන්නේ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසත් ඒකමයි. හැම ව...මට හිතෙන්නේ ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසත් ඒකමයි. හැම වෙලේම මිනිස්සුන්ට අවශ්‍ය දේවල් උසස්ම තත්වයෙන් දෙන්න ඔවුන්ට තිබෙන අවශ්‍යතාවය තමයි ලෝකයේ බලවතුන්ගෙ තත්වයට ඔවුන් ව ඔසවා තබන්න හේතු වෙලා තියෙන්නේ.

එහෙන් මෙහෙන් අටවලා කාගේ හරි ඇඟේ ගහල කීයක් හරි හොයා ගන්න ආකල්ප වලින් පිරිච්ච අපිට ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29662747555748611032013-01-31T12:23:43.281+08:002013-01-31T12:23:43.281+08:00රහට ලියා තියනව ඈ!
විවේචනය කර කර ඉන්නේ නැතිව දෙයක් ...රහට ලියා තියනව ඈ!
විවේචනය කර කර ඉන්නේ නැතිව දෙයක් කරන එක තමා නව නිපැවුම් වල මුල නේද?

ආනන්දේ උසස් පෙල කරන ලමයි හතර දෙනෙක් එක්කහු වෙලා
'නිම් වලල්ල' කියල චිත්‍රපටියකුත් හදල තියනව අදටත් විශිෂ්ඨ, 1970 වගේ කාලෙකදි තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91086261289129833802013-01-31T03:16:58.575+08:002013-01-31T03:16:58.575+08:00හොඳ විස්තරයක් සටහන් කළාට ස්තූතියි.
ඇපල් - 1984 දැ...හොඳ විස්තරයක් සටහන් කළාට ස්තූතියි.

ඇපල් - 1984 දැන්වීමේ පරිගණකය 1984 ට වෙනස් කියද්දී එය එදා ඇමෙරිකන් වෙළඳපොලට සෑහෙන්න හිත ඇදිලා ගිහින්. ජෝර්ජ් ඕවෙල් ලියපු 1984 ප්‍රබන්ධයේ දිග හැරෙන්නේ කිසිම කෙනෙකුට තනිවම හිතන්න අවසරයක් නැති ඒකාධිපති රාජ්‍යයකින් ගැලවෙන්න හදන වීරයෙක් ගැන.

අද මෙහෙ වෙළඳපොලට අලුතින් ඉදිරිපත් කරපු බ්ලැක්බෙරි 10 දී තවමත් ඒ ඇමෙරිකන් උත්සාහය නොකඩවා කෙරෙන්නක් බව පැහැදිලි වූවා. හැමටම සරිලන දුරකතනයකට වඩා අද තම තමන්ගෙ පුද්ගලිකත්වයට ගැලපෙන්න හැඩගස්වා ගත හැකි දුරකතනයක් පිරිනමන්න නිර්මාණශීලී අය ගන්නා උත්සාහය දැක්කම ඔවුන්ට පමණයි පුද්ගලයාව අමතක වෙලා ගිහින් නැත්තේ කියලා හිතෙනවා!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.com