tag:blogger.com,1999:blog-32870013.post3368578541382892586..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ආච්චිගේ වයසPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-32870013.post-71531134385193012712017-04-04T13:54:20.256+08:002017-04-04T13:54:20.256+08:00රවී අයියගේ ආච්චි ගැන සැරෙන් සැරේ ලියවිලා තියෙනව නේ...රවී අයියගේ ආච්චි ගැන සැරෙන් සැරේ ලියවිලා තියෙනව නේද? මම හිතන්නේ තව කැටගරියක් පටන් ගත්තොත් හොඳයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58835992623667298672017-04-04T13:50:53.477+08:002017-04-04T13:50:53.477+08:00අනේ මන්ද රවී අයියේ මේ ලිඛිතා තමයි ඔය කියන්නේ.. මම ...අනේ මන්ද රවී අයියේ මේ ලිඛිතා තමයි ඔය කියන්නේ.. මම නම් කියන්නේ රවී අයියට ලෙඩක් කියල හොයා ගන්න පුළුවන් එකක් නෑ.. සියලු ලෙඩ වල සම්මිශ්රණයක් වගේ තත්වයක් නේද තියෙන්නේ..?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26447590181912120642017-04-04T13:13:16.500+08:002017-04-04T13:13:16.500+08:00අපෙ අත්තම්ම ඉපදිලා තියෙන්නෙ අනූ හතේ.(අයිඩී එකකුත් ...අපෙ අත්තම්ම ඉපදිලා තියෙන්නෙ අනූ හතේ.(අයිඩී එකකුත් තිබ්බ නිසා දිනේ ඉස්තිරයි) ...උන්දැ මළේ අවුරුදු 94 ක් ජීවත් වෙලා...

උන්දැගෙ කතන්දරේ දවසක මම අනිවාර්යයෙන් ලියනව...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15096609565587951602017-04-04T13:09:30.232+08:002017-04-04T13:09:30.232+08:00තොපෙ ආච්චිලාට!!! මොකද්ද යකුනේ මට තියන ලෙඩ?තොපෙ ආච්චිලාට!!! මොකද්ද යකුනේ මට තියන ලෙඩ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65242767515579621752017-04-01T18:23:43.792+08:002017-04-01T18:23:43.792+08:00හැක්....හැක්....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38641039016751368112017-04-01T11:10:18.119+08:002017-04-01T11:10:18.119+08:00මමයි තිසරයි සෙන්නගේ ඉබෝලා රෝගියව දැකල නෑමමයි තිසරයි සෙන්නගේ ඉබෝලා රෝගියව දැකල නෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83200744574967913042017-03-31T17:46:00.937+08:002017-03-31T17:46:00.937+08:00හෙහ් හෙහ් වීරකම් කොහොමත් එක පරම්පරාවක් හෝ උපරිම දෙ...හෙහ් හෙහ් වීරකම් කොහොමත් එක පරම්පරාවක් හෝ උපරිම දෙකයි තියෙන්නේ.. අපෙත් ඊළඟ පරම්පරා කොහොමත් රටෙත් ඉන්නේ නැතිවෙයි.. ඕවා ඔහොම තමා..

කට්ටිය සෙට් වෙන එක නම් පට්ටම ආතල්.. අවුරුදු කාලේ උපරිම ෆන් තමා.. පවුලේ අය විතරක් සහභාගී වෙන මහා අවුරදු උත්සව තියෙනවා අපි.. හෙහ් හෙහ් මේ සැරේ නම් මොකුත් නැති වෙයි ලොකු අම්මගේ මරණේ නිසා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48405388704147246212017-03-31T17:32:04.056+08:002017-03-31T17:32:04.056+08:00ලංකාවට ගියාම බලමු..අඳුරෙන් ආලෝකය මිට කලින් දැකල නෑ...ලංකාවට ගියාම බලමු..අඳුරෙන් ආලෝකය මිට කලින් දැකල නෑනේ.. සාදරයෙන් පිලිගන්නවා :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22425014350053733412017-03-31T17:31:11.587+08:002017-03-31T17:31:11.587+08:00එක නම් ඇත්ත මනෝජ්.. හොඳ සවිමත් මුලක්එක නම් ඇත්ත මනෝජ්.. හොඳ සවිමත් මුලක්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75130235872140367962017-03-31T17:21:10.479+08:002017-03-31T17:21:10.479+08:00මගේ ලෝකෙත් අදටත් වීර කාන්තා චරිතය අපේ ආච්චි තමයි.....මගේ ලෝකෙත් අදටත් වීර කාන්තා චරිතය අපේ ආච්චි තමයි.. අම්මගේ අම්ම.. උන්දැගේ ජීවිත ශක්තියෙන් බාගයක් විතර අපේ අම්මට තියෙනවා.. එයිනුත් බොහොම පොඩ්ඩක් අපේ අක්කලට තියෙනවා.. අපේ ගෙදර උන්දලාගේ පැත්තෙන් බැලුවම කලින් පරම්පරාවෙන්ම ඒ වීරකම් ඉවර වෙලා වගේ.. මේක ලියල ආයි ගෙදර යන්න නොවෙයිද මංදා.. ආච්චි ගැන කතන්දර දෙකක් මමත් ලියුවා.. උඹලා පවුල් වගේ තමයි අපේ පවුලුත්.. එකතු උනාම යසපාලිත නානායක්කාරගේ ෆිල්ම් එකක් වගේ.. :)

ආච්චිට දිර්ගායුෂ! ලොකු අම්මට සුභ ගමන්!

ඉස්සරහට ආච්චි කතා කියවන්න මග බලමින්.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43033216613386858872017-03-31T07:31:07.491+08:002017-03-31T07:31:07.491+08:00ආච්චිගේ කතාව ලියන්න ටිකෙන් ටික හොයාගෙන විස්තර...ආච්චිගේ කතාව ලියන්න ටිකෙන් ටික හොයාගෙන විස්තර...අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6843600318511890432017-03-30T17:34:15.410+08:002017-03-30T17:34:15.410+08:00පවුල් ගහක හොඳ මුලක්නේ ආච්චි.පවුල් ගහක හොඳ මුලක්නේ ආච්චි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61546519401501763462017-03-30T15:45:46.645+08:002017-03-30T15:45:46.645+08:00මම සෙන්නා ගේ සීයාගේ කතා කියවල නෑ..
http://kurundh...මම සෙන්නා ගේ සීයාගේ කතා කියවල නෑ..

http://kurundha.blogspot.com/2013/05/blog-post.html

http://kurundha.blogspot.com/2013/05/blog-post_17.htmlසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-28765722522036385892017-03-30T15:43:33.471+08:002017-03-30T15:43:33.471+08:00මොකක් කිව්වා ! සියලා නෑ කිව්වා ! බලහන් බුරිය තියනව...මොකක් කිව්වා ! සියලා නෑ කිව්වා ! බලහන් බුරිය තියනව ද කියලා ... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10613484080460315492017-03-30T13:29:43.800+08:002017-03-30T13:29:43.800+08:00හැබැටම සෑම් එහෙම වෙන්නත් පුළුවන් තාමා.. අර වයස හංග...හැබැටම සෑම් එහෙම වෙන්නත් පුළුවන් තාමා.. අර වයස හංගන සීන් එක ඉතින් නාකි වුණා කියල වෙනස් වෙන්න බෑනේ.. හෙහ් හෙහ්

ගොඩාක් වයසට ගියාම ඉතින් කතා බහ කරන්න අමාරුයි නේ.. අවුරුදු 70-80 වගේ කාලේදී තමයි හොඳම...

ඉන්න වයසක අය අල්ලගෙන පාටියක් දාල කතා ටිකක් අහගන්න ඕනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-60950994351075642132017-03-30T13:27:19.503+08:002017-03-30T13:27:19.503+08:00මම සෙන්නා ගේ සීයාගේ කතා කියවල නෑ..මට හිටියේ සියල ද...මම සෙන්නා ගේ සීයාගේ කතා කියවල නෑ..මට හිටියේ සියල දෙන්නයි.. එක්කෙනක් අපේ තාත්තගේ සීයා වෙන කෙනෙක්.. අනිත් කෙනා මේ ආච්චිගේ මල්ලි කෙනෙක්..අම්මගේ පැත්තෙවත්, තාත්තගේ පැත්තේ වත් කෙලින්ම සියල ඉඳල නෑ..

ගති ගුණ ඉතින් මික්ස් වෙලා තියෙන්නේ.. මම හිතන්නේ ඔය ඔහේ ඉන්න ගතිය නම් ආච්චිගෙන් වෙන්න ඇති.. හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36047731629015060652017-03-30T13:24:01.695+08:002017-03-30T13:24:01.695+08:00රසික ඔව් එහෙම තමා. මම මේ කිව්වේ ආච්චිගෙන් පටන් ගත්...රසික ඔව් එහෙම තමා. මම මේ කිව්වේ ආච්චිගෙන් පටන් ගත්ත පවුලට සම්බන්ද වෙච්ච ඔක්කොමත් එක්ක. ඒ කියන්නේ ඉතින් කසාද බැඳපු අයත් ඇතුලත්ව. ඕනේ වෙලාවක එකතු වෙන 50-60 ඉන්නවා. ළඟදීම මුළු පවුලේම අය එකතු කරගෙන පින්තුරයක් ගන්න ඉන්නේ.. ඒක අරන් මම එකක් ලියන්නම් හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38685214621670240482017-03-30T13:20:35.941+08:002017-03-30T13:20:35.941+08:00මටත් තාත්තා හිටියනම් කියල හිතෙන වාර අනන්තයි.. හිටප...මටත් තාත්තා හිටියනම් කියල හිතෙන වාර අනන්තයි.. හිටපු කාලේ කියපු කතා හරියට මතක නෑ.. පුදුම අත්දැකීම් ගොඩක් තිබුන කෙනෙක්.. ඇත්තටම අපි මෙහෙම මේවා ලියල තියෙන එකෙන් කවද හරි අපේ දරුවන්ට ඒ මිස් වීම වෙන එකක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50584778820973567982017-03-30T13:20:04.385+08:002017-03-30T13:20:04.385+08:00/* දරු මුණුපුරන් ගෙන් සැදුම්ලත් 50ක්-60ක් පමණ වන ඇ.../* දරු මුණුපුරන් ගෙන් සැදුම්ලත් 50ක්-60ක් පමණ වන ඇයගේ නෑ පරපුරෙන් */

මේ කොටස මගේ කුතුහලය ඇවිස්සුවා.

මගේ මව් පසින් ආච්චිට හිටියේ ඇයගේ දරුවන් හතර දෙනා සහ මුනුපුරු මිනිපිරියන් පස් දෙනෙකු පමණයි. තාත්තා ගේ අම්මාට දරුවන් හය දෙනෙකු සිටියත් ඇය මිය යන විට ඉන් දෙදෙනෙකුම මිය ගොසින්. කෙසේ වෙතත්, ඊළඟ පරම්පරාවේ ඉන්නේත් හත් දෙනෙකු පමණයි.

ඔබ කියන 50-60 එන්නට නම් දරුවන් සහ දරුවන් ගේ දරුවන් පමණක් නොව ඔවුන් ගේ සහකරුවන් සහකාරියන්වත් එකතු කළ යුතුයි නොවේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68506150548220203682017-03-30T13:12:00.190+08:002017-03-30T13:12:00.190+08:00අප කාගේත් ජීවිතය දිනක අවසාන වෙනවා. නමුත් ඊට පෙර මත...අප කාගේත් ජීවිතය දිනක අවසාන වෙනවා. නමුත් ඊට පෙර මතකය නැති වෙන්න ඉඩ තියෙනවා. මගේ පියාගෙන් මා අසා ගන්න සිටි බොහෝ කරුණු මට දැන ග්න නොලැබුනේ ඔහු දවසක් බිම ඇද වැටී රෝහලේ සිට නිවසට ආ පසු මතකය තරමක් අවුල් වී තිබුණු නිසයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52346277229896891072017-03-30T02:57:59.958+08:002017-03-30T02:57:59.958+08:00අපෙ ආච්චි ගැනත් මම පෝස්ට් බොාහාමයක් දාල තියෙනව බං....අපෙ ආච්චි ගැනත් මම පෝස්ට් බොාහාමයක් දාල තියෙනව බං. ඒ අය එක්ක කතා බහ කරන් ඉන්න තියෙන එකත් මාර ආතල් එකක්. දැනට 98ක් විතර ඇති. ඒත් තාම කියන්නෙ 87යි කියල.

උබලැ ආච්චිත් 90ට වැඩි කියල ඇඟ බේර ගන්නව ඇති...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56116178105211424152017-03-29T23:35:44.935+08:002017-03-29T23:35:44.935+08:00අඩේ අපේ සීයටත් (බෝතලේ විත්ති වල හිටියේ) මේ අවුරුද්...අඩේ අපේ සීයටත් (බෝතලේ විත්ති වල හිටියේ) මේ අවුරුද්දෙ වයස සීයක් ලු.. සියනම් ඉපදිච්ච වෙලාවත් එක්ක උපන්දිනේ කියනවා...
ආච්චිගෙ ගති වෙන්න ඇති උඹලටත් ලීක් වෙලා තියෙන්නේ.. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54401472085429893762017-03-29T19:56:20.485+08:002017-03-29T19:56:20.485+08:00අමුතු වාසනාවක් නෙවෙයි හසිත. අපි ඉතින් ඔහේ ඉන්නවා. ...අමුතු වාසනාවක් නෙවෙයි හසිත. අපි ඉතින් ඔහේ ඉන්නවා. අමුතු හොඳක් හෝ නරකක් නැතිව. කට්ටිය එකට ඉඳීම වැදගත් විදියට හිතනවා හැමෝම.එච්චරයි. අර කවුද කියල තියෙනවා නේද "ඔබට යමක් හරියටම තේරුම් ගියා දැයි තහවුරු වන්නේ ඔබට එය ඔබේ මිත්තනියට තේරුම් යනලෙස පැහැදිලි කර දීමට හැකි වූ විටය" කියල.. හෙහ් හෙහ්.. මට නම් එහෙම ආතල් එකක් තාම සෙට් වෙලා නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58581030910962483942017-03-29T19:51:46.271+08:002017-03-29T19:51:46.271+08:00රවීගේ මොන ලෙඩේ ගැනද ලිඛිතා ඔය කියන්නේ.. ? රවියට ති...රවීගේ මොන ලෙඩේ ගැනද ලිඛිතා ඔය කියන්නේ.. ? රවියට තියෙන්නේ ලෙඩක් නෙවෙයි ලෙඩ ගෙනාපු නැවක් නේ.. හෙහ් හෙහ්

ලොකු අම්මලා සහ පුන්චිලා ගැන කතාව හරියටම හරි.. අපේ පුංචි සහ බාප්පා යනු ද ආතල් ලෝක දෙකකි..

සියලු වදකාර චරිතද මනුස්සයෝය කියල බැලුවම හරි ඉතින්.. එපාම වුනාම මග ඇරලා ඉන්න එකයි තියෙන්නේ..හෙහ් හෙහ්..

මම කයිවාරු ගහන්න තරම් ලොකු වෙනකොට ආච්චි හොඳටම වයසට ගිහින්... ආච්චිත් එක්ක කයිවාරු ගහන්න හරියට සෙට් වෙලා නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38557085086981849912017-03-29T19:47:02.052+08:002017-03-29T19:47:02.052+08:00දැන් අර ශ්රන්ගය උගේ ආච්චි ගැන ලියන වරුණේ පේනවනේ න...දැන් අර ශ්රන්ගය උගේ ආච්චි ගැන ලියන වරුණේ පේනවනේ නේද.. හෙහ් හෙහ්

ආච්චිගේ කතන්දරේ නම් හොයා ගන්න ඕනේ... අනිත් කතා ඉතින් අහගෙන ඉන්නකොට ආතල් ලියන්න තරම් දෙයක් සෙට් වුනේ නෑ ... තව මළගෙවල් ටිකක් හොයාගෙන යන්න ඕනේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com