tag:blogger.com,1999:blog-32870013.post3361611417373244602..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ඇගේ ඇස අග - Let her cryPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-32870013.post-76028299481393698542016-12-07T21:31:09.261+08:002016-12-07T21:31:09.261+08:00හහ් හහ් හා.. වෙද පප්පා හරියටම දන්නවා. සෙල්ලං කාර් ...හහ් හහ් හා.. වෙද පප්පා හරියටම දන්නවා. සෙල්ලං කාර් එලෝ එලෝ හිටියට.. හෙහ් හෙහ්.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56321581766756107802016-12-07T19:09:19.449+08:002016-12-07T19:09:19.449+08:00බිත්ති වල ලියන පැතුම් පුතත් හරියට professor වගේ කි...බිත්ති වල ලියන පැතුම් පුතත් හරියට professor වගේ කියල මම හිතන්නේ. O/L, A/L කාලේ ඉඳල තාමත් අසහනෙන් ඉන්නෙ කරකාර බැඳලා උනත්.
-වෙද පප්පා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69654515825572172402016-11-29T12:04:44.637+08:002016-11-29T12:04:44.637+08:00කොල්ලන්ට හරියට තේරෙන්නේ නෑ..ෂුවර්.. බැඳලාත් අවුරුද...කොල්ලන්ට හරියට තේරෙන්නේ නෑ..ෂුවර්.. බැඳලාත් අවුරුදු 5-6ක් ගියාට පස්සේ තමයි ඔය ගතිය තේරෙන්න ගන්නේ.. හෙහ් හෙහ්..
අත්දැකීමෙන් මේ කියන්නේ..

ෆිල්ම් එකේ ප්‍රොෆෙසර් වගේ නාකි වුනාම මම හිතන්නේ වැඩියෙන් දැනෙනවා ඇති හෙහ් හෙහ් හේ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88201979198769097872016-11-29T11:31:28.360+08:002016-11-29T11:31:28.360+08:00හස්බන්ඩ් වෙන්න කලින් කොල්ලාගෙන් අහලා බැලිය යුතු වැ...හස්බන්ඩ් වෙන්න කලින් කොල්ලාගෙන් අහලා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක්. :Pමෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-62687115955615631192016-11-28T12:15:54.520+08:002016-11-28T12:15:54.520+08:00මෙඩුසා, ඔය ආතල් එක ගැන ඔයාලට තේරුම් කරලා දෙන්න භාෂ...මෙඩුසා, ඔය ආතල් එක ගැන ඔයාලට තේරුම් කරලා දෙන්න භාෂාවක් නම් මම දන්නේ නෑ.. හෙහ් හෙහ්.. ඔයාගේ හස්බන්ඩ් ගෙන් අහල බලන්න.. හෙහ් හෙහ්

මට හිතා ගන්න බැරි ඒ චරිතෙට ඇයි ලංකාවේ නළුවෙක් නොගත්තේ කියල.. මට නම් රඟපෑමේ අවුලක් තිබුනේ නෑ.. හැබැයි සිරා රඟපෑමක් කියල හිතුනෙත් නෑ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45414586725628012912016-11-28T12:12:11.586+08:002016-11-28T12:12:11.586+08:00සෙන්නා, එකත් හරි. අන්තිමට සියල්ලෝම සතුටින් ගෙදර ගි...සෙන්නා, එකත් හරි. අන්තිමට සියල්ලෝම සතුටින් ගෙදර ගියහ!...ඊට පස්සේ මොකද වුනේ කියල හිතන එක වැඩිහිටියන්ට පමණයි මම හිතන්නේ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43726305040603564052016-11-28T12:05:55.452+08:002016-11-28T12:05:55.452+08:00හෙහ් හෙහ්, මට හැබැයි වෙනසක් දැනුන ෆිල්ම් එකේ. ලංකා...හෙහ් හෙහ්, මට හැබැයි වෙනසක් දැනුන ෆිල්ම් එකේ. ලංකාවේ හැමදාම හැදෙන ෆිල්ම් වලට වඩා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75192252864497468242016-11-27T11:22:40.969+08:002016-11-27T11:22:40.969+08:00 //හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැත... //හෙහ් හෙහ් ඔක්කොමත් හරි නාකි වුනත් ගෙදර ගෑනි නැතිවුනාම පිරිමියෙකුට තියෙන ආතල් එක කොහොම ද කියන එකත් අපුරුවට පෙන්නුම් කරලා තියෙනවා. //

හෙහ් හෙහ් ඒ කියන්නේ තරුන කාලෙදිත් මෙහෙමනේ? :O

ඊයා මට නම් නාකි ප්‍රොෆෙසර් දැක්කාම වයසක පිරිමි අයවත් එපාවෙලා ගියා. ඒකේ තේරුම ඒ නලුවා හොඳට රඟපාලා තියෙන එකද නැත්නම් ඇත්තටම අප්පිරියා කියන එකද කියලා නම් කියන්න දන්නේ නෑ.
මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-54640747240659988152016-11-24T21:40:31.429+08:002016-11-24T21:40:31.429+08:00මමත් බැලුවා යූ ටියුබ් එකෙන්....
අනිතමට දෙන පණිවිඩ...මමත් බැලුවා යූ ටියුබ් එකෙන්....

අනිතමට දෙන පණිවිඩය "සමඟියෙන් බෙදාගෙන කාපල්ලා" කියන එක කියලයි මට හිතුනේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68765962896862367322016-11-24T18:36:54.014+08:002016-11-24T18:36:54.014+08:00එයා ලියන කඩදාසි ලිප අවුලවන්ඩ ලිපට දානවා
එයා ලියන කඩදාසි ලිප අවුලවන්ඩ ලිපට දානවා
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36016258373704073722016-11-24T17:42:08.067+08:002016-11-24T17:42:08.067+08:00බලමු ඒකට ට්‍රයි එකක් දාලා. තොරතුරට ස්තූතියි.බලමු ඒකට ට්‍රයි එකක් දාලා. තොරතුරට ස්තූතියි.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8586169922020484312016-11-24T17:17:10.150+08:002016-11-24T17:17:10.150+08:00ලිඛිතගේ බ්ලොග් එකේ නම කඩදාසි කොළේ. හැබැයි එයා ලියල...ලිඛිතගේ බ්ලොග් එකේ නම කඩදාසි කොළේ. හැබැයි එයා ලියල පබ්ලිෂ් කරලා ඒ ගමන්ම මකනවා. ඇයි කියන්න දන්නෙ නෑ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91661604999256494312016-11-24T17:11:53.262+08:002016-11-24T17:11:53.262+08:00යු බටේ තියෙනවා බං.මාත් බැලුවේ ඒකෙන් හැබැයි බලාපොරො...යු බටේ තියෙනවා බං.මාත් බැලුවේ ඒකෙන් හැබැයි බලාපොරොත්තු කඩවුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82038075723847536262016-11-24T13:26:25.239+08:002016-11-24T13:26:25.239+08:00ඔය වයසට නම් එච්චර ගැලපෙන කතාවක් නෙවෙයි ප්‍රසන්න අය...ඔය වයසට නම් එච්චර ගැලපෙන කතාවක් නෙවෙයි ප්‍රසන්න අයියේ.. උඹ නරක් වෙයි ද දන්නේ නෑ ඕක බලල.. :DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43528595101802729462016-11-24T12:05:25.963+08:002016-11-24T12:05:25.963+08:00බලමු.බලමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91976558881508120112016-11-24T10:00:15.547+08:002016-11-24T10:00:15.547+08:00අජිත් මේක සෑම් ගේ බ්ලොග් එක. සෑම් ගොඩක් පරණ බ්ලොග්...අජිත් මේක සෑම් ගේ බ්ලොග් එක. සෑම් ගොඩක් පරණ බ්ලොග් කරුවෙක්. ලිඛිතා තාම බ්ලොග් එකක් පටන් අරන් නෑ වගේ..

ලිඛිතා බ්ලොග් එකක් තියෙනවනම් අපිටත් කියන්ඩෝ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87952968697653398582016-11-24T09:56:53.664+08:002016-11-24T09:56:53.664+08:00මම දැන් ටොරන්ට් වලින් ෆිල්ම් බලන්නෙම නැති තරම්. ස්...මම දැන් ටොරන්ට් වලින් ෆිල්ම් බලන්නෙම නැති තරම්. ස්ට්‍රීම් කරන්න පුළුවන් නම් නොමිලේ ෆිල්ම් බලන්න හොඳම ක්‍රමය තමයි popcorntime. මෙතනින් බාගන්න පුළුවන්

http://popcorn-time.to/Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65337895786006032252016-11-24T09:54:37.491+08:002016-11-24T09:54:37.491+08:00ස්පැනිෂ් ෆිල්ම් එක මොකක් ද අජිත්? මේ කතාව තියෙන තව...ස්පැනිෂ් ෆිල්ම් එක මොකක් ද අජිත්? මේ කතාව තියෙන තව එකක් තියෙනවද?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79837375201314739022016-11-24T06:13:46.860+08:002016-11-24T06:13:46.860+08:00ඔය ලිඛිතාගේ බ්ලොග් එකද? ඔය ලිඛිතාගේ බ්ලොග් එකද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16714228913843999282016-11-24T06:13:13.702+08:002016-11-24T06:13:13.702+08:00චිත්‍රපටිය තවම බලන්න බැරි වුනා. අර ස්පැනිෂ් එකනම් ...චිත්‍රපටිය තවම බලන්න බැරි වුනා. අර ස්පැනිෂ් එකනම් බැලුව. බලලම තමා කියන්න වෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42301895774259198192016-11-24T03:34:24.714+08:002016-11-24T03:34:24.714+08:00හරියට හරි මගේ අදහස වුනෙත් ඒකමයි. මොනවා පෙන්නුවත් අ...හරියට හරි මගේ අදහස වුනෙත් ඒකමයි. මොනවා පෙන්නුවත් අපේ අය හිතට ගන්නෙ ඒ කොටස මිසක් කතාව නෙමෙයි.
මං ඩොන්ගල් එකකින් නෙට් යන්නෙ සිග්නල් තත්වයත් එච්චරම ස්ථාවර නෑ , ඒ හින්දා ඩවුන්ලෝඩ් කරල බලන්නෙ Stream කරල බලන්න ගියොත් එපා වෙනවා. හොඳ කනෙක්ෂන් එකක් ගත්තම බලමු. ස්තූතියි අදහසට.
ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ඕනවුනොත්
යන්න මෙතෙන්ට අනිත් ටොරන්ට් සයිට් වගේ
අච්චාරුවක් නෙමෙයි මේ සයිට් එක ෆිල්ම් විතරමයි User friendly interface එකක් තියෙන්නේ. මෙන්න ලින්ක් එක,seven torrentsCINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36586555085155904902016-11-23T21:41:18.020+08:002016-11-23T21:41:18.020+08:00හසිත ගෙදර හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් h...හසිත ගෙදර හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් https://www.netflix.com/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. මාසයක් නොමිලේ බලන්න පුළුවන්. මාසේ ඉවර වෙන්න කලින් එකවුන්ට් එක ක්ලෝස් කරන්න පුළුවන්. වියදමක් යන්නේ නෑ..

ඔව්.. මට හිතෙන්නේ ලංකාවේ චිත්‍රපටි වලට ඔය වගේ සීන් දාන එක තේරුමක් නෑ.. නිකන් බොරු තහනමක් දාගන්නවා විතරයි.. ඊට වඩා හොඳයි ඒ අදහස ම වෙනස් ක්‍රියේටිව් විදියකින් පෙන්නුම් කරලා කතාවේ තියෙන වෙනත් වටිනා අදහසක් ගොඩක් මිනිස්සු අතරට ගෙනියන එක.

මේ ෆිල්ම් එකේ තියෙන්නේ ඒවගේ ලස්සන අදහසක් තියෙන කතාවක්. හැබැයි ඉතින් ඔය පොඩි 18+ කෑල්ලක් හින්ද ඒ අදහස ට වඩා මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ අර බාගෙට පෙන්නන චුට්ට විතරයි..

මට හිතුනේ එහෙමයි..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37217141272860332782016-11-23T18:41:37.678+08:002016-11-23T18:41:37.678+08:00ඕකෙ ටොරන්ට් එකකුත් මට හම්බවුනා, ඒ වුනාට ෆිල්ම් එක ...ඕකෙ ටොරන්ට් එකකුත් මට හම්බවුනා, ඒ වුනාට ෆිල්ම් එක බැලුවේ නෑ. මේ ගැන යමක් කියන්නම්...
"හැබැයි ඉතින් නොකියාම බැරි දෙයක් තමයි ශෘන්ගාර රසයක් නම් මට දැනුනේ නෑ ඒ මොනම සීන් එකක වත්.. එක්කෝ ඒවා හරියට කරන්න තරම් අපේ නළු නිලියෝ තාම විවෘත මදි. එහෙම නැත්නම් අපි හෙන වල්.. ඒ නිසා අපිට ඒවා මදි."

මගේ අදහස ඒකට හේතුව සංස්කෘතික බාධක,ඒ නිසා ඒවා කරන්න නිර්භයව ඉදිරිපත් වෙන අයත් කරන්නෙ දෙගිඩියාවකින්. මොකද රඟපෑමට වෙන කොහෙන් ප්‍රශංසා ලැබුනත් ලංකාවෙන් ලැබෙන්නෙ වෙනස්ම ප්‍රතිචාරයක්. දැක්කනේ 'ඉගිල්ලෙන මාළුවෝ ) එකේ රඟපාලා ගයේශා පෙරේරා අහගත්ත හරිය.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55453678609889102962016-11-23T14:28:31.875+08:002016-11-23T14:28:31.875+08:00මල් මල්ලි, ඒ කතාව ඇත්ත. මල් මල්ලි, ඒ කතාව ඇත්ත. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71975078505311334262016-11-23T14:25:00.219+08:002016-11-23T14:25:00.219+08:00ස්තුතියි ලිඛිතා, එක එක විදියට එකම ෆිල්ම් එක බලන්න ...ස්තුතියි ලිඛිතා, එක එක විදියට එකම ෆිල්ම් එක බලන්න පුළුවන් හෙහ් හෙහ්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com