tag:blogger.com,1999:blog-32870013.post3302956204052907728..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මහින්දාගමනය බැලුවෙමු....Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-32870013.post-8485054768210857432011-11-05T11:11:39.249+08:002011-11-05T11:11:39.249+08:00ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ. ඒත් පෝස්ට් එක...ෆිල්ම් එක ගැන නම් කියන්න දෙයක් නැහැ. ඒත් පෝස්ට් එකකට ලියන්න තරම් දේවල් තිබුණා. <br /><br />http://aagiyakatha.blogspot.com/2011/11/shot.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91954725215115262522011-08-23T23:31:59.984+08:002011-08-23T23:31:59.984+08:00සංසාරේ අපි බ්ලොග් එකෙන් පාර හොයාගෙන ආවේ. ඔබ කියනදේ...සංසාරේ අපි බ්ලොග් එකෙන් පාර හොයාගෙන ආවේ. ඔබ කියනදේ මමත් අනුමත කරනවා. ඉතිහාසය එහෙන් මෙහෙන් පහුරු ගාල කාලෙට ජනප්‍රිය නමක් දාගෙන මුදල් හම්බකරන්ඩ හදන බාල චිත්‍රපට වලින් සමාජයට වෙන්නේ හානියක්.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-30505702725870619822011-07-08T19:10:42.823+08:002011-07-08T19:10:42.823+08:00ටී.වී එකේ පොඩි පොඩි කෑලි දකින කොටම මටත් හිතුණ මේකත...ටී.වී එකේ පොඩි පොඩි කෑලි දකින කොටම මටත් හිතුණ මේකත් තව දියාරු ෆිල්ම් එකක් වෙන්නැති කියල. කොහොමවුණත් ඉදිරියේ දී හොයාගෙන බලන්න ඕනේ.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27699924510521449552011-07-08T16:16:29.330+08:002011-07-08T16:16:29.330+08:00film එක බැලුවෙ නම් නෑ..trailer එක බැලුවා... සිරි ය...film එක බැලුවෙ නම් නෑ..trailer එක බැලුවා... සිරි යහන කාඩ්බෝර්ඩ් කියල trailer එකේදිම දැක්කා..<br />film එක එන්න කලින් බලන්න යන්න ආසවෙන් හිටියත් දැන් කම්මැලී වගේ..<br />දන්න විදියට ඉස්කෝල වලින් ලමයින්ව film එක බලන්න එක්කන් යනවා.ඔබ ඔය කිව්ව ගොඩක් දේවල් එයාලගෙ පුංචි නමුත් තියුණු මොලෙන් analys කරයි.හපාhttps://www.blogger.com/profile/15683595527742253219noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17195349474991885472011-07-08T16:10:35.133+08:002011-07-08T16:10:35.133+08:00මම තවත් බ්ලොග් එකක කියෙවුව. පෙනෙන හැටියට ලංකාවේ බව...මම තවත් බ්ලොග් එකක කියෙවුව. පෙනෙන හැටියට ලංකාවේ බවුද්දයින්ට වටිනාම කතාව නිකම් ගම කතාවක් වගේ චිත්‍රපටියකට නගල වගෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78066837225780114662011-07-08T16:03:55.466+08:002011-07-08T16:03:55.466+08:00කියන හින්දම ගිහින් බලන්න වටිනවා. මම නම් ෆිල්ම් එකක...කියන හින්දම ගිහින් බලන්න වටිනවා. මම නම් ෆිල්ම් එකක් බලන්න ෆිම් හෝල් එකකට ගිය කාලයක් මතක නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com