tag:blogger.com,1999:blog-32870013.post3289209799940558524..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සෝර්බා ද බුද්ධ Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-32870013.post-20939029403897978792018-03-14T16:01:44.250+08:002018-03-14T16:01:44.250+08:00හෙහ් හෙහ් මම ඔහේ නෑ... හැබැයි බාලසුරිය මහත්තයා හම්...හෙහ් හෙහ් මම ඔහේ නෑ... හැබැයි බාලසුරිය මහත්තයා හම්බවෙන්න ඕනේ නම් සෙට් කරන්න පුළුවන්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22982988343733279602018-03-14T16:00:48.772+08:002018-03-14T16:00:48.772+08:00බොහොම ස්තුතියි...!බොහොම ස්තුතියි...!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31200683659420386152018-03-14T16:00:02.039+08:002018-03-14T16:00:02.039+08:00සෝර්බා වගේ ෆැන්ටසි වලට මමත් හරි කැමතියි...සෝර්බා වගේ ෆැන්ටසි වලට මමත් හරි කැමතියි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8441906193323400962018-03-13T18:56:46.921+08:002018-03-13T18:56:46.921+08:00ලොක්කා ඔයත් දැන් මෙහේ ඉන්න එකේ වෙලාවක යමුද බාලසුරි...ලොක්කා ඔයත් දැන් මෙහේ ඉන්න එකේ වෙලාවක යමුද බාලසුරිය මහත්මය හම්බවෙන්නwww.coolentrance.blogspot.comhttps://www.blogger.com/profile/17113420759098429268noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64710710271051200662018-02-15T21:38:05.243+08:002018-02-15T21:38:05.243+08:00_/|\_ පූජාර්හ අග්‍රගණ්‍ය තථාගත සද්ධර්මය වෙත ගෞරව ස..._/|\_ පූජාර්හ අග්‍රගණ්‍ය තථාගත සද්ධර්මය වෙත ගෞරව සම්ප්රයුක්තව මම ඔබ පමුණුවන්නෙමි. _/|\_ ටිකිරි රජ්ජුරු බණ්ඩාරhttp://tikirirajjuru.bandara.armynoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26842546097697399112018-02-10T02:47:59.959+08:002018-02-10T02:47:59.959+08:00සෝර්බා ... වෙන විදියක ෆැන්ටසියක් ..
සෝර්බා කියන්නේ...සෝර්බා ... වෙන විදියක ෆැන්ටසියක් ..
සෝර්බා කියන්නේ කොච්චියාට තමුන්ව ෆීල් වෙච්ච තැනක්... කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25355322745666857002018-02-08T21:42:24.311+08:002018-02-08T21:42:24.311+08:00මම උඹලට ආදර්ශයක් දෙන්න මේක කියෙව්වේ.. හෙහ් හෙහ්.. ...මම උඹලට ආදර්ශයක් දෙන්න මේක කියෙව්වේ.. හෙහ් හෙහ්.. දැන් උඹලත් හැදියල්ලා.. පොතක් ගත්ත නම් කියවන්න හෙහ් හෙහ්

වරුවක් ඇති බන් කියවල දාන්න. ලොකු සීන් එකක් නෑ.. මේ දවස් වල මට නිවාඩු එකයි මේ ඔක්කොම සෙල්ලං හෙහ් හෙහ්....Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52203265172519882702018-02-08T21:33:26.608+08:002018-02-08T21:33:26.608+08:00පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝගෙන එද්දී නිකම් මටම ...පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝගෙන එද්දී නිකම් මටම ලැජ්ජාවක් වගේ එකක් ආවා.. සෝර්බා නම් ග්‍රීකයා 'තරු ගේ කඩෙන්' ම අරන් දැන් අවුරුදු දෙකක් වගේ.. දේශද්‍රෝහියා නම් ලඟදි 'තරු ගේ අතින්'ම ගත්ත.. එක පොතක්වත් තාම කියවන්න බැරි උනා.. මේ වගේ පිස්සු හදන පෝස්ට් දානකොට දිග නිවාඩුවක් එහෙම ඉස්සරහට තියෙනවද කියල බලලා දාපම් පීස්.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3616812489218239672018-02-08T21:05:10.705+08:002018-02-08T21:05:10.705+08:00සෝර්බා වගේ පොතක පිටු සැකසුම් කියන්නේ අමාරු වැඩක් ත...සෝර්බා වගේ පොතක පිටු සැකසුම් කියන්නේ අමාරු වැඩක් තමා. සෝදුපත් බැලීම වගේ දේවල් එපා වෙනවා නේද? හෙහ් හෙහ්.. මම ඔය අත්දැකීම විඳලා තියෙනවා. පිටු සැකසුම් නම් කරලා නෑ හැබැයි..

සෝර්බා වගේ චරිතයක් බිහි කරන්න රචකයාගේ චින්තනය කොහොම නිදහස් එකක් වෙන්න ඕනෙද? ලොක්කා සහ සෝර්බා අතර තියෙන සියුම් වෙනස ලස්සනට පෙන්නලා තියෙනවා.

ෆිල්ම් එක බලන්න ඕනේ. ෆිල්ම් එකත් බලලම මේක ලියන්න හිතුවත් ඔන්න ඔහේ කියල ලියල දැම්ම... හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70201183843033635802018-02-07T18:26:36.120+08:002018-02-07T18:26:36.120+08:00කඩේ නම ‘සම‘... ‘සම‘ පබ්ලිෂර් සංජීව වඩිගමංගාව කියන්...කඩේ නම ‘සම‘... ‘සම‘ පබ්ලිෂර් සංජීව වඩිගමංගාව කියන්නෙ සෝර්බා පරිවර්තනය කළ සද්ධාතිස්ස වඩිගමංගාව මහත්තයගෙ පුතෙක්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7349729276877365932018-02-07T18:23:37.814+08:002018-02-07T18:23:37.814+08:00සිද්ධාර්ථ ෆිල්ම් එක මං බැලුවෙ පෙරේදා. ඒකෙ සින්දුව ...සිද්ධාර්ථ ෆිල්ම් එක මං බැලුවෙ පෙරේදා. ඒකෙ සින්දුව ඕ නොදි රේ ලස්සනයි නේද?

O River..I’ve only one question to ask..
Where do you come from ?
Don’t you ever stop flowing..

You have no ties..
Is it because you have no abode..
One minute you are at ebb..
And next you are at full flow..

ෆිල්ම් එකට වඩා පොත විස්තරාත්මකයි... පොතත් කියවල බලන්න.

http://philosophy.lander.edu/oriental/siddhartha.pdfTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16856566677963152772018-02-07T18:20:11.104+08:002018-02-07T18:20:11.104+08:00සෝර්බා කියන්නෙ මගේ ජීවිතේ කඩඉමක්. මං මුලින්ම පිටු ...සෝර්බා කියන්නෙ මගේ ජීවිතේ කඩඉමක්. මං මුලින්ම පිටු සැකසුම් කළ පොත තමයි ‘සෝර්බා‘ ඒක මට ලොකු අභියෝගයක් වුණා මුලදි. දැන්නම් ඉතින් පොතක් හදනව කියන එක කජු කනවා වගේ වැඩක්. ( ඔන්න ඒ වුණාට කවුරුත් පොත් හදල දෙන්න කියන්න එපා. ඇස් කඩාගෙන කරන්න සිද්දවෙන කම්මැලි වැඩක්. වෙලාවත් අඩු නිසා මම බොහෝ විට පොත් හදන වැඩේ මගාරිනවා. )

සෝර්බා කියන්නෙ මං ආදරය කරන චරිතයක්. මගේ චරිත ලක්ෂණත් බොහෝ වෙලාවට සමාන වෙන්නෙ ලොක්කට. ඒත් අපි හැමෝම ඇතුළෙ සෝර්බා කෙනෙක් හැංගිලා ඉන්නවා. දන්නෙම නැතිව සමහර වෙලාවට එළියට එනවා. සෝර්බා වගේ නිදහස් වෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් අමාරුයි. ඒ තැනට එන්න සෝර්බා කොච්චර ලොකු කට්ටක් කාල තියෙනවද? පෙම් සටන්, සිවිල් යුද්ද, ආර්ථික යුද්ද, ආගමික අර්බුද මේව සෑහෙන්න පහුකරල තියෙනවා. සෝර්බා ගැහැනිය ගැන මොන මොන දේවල් කිව්ව වුණත් එයා ගැහැනියට ගරු කරන, ආදරය කරන චරිතයක්. මං ඒ ගතියටත් හරි කැමතියි. ඒක ගැහැනියට විතරක්ම නෙවෙයි සමස්ත පීඩිත මිනිස්සු ගැන තියෙන මානව දයාවක් කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම තමයි ඔහු ලොකු ආත්ම විශ්වාසයක් තියෙන දෙවියන්ට වුණත් අභියෝග කරන මනුස්සයෙක්. මං හිතන්නෙ සාහිත්‍ය ලෝකෙ ඒ වගේ චරිත හරි දුර්ලභයි...

සෝර්බා ෆිල්ම් එකේ මියුසික්වලටත් මං හරි ආසයි.

https://www.youtube.com/watch?v=dzlcxN0lxSoTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7936047949034488712018-02-07T18:16:46.244+08:002018-02-07T18:16:46.244+08:00මම සිද්ධාර්ථ ෆිල්ම් එක බැලුවා. මේ කියන දේම තමයි එක...මම සිද්ධාර්ථ ෆිල්ම් එක බැලුවා. මේ කියන දේම තමයි එකෙත් තියෙන්නේ... වෙනස්

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65227755687296989062018-02-07T18:15:29.772+08:002018-02-07T18:15:29.772+08:00මට ඒ කඩේ නම මතක නැති වුණා.. ඒකයි එහෙම දැම්මේ.. හෙහ...මට ඒ කඩේ නම මතක නැති වුණා.. ඒකයි එහෙම දැම්මේ.. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55730620932483261302018-02-07T18:14:37.495+08:002018-02-07T18:14:37.495+08:00දැන් දැන් කියවන්න ඕනේ කියලත් හිතෙනවා... හෙහ් හෙහ්....දැන් දැන් කියවන්න ඕනේ කියලත් හිතෙනවා... හෙහ් හෙහ්.. අපේ ඔළුවල තියෙන පොඩි පොඩි අවුල් හදා ගන්න ඕනේ.. ගොඩක් වටින දේවල් මිස් වෙලා යනවත් ඇති ඒ හින්ද.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91767491474463225142018-02-07T18:11:20.251+08:002018-02-07T18:11:20.251+08:00හර්මන් හෙසගෙ ‘සිද්ධාර්ථ‘ ත් කියෙව්ව නම් හොඳයි. මම ...හර්මන් හෙසගෙ ‘සිද්ධාර්ථ‘ ත් කියෙව්ව නම් හොඳයි. මම 2017 සෝර්බාගෙන් අවසන් කරල 2018 සිද්ධාර්ථගෙන් පටන්ගත්තා. කීවෙනි වතාවටද මන්දා...
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41431626367514634532018-02-07T18:10:26.979+08:002018-02-07T18:10:26.979+08:00ඔයා කියවන්න එපා අනේ... මං ඒකට කමක් නෑ කියල ඒ දවස්ව...ඔයා කියවන්න එපා අනේ... මං ඒකට කමක් නෑ කියල ඒ දවස්වලම කිව්වනේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4603204016869918392018-02-07T18:05:13.204+08:002018-02-07T18:05:13.204+08:00බුදාම්මෝ ඒක මගෙ පොත් කඩයක් නෙවෙයි. මම තියෙන පොත් ප...බුදාම්මෝ ඒක මගෙ පොත් කඩයක් නෙවෙයි. මම තියෙන පොත් පිස්සුවට උදව් කරනවා විතරයි.

ඉතුරු ටිකත් කියවල ඇවිත් ආයෙම ලියන්නම්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56249921641666072692018-02-07T17:51:35.501+08:002018-02-07T17:51:35.501+08:00[නමුත් ගැඹුරු නින්දෙන් පියවරෙන් පියවර නොගැඹුරු නින...[නමුත් ගැඹුරු නින්දෙන් පියවරෙන් පියවර නොගැඹුරු නින්දට එන්න පඩිපෙලක් බැහැගෙන යනවා වගේ වෙන්නත් ඕනෙනේ ( ලොජිකලි ) ]

ලොජිකලි තේරුම් ගන්න පුළුවන් දෙයක් කියල මම හිතන්නේ නෑ. මේ දැන් මෙතැන ඇත. දකින්න.

අර ප්‍රා.ජේ දාපු කොමෙන්ට් එකේ තියෙන්නේ
Be — don't try to become කියල. ඒ ක්‍රමේට හිතල බලන්න. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50757436952666091732018-02-07T17:09:33.702+08:002018-02-07T17:09:33.702+08:00මේ බ්ලොග් එකේ අකුරු පොඩි ද? පොඩ්ඩක් ඉන්ඩ බලන්න.. ද...මේ බ්ලොග් එකේ අකුරු පොඩි ද? පොඩ්ඩක් ඉන්ඩ බලන්න.. දැන් හරි ද? වෑසක අයනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15748016367071916012018-02-07T16:43:54.982+08:002018-02-07T16:43:54.982+08:00මොකටද ඉතින් මේවා කියන කට! අකුරු හරි ලොකුයිනේ මේ බ්...මොකටද ඉතින් මේවා කියන කට! අකුරු හරි ලොකුයිනේ මේ බ්ලොග් එකෙත්!
අනිත් එක තමයි පෝස්ටුවක් දාල ඉවර වෙලා පබ්ලිෂ් කරපු ගමන්ම එකපාරක්වත් බලනවද වෙන එකෙක්ගේ බ්ලොග් එකේද තැපැල් උනේ කියලවත්? ( ඔය කිව්වට මම බලන්නත් නැහැ අනේ... ඒ උනාට කොන් වෙයිනෙ අවවාදයක් නොදුන්නොත් එහෙම)
අවදිවෙන්න එකම ක්‍රමයකට යන්න ඕනේ කියලා මමත් විස්වාස කරන්නේ නැහැ. නමුත් ගැඹුරු නින්දෙන් පියවරෙන් පියවර නොගැඹුරු නින්දට එන්න පඩිපෙලක් බැහැගෙන යනවා වගේ වෙන්නත් ඕනෙනේ ( ලොජිකලි ) ඇහැරිච්චි කීපදෙනයි නම් කියන්නේ තමුන් ඉන්නේ ඇහැරිලා කියල, නින්දේ ඉන්න අයගෙන් කිහිපදෙනෙක් උනත් හිතන්න ඉඩ තියෙනවා තමනුත් ඇහැරිලාම තමයි කියල. හා නැද්ද?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53954615013680000382018-02-07T16:35:43.945+08:002018-02-07T16:35:43.945+08:00Be — don't try to become
ප්‍රා.ජේ මුළු බුදු ද...Be — don't try to become

ප්‍රා.ජේ මුළු බුදු දහමම පොතෙන් ඉගෙන ගෙන ඉවර වුනාම තේරුම් යන්නෙත් ඔන්න ඕක තමා.

Be- වුනාම තමා ඉතිරි ටික තේරෙන්නේ...
(ලිඛිතා සමග පැටලීමට තවත් පොටක්... හෙහ් හෙහ්)

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33054785787141078162018-02-07T16:30:23.910+08:002018-02-07T16:30:23.910+08:00මගේ ළඟත් එහෙම කියවපු නැති පොත් මහා ගොඩක් තියෙනවා. ...මගේ ළඟත් එහෙම කියවපු නැති පොත් මහා ගොඩක් තියෙනවා. එකක් දෙකක් හරි කියවන එක යුතුකමක් හින්දා තමයි මේ සැරේ ඔය ගත්ත පොතක් කියවල දැම්මේ... ආයේ පොත් ගන්නකොට සාධාරණීකරණය කරන්න පුළුවන් නේ එතකොට.. හෙහ් හෙහ්

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියන නම දකිද්දීම කියවන්න හිතෙන්නේ නැති ගතියක් දැනෙන එක තමා මට තියෙන අවුල... අනේ මන්ද..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27137162960589463602018-02-07T16:26:15.502+08:002018-02-07T16:26:15.502+08:00මෙහෙමයි ඉතින් සිහිනයකින් අවදි වෙනකම් අපි දකින්නේ ස...මෙහෙමයි ඉතින් සිහිනයකින් අවදි වෙනකම් අපි දකින්නේ සිහිනයක් කියල අපිට තේරෙන්නේ නෑ... ඒ සිහිනය ඇතුලේ බොහෝ දේවල් තියෙනවා අපි දකින සිහිනය ඇත්ත කියල අපිට දැනෙන. නමුත් ඇත්තටම අවදි වුනාම තේරුම් යනවා අපි සැබෑ කියල අල්ලගෙන හිටපු හැමදේම තනිකර මායාවක් කියල.

සිහිනයෙන් මිදෙන විදිය එකිනෙකාට වෙනස්. සමහර අයට පියවරෙන් පියවර ක්‍රමානුකුලව ඇහැරවන්න ඕනේ. හැබැයි සමහර අය ටක් ගාල අවදි වෙනවා.

ලෝකේ පුරා එහෙම අවදි වෙච්ච මිනිස්සු ඉන්නවා. අවදි වෙන්න එකම ක්‍රමයකට යන්න ඕනේ කියල කියන එක ගැන මට හැමදාම ගැටලුවක් තිබුනා.

කෙනෙක් හරියට අවදි වුනා නම් එයා ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලත් අපි හිතාගෙන ඉන්නවා.

අපිට එහෙම හිතෙන්නේ අපි තාම ඉන්නේ සිහිනය ඇතුලේ හින්ද...

සෝර්බා කියන්නේ එහෙම අවදි වෙච්ච චරිතයක් ද නැද්ද කියල මට තේරෙන්නේ නෑ... හැබැයි අවදි වෙන්න කියල හිතාගෙන සිස්ටම් එකක් පස්සෙන් දුවනවට වඩා මම සොර්බට කැමතියි. අර රා බීපු ඩයල් එකටත් මම කැමතියි.. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-10156666779342258652018-02-07T16:07:33.257+08:002018-02-07T16:07:33.257+08:00//ඩේලි දකින රියලටි එක ගැන කතා ආයෙත් පොත් වලිනුත් ක...//ඩේලි දකින රියලටි එක ගැන කතා ආයෙත් පොත් වලිනුත් කියවන්න මම කැමති නෑ... //
මාත් සම්පූර්ණයෙන්ම එහෙමයි.
ටෙලිඩ්‍රාමා නොබලන්නෙත් ඒකයි. හුඟක් පරණ ඒවාගේ නැවත විකාශන බලනවා. ඒවා මං මුලින් බලල නෑ. ඒවායේත් බලන්නේ පරණ විලාසිතා, පාරවල්, බිල්ඩින් ආදිය නිසා

“Be — don't try to become”
― Osho Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com