tag:blogger.com,1999:blog-32870013.post3021485664106640263..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-32870013.post-75952129557146069422012-12-12T14:15:35.164+08:002012-12-12T14:15:35.164+08:00මමත් බ්ලොග් ආවකාශයට ඇවිත් දැන් ටිකක් දවස් වෙනවා.. ...මමත් බ්ලොග් ආවකාශයට ඇවිත් දැන් ටිකක් දවස් වෙනවා.. විස්තර දැනගත්තෙ නම් ්අද.. ස්තූතියි අයියණ්ඩියා!
ජය!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52174910460849996602012-06-17T01:46:51.761+08:002012-06-17T01:46:51.761+08:00සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන අයට ඒකේ ඉතිහාසය මේ වි...සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන අයට ඒකේ ඉතිහාසය මේ විදිහට කියාදීපු විශිෂ්ඨ වැඩක් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15469347736450110212012-04-16T17:46:41.781+08:002012-04-16T17:46:41.781+08:00තිස්ස අයියා,
අවංකවම මම සිංහල යුනිකේත හෝ බ්ලොග් ල...තිස්ස අයියා,

අවංකවම මම සිංහල යුනිකේත හෝ බ්ලොග් ලිවීම වෙනුවෙන් කරපු දෙයක් නෑ... කරපු එකමදේ රැඳිල ඉඳගෙන වෙන්නේ මොකද කියල බලන් හිටපු එක තමයි.. එදා අද හෙට හැමදාම එහෙමම ඉන්න තමා අදහස...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81164726162585760482012-04-08T02:40:50.757+08:002012-04-08T02:40:50.757+08:00බොහොම ස්තූතියි ඔබට
වැඩ කරන බොහොම දෙනෙක් ඔබ හා සමා...බොහොම ස්තූතියි ඔබට

වැඩ කරන බොහොම දෙනෙක් ඔබ හා සමානවම නිහතමානියි - පංගු පේරු ඔවුනට අවශ්‍ය නෑ

ජයතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48047614851443374452012-04-05T22:31:55.007+08:002012-04-05T22:31:55.007+08:00ඒ වගේම තමයි. සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට ආපු තාක්...ඒ වගේම තමයි. සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමයට ආපු තාක්ෂනික ප්‍රශ්න වැඩි උන නිසා ටෙක් කතා කියල ගෘප් එකක් පටන්ගත්තේ..

තව ගොඩාක් දේවල් හැමෝටම මතක් වෙන මතක් වෙන විදියට ලියන්න විකියක සටහන් කලා නම් හොදයි නේද?Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38995902271178188642012-04-05T22:31:29.381+08:002012-04-05T22:31:29.381+08:00ඉතාම අගෙයි..විය යුතුම දෙයක් ඔබ කරලා තියෙන්නෙ ඔබට ම...ඉතාම අගෙයි..විය යුතුම දෙයක් ඔබ කරලා තියෙන්නෙ ඔබට මගේ ගෞරවය..මම නොදන්නා බොහෝදේ දැන ගත්තා ඔබ නිසාAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40812499511425861402012-04-05T16:18:13.689+08:002012-04-05T16:18:13.689+08:00සිංහලයා,
බොහොම ස්තූතියි.. මම හිතන්නේ ඉක්ටා ආයතනයේ...සිංහලයා,
බොහොම ස්තූතියි.. මම හිතන්නේ ඉක්ටා ආයතනයේ ඇති සම්බ්න්ධය මම ප්‍රථමයෙන් ම සඳහන් කර ඇති http://www.siyabas.lk/history යන සබැඳියේ සටහන් වෙලා තියෙනවා.. ඒ නිසයි මම ඒ ගැන වැඩිය නොලිව්වේ... මේ සටහනේ අරමුණ සිංහල යුනිකේතය ගැන මගේ අත්දැකීම් ගැන පොඩි සටහනක් තැබීම පමණයි... කෙසේ වෙතත් ඔබේ අදහස වැදගත් මම සඳහනක් දාන්නම්.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59785866102012705272012-04-05T16:09:04.474+08:002012-04-05T16:09:04.474+08:00ඔයාට ලොකු දෙයක් අමතක වෙලා තියෙනවා.
සිංහල යුනිකේත ...ඔයාට ලොකු දෙයක් අමතක වෙලා තියෙනවා.

සිංහල යුනිකේත ගැන කථා කරද්දි කථා නොකරම බැරි තැනක් තමයි ඉක්ටා ආයතනය. මොකද ලංකාවෙ සිංහල යුනිකේත ප්‍රචලිත කිරීම සඳහා විශාල දායකත්වයක් එම ආයතනයෙන් දරනවා. යුනිකෝඩ් අකුරු නිර්මාණය පිළිබඳව වැඩමුලු, යුනිකෝඩ් අකුරු නිර්මාණය, දේශීයකරණය වූ මෘදුකාංග නිපදවීම, රාජ්‍ය ආයතන වල යුනිකොඩ් භාවිතය ඉහල නැංවීම සඳහා වැඩමුලු පැවැත්වීම, සිංහල බසින් වෙබ් අඩවි නිර්මාණය කිරීම, ජංගම දුරකතන වල සිංහල යුනිකෝඩ් භාවිතය වැනි බොහෝ දේ ඉක්ටා ආයතනයෙන් සිදුකරනවා

වැඩි විස්තර සඳහා
http://www.icta.lk/en/programmes/pli-development/104-local-languages-initiative-.htmlසිංහලයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-18081411713470668002012-04-05T14:51:35.379+08:002012-04-05T14:51:35.379+08:00Il mondo di una povera pazza, ස්තූතියි. මම හිතන්නේ...Il mondo di una povera pazza, ස්තූතියි. මම හිතන්නේ නිරන්ජන් තාමත් ඒ වගේ වැඩ කරනවා.. බ්ලොග් එක පැත්තේ ගියාම මම දැක්කාPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8070589658368755132012-04-05T14:49:04.404+08:002012-04-05T14:49:04.404+08:00සමනලයා,
ස්තූතියි... විස්තර වශයෙන් තව ඉතින් කියන්න...සමනලයා,
ස්තූතියි... විස්තර වශයෙන් තව ඉතින් කියන්න තියෙන්නෙ සමූහ වල සිදුවෙච්ච කතා බහ තමා.. ඒවා ඔක්කොම දාල මේක ගොඩක් දිගට ලියන එක තේරුමක් නෑ කියල හිතුණා.. බලමු තව වැදගත් දේවල් තියෙනවනම් දාන්නම්.

සෝරෝ,
අනිවාර්යයෙන් සිංහල යුනිකේත මේ තත්වෙට ගේන්න මහන්සි වෙච්ච ගොඩක් අය හිටියා.. අපි අද මේ ආතල් ගන්නේ ඒ අයට පිං සිද්ද වෙන්න..

hare :-),
සිංහල අකුරු සහ භාෂාවේ ගැටලු සම්මත කර ගන්නත් ඒ දවස් වල කතා වුණා තමයි.. මතක් කළාට ස්තූතියි... ඒ ගැනත් මේකේ දාන්නම්..

ඔබ නොදුටු ලොවක්,
ස්තූතියි

ගයාන් තාරක,
සුදාරක මල්ලිගෙ නම මතක් කළ එකට ස්තූතියි.. මම පෝස්ට් එක වෙනස් කරල හැදුවා.. මම ගොඩක් ම උත්සාහ කළේ 2006-2007 වසර වලදී ලියවෙච්ච බ්ලොග් ගැන මේකෙ දාන්න.. බ්ලොග් නොලියා වැඩ කරපු තව ගොඩක් අය ඉන්නවා... අවංකවම එහෙම අය ගැන මම දන්නේ නෑ... අනිවාර්යයෙන් ම මේ දන්න දේවල් ටික ලියල දාපු සටහනක් මිසක් ඉතිහාසය මෙන්න මේකයි කියල කියන්න බෑ.. මොකද දියුණුව ආවේ විවිධ පැතිවලින් නේ..

Bunny,
ස්තූතියි.. හැමෝම තම තමන් දන්න තරමින් මේ වගේ සටහන් කළා නම් අපිට තව වැදගත් දේවල් දැන ගන්න පුළුවන් වෙයි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73958422950706355372012-04-05T14:42:42.645+08:002012-04-05T14:42:42.645+08:00නියම සටහනක්.
මටත් මතකයි නිරන්ජන් ගේ වැඩ සටහන.
...නියම සටහනක්.
මටත් මතකයි නිරන්ජන් ගේ වැඩ සටහන.
අම්මෝ කාලේ යන ඉක්මන...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55829331087846233332012-04-05T14:24:11.661+08:002012-04-05T14:24:11.661+08:00සිංහල වලට හයිය උණු හැමොම ගැන සඳහන් වෙච්ච සම්පුර්ණ ...සිංහල වලට හයිය උණු හැමොම ගැන සඳහන් වෙච්ච සම්පුර්ණ ලිපියක් විදියට මං මේක දකින්නෙ.. මෙච්චර කල් ඉතිහාසය ගැන ලියුන ඒවයි හුඟක් අය අඩුවෙන් ලියැවිලා තිබ්බෙ.. !
ජය වේවා!!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38441872347376013532012-04-05T14:07:22.016+08:002012-04-05T14:07:22.016+08:00මාත් ආවේ 2009 වසරේ පෙබරවාරි.
ආනන්දවර්ධන මහත්මයා එ...මාත් ආවේ 2009 වසරේ පෙබරවාරි.

ආනන්දවර්ධන මහත්මයා එක්ක කතා කල වෙලාවෙදි මතුකරපු අදහසක් තමයි මේවට එක ඉතිහාසයක් කියල ලියන්න බැහැ කියන එක. අන්තර්ජාලයේ එක එක කණ්ඩායම් එයාලට ආවේණික විදියට තමයි එක්රොක් උනේ.

පැතුම්ට සුපුන් සුදාරක කියල නමක් මතක තියෙනවද දන්නැහැ.Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52799560325236789802012-04-05T06:20:27.089+08:002012-04-05T06:20:27.089+08:00වටින විස්තරයක්....වටින විස්තරයක්....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-38816785893073453392012-04-04T23:53:02.989+08:002012-04-04T23:53:02.989+08:00මම බ්ලොග් කෙරුවාවට ආවෙ 2008 මැදකදි. ඒ වෙන්කොටවත් ඒ...මම බ්ලොග් කෙරුවාවට ආවෙ 2008 මැදකදි. ඒ වෙන්කොටවත් ඒ ගැන හොඳ දැනුමක් තිබුණෙ නෑ. මොනව වුණත් යුනිකොඩ් ක්‍රමය නොතිබෙන්න අපට ලේසියෙන්ම කරන්න වෙන්නෙ පින්තූර විධියට සිංහල කියවන එක. මොන විධියකින් හරි සිංහල භාෂාව මේ විධියටවත් සම්මතයකට ඇවිත් ඩිජිටල්කරණය වුණ එකනම් මරු!

ඔය තව නොලියවුණ කතා තියෙනවනං දැම්මට කමක් නෑ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65396495903130972882012-04-04T23:20:49.814+08:002012-04-04T23:20:49.814+08:00ඉස්සරම ඒ කියන්නේ 2007 - 2008 කාලේ විතර මම යුනිකෝඩ්...ඉස්සරම ඒ කියන්නේ 2007 - 2008 කාලේ විතර මම යුනිකෝඩ් ගැන ැනං හිටියේ නෑ.. කපුටා සිංග්ලිෂ් කන්ව(ර්)ට(ර්) එකෙන් තමා සිංහල ටයිප් කරන්නේ.. ඒක සොෆ්ට්වෙයා(ර්) එකක්.. ඉංග්‍රීසියෙන් යට ටයිප් කලාම උඩ කොටසේ සිහලෙන් වැටෙනවා.. පස්සේ ඒක කොපි කරලා අරං අදාල සයිට් එකේ පේස්ට් කරලා ෆොන්ට් එක මාරු කරනවා kaputadotcom කියලා.. මට අද වගේ ඔය සීන්නෙක මතකයි.. එහෙම අමාරුවෙන් ටයිප් කරපු සිංහල අද වෙනකොට යුනිකෝඩ් හරහා කොච්චර ලේසියෙන් සිංහලෙන් ටයිප් කරලා කමෙන්ට් එකක් එහෙම දාන්න පුවවන් ද කියලා දකින කොට ගොඩක් සතුටුයි...

ඒ තත්ත්වෙට සිංහල දියුණු කරපු අයට බොහොම ස්තූතියි...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22711067978495634812012-04-04T20:36:01.367+08:002012-04-04T20:36:01.367+08:00වටින ලිපියක්.තවත් කරුණු තිබුණ නම් හොදයි කියල හිතෙන...වටින ලිපියක්.තවත් කරුණු තිබුණ නම් හොදයි කියල හිතෙනවා.සමනලයාhttps://www.blogger.com/profile/02267262477878788263noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75551023381285984422012-04-04T20:26:44.954+08:002012-04-04T20:26:44.954+08:00ඕනයා, ඇද ගෙන ආවට නග්ගල අරං බල්ටි ගහන්න මිනිස්සු නැ...ඕනයා, ඇද ගෙන ආවට නග්ගල අරං බල්ටි ගහන්න මිනිස්සු නැත්නම් වැඩක් නෑනේ.. මේක ඉතින් අපි හැමෝටම තමයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61693790633253758542012-04-04T20:04:57.654+08:002012-04-04T20:04:57.654+08:00මෙච්චර කාලයක් උඹල ඕක ඇදගෙන ආව නිසානෙ අපි මෙහෙම බල්...මෙච්චර කාලයක් උඹල ඕක ඇදගෙන ආව නිසානෙ අපි මෙහෙම බල්ටි ගහන්නෙ . . . ස්තුතියි මචංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90212604472116394442012-04-04T18:33:58.378+08:002012-04-04T18:33:58.378+08:00ඇනෝ,
අවංකවම ඒක අමතක වුණා. බ්ලොග් ලිවීමේ උපරිමය වි...ඇනෝ,
අවංකවම ඒක අමතක වුණා. බ්ලොග් ලිවීමේ උපරිමය විදියට ඔක අපිට සලකන්න පුළුවන් මම හිතන්නේ..

රාජ්,
සිංහල යුනිකේතය සහ ඒකේ ඉතිහාසය ගැන ලියන්න ඕනේ ඒක හදන්න වෙහෙස වෙච්ච අය... සමස්ත බ්ලොග් ලිවීම ගැන එක බ්ලොග් එකක් ඔහේ ලියපු මට ලියන්න තියෙන අයිතිය ගැන හිතුණ නිසයි මම ඒක දැම්මේ... කාලයක් තිස්සේ ලිව්වට හැමදේම දන්නව කියල හිතන එක වැරදියි නේ.. මම ඉස්සර බ්ලොග් එක ලිව්වේ කාටවත් පෙන්නන්න නෙවෙයි.. මට හිතෙන දේ ලියන්න.. ලියන එක නීරස හරි අමාරු හරි වෙන්නේ වෙන අය මත අපි ලියන දේ තීරණේ වෙන්න ගියාම කියලයි මට නම් හිතෙන්නේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70312511515054072812012-04-04T18:13:44.365+08:002012-04-04T18:13:44.365+08:00"මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක..."මෙවැනි මාතෘකාවක් ගැන ලියන්න මට කිසිම අයිතියක් හෝ මහා හැකියාවක් නැහැ"
2006 ඉදල බ්ලොග් ලියලත් මොකද මෙහෙම කියන්නෙ? මීට වඩා දිග විස්තරයක් තිබුනනම් මම නං කැමතියි. සිංඩි නැතිකාලෙ බ්ලොග් කියෙව්වෙ අහම්බෙන් එන අය වෙන්න ඇති නේද? ලිපිය කියෙව්වම හිතුනෙ ඒකාලෙ බ්ලොග් ලිවීම කොච්චර නීරස-අමාරු වැඩක් වෙන්න ඇතිද කියල. දිගටම ලියන්න ධෛර්ය පතනව!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32357716032852314122012-04-04T17:21:58.161+08:002012-04-04T17:21:58.161+08:00සිංහල බ්ලොග් ලෝකෙ පෙරළිය Big Mad Phill එක ගන නොලිව...සිංහල බ්ලොග් ලෝකෙ පෙරළිය Big Mad Phill එක ගන නොලිව්ව එක නම් ලොකු අඩුවක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8678173104100010722012-04-04T17:18:32.867+08:002012-04-04T17:18:32.867+08:00උඹලා ඔහොම හරි ඇදගෙන ආපු නිසානෙ අද අපි මේ බල්ටි ගහන...උඹලා ඔහොම හරි ඇදගෙන ආපු නිසානෙ අද අපි මේ බල්ටි ගහන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90263152411100245822012-04-04T16:50:12.573+08:002012-04-04T16:50:12.573+08:00දයියා,
ඔයා දාපු කොමෙන්ට් එක මට ඊ මේල් එකෙන් ආවා න...දයියා,
ඔයා දාපු කොමෙන්ට් එක මට ඊ මේල් එකෙන් ආවා නමුත් සයිට් එකේ පෙන්නන්නේ නෑ.. බොහොම ස්තූතියි..
ඇනෝ,
ස්තූතියි.. එක එක රස වලට කැමති අය ඉන්නවනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51465224494770057372012-04-04T16:28:02.567+08:002012-04-04T16:28:02.567+08:00හොඳ ලිපියක්. මම 2008 ඉඳල බ්ලොග් බලන විදේශයක පදිංචි...හොඳ ලිපියක්. මම 2008 ඉඳල බ්ලොග් බලන විදේශයක පදිංචි කෙනෙක්. මේ විස්තර එක තැනක ලියල තියෙනව මේ දැක්කමයි. අද තියන ලාමක බ්ලොග් එක්ක බලපුහම හරවත්ව ලිවෙන බ්ලොග් ඉතාම අඩුයි. පුදුම කලාතුරකින් තමයි වැදගත් සංවාදයක් දකින්න ලැබෙන්නේ.
JHAnonymousnoreply@blogger.com