tag:blogger.com,1999:blog-32870013.post2671711972580559451..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ලංකාවේ ජපන් වාහන මගඩිPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-32870013.post-65875674500897997432016-11-10T16:13:40.551+08:002016-11-10T16:13:40.551+08:00හොද ලිපියක්හොද ලිපියක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6919744722711963812016-11-03T13:43:08.565+08:002016-11-03T13:43:08.565+08:00Watinawa saho me tika godak. NiyamaiWatinawa saho me tika godak. NiyamaiGayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89195031352173556412016-11-03T13:42:02.468+08:002016-11-03T13:42:02.468+08:00Watinawa saho me tika godak. NiyamaiWatinawa saho me tika godak. NiyamaiGayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55190398667191638502016-10-27T18:57:07.886+08:002016-10-27T18:57:07.886+08:00මටත් මොන හිතකින්වත් මේක වෙනස් කරන්න හිතෙන්නෙම නෑනේ...මටත් මොන හිතකින්වත් මේක වෙනස් කරන්න හිතෙන්නෙම නෑනේ.. මම මේ දවස් වල මිල ගණන් කැඳවමින් ඉන්නේ පොඩි අප්ඩේට් පාරක් දාන්න.. ක්ලැසික් ගතිය එහෙමම තියාගෙන නවීන පහසුකම් ඔක්කොම දෙන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22491950178846810492016-10-27T02:45:09.298+08:002016-10-27T02:45:09.298+08:00කරෝලිස් බුදුන් කාලෙ එකක් හින්ද පැතුමගෙ මේ ටෙම්ප්ල...කරෝලිස් බුදුන් කාලෙ එකක් හින්ද පැතුමගෙ මේ ටෙම්ප්ලේට් එකේ අනම්මනං ලෙඩ නම් ඇති. ඒත් මම නම් මුගෙ මේ ටෙම්ප්ලේට් එකට ලෙසටම කැමතියි. ෆුල් ක්ලැසික් ඇන්ටික් ලුක් එකක් තියෙන්නෙ.

හිතට මොකක හරි අවුලක් ආහම මම කරන්නෙ මුගෙ බ්ලොග් එකට ඇවිල්ල ටික වෙලාවක් ඇසිපිය නොහෙලා ටෙම්ප්ල්ලේට් එක දිහා බලාඉන්න එක. අම්මට වූඩු හිතේ අවුල දුරුවෙලා යන්නෙ ආය කියල වැඩක් නෑ ඩබල් එකේ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6655777194791075022016-10-23T21:07:41.538+08:002016-10-23T21:07:41.538+08:00බ්රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් නම් හොඳයි සෙන්නා....බ්රෑන්ඩ් නිව් එකක් ගන්න පුළුවන් නම් හොඳයි සෙන්නා. ලක්ෂ 50-60ක් වියදම් කරන එකේ මොකද කුණු ගොඩවල් ගන්නව ද.. බ්රෑන්ඩ් නිව් එකක් ගත්තම අවුරුදු 5ක් යනකම් කිසිම ලෙඩක් දුකක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39396760665820955272016-10-23T21:05:29.356+08:002016-10-23T21:05:29.356+08:00ගොඩක් වෙලාවට බජට් එකෙන් වාහන ටැක්ස් පොඩ්ඩක් අඩු වෙ...ගොඩක් වෙලාවට බජට් එකෙන් වාහන ටැක්ස් පොඩ්ඩක් අඩු වෙයි කියල හිතෙනවා. කෙලින්ම ජපානෙන් ගෙන්වන්න තිලක් අයියා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39773223562070329152016-10-23T21:04:31.568+08:002016-10-23T21:04:31.568+08:00Ruwanthaka, ඒ විදිය තමයි ජපන් වාහනයක් ගන්න තියෙන හ...Ruwanthaka, ඒ විදිය තමයි ජපන් වාහනයක් ගන්න තියෙන හොඳම විදිය. මේ සේල් වලින් ගන්නවා කියන එක හෙන බොරුවක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83052599272751130352016-10-23T21:03:24.072+08:002016-10-23T21:03:24.072+08:00අපි තමයි කාර් වලට බොරු ගණන් ගෙවන්නේ.. ගොඩක් රටවල ක...අපි තමයි කාර් වලට බොරු ගණන් ගෙවන්නේ.. ගොඩක් රටවල කාර් ලාභයි.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80527420927334833162016-10-23T21:02:39.303+08:002016-10-23T21:02:39.303+08:00බොහොම ස්තුතියි ඉයන්.. :)බොහොම ස්තුතියි ඉයන්.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45799424768489477522016-10-22T16:37:57.911+08:002016-10-22T16:37:57.911+08:00බ්රෑන්ඩ් නිව් එකක් ගන්න එක තමා හොඳ....
මේ විධිහට...බ්රෑන්ඩ් නිව් එකක් ගන්න එක තමා හොඳ....

මේ විධිහට ලෙඩ ගොඩක් එහෙම අහු වුනොත්, හත්මුතු පරම්පරාවම බංකොලොත් වෙනවා.. ආයෙ ඒකෙ දෙකක් නෑ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-63594972631173149342016-10-20T15:07:39.568+08:002016-10-20T15:07:39.568+08:00මේක මටත් ප්රයෝජනවත් පෝස්ට් එකක් පැතුම් . ඊළඟ දෙසැ...මේක මටත් ප්රයෝජනවත් පෝස්ට් එකක් පැතුම් . ඊළඟ දෙසැම්බරයේ අලුත් වහනෙකට මාරු වෙන්නයි හිටියේ . බොහොම ස්තුතියි දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58452965353290771472016-10-20T13:38:21.906+08:002016-10-20T13:38:21.906+08:00අටමට කි්වව නං ඇන්ඩායිඩ් ඇප් එකක් හදල දේවි.. අටමට කි්වව නං ඇන්ඩායිඩ් ඇප් එකක් හදල දේවි.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31248674951607448172016-10-20T11:10:00.868+08:002016-10-20T11:10:00.868+08:00මම නම් මගේ කාර් එක ගත්තේ මමම බිට් කරල ජපන් ඔක්ශන් ...මම නම් මගේ කාර් එක ගත්තේ මමම බිට් කරල ජපන් ඔක්ශන් එකකින්..අපිටම ඔක්ශන් ශීට් එක බලලා පොටොස් එහෙමත් බලලම... අපිටම බිට් කරන්න සපොර්ට් කරන ජපන් කොම්පැනියක් තියනවා.. අපි කියන ගානට එයලා අපි වෙනුවෙ න් බිට් කරනවා.. අපිට කාර් එක අවොත් එයලා ජයිකා ඉන්ස්පෙක්සන් දාලා වාහනේ ලංකාවට ශිප් කරනවා ඔක්ශන් එකේ ගානට වඩා වැඩි වෙන්නේ යෙන් ලක්ශ 2කක් විතර ( ලංකාවේ මුදලින් ඒකාලේ දෙලක්ශ විසිපන්දාහක් වගේ) ශිපින් සහ ශිපින් ඉන්ශුවරන්ස් කොස්ට් එකත් එක්කම...Ruwanthakahttps://www.blogger.com/profile/08307425610411782444noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79806172676477547252016-10-20T10:59:56.329+08:002016-10-20T10:59:56.329+08:00මම නම් මගේ කාර් එක ගත්තේ මමම බිට් කරල ජපන් ඔක්ශන් ...මම නම් මගේ කාර් එක ගත්තේ මමම බිට් කරල ජපන් ඔක්ශන් එකකින්..අපිටම ඔක්ශන් ශීට් එක බලලා පොටොස් එහෙමත් බලලම... අපිටම බිට් කරන්න සපොර්ට් කරන ජපන් කොම්පැනියක් තියනවා.. අපි කියන ගානට එයලා අපි වෙනුවෙ න් බිට් කරනවා.. අපිට කාර් එක අවොත් එයලා ජයිකා ඉන්ස්පෙක්සන් දාලා වාහනේ ලංකාවට ශිප් කරනවා ඔක්ශන් එකේ ගානට වඩා වැඩි වෙන්නේ යෙන් ලක්ශ 2කක් විතර ( ලංකාවේ මුදලින් ඒකාලේ දෙලක්ශ විසිපන්දාහක් වගේ) ශිපින් සහ ශිපින් ඉන්ශුවරන්ස් කොස්ට් එකත් එක්කම...Ruwanthakahttps://www.blogger.com/profile/08307425610411782444noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73606240129732742892016-10-20T00:45:03.149+08:002016-10-20T00:45:03.149+08:00මට දැනට තේරුමක් නැති උනාට මේක ගොඩක් වැදගත් ලිපියක්...මට දැනට තේරුමක් නැති උනාට මේක ගොඩක් වැදගත් ලිපියක්. අයියේ කොපි කරලා ද්රාෆ්ට් එකේ සේව් කරා.මට මේක අනිවාර්යෙන් ඕනේ වෙනවා.මෙහෙ කාර් ගොඩක් ලාබයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31782500139558463272016-10-20T00:40:24.378+08:002016-10-20T00:40:24.378+08:00ඉතාම වටිනා (x100) පෝස්ට් එකක්. බොහොම ස්තූතියි. ඉතාම වටිනා (x100) පෝස්ට් එකක්. බොහොම ස්තූතියි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49279273779527414522016-10-20T00:40:02.630+08:002016-10-20T00:40:02.630+08:00අනේ නෑ පැතුම්. අලුතෙන් වාහනයක් ගන්න නෙවෙයි. වාහන ප...අනේ නෑ පැතුම්. අලුතෙන් වාහනයක් ගන්න නෙවෙයි. වාහන පිස්සෙක් නිසා ඇහුවෙ. මේ කාලෙ හෙනම කෝඩෙ ගහලා ඉන්නෙ. නමුත් ඒ නිසා වාහන ගැන හොයා බලන එක අතෑරලා නෑ. ස්තුතියි තොරතුරු වලටDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-926441084419068792016-10-19T23:09:23.136+08:002016-10-19T23:09:23.136+08:00JAAI සහතිකේ ලොකු විස්තරයක් නෑ.. වාහනේ ඇත්ත තත්වය ග...JAAI සහතිකේ ලොකු විස්තරයක් නෑ.. වාහනේ ඇත්ත තත්වය ගැන. එක හොඳයි දල අදහසක් ගන්න. ඔක්කොම බොරු කරන රටේ මේවා මහ ලොකු දේවල් නෙවෙයි නේ.

අර ලින්ක් එකට බොහොම ස්තුතියි හසිත.මම ඒක මේ පෝස්ට් එකටම දාන්නම්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-86676027418590387112016-10-19T23:01:20.200+08:002016-10-19T23:01:20.200+08:00ලංකාවේ වාහන කතන්දරේ ඉතින් ඔහොම තමයි. එක පාරක් මං ද...ලංකාවේ වාහන කතන්දරේ ඉතින් ඔහොම තමයි. එක පාරක් මං දන්න කෙනෙක් සේල් එකකින් NOAH එකක් ගෙනාවා. පස්සෙ JAAI සයිට් එකෙන් චෙක් කරල බලනකොට ජපානෙදි ඔටෝ මෙහෙදි මැනුවල්.
මෙන්න මෙතන ඔක්ෂන් ෂීට් එක ගැන සිංහලෙන්ම විස්තර කරලතියනවා, titleCINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49542756445081615092016-10-19T22:49:17.657+08:002016-10-19T22:49:17.657+08:00වෙන ටෙම්ප්ලේට් දාල මම බැලුවා. මගේ හිතට ෆිට් වෙන එක...වෙන ටෙම්ප්ලේට් දාල මම බැලුවා. මගේ හිතට ෆිට් වෙන එකක් නෑ.. හෙහ් හෙහ් සල්ලි දීලා මේක කස්ටමයිස් කරන්න කල්පනා කරන්නේ එකයි. වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් හොයල දීපන්.

මේ ටෙම්ප්ලේට් වලට තව කාලයක් යනකොට ඇන්ටික් වටිනාකමක් ලැබෙනවා බන් ඒ කාලෙට හොඳ ගානට දෙන්න පුළුවන් වෙයි.. හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27134824492926499652016-10-19T22:45:15.416+08:002016-10-19T22:45:15.416+08:00කාටහරි සල්ලි ගෙවලා හදාගන්නෙ මොකටද බං? බ්ලොගර්ලා දෙ...කාටහරි සල්ලි ගෙවලා හදාගන්නෙ මොකටද බං? බ්ලොගර්ලා දෙන්නෙ අලුත් ටෙම්ප්ලේට්ස්, බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එකට ගිහින් එතැනින් අලුත් ටෙම්ප්ලේට් එකක් තෝරගන්ට...

මේ තියෙන්නෙ මුල්ම පරම්පරාවේ බ්ලොගර් ටෙම්ප්ලේට්ස්. ඒ කියන්නෙ බ්ලොග්ස්පොට් එක මුලින්ම කරලියට ආපු කාලෙ එවුවා. මං හිතන්නෙ දැන් මේ ටෙම්ප්ලේට්ස් ගූගල්ලා ගාව වත් නැතුව ඇති... :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4293355481146104402016-10-19T22:35:10.698+08:002016-10-19T22:35:10.698+08:00බුරා, මගේ ඔළුවේ දැන් ඔය අදහස කාලෙක ඉඳල තියෙනවා. මට...බුරා, මගේ ඔළුවේ දැන් ඔය අදහස කාලෙක ඉඳල තියෙනවා. මට මේක Update කරගන්න ඕනේ. හැබැයි මම මේ කලර්ස් වලට මේ ටෙම්ප්ලේට් එකට කැමතියි. මට HTML වැඩ එච්චර තේරෙන්නේ නැති නිසා නිකන් හිටියා.

වැඩේ හරියට ගොඩ දාල දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් මම කැමතියි කරන්න. කාට හරි මුදල් ගෙවල කර ගන්න මම කැමතියි

මේ ටෙම්ප්ලේට් එක අවුරුදු 10ක් පරණයි හෙහ් හෙහ්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-77653674392035024012016-10-19T22:30:49.892+08:002016-10-19T22:30:49.892+08:00පැතුම්,
බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක යාවත්කාලීන කරන්ට...පැතුම්,

බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක යාවත්කාලීන කරන්ට එහෙම අදහසක් නැද්ද? මේ පෝස්ට් එකේ වැදගත් කම නිසාම මම ඒක යාළුවො කීපදෙනෙක් අතරේ ෂෙයාර් කලා වයිබර් එකේ.. එතකොටයි දැක්කෙ, මේ බ්ලොග් එක කොහොමද මොබයිල් ෆෝන්වල පේන්නෙ කියලා..

මේක පරණ ටෙම්ප්ලේට් එකක් නිසා රෙස්පොන්සිව් නෑ.. පුංචි ස්ක්රීන් වල කියවන්ට අමාරුයි.. අලුත්, රෙස්පොන්සිව් ටෙම්ප්ලේට් එකකට මාරු වුනානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26531302869244664192016-10-19T22:09:43.593+08:002016-10-19T22:09:43.593+08:00Dude, RamaDBK එකෙන් වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් ...Dude, RamaDBK එකෙන් වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් වෙබ් සයිට් එකෙන් විස්තර හොයනවට වඩා හොඳම වැඩේ skype එකෙන් එකේ ඒජන්ට් කෙනෙක් ට චැට් එකක් දාන එක. මම හිතන්නේ ඒ දාල තියෙන ගණන් ටැක්ස් නැතුව ජපානේදී වාහනයේ මිල. ඕකට ෂිපින්,ඉන්ෂුරන්ස් එහෙම එකතු වෙලා එන ගානට තමයි ටැක්ස් ගහන්නේ..

අපේ නම් අවසාන තීරණේ වුනේ අලුත් ජපන් වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් මේ වගේ විශ්වාසවන්ත ආයතනයක් ලව්වා තමුන්ම auction එකෙන් තෝරලා බලල වාහනයක් ගන්න කියන එක.

එහෙම නැත්නම් ටොයෝටා ලංකා වගේ තැනකින් ගෙන්නන්න ඕනේ.. හැබැයි හෙන ගණන්.

ඔය මගේ යාලුවා නම් කිව්වේ RamaDBK එකෙන් ගන්නේ 180,000ක් වගේලු එක වාහනයක් ගෙන්නලා දෙන්න. පාඩු නෑනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com