tag:blogger.com,1999:blog-32870013.post2569409811213279034..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: බ්ලොග් එක CV එකට දැමීම. ඉනටර්විව් පොර ටෝක් සමග කරපු චාටර් වැඩක්...!!!Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-32870013.post-2672154726579474152014-08-09T18:52:25.598+08:002014-08-09T18:52:25.598+08:00බ්ලොග් වල පරනම කෙනා ඔයාද මන්දා ?මං දැකලා තියන අයග...බ්ලොග් වල පරනම කෙනා ඔයාද මන්දා ?මං දැකලා තියන අයගෙන් නම් එහෙමයි. ඒක දැකලා මට හෙන සතුටු හිතුනා ...තව දිගු කාලයක් බ්ලොග් ලියන්න ලැබේවා !

ඔයා ගොඩක් සහැල්ලුවෙන් ඉන්ටර්වීව් එකට මුණ දීලා ...මරු .මට නම් ඉතිං මේකේ චාටර් සීන් එකක් පේන්නේ නෑ .මට හිතෙන්නේ කල යුතු දේ තමයි කරලා තියෙන්නේ කියලා ...ලිපිය හරිම රසවත්...රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36897162145617845792014-08-06T19:02:01.744+08:002014-08-06T19:02:01.744+08:00අසරණ "කම්මැලි" ....... කියලා කෑල්ලකුත් එ...අසරණ "කම්මැලි" ....... කියලා කෑල්ලකුත් එන්න ඕනා.. වැඩේ පටන් ගත්තොත් මටත් කියහන්.. මාත් ඉන්නෙ ඔය සංගමේ සාමාජිකත්වය ලබන්න අවැසි සියලු සුදුසුකම් සපුරලා.. හොඳේ .සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66666850887611137052014-08-06T18:55:23.738+08:002014-08-06T18:55:23.738+08:00ෂහ් හරි අපූරූ ලිපියක්.....
මටත් දවසක් ඔය අදහස ආවා...ෂහ් හරි අපූරූ ලිපියක්.....

මටත් දවසක් ඔය අදහස ආවා... ඒත් වැඩේ කෙරුන්නෑ... ඊළඟ පාර ජොබ් හන්ටින් යද්දි දාන්න ඕනා... ඒත් ... ?

ඕක මිනිහෙකුට මුහුණ දෙන්න වෙන්න හරිම අමාරු අවස්තාවක් බන්.. අවධානමක් ගන්නම වෙනවා ඔය තීරණේදි... ලොක්කිට මළ පැනපු එකටනම් කරන්න දෙයක් නෑ.. මොන මගුලටද එයා කලින්ම ඇඩ් දාන්න ගියේ.. ජොබ් එකට එන්නත් කලින්... අනිත් එක ඔෆර් ලෙටර් එක ගත්තු පලියට රස්සාවට යනවමයි කියලා නියමයක් නෑනෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55417206632005344342014-08-05T23:41:36.281+08:002014-08-05T23:41:36.281+08:00මේ තියෙන්නේ ජීවමාන උදාහරණ.. ඒ අතින් බැලුවහම අපි බ්...මේ තියෙන්නේ ජීවමාන උදාහරණ.. ඒ අතින් බැලුවහම අපි බ්ලොග් වලට සලකනවා මදි නේද.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68424334298484009642014-08-05T23:40:35.656+08:002014-08-05T23:40:35.656+08:00සමහර විට කුපාඩි රසයට කැමති කෙනෙක් ඉන්ටර්විව් එකේ හ...සමහර විට කුපාඩි රසයට කැමති කෙනෙක් ඉන්ටර්විව් එකේ හිටියොත් ගොඩ යන්නත් ඉඩ තියෙනවා නැද්ද?
:DPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2342771386049800452014-08-05T23:22:25.449+08:002014-08-05T23:22:25.449+08:00බොහොම ස්තුතියි.. :)බොහොම ස්තුතියි.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65670182477812593582014-08-05T23:22:08.723+08:002014-08-05T23:22:08.723+08:00වැරදි ආදර්ශේ කොම්පැනි වලට පොලු තියෙන ඒකද? හෙහ් හෙහ...වැරදි ආදර්ශේ කොම්පැනි වලට පොලු තියෙන ඒකද? හෙහ් හෙහ්..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-35226206756662922092014-08-05T23:20:38.128+08:002014-08-05T23:20:38.128+08:00සුදික අයියගෙන් වෙන කොමෙන්ට් එකක් ඇවිල්ල තිබුනේ නෑ....සුදික අයියගෙන් වෙන කොමෙන්ට් එකක් ඇවිල්ල තිබුනේ නෑ..

මුල්ම කාලේ ඕනේ දෙකට හා කියල ජොබ් එක ගත්තට පස්සේ එහෙම කරන එකෙන් අපිට පාඩුයි. හෙහ් හෙහ්

ලින්ක්ඩ් ඉන් එකේ දාල තියෙනවා ටිකක්. ඒක අප්ඩේට් කරන්න කම්මැලියි. කොහොමත් හැමදේම ඔන්ලයින් තියෙන එක එච්චර හොඳ නෑ..

කවුරු බලනවද කියල දන්නේ නෑනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-19345752556293039672014-08-05T23:00:03.412+08:002014-08-05T23:00:03.412+08:00උඹ විශ්වාස කරපං පැතුම් මගේ ජොබ් ඉන්ටර්විව් එකේදිත්...උඹ විශ්වාස කරපං පැතුම් මගේ ජොබ් ඉන්ටර්විව් එකේදිත් බ්ලොග් කියන දේ මට සෑහෙන්න වැදගත් උනා....මගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව මනින්න මට කැමති මාතෘකාවක් යටතේ විනාඩි 10 ක් ලියන්න කියලා කොලයක් දුන්නා....පාසල් ගිය කාලෙ රචනාවක් ලියනවා වගේ වැඩක්...මම බ්ලොග් වල උපත,විකාශනය ආදිය ඇතුලත් කරලා බ්ලොග් ගැන තමයි ඒ ලියවිල්ල ලිව්වෙ. මට ඒ අතීතය මතක් උනා උඹේ මේ ලිපියෙන්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47403047559799390832014-08-05T20:52:57.285+08:002014-08-05T20:52:57.285+08:00ඔන්න එහෙනම් මාත් ලින්ක් එක cv එකට දැන්මා...එකකට ට්...ඔන්න එහෙනම් මාත් ලින්ක් එක cv එකට දැන්මා...එකකට ට්‍රය් එකක් දල බලනවා ගුටි කන්න හරි..මගේ එකේ තියෙන්නේ කුපාඩි වැඩ විතරම නෙහ්..

ලිවිල්ල නම් පට්ට රසයි සහෝආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56088673505030296412014-08-05T20:47:54.319+08:002014-08-05T20:47:54.319+08:00මම ජීවිත කාලෙටම කියවපු හොඳම ලිපි වලින් එකක්..........මම ජීවිත කාලෙටම කියවපු හොඳම ලිපි වලින් එකක්......... (y)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83495210611574410592014-08-05T20:31:15.284+08:002014-08-05T20:31:15.284+08:00අපූරුයි පැතුම්! හැකියාවක් තියේ නම් මේ කතාව LinkedI...අපූරුයි පැතුම්! හැකියාවක් තියේ නම් මේ කතාව LinkedIn එකෙත් ලියන්න. ගත හැකි ආදර්ශ බොහෝමයි (එකක් හැර).ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-92224848561285246862014-08-05T17:35:27.422+08:002014-08-05T17:35:27.422+08:00මේකට ඊයේ දාපු කමෙන්ට් එකට යකා ගැහුවා. ඊයේ දැම්මේ ම...මේකට ඊයේ දාපු කමෙන්ට් එකට යකා ගැහුවා. ඊයේ දැම්මේ මොනවද කියලාවත් මට මතක නෑ. පැතුම් ලොකු කන්ෆිඩන්ස් එකකින් මුහුණ දීපු බව පේනවා. එහෙම නැති වුණා නම් එයාල එක්ක ඒ ගානට කථා කරන්න බෑ. දැන් නම් බොහෝ දෙනෙකුගේ සී.වී. එක තියෙන්නේ ලින්ක්ඩ් ඉන් වලනේ. එතකොට ලේසියි. ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්. හැබැයි අවාසිත් තියෙනවා. මම නම් ගොඩක් විස්තර එතන දාලා නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88525224441367225122014-08-05T16:19:09.962+08:002014-08-05T16:19:09.962+08:00all time history එකටම 76,886 යි ඉන්දික අයියා... අප...all time history එකටම 76,886 යි ඉන්දික අයියා... අපි බොහොම අසරණ දුප්පත් බ්ලොග් ලියන්නෝ. මේ රාජපක්ෂ රෙජීමය තියෙන කම් මේ ආර්තිකෙත් එක්ක අපිට ඔලුව උස්සන්න හම්බවෙන්නේ නෑ... අම්මට සිරි ලංකාවේ ඉන්න අසරණ බ්ලොග් කරුවන්ගේ ජාතික සංවිධානය කියල එකක් වත් හදාගෙන බලන්න ඕනේ...යමක් කරන්නPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16857995632310545202014-08-05T16:06:58.014+08:002014-08-05T16:06:58.014+08:00දාපන් දාපන්.. වැඩිම උනොත් උඹව රහස් පොලිසියෙන් අල්ල...දාපන් දාපන්.. වැඩිම උනොත් උඹව රහස් පොලිසියෙන් අල්ලන් යයි.. ඔය ලියල තියෙන උන් ගැන වැඩි විස්තර දැන ගන්න.. හෙහ් හෙහ්

අපිත් දැන් එහෙම පොඩි පොඩි ඉන්ටර්විව් වලට යන්න හිතන්න ඕනේ. මැලේසියාවේ චීන්නු මොන මොනවා අහයි ද දන්නේ නෑනේ..

ලංකාවේ නම් අනේ ඒක දන්නේ නෑ බන් කියන්න හරි පුළුවන් සිංහලෙන් බැරිම උනොත්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36112135609070614972014-08-05T16:00:03.462+08:002014-08-05T16:00:03.462+08:00මමත් කරල තියෙන පොඩි පොඩි දේවල් cv එකට දානවා. මොකද ...මමත් කරල තියෙන පොඩි පොඩි දේවල් cv එකට දානවා. මොකද පොඩි කාලේ ඉඳන් ඔය එක එක දේවල් කරන්නේ කවද හරි ඕනේ වෙයි කියලනේ.. හෙහ් හෙහ්.. ඉතින් ඕනේ වෙන්නේ cv එක හදන්න තමයි.

බ්ලොග් එකක් කියන්නේ ඉතින් සැහෙන වැදගත් දෙයක් එක අතකින් බැලුවම.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89822031729435058872014-08-05T15:38:51.637+08:002014-08-05T15:38:51.637+08:00දෙපාරක් බැලුව මේ පෝස්ට් එක පරණ හ්න්දි පිචැර් එකක් ...දෙපාරක් බැලුව මේ පෝස්ට් එක පරණ හ්න්දි පිචැර් එකක් වගේ රසවත් නිසා!

පැතුම, පරණම සිංහල බ්ලොග් ලියන්නෙක් වෙච්චි උඹෙ හිට්ස් ගාන කීයද බං ( මොකද ඕක ගැන මේ දවස්වල හුඟක් අය ඇඩ් දාලනෙ )ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75377769505289195422014-08-05T11:01:10.612+08:002014-08-05T11:01:10.612+08:00මම මේ කල්පනා කොලේ කොහොමට හිටීවිද කියලා මගේ බ්ලොගේ ...මම මේ කල්පනා කොලේ කොහොමට හිටීවිද කියලා මගේ බ්ලොගේ ලින්ක් එක දන්මොත් මගේ CV එකට කියලා.....

ඉන්ටෙර්විව් යන එකත් හරිම ආතල් වැඩක් එක පැත්තකින් බලන කොට..... මැලේසියාවේ ස්ටයිල් එක දන ගත්තට පස්සේ නිතර නිතර CV එකක් කාටහරි දාලා (ගොඩක් වෙලාවට online) පොඩි ඉන්ටව් එකකට සෙට්වෙන එක මගෙත් කාලයක් විනෝදාංශයක් වෙලා තිබ්බේ ...
එකදවසක් එකෙක් මගෙන් අහපි මාසයක් විතර අරන් කරන්න ඕනා Project එකක් ඒගොල්ලන්ගේ ලොකුම හදිසි අවශ්‍යතාවයක් නිසා මට දුන්නොත් සති දෙකෙන් ඉවර කරන විදියක් ගැන ප්රෝපොසල් එකක් දෙන්න කියලා ....
මම ටිකක් වෙලා සද්ද නැතුව හිටියා.......
අයි මොකද කතා නැත්තේ ...
මම කිව්වා මට හිතා ගන්න බෑ ඔය වගේ ගොන් ප්‍රශ්නයක් ඔයා වගේ කෙනෙක් අහයි කියලා වගේ උත්තරයක් දුන්න
ඊට පස්සේ එයා කියපු දේවල් අහලා මම මගේ විනොදාන්ශේ අතාරියා මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34562236649994143232014-08-05T01:24:02.211+08:002014-08-05T01:24:02.211+08:00මමත් ටැක්නිකල් ගොඩගිය එව්වා කීපයක්ම බකල් උනා ඔය ප්...මමත් ටැක්නිකල් ගොඩගිය එව්වා කීපයක්ම බකල් උනා ඔය ප්‍රශ්නෙන්. උන් බලාපොරොත්තු වෙන්නෙ කම්පැනියක් දානවා වගේ ලොකු අයිඩියා එකක්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46780534314049978372014-08-04T23:16:47.159+08:002014-08-04T23:16:47.159+08:00මගේ සිරිතක් තියනවා CV එකේ හැම රෙද්දක්ම වැදගත් වෙයි...මගේ සිරිතක් තියනවා CV එකේ හැම රෙද්දක්ම වැදගත් වෙයි කියලා හිතෙන විදියට දාන එක. ඒකත් ඔයා කිව්වා වගේම වාසි වගේම අවාසි සහගත දේවල් සිද්ධ වෙන වැඩක්..ඒත් බ්ලොග් කියන එක දැන් බොහොම ප්‍රචලිත නිසා වටිනවා එහෙම දාන එකJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53167776177280769042014-08-04T23:14:03.720+08:002014-08-04T23:14:03.720+08:00මම උගේ කෙල්ලො ගැනයි හැම දේම ලියලා කියලා දැන ගත්තම ...මම උගේ කෙල්ලො ගැනයි හැම දේම ලියලා කියලා දැන ගත්තම තමයි මට වැඩේ සෙට් වෙන්නේ.. ;-)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-24276230178988513372014-08-04T21:46:39.098+08:002014-08-04T21:46:39.098+08:00ඔව් බිට්ල් මේ ඉන්ටර්විව් එක ඒ වගේ එකක් තමයි. ඉන්ටර...ඔව් බිට්ල් මේ ඉන්ටර්විව් එක ඒ වගේ එකක් තමයි. ඉන්ටර්විව් එකක් කිව්වට ඒක පොඩි කතා බහක් . ඒ කියන්නේ එයාලට ඕනේ කරන ඔක්කොම ටික හරි ගියාට පස්සේ පොඩ්ඩක් තව ආකල්ප නැත්නම් මොනවගේ පොරක් ද කියන එක දැනගෙන ෆයිනල් අපෘවල් එක දෙන්න තමයි ඒ වගේ කතා බහකට එන්න කියන්නේ..

පැකේජ් එක ගැන කියනවනම් එක මගේ ඒ වෙනකොට තිබුන සැලරි එකට වැඩිය 75% වැඩි වීමක්. සාමාන්යෙන් ජොබ් එකක් මාරු කරනකොට අපිට ලැබෙන්නේ 15% - 25% ක වැඩිවීමක්. ඉතින් එහෙම බැලුවම මට ඒ දුන්න ගැන කිසිම අවුලක් නෑ.. මොකද මම ඉල්ලුවේ මගේ පඩියට වගේ දෙගුණයකට ටිකක් වැඩියෙන්.. කවදාවත් නොලැබෙන ගානක් ඉල්ලලා අර වගේ වැඩිවීමක් එක්ක ඔෆර් එක දුන්නම මට පාඩුයි කියල හිතුනේ නෑ.. හෙහ් හෙහ්

මේ වීඩියෝ එක මම කලින් දැකල නෑ.. හෙහ් හෙහ් ලංකාවේ නම් තාම මේ ලෙවල් එකට ටෙස්ට් කරන්නේ නෑ වගේ නේද..

හැබැයි ඔය මම ගිය මැලේසියන් ඉන්ටර්විව් එකේදී ඒ ආපු කෙනෙක් ෆුල් නෝමල් විදියට කතා කරන අතරේ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ප්‍රශ්න ඇහුවා. මමත් යකා වගේ කෙලින් බලාගෙනම උත්තර දුන්න. හෙහ් හෙහ් බොරු කියනවද කියන එක සරලව ටෙස්ට් කළා Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44542986044147177852014-08-04T21:23:50.149+08:002014-08-04T21:23:50.149+08:00මම හිතන්නේ මේ CEO එක්ක තියෙන ඉන්ටවීව් සාමාන්යෙන් ...මම හිතන්නේ මේ CEO එක්ක තියෙන ඉන්ටවීව් සාමාන්යෙන් ගොඩක් කම්පැණි වල කැන්ඩිඩේට්ව හයර් කරනවා කියලා උන් තීරණය කලාට පස්සේ ෆෝමැලටීස් වලට තියෙන ඉන්ටවීව් එකක් නේද...?

එතනදී CEO උබේ පැකේජ් එක අඩුකල නිසා අවශ්‍යනම් උඹට මැලේෂියන් එක ෆයිනලයිස් වෙනකල් බෝලේ උබේ පැත්තේ තියාගෙන කල් ගන්නත් තිබුනා නේද...? මට හිතෙන හැටියට උඹ පස්සේ ඔෆර් එක රිජෙක්ට් කලාට වැඩිය අවුල උඹ එතනදී CEO පැකේජ් එක අඩුකලාමත් ඒක ඇක්සෙප්ට් කරපු එක...

අර ඉන්ටවීව් එකේදී ඇත්ත බොරු කියන සීන් එක ගැන කතාකලොත්...දැන් ගොඩක් ආයතන සාම්ප්‍රදායික ඉන්ටවිව් වලින් වෙනස් දේ කරනවා නේද..? ඒ නිසා කොහොමත් කලින් ලෑස්තිවෙලා ආපු බොරු කියන්න අමාරුයි නේද..?මේ වීඩියෝව ගොඩක් අය දැකලාත් ඇති... :) Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34435933818280994912014-08-04T20:16:11.757+08:002014-08-04T20:16:11.757+08:00බොහොම ස්තුතියි :)බොහොම ස්තුතියි :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45538018466779785962014-08-04T20:15:51.377+08:002014-08-04T20:15:51.377+08:00ඉන්ටර්විව් විතරක් නෙවෙයි මචං ජිවිතේ ඕනෙම දෙකදී අපේ...ඉන්ටර්විව් විතරක් නෙවෙයි මචං ජිවිතේ ඕනෙම දෙකදී අපේ ඇත්ත ස්භාවය කිව්වම නැත්නම් ඇත්ත ස්භාවයෙන් ජිවත් වුනාම අපිට හොඳම දේ සිද්ද වෙනවා. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com