tag:blogger.com,1999:blog-32870013.post243436132078211538..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: වචන දහසPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-32870013.post-85724990586615640342017-11-28T15:25:20.355+08:002017-11-28T15:25:20.355+08:00මම X-Men ලගේ පොත් කීපයක් ම ගත්තා. මේ සැරේ නෙවෙයි ම...මම X-Men ලගේ පොත් කීපයක් ම ගත්තා. මේ සැරේ නෙවෙයි මැලේසියා ඉන්නකොට. මේ සැරේ මම ඕකට ගිහින් කරපු වැඩේ පෝස්ට් එකක් ලියන්නම් කෝ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82598263560624487472017-11-28T15:19:16.052+08:002017-11-28T15:19:16.052+08:00වුල්වරීන්, කැප්ටන් ඇමරිකා , තෝ(ර්) ග්‍රැෆික් නවල්ස...වුල්වරීන්, කැප්ටන් ඇමරිකා , තෝ(ර්) ග්‍රැෆික් නවල්ස් තුනක් ගත්තා. ඊට පස්සෙ ඒ මේස දෙක දිහා බැලුවෙ වත් නෑ. සිලෙක්ශන් එක වැඩියි. මොකක් ගන්නද කියලා තීරණය කරන්න බැරිවුනා. අතේ තියන සල්ලිවලින් විතරක් ගත්තා . ක්‍රෙඩිට් කාර්ඩ් ඇල්ලුවෙ වත් නෑ. නැත්තන් තාමත් නොකා නොබී බඩගින්නෙ ඉන්න වෙන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88308447383264765872017-11-28T15:13:55.558+08:002017-11-28T15:13:55.558+08:00එක සැරේ ඉන්ටනැෂනල් බෙස්ට් සෙලර් එකක්ම ලියන්න හිතුව...එක සැරේ ඉන්ටනැෂනල් බෙස්ට් සෙලර් එකක්ම ලියන්න හිතුවේ. මේ දවස් වල ඉංග්‍රීසි පන්ති යනවා. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. අදහස් එන්නේ සිංහලෙන් නේ.

රාජ්‍ය සම්මාන වලට ලියල වැඩක් නෑ. බිග් බෑඩ් වුල්ෆ් එකේ දාන්න පුළුවන් එකක් තමා ලියන්න ඕනේ..

මම මේ කල්පනා කලේ ඕක ලියන කම් බිග් බෑඩ් වුල්ෆ් එකට ලස්සන පින්තුර තියෙන පින්තුර පොතක් ප්‍රින්ට් කරලා දානවද කියල.. හෙහ් හෙහ්

මට නම් එකේ තියෙන වැදගත් ම පොත් තමා අර ග්‍රැෆික් නවල්ස් ටිකයි සිරා පින්තුර තියෙන මැගසින් ටිකයි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-92011568140127020912017-11-28T15:04:59.031+08:002017-11-28T15:04:59.031+08:00තව චුට්ටක් දික් කරලා පොතක්ම ගහන එක ගැන ටිකක් හිතන්...තව චුට්ටක් දික් කරලා පොතක්ම ගහන එක ගැන ටිකක් හිතන්න . ඊලඟ බිග් බෑඩ් වුල්ෆ් ගේ රෙඩ් රයිඩින් හූඩ් වෙන්න පුලුවන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79635431345304157692017-11-28T14:47:53.857+08:002017-11-28T14:47:53.857+08:00ඔව් නේද? මම ඉතින් එක දිගට ලියාගෙන ගියා. අදහස් ගලාග...ඔව් නේද? මම ඉතින් එක දිගට ලියාගෙන ගියා. අදහස් ගලාගෙන එන්න ගත්තු නිසා. මිට පස්සේ ගලාගෙන ආවට ටිකක් වෙලා අරගෙන කොටස් කඩල ලියන්න ඕනේ..

කියවීමේදී සිදුවූ මෙව්වා එක ගැන මාගේ බවලත් කනගාටුව!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69578285454159979852017-11-28T13:11:37.505+08:002017-11-28T13:11:37.505+08:00මේ වගේ දිග පෝස්ට් දෙක තුනකට කඩලා ලියනවනම් කියවන අප...මේ වගේ දිග පෝස්ට් දෙක තුනකට කඩලා ලියනවනම් කියවන අපිට පහසුයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37245983009753011652017-11-27T20:33:06.911+08:002017-11-27T20:33:06.911+08:00hmmhmmAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-15470580964845973922017-11-27T16:33:01.046+08:002017-11-27T16:33:01.046+08:00කොච්චර අර්ථවත් ද අනිත් එක... ලියල ඉවර වෙලා ග්ලුකෝස...කොච්චර අර්ථවත් ද අනිත් එක... ලියල ඉවර වෙලා ග්ලුකෝස් කාලා තමා ආයේ ශක්තිය ගත්තේ.. එච්චරට මහන්සි වෙලා ලිව්වේ.. නෙලුන් යයෙන් සම්මානයක් දෙයි මම හිතන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-41578091852248691232017-11-27T16:31:18.778+08:002017-11-27T16:31:18.778+08:002000ක් ලබන මාසේ.. මේ මාසෙට ඔය ඇති. 2000ක් ලබන මාසේ.. මේ මාසෙට ඔය ඇති. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20330032770325645452017-11-27T16:30:34.556+08:002017-11-27T16:30:34.556+08:00මම ගිහින් බැලුවා ඉයන්. ස්තුතියිමම ගිහින් බැලුවා ඉයන්. ස්තුතියිPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51510174207429375572017-11-25T21:14:33.946+08:002017-11-25T21:14:33.946+08:00ආ....නේ..... හරි ලස්සන වචන ටික.ආ....නේ..... හරි ලස්සන වචන ටික.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64772559268547772152017-11-25T01:05:16.377+08:002017-11-25T01:05:16.377+08:00මං හිතුවේ 2017 කියලා
විචාරක දියණිය මං හිතුවේ 2017 කියලා
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8314895819995007492017-11-24T20:13:31.028+08:002017-11-24T20:13:31.028+08:00හුහ්.. අන්න එහෙම එන්න....
දැන් එහෙනම් හදිස්සි නම්...හුහ්.. අන්න එහෙම එන්න....
දැන් එහෙනම් හදිස්සි නම් උඩින් යන්නේ නැහ් ?ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-23109758773104479402017-11-24T20:02:37.036+08:002017-11-24T20:02:37.036+08:00හරී.............. ගෑවුනා නම් සොරී........හරී.............. ගෑවුනා නම් සොරී........Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66435559123434523622017-11-24T17:20:15.449+08:002017-11-24T17:20:15.449+08:00මේ බ්ලොග් එකේ ලස්සන කවි නිර්මාණයක් තියෙනවා ගිහින් ... මේ බ්ලොග් එකේ ලස්සන කවි නිර්මාණයක් තියෙනවා ගිහින් බලන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81237135747928158622017-11-24T15:32:41.751+08:002017-11-24T15:32:41.751+08:00අනේ මේ............... ! මාව මේවට ගාවගන්න එපා හරී ?...අනේ මේ............... ! මාව මේවට ගාවගන්න එපා හරී ????????ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40880147542722575312017-11-24T14:51:08.603+08:002017-11-24T14:51:08.603+08:00වචන 1000ක් තිබිලත් ඉතින් බලහල්ලකෝ. අර ලිඛිතා ලියන ...වචන 1000ක් තිබිලත් ඉතින් බලහල්ලකෝ. අර ලිඛිතා ලියන අපබ්‍රංස කවි වගේ ද? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84134447927753758622017-11-24T14:43:54.573+08:002017-11-24T14:43:54.573+08:00&^&^%$#@#$#$%%&^&^%$#@#$#$%%කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90693141003304459282017-11-24T11:46:39.475+08:002017-11-24T11:46:39.475+08:00ලංකාවට ප්‍රිය සරත් ද මේ? ලංකාවට ප්‍රිය සරත් ද මේ? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-35280368593798171422017-11-24T11:46:06.369+08:002017-11-24T11:46:06.369+08:00තරු බලමින් සතුටින් ඉමු. තරු බලමින් සතුටින් ඉමු. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69666627237310087692017-11-24T11:45:04.642+08:002017-11-24T11:45:04.642+08:00ඉයන් මොකක් ද ප්‍රශ්නේ? ප්‍රශ්න තියා ගන්න එපා. බය න...ඉයන් මොකක් ද ප්‍රශ්නේ? ප්‍රශ්න තියා ගන්න එපා. බය නැතුව අහන්න.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-558047164258799772017-11-24T11:44:27.335+08:002017-11-24T11:44:27.335+08:00කාගේ උනත් ලස්සන පින්තුරයක් .. වචන ලක්ෂයක් වුනත් ලි...කාගේ උනත් ලස්සන පින්තුරයක් .. වචන ලක්ෂයක් වුනත් ලියන්න අදහස් ආවට පට්ට කම්මැලියි නේ.. 1000ක් ලියල නැවැත්තුවේ ඒකයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87876544505930962402017-11-24T10:50:45.688+08:002017-11-24T10:50:45.688+08:00වැඩක් තියේද ඉතින්.... 1015 නෙවෙයිනේ...
මේ දවස්වල ...වැඩක් තියේද ඉතින්.... 1015 නෙවෙයිනේ...
මේ දවස්වල පේන තරුටික නම් පංකාදුයි.. තව තව තරු පෙනේවා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32611297046016393962017-11-24T01:18:01.532+08:002017-11-24T01:18:01.532+08:00????????????ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55877074394394417692017-11-23T21:03:45.428+08:002017-11-23T21:03:45.428+08:00නෙද්දකිං. කාගෙද පින්තූරය ??නෙද්දකිං. කාගෙද පින්තූරය ??දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com