tag:blogger.com,1999:blog-32870013.post2199716398007410831..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: සීමාවක් නැති සාහිත්‍යයයPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-32870013.post-34333315312815085982016-08-09T14:48:35.469+08:002016-08-09T14:48:35.469+08:00++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40275522890000641702016-08-09T00:05:29.342+08:002016-08-09T00:05:29.342+08:00මට හිතෙන්නේ අපි බුදු දහමේ එන සරල බව සහ අල්පේච්ච තා...මට හිතෙන්නේ අපි බුදු දහමේ එන සරල බව සහ අල්පේච්ච තාවය අපේ කම්මැලි කම වහ ගන්න හරි සියුම් විදියට යොදා ගන්නවා කියල.. හිතල මතල කරන දෙයක් නෙවෙයි.. සෙන්න කිව්වා වගේ කාලයක් තිස්සේ ආපු පුරුද්දක් වෙන්න ඇති.. ආගම නිසා මිනිස්සු භෞතික දියුණුව කඩාකප්පල් කර ගන්න එකෙන් වෙන්නේ අන්තිමට ආගමත් නැති ලෞකික ජීවිතයකුත් නැති හිස් මිනිහෙක් වෙන එක... සරලම පැහැදිලි කිරීමක් නම් නැති කෙනෙකුට යමක් දීලා සම්පුර්ණයෙන් ම හිතෙන් අත ඇරලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ හොඳට තියෙන කෙනෙකුට ද යාන්තමට ගැට ගහගෙන ජිවත් වෙන කෙනෙකුට ද..?

සරල බවට භෞතික දියුණුව බාධාවක් වෙන්නේ නෑ කියලයි මගේ අදහස..

ආධ්‍යාත්මික දියුණුවට ලෞකික දේවල් බාධාවක් වෙන්නේ වැරදියට තේරුම් අරන් අදහන්න පුරුදු වෙච්ච අයට..

ලෝක පුජිත නිර්මාණ කරන මිනිස්සු නරක මිනිස්සු නෙවෙයි නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73926650751319106672016-08-08T23:30:07.114+08:002016-08-08T23:30:07.114+08:00ආකල්ප සකස් වෙන්නේ කාලයක් තිස්සේ එන පුරුදු හා භාවිත...ආකල්ප සකස් වෙන්නේ කාලයක් තිස්සේ එන පුරුදු හා භාවිතාවන්ගෙන් නේද ? සරල බව, ලද දෙයින් සෑහීමට පත්වීම ආදී දේවල් අපි සියවස් ගානක් පුරුදු, පුහුණු කරලා ඒ ඔස්සේ ගොඩ නැගුනු ආකල්ප තොගයක් තමා අපිට තියෙන්නේ... අධ්‍යාත්මික දියුණුව පැත්තෙන් ගත්තම ඒවා හරි වටිනවා වුනාට, මෙහෙම දේවල් එක්ක බලද්දි ඒවයින් වෙලා තියෙන්නේ අවැඩක්ම තමා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68578065292543139842016-08-08T23:08:16.914+08:002016-08-08T23:08:16.914+08:00සෙන්නා, ඔය පොයින්ට් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න...සෙන්නා, ඔය පොයින්ට් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනේ.. මට ඕක ගැන කියන්න පුළුවන් කෙටිම පිළිතුර අපි අල්පේච්ච ජීවිතය කියන එක වැරදි විදියට අල්ලාගෙන තියෙන්නේ කියන එක.. ආගමේ අවුලට වඩා තියෙන්නේ අපේ ආකල්ප අවුලක්... එහෙම හිතෙන්නේ නැද්ද සෙන්නට..?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-28355895477114358702016-08-08T23:01:37.956+08:002016-08-08T23:01:37.956+08:00පිටරටවල දී නිදහස තිබුනට අපේ ජිවිතේ යාන්ත්‍රිකයි කි...පිටරටවල දී නිදහස තිබුනට අපේ ජිවිතේ යාන්ත්‍රිකයි කියල හිතෙනවා.. ලංකාවේදී අපිට හුරු විදියට ජිවත් වෙන නිසා ජිවත් වීම දැනෙනවා... මට ඒක ගොඩක් වෙලාවට මිස් වෙන හැඟීම තියෙනවා.. හෙහ් හෙහ්..

හිතෙන දේවල් වෙලාවක් තියෙනවනම් ලියල යන්න තිලක් අයියේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80948964472702210612016-08-08T22:58:08.440+08:002016-08-08T22:58:08.440+08:00// අපිට මොකක් හරි නිෂ්පාදනයක තිබිය යුතු උසස් තත්වය...// අපිට මොකක් හරි නිෂ්පාදනයක තිබිය යුතු උසස් තත්වය ගැන තියෙන හැඟීමේ මොකක් හරි අවුලක් තියෙනවා..//

මේක තමයි පොයින්ට් එක.

අපිට (දකුණු ආසියානුවන්ට හෝ ශ්‍රී ලාංකිකයන්ට කියමුකො ) මොකක හරි නිමාව පිළිබඳ තියන පරිකල්පනීය චිත්‍රය බටහිර වැසියෙකුගේ චිත්‍රයට වඩා බොහොම පහලයි, දුර්වලයි. ඒකට හේතුව මම දන්නෑ. මට නිකමට වගේ හිතෙනවා අපි හරි ඉක්මනට සෑහීමකට පත්වෙනවා හෝ සෑහීමකට පත් වෙන සීමාව පිළිබඳ ප්‍රී ඩිෆයින් කරපු පහල මට්ටමක් තියනවා.. ආගමේ බලපෑමත් මෙතනදි ප්‍රධාන සාධකයක් වෙන්න පුළුවන්..
සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47135900669522494172016-08-08T22:55:05.201+08:002016-08-08T22:55:05.201+08:00ප්‍රසා... සිරාවට බන් රවී අයිය ලියනවා වගේ එලොවටත් න...ප්‍රසා... සිරාවට බන් රවී අයිය ලියනවා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති ටයිප් එකේ කතා ගැන තමයි මම කියන්නේ.. දැන් බැලුවහම රවිය කරන්නෙත් අර රබින්ද්‍රනාත් තාගෝර් වගේ කතා වල ඉතිරි කොටස අපිට හිතා ගන්න ඉඩ තියල නිකන් ඉන්න එක නේ... මට මේක ලියද්දිත් ඔන්න පොරව මතක් වුණා...හෙහ් හෙහ්..

හෝ ගානා පොකුණ බලල නෑ... ඔය වටේ ඉන්න බල්ලෝ හැමෝටම ගල් ගගහ ඉන්නේ නැතිව තමන්ගේ ගමන යන්න කියලනේ බන් අර කවුද කෙනෙක් කියල තියෙන්නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49129124336548964952016-08-08T22:50:37.028+08:002016-08-08T22:50:37.028+08:00මම මේකේ පළවෙනි කොටස බලපුවහම හිතුනා යකඩෝ මොන මෝඩයෙක...මම මේකේ පළවෙනි කොටස බලපුවහම හිතුනා යකඩෝ මොන මෝඩයෙක් ද මම මෙච්චර කල් මේක නොබැලුවේ කියල.. හෙහ් හෙහ්.. ඊට පස්සේ තමයි ගුග්ල් කරලා ඕක ගැන හෙව්වේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3525791421874594352016-08-08T22:48:57.237+08:002016-08-08T22:48:57.237+08:00වෙන රටවල තියෙන සංස්කෘතියයි.. අපේ සංස්කෘතියයි අතර ත...වෙන රටවල තියෙන සංස්කෘතියයි.. අපේ සංස්කෘතියයි අතර තියෙන ගැප් එක සෑහෙන වැඩි නිසා ඔය අවුල වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.. අපි හිතන රාමුවෙන් පිට යන්නේ නෑ.. කවුරුවත් එපා කියපු නිසා නෙවෙයි අපිම හදාගෙන ඔහේ හිරවෙලා ඉන්නවා..

මට හිතෙන්නේ ඔය ඉතිහාස කතා ඒ විදියට නිර්මාණය කරල පණ්ඩිතයින් ගෙන් බණ අහනවට වඩා හොඳයි.. ඔය ඔය අපිට ඉන්න චරිත වලින් නිර්මාණය කරපු ෆැන්ටසි කතා හදන එක.. ඒ කියන්නේ ඇත්ත හෝ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන එක නෙවෙයි... හරියට අර සමාන්තර විශ්වයක දුටු ගැමුණු රජතුමා හිටියනම් මොනවා කරයි ද වගේ.. හෙහ් හෙහ් පණ්ඩිතයන්ට බණ කියන්න පුළුවන් එයාල දන්නා සීමාව ඇතුලේ හිර වෙලා හදනකොටනේ.. එතනින් එහාට හිතල කරන එක කාටවත් නතර කරන්න බෑනේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12235830742115770482016-08-08T22:38:52.936+08:002016-08-08T22:38:52.936+08:00මෙහෙමයි විවිද රස විඳින අය වෙනුවෙන් විවිද ආකාරයේ නා...මෙහෙමයි විවිද රස විඳින අය වෙනුවෙන් විවිද ආකාරයේ නාට්‍ය, පත පොත තියෙන්න ඕනේ.. හැමෝම එක විදියට එකම දේවල් රසවිඳියි කියල බලාපොරොත්තු වෙන්න බෑනේ.. මම අදහස් කරන්නේ ඔය විදේශ ටෙලි නාට්‍ය මට්ටමේ කතා මාලා..සහ සාහිත්‍ය කෘති වගේම දේ කරන්න ඕනේ තරම් සම්පත් අපි ළඟ තියෙනවා... අපි ඒවායෙන් වැඩක් ගන්නේ නෑ වගේ.. සමහරවිට ඉස්සරහට හැදෙයි.. බොහොම ස්තුතියි හසිතගේ අදහසට.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74037359659110269042016-08-08T13:30:27.080+08:002016-08-08T13:30:27.080+08:00//ලංකාවේදී එහෙම වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.. කො...//ලංකාවේදී එහෙම වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.. කොහෙන් හරි මොකක් හරි වැඩක් සෙට් වෙනවා..//මගේ බ්ලොග් එක අප්ඩේට් වෙන් නෑ කියන එකේ තේරුම මම ඉන්නේ ලංකාවේ කියන එක
ගොඩක් කල්පනා කරන්න හා කතා කරන්න දේවල් තියෙනවා මේ පෝස්ට් එකේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40853105445641359962016-08-08T12:20:00.978+08:002016-08-08T12:20:00.978+08:00අපේ රටේ ඉන්න විද්වත් බකපණ්ඩිතයො එක්ක ඔය කියනාකාරයෙ...අපේ රටේ ඉන්න විද්වත් බකපණ්ඩිතයො එක්ක ඔය කියනාකාරයෙ ෆිලුම් කොහේ හදන්නද. එහෙම හැදුවොත් වෙන්නෙ ප්‍රඩියුසර් කාරයට ෆිල්ම් රෝලෙන්ම බෙල්ලෙ වැල දාගන්න තමයි. මේ ඊයෙ පෙරේදත් අර හෝ ගානා පොකුණට මොකක්ද කේස් එකක් ඇද්දෙ.

හැබැයි ඔහොම එකක් හදනවනං කතාව ලියන්න නියම මනුස්සය තමයි අපේ රවී අයිය. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66636074742311727542016-08-08T12:02:43.216+08:002016-08-08T12:02:43.216+08:00// මේ Penny Dreadful කතාවේ Trailers මම ගොඩක් කලින්...// මේ Penny Dreadful කතාවේ Trailers මම ගොඩක් කලින් ඉඳන් බලල තිබුනා.. හැබැයි ඔය මොකක් හරි හොල්මන් කේස් එකක් වෙන්න ඇති කියල මම අත ඇරල දාල තිබුනේ.. // අම්මප.. මාත් හිතුවේ එහෙම.. අනික් එක Penny Dreadful කියනෙකේ තේරුම.. හැක්.. දැන් ඔතන cheap කියුවමත් මම මුලින් ගත්තේ වෙන අදහසක්.. (Penny කියල තිබිලත්..)
අම්මප කොච්චර දේවල් තියෙනවද තව අපිට අහුවෙන්නේවත් නැති.. හිතන්න සල්ලි යන්නෙවත් සීමාවක් දාලවත් නැති නිසා අඩුම තරමින් හිතන්නවත් ඕනි..
ස්තුතියි පැතුම්!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-34438096329504926432016-08-08T00:31:07.364+08:002016-08-08T00:31:07.364+08:00අනිත් රටවල සිනමාව මෙච්චර දියුණු වෙන්න හේතුවත් ඔවුන...අනිත් රටවල සිනමාව මෙච්චර දියුණු වෙන්න හේතුවත් ඔවුන්ට ලැබිල තියන සිතීමේ නිදහස කියලයි මම හිතන්නේ.
අපේ රටේ ඉතිහාසය සම්බන්ධ නිර්මාණයක් කරනකොට නිර්මාණකරුවා දැඩි පීඩනයකට පත් වෙනවා. කතාව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් වැරදිච්ච තැන අල්ලගෙන ඒක පතුරු ගහනවා.
දුටු ගැමුණු මාත් බැලුවා බාගයක් විතර බලලා අතෑරියා.ඇත්තටම ඒ කතාවට ඊට වඩා සාධාරණයක් කරන්න තිබුණා කියලා මටත් හිතුණා, ප්‍රධානම දේ චරිත තෝරාගැනීම හරි නෑ.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42383742901389683922016-08-08T00:22:22.887+08:002016-08-08T00:22:22.887+08:00එහෙම ඉතිහාසේ සම්බන්ධ කරගෙන කතා හදනවනම් කොච්චර දෙයක...එහෙම ඉතිහාසේ සම්බන්ධ කරගෙන කතා හදනවනම් කොච්චර දෙයක් ද? හැබැයි ඉතින් හැදුවහම වෙන්නේ අපේ ඉතිහාසඥවරු, හාමුදුරුවරු ටික කතාවේ කොහේහරි කොනක් අල්ලගෙන කතාව හදපු ලියපු රඟපාපු සේරගෙම පතුරු අරිනවා.
ඒක හින්දා තමයි මෙච්චර ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියාගෙනත් අපිට රොබින්හුඩ්ලගේ, ඇරෝලගේ, ස්පයිඩර් මෑන්ලගේ එහෙම රසිකයෝ වෙන්න වෙලා තියෙන්නේ(මමත් ඇතුළුව).
අර දැන් විකාශය වෙන ඉන්දියන් කුණු කතා දැක්කහම අපි ඒකාලේ බලපු දඬුබස්නාමානය එහෙම මතක් වෙලා හීල්ලෙනවා ඇත්තටම.
ටයිටස් තොටවත්ත මහත්මයා අද හිටියනම් එතුමා මැරෙන්නේ මේ විසූක දස්සන දැකලා හිතේ අමාරුවෙන්මයි.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.com