tag:blogger.com,1999:blog-32870013.post2019971948023450646..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ප්‍රේමසිරි අයියා සහ Sound TheraphyPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-32870013.post-29547595042492999102011-08-25T18:32:26.279+08:002011-08-25T18:32:26.279+08:00දයාල් බතී,
අදහසට ස්තූතියි...
hare,
හිට්ස් වලින් ඒ...දයාල් බතී,
අදහසට ස්තූතියි...
hare,
හිට්ස් වලින් ඒ වගේ දෙයක් වත් කරන්න පුළුවන් කමක් තිබ්බනම් ඔන්න වැඩක් තියෙනවා.. හික්.. අදහසට ස්තූතියි
ඕනයා,
වෙලාවක ගිහින් බලන්න මචන්, සිරා තැනක්...
සරත්,
අපිත් සිය පවුලම තමයි ගියේ.. මගෙත් නිවාඩු ටික ඔක්කොම වෙඩිමට ඉවර වෙච්ච නිසා දවස් කීපයක් යන්න නිවාඩු නෑ... නැත්නම් ඇනුවල් ලීව් දාල සතියක් 2ක් ගිහින් ඉන්න හොඳ තැනක්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81504290466864339952011-08-25T11:39:00.401+08:002011-08-25T11:39:00.401+08:00මම නම් සියපවුලත් එක්ක එතෙනට ගිහින් වරුවක් ගත කළා.....මම නම් සියපවුලත් එක්ක එතෙනට ගිහින් වරුවක් ගත කළා.. ඔබ උන්වහන්සේ ගැන කියන දේ ඇත්ත..අපිටත් සන්ගීතෙයෙන් කලහැකිෆ්දේ ගැන විස්තර කල,.හිතනිවෙන තැනක්.. තනිවම ගිහින් දින කීපයක් එතන භාවනාකරන්න මම බොහොමආසයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26260137613267958372011-08-24T11:03:35.337+08:002011-08-24T11:03:35.337+08:00ප්‍රේමසිරි අයියාට නිවන් සුව . . . .
පෝස්ට් එකේ ද...ප්‍රේමසිරි අයියාට නිවන් සුව . . . .

පෝස්ට් එකේ දෙවනි කොටස නං ෆස්ටයි ඈ . . . . . පුලුවංකමක් තිබුන නං කොහොම හරි යනව . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8817589860284369282011-08-23T23:20:46.790+08:002011-08-23T23:20:46.790+08:00මළ ගෙයක් අස්සෙ සවුන්ඩ් තෙරපියක් ගැන කියලා... පෝස්ට...මළ ගෙයක් අස්සෙ සවුන්ඩ් තෙරපියක් ගැන කියලා... පෝස්ට් දෙකක් විධියට ලිව්වනම් හිටිස් ටිකක් අරගෙන තම්බල කන්නත් තිබුණා.

ඔය සංගීතය නිකං චීන ජපන් වගේ ගතියක් තියෙනව නේද? කොහොමත් චීන ජන සංගීත රටා ඇත්තටම හිතට මාර සන්සුන් බවක් ගේන නිර්මාණ :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79764971583219848092011-08-23T17:28:02.882+08:002011-08-23T17:28:02.882+08:00ප්‍රේමසිරි අයියාට නිවන් සුව අත් වේවා!
sound ther...ප්‍රේමසිරි අයියාට නිවන් සුව අත් වේවා!

sound therapy ගැන,

අහන්ඩත් සතුටුයි මෙවැනි දේ ගැන. ඒත් කිව යුතු පන්ඩිත වාක්‍යක් තිබේ, පර්යේශන තත්වයේ තිබෙන නිසා හොඳයි, කටහඬ පුහුනුවීමට සහ ශාස්ත්‍රීය සංගීතය හැදෑරීම කලොත් වඩා ප්‍රයෝජනවත්ව ඒ හිමි නමට අවශ්‍ය සේවාව කල හැකි යයි සිතනවා.

පිරිතට සංගීතය සපයලාද කියලා මං මුලින් හිතුවේ, වාසනාවකට තවම එහෙම නැහැ වගේ!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.com