tag:blogger.com,1999:blog-32870013.post1880812618569323176..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: ප්‍රේමය... Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-32870013.post-36743658574561494912014-10-23T13:34:05.031+08:002014-10-23T13:34:05.031+08:00ඔය විශේෂණ නැතිව ඉන්නකොට හිතන්නේ ආදරේ නෑ කියල නේ ...ඔය විශේෂණ නැතිව ඉන්නකොට හිතන්නේ ආදරේ නෑ කියල නේ .. හෙහ් හෙහ් ගැඹුරින් තියෙන දේවල් එලියට පෙන්න ඔය වගේ විශේෂණ ඉඳල හිටලා හරි දාන්න වෙනවා .. ආදරේ නම් ඉතින් මෙන්න මෙහෙමනේ ඉන්න ඕනේ කියල කන්ඩිෂන් වෙලා නේ ඉන්නේ ... විශ්ව ආදරේ බල්ලට ගියත් කමක් නෑ .... මාත් එක ඉන්නවනම් මෙන්න මෙහෙමයි .. හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84887120787082361612014-10-23T13:23:03.790+08:002014-10-23T13:23:03.790+08:00ඔව් මම කියන්න හැදුවෙත් එහෙම දෙයක් තමයි . ඒ දැනෙන ද...ඔව් මම කියන්න හැදුවෙත් එහෙම දෙයක් තමයි . ඒ දැනෙන දේ අපි වර්ග කරගෙන රාමු කරගෙන ඉන්නවා නේද කියල හිතුන .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16410294952492272602014-10-23T13:19:49.443+08:002014-10-23T13:19:49.443+08:00හෙහ් හෙහ් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ සිරා ... හෙහ් හෙහ් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ සිරා ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-5093274144093196492014-10-21T16:13:52.910+08:002014-10-21T16:13:52.910+08:00ආදරයක් කියල කියන්න පුළුවන් (1)ලස්සන(2) සුදු (3)කෙල...ආදරයක් කියල කියන්න පුළුවන් (1)ලස්සන(2) සුදු (3)කෙලි පැංචි කියන විශේෂණ පද තුනම එයාට නොගැලපෙනදාටත් ආදරේ එහෙමම තිබ්බොත්.. කවුරුහරි එහෙම එකක් දැකල තියේද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36239806361585989252014-10-21T14:10:04.158+08:002014-10-21T14:10:04.158+08:00ස්තූතියි අරූ අයියේ, ඇත්තටම හොයාගන්න බැරුව හිටියේ.ස්තූතියි අරූ අයියේ, ඇත්තටම හොයාගන්න බැරුව හිටියේ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72404726363407577462014-10-21T06:39:53.830+08:002014-10-21T06:39:53.830+08:00ප්‍රේමය දැණෙනවා මිසක් ඒක පැහැදිලි කරන්න මට නම් තේර...ප්‍රේමය දැණෙනවා මිසක් ඒක පැහැදිලි කරන්න මට නම් තේරෙන්නේ නැහැ. දකින ප්‍රේමය, ඇසෙන ප්‍රේමය, දොඩන ප්‍රේමය....ඒ මොනවා ගැන කිව්වත්..ප්‍රේමය කියන්නේ විඳීමක්. එය වඩාත් ඇස්,මස්,නහර හා බද්ධ වෙන්නේ විඳීමෙන් පමණයි කියලා මට හිතෙන්නේ. අනිත් ඒවා බෝනස්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8815964008416180982014-10-21T06:28:38.380+08:002014-10-21T06:28:38.380+08:00 චන්දන ලියනආරච්චි/යමුනා මාලිනී පෙරේරා/රෝහණ වීරසිංහ... චන්දන ලියනආරච්චි/යමුනා මාලිනී පෙරේරා/රෝහණ වීරසිංහAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82893140480198917812014-10-20T23:52:28.367+08:002014-10-20T23:52:28.367+08:00වර්තමානය වෙද්දි ප්‍රේමය එක්කම කියවෙන වචන තමයි කාමය...වර්තමානය වෙද්දි ප්‍රේමය එක්කම කියවෙන වචන තමයි කාමය සහ මරණය..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47024306486674418502014-10-20T20:25:15.480+08:002014-10-20T20:25:15.480+08:00සරත් අයිය දන්න දේවල් ලියන්න . හැමෝම නොබැලුවත් මම...සරත් අයිය දන්න දේවල් ලියන්න . හැමෝම නොබැලුවත් මම වගේ වයර් මාරු වෙච්ච ඩයල් හරි බලයි .

හෙහ් හෙහ් ශතවර්ෂ කාලක් ගෙවපු අය ට ලියන්න බැරිය බ්ලොග් 100ක් ..

අයිස් නෑ ... දැන් දැන් නාන්න පටන් ගන්න හදන්නේ .. තව සති 2-3ක් යනකොට දිවා රාත්‍රී අදින්න වෙයි වගේ ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-37115045650013888692014-10-20T20:19:38.970+08:002014-10-20T20:19:38.970+08:00මම නම් ඒ කතා දෙකම බලල නෑ ...මම නම් ඒ කතා දෙකම බලල නෑ ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46388394578000066522014-10-20T20:18:58.408+08:002014-10-20T20:18:58.408+08:00රජයේ අවවාද හැමදාම ඇත්ත තමයි යකෝ . උඹල කනකට ගන්නේ න...රජයේ අවවාද හැමදාම ඇත්ත තමයි යකෝ . උඹල කනකට ගන්නේ නැති වුනාට ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-72780194524791004592014-10-20T20:17:02.970+08:002014-10-20T20:17:02.970+08:00මේක ලියාගෙන යනකොට මගේ ඔළුවට ආවේ ඔය මුල් පද ටික .. ...මේක ලියාගෙන යනකොට මගේ ඔළුවට ආවේ ඔය මුල් පද ටික .. ස්තුතියි සිංදුව දැම්මට ..

ඔය නොපෙනන ප්‍රේමය ගැන තමයි මට කියන්න ඕනේ වුනේ Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-42107398559489718132014-10-20T20:15:33.226+08:002014-10-20T20:15:33.226+08:00ඔව් මට ඕනේ උනේ ඔන්න ඔය වගේ දෙයක් ගැන කතා කරන්න තමය...ඔව් මට ඕනේ උනේ ඔන්න ඔය වගේ දෙයක් ගැන කතා කරන්න තමයි . ඔය අපි දන්න ප්‍රබේධ වලින් ස්වායක්ත වෙච්ච අපිට අල්ලාගෙන මගේ කරගන්න බැරි විශ්වීය ප්‍රේමයක් තියෙනවා කියල හිතෙන්නේ නැද්ද ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-40988441085994307492014-10-20T20:13:45.079+08:002014-10-20T20:13:45.079+08:00අර සින්දුව ඔයාගේ පෝස්ට් එක බලද්දී එකපාරට ඔළුවට ආ...අර සින්දුව ඔයාගේ පෝස්ට් එක බලද්දී එකපාරට ඔළුවට ආවේ .. මේ දවස් ටිකේ ඒක ඔලුවේ තිබිල ලියවෙච්ච එකක් මේක ..

තිස්ස අයියත් එක්ක ප්‍රේමය ගැන කතා කරන්න මම තාම ළදරු වැඩියි .. හෙහ් හෙහ් ..

හැබැයි මට හිතෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුලේ ඔක්කොම තියෙනවයි කියල හිතාගෙන ඉන්න එක තමයි අපිට තියෙන ලොකුම අවුල කියල . ඒ කියන්නේ අපි හැමදේම ඔය බඹය ඇතුලට රාමු කරගෙන ඉන්නවා කියල හිතෙන්නේ නැද්ද

මගේ බඹයයි එයාගේ බඹයයි වලින් එහාට ගිය තව අපි නොදකින ප්‍රේමයක් නැද්ද ?
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-3683319970069080772014-10-20T20:05:34.890+08:002014-10-20T20:05:34.890+08:00සිංදුව නම් මගෙත් නිතර ඇහෙන ලිස්ට් එකේ තියෙන එකක් ....සිංදුව නම් මගෙත් නිතර ඇහෙන ලිස්ට් එකේ තියෙන එකක් . මට හැබැයි ඕනේ උනේ ඔය විදියට නැතුව මේ ආදරය ගැන අපිට දකින්න පුළුවන් ද කියන එක ගැන ලියන්න .Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91857669436454671522014-10-20T20:04:06.902+08:002014-10-20T20:04:06.902+08:00අපි මේවා අත්දැක්කට කවදාවත් හිතල බලන්නේ නෑනේ .. මෙත...අපි මේවා අත්දැක්කට කවදාවත් හිතල බලන්නේ නෑනේ .. මෙතනින් එහා මොනවද තියෙන්නේ කියල .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39503709684999335432014-10-20T20:02:04.993+08:002014-10-20T20:02:04.993+08:00හේතුවක් නෑ ඉතින් .. හිටපු ගමන් ඔළුවට එන ඒවා ලියල ...හේතුවක් නෑ ඉතින් .. හිටපු ගමන් ඔළුවට එන ඒවා ලියල දානවා .. සිංදු ඇනෝ මේ පැත්තේ එන්නේ නෑ වැඩිය .. මම සිංදු දාන්න පුළුවන් ඒවා ලියන්නේ නෑනේ මලාට .. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-6405720099414247422014-10-20T17:30:22.498+08:002014-10-20T17:30:22.498+08:00බොහොම බරපතල මාතෘකාවක් ලියලතියෙන්නෙ. ඒකෙ අහල තියෙන ...බොහොම බරපතල මාතෘකාවක් ලියලතියෙන්නෙ. ඒකෙ අහල තියෙන එව්වට උත්තර දෙන්න ඉතිං බ්ලොග් දහයක් ලියන්න වෙයි.හ්හ්ම්ම්ම්.. වටෙන් වටෙන් ඇවිල්ල තියෙන්නෙ ගෙදරටමනෙ.. (ඕක ඉතිං අපි නොදන්නවයැ !)
කෙල්ලට විසිතුනයි.. කොල්ලට දාහතරයි .. අපේ ප්‍රේමෙට ශතවර්ශ කාලකට ටිකක් වැඩියි.. තාමත් හොඳයි.. පොඩි පොඩි හික්කා පාරවල් වලට පස්සෙ තිබ්බට වඩා හොඳයි..

මේ දවස්වල අයිස් ගහන බව නම් පැහැදිලියි ඕං..
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-46199645305004203002014-10-20T16:38:44.293+08:002014-10-20T16:38:44.293+08:00හරියට හරි. ඒක තමයි. සුසිමත් හොඳ කතාව. හරියට හරි. ඒක තමයි. සුසිමත් හොඳ කතාව. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-13880588791554072592014-10-20T16:29:56.918+08:002014-10-20T16:29:56.918+08:00අජිත් ඒක "පාට පාට හීනයක්" නේද?
ඔය වගේමය...අජිත් ඒක "පාට පාට හීනයක්" නේද?

ඔය වගේමයි මට මතක හැටියට සුසීමා කථාවටත් ජනක රත්නායක "සයුරු තෙරේදී අවන්හලේදී" සින්දුව දාගෙන තිබ්බා

නැගලම ගිය කථා තමා එව්වා නම්!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87036097888541328042014-10-20T16:00:09.463+08:002014-10-20T16:00:09.463+08:00මේක කියවනකොට මතක් වුන ඒ කාලෙ සතුට පත්තරේ ජනක රත්නා...මේක කියවනකොට මතක් වුන ඒ කාලෙ සතුට පත්තරේ ජනක රත්නායක ඇඳපු චිත්‍ර කතාවක්. කතාවේ නම මතක නැහැ. කැම්පස් කතාවක්. නිමල් හරි සුමේද හරි කොල්ල. නිමාලි කෙල්ල. තව කොළඹ කෑල්ලකුත් හිටිය. පොර බොක්සින්ග් ගහනවා. ඔන්න ඔහොම. කතාව ඉවර වෙන්නේ කෙල්ලව බැඳලා. නැගල ගියා ඒ දවස්වල. ජනක රත්නායක කතාව ඉවර කෙළේ
නිම්හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳී යුගයේ
..කියන සින්දුවෙන්. එදා ඉඳල මන් ඒ සින්දුවට මාර ආසයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25640201006682573862014-10-20T15:56:15.678+08:002014-10-20T15:56:15.678+08:00මාත් ආසම සින්දුවක්.මාත් ආසම සින්දුවක්.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4478522288964314882014-10-20T15:23:33.821+08:002014-10-20T15:23:33.821+08:00ප්‍රේමය ගැන විකාරයක් කියල.. අන්තිමට එක ඇත්තක් කියල...ප්‍රේමය ගැන විකාරයක් කියල.. අන්තිමට එක ඇත්තක් කියලා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80352723918581400712014-10-20T13:40:00.559+08:002014-10-20T13:40:00.559+08:00පේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී
හැමදෙනට ම හමුවෙලා ඇතී
එ...පේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී
හැමදෙනට ම හමුවෙලා ඇතී
එනමුදු පේ‍්‍රමය කිමැයි කියා
හදුනාගත් කිසි කෙනෙකු නැතී..............

විල්තෙර දියයට දියඹුන් නගනා
පේ්රමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදනමුත් යස
උල්පත හැමදාමත් නිසලයි
පේ‍්‍රමය හැමදාමත් නිසලයි

සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
පේ‍්‍රමය මුල් පස යට සැගවේ
නන් පල මල් දලූ පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
පේ‍්‍රමය කිසි කෙනෙකුට නොපෙනෙයි

ගායනය - චන්දන ලියනආරච්චිManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-64141213726493876742014-10-20T13:31:25.850+08:002014-10-20T13:31:25.850+08:00ප්‍රේමයට, කිසිම අංශයකින්, කිසිම වර්ගයකින්, කිසිම හ...ප්‍රේමයට, කිසිම අංශයකින්, කිසිම වර්ගයකින්, කිසිම හේතුවක් සඳහා රාමුවක්, සීමාවක්, මායිමක් නම් දාන්න බෑ තමයි.

ඒ වගේම, ප්‍රේමයට අනන්ත ප්‍රබේද තියෙනවා. මවක් සහ දරුවෙක් අතර ඇතිවෙන ප්‍රේමය එක විදියක්, සැමියෙක් හා බිරිඳක් අතර ඇතිවෙන ප්‍රේමය, පෙම්වතුන් යුවලක් අතර ඇතිවන ප්‍රේමය, ලේලියක් හා නැන්දම්මා කෙනෙක් අතර ප්‍රේමය, සහෝදරයන් අතර ප්‍රේමය, යහලුවන් අතර ප්‍රේමය. මේ සියල්ල එකිනෙකින් වෙනස්. ඉතින් අපි මේ සියුම් වෙනස්කම් තේරුම් නොගත්තොත්, එතන මහා ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com