tag:blogger.com,1999:blog-32870013.post182151789485795859..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: පෙබරවාරිය පාළු නොවනු පිණිස...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-32870013.post-32400985174315440592013-03-08T22:23:39.517+08:002013-03-08T22:23:39.517+08:00මොන පද ද බොලා
අඩු මාසේ දුකා
යයි උබට යසා
පස්ස ගාතෙන...මොන පද ද බොලා
අඩු මාසේ දුකා
යයි උබට යසා
පස්ස ගාතෙන් බොකාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-89748834882250508972013-03-08T18:31:29.317+08:002013-03-08T18:31:29.317+08:00දිගටම ලියන්න පැතුම් ..
මොනවා උනත් කෙටි පද ටික
නම් ...දිගටම ලියන්න පැතුම් ..
මොනවා උනත් කෙටි පද ටික
නම් අපූරුයි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84329568105352130562013-03-02T03:26:21.502+08:002013-03-02T03:26:21.502+08:00ඔය කවිය පොඩ්ඩක් වෙනස් විදිහකට මං අහල තියනවා.. ඒ දණ...ඔය කවිය පොඩ්ඩක් වෙනස් විදිහකට මං අහල තියනවා.. ඒ දණ්ඩේ යන්න ඉන්නේ හතර දෙනෙක්. දෙන්නෙක් එගොඩ උනා පිලිවෙලින් පළමු සහ දෙවෙනි පද කියාගෙන. තුන් වෙනි කෙනා ලිස්සල ගඟට වැටුන. වැටෙද්දී තමයි කිව්වේ "වැටුණි ගගටා" කියල. ඒක ඇහුන විතරයි අන්තිමයට “අනේ හුටා.“ කියල අවසන් පදය කියවුනා. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32361901075249432082013-03-01T23:31:21.524+08:002013-03-01T23:31:21.524+08:00එසේම වේවා!එසේම වේවා!Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61080203042985278172013-03-01T23:30:41.603+08:002013-03-01T23:30:41.603+08:00කාල බන් නිදා ගත්තේ. දිගට ලියන්න කම්මැලි නේ. පාලුවට...කාල බන් නිදා ගත්තේ. දිගට ලියන්න කම්මැලි නේ. පාලුවට අරින්නත් බෑ බෑ වගේ නිසා මෙහම එකක් හරි නිදිමතේ කොටන්නේ. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27657100051832751542013-03-01T23:26:26.294+08:002013-03-01T23:26:26.294+08:00දවස් 2-3ක පඩිය ඉතිරි වෙන හින්දනේ අයියේ. නොසලකා කොහ...දවස් 2-3ක පඩිය ඉතිරි වෙන හින්දනේ අයියේ. නොසලකා කොහොමදPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20725772695780880942013-03-01T23:25:07.183+08:002013-03-01T23:25:07.183+08:00පෙබරවාරි මාසේ පාලුවට නොයවා මෙහෙම එකක් හරි ලියල දැම...පෙබරවාරි මාසේ පාලුවට නොයවා මෙහෙම එකක් හරි ලියල දැම්මේ නිකමට හරි ඇවිල්ල බලල යන අයියල නිසා තමා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8371420091738932162013-03-01T23:23:35.643+08:002013-03-01T23:23:35.643+08:00මමත් මේ මොනව හරි කුරුටු ගාන්න ඕනේ නිසා උඩ ටික ලියල...මමත් මේ මොනව හරි කුරුටු ගාන්න ඕනේ නිසා උඩ ටික ලියල නිකන් මදි මදි වගේ ගතියක් දැනිච්ච නිසා අන්තිම පේළිය ලිව්වේ.. හික් හික්.. අනේ හුටා කෑල්ල දැකල මට තනියමත් හිනා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39974372853060020832013-03-01T22:43:11.529+08:002013-03-01T22:43:11.529+08:00සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-68430482652186967902013-03-01T22:39:09.231+08:002013-03-01T22:39:09.231+08:00මෙන්න මේ යකා...
නිදනවලු නොකා..
අනේ මූ මොකා..
දිගට ...මෙන්න මේ යකා...
නිදනවලු නොකා..
අනේ මූ මොකා..
දිගට ලියපං හේරත් දුකාYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-90630727481086230382013-03-01T15:52:55.801+08:002013-03-01T15:52:55.801+08:00මොකෝ අඩු මාසෙට ඔච්චර මනාපෙ??මොකෝ අඩු මාසෙට ඔච්චර මනාපෙ??තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-21317341550538519902013-03-01T14:51:58.354+08:002013-03-01T14:51:58.354+08:00මිතුරෙකුගෙ පිටුවක් අදහස්වලින් හිස්කර තැබීම නුසුදු...මිතුරෙකුගෙ පිටුවක් අදහස්වලින් හිස්කර තැබීම නුසුදුසු නිසා ලියමි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74304861947305317912013-03-01T03:00:24.638+08:002013-03-01T03:00:24.638+08:00මාද පොඩි විහිළු කවියක් අසා ඇති පරිදි කියන්නම්, තරහ...මාද පොඩි විහිළු කවියක් අසා ඇති පරිදි කියන්නම්, තරහා වෙන්න එපා. විහිළුවක් පමණයි.
“ඒ දණ්ඩේ කොටා
යන කළටා
වැටුණි ගගටා“

මේ කවිය කියපු කෙනා 4 වෙනි පදයක් අවශ්‍යමයි සිතා එය මෙසේ කීවා ලු.
“අනේ හුටා.“Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com