tag:blogger.com,1999:blog-32870013.post1734051875877957325..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: Accept the way of othersPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-32870013.post-66183842306825032842012-03-22T13:16:44.912+08:002012-03-22T13:16:44.912+08:00සරත් අයියා,
මේවගේ දේවල් දාර්ශනික නෑ නේද... අපි හැ...සරත් අයියා,
මේවගේ දේවල් දාර්ශනික නෑ නේද... අපි හැමෝම දන්න දේවල්.. අපි හැමෝගෙම ඇතුළේ මේ ගති ගුණ තියෙනවා.. ඒව එළියට එන්න ඉඩ දෙන්නෙ නැති එක තමයි අපි කරන වැරැද්ද..

තිස්ස අයියා,
කුංෆූ කතා මාලාවේ නම් ඔය වගේ වචන තිබුණේ නෑ.. එදිනෙදා සිදුවීම් වලින් ජීවිතේ ගැන තේරුම් කරල දෙන එක මටනම් බර වචන වලින් කියන දේට වඩා පැහැදිලියි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17379531599191950192012-03-21T23:11:39.143+08:002012-03-21T23:11:39.143+08:00සක්කාය දිට්ඨි --> තම තම නැණ පමණින් දැන ගත යුතුසක්කාය දිට්ඨි --> තම තම නැණ පමණින් දැන ගත යුතුතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-61462336444139596102012-03-20T14:34:05.751+08:002012-03-20T14:34:05.751+08:00කසාද බැඳලා ටික කාලෙකින් ඔක්කොම කොල්ලෝ දාර්ශනිකයෝ ව...කසාද බැඳලා ටික කාලෙකින් ඔක්කොම කොල්ලෝ දාර්ශනිකයෝ වෙනවා කියන්නේ එහෙනම් ඇත්ත !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44568503886385501022012-03-19T13:25:16.825+08:002012-03-19T13:25:16.825+08:00ඕනයා, මේ වගේ දේවල් හිතෙන්න පටන් අරං නම් දැන් අවුරු...ඕනයා, මේ වගේ දේවල් හිතෙන්න පටන් අරං නම් දැන් අවුරුදු 20ක් විතර වෙනවා.. හැබැයි ප්‍රසිද්ධියේ මෙහෙම කියන්න තරම් කියන දේ හරි කියන එක ගැන විස්වාසයක් ඇති වෙලා නම් දැන් ටික දවසක් වෙනවා... එක රෑ කින් ඉගෙන ගත්ත එකක් නෙවෙයි බන්.. අවුරුදු ගානක් තිස්සේ ජීවිතේ වෙච්ච දේවල් සහ වෙන දේවල් දිහා ටිකක් අවබෝධෙන් බලාගෙන ඉන්න කොට අපිට ඉස්සර මිනිස්සු මේ වගේ දේවල් කියල තියෙන්නේ හේතුවක් ඇතුව නේද කියල හිතෙනවා... ආතල් එකේ ජීවත් වෙන අතරේ මේ පැති ගැනත් පොඩ්ඩක් හිතල බලපන්.. ජීවත් වෙන එක මාර විදියට ලේසි වෙනවා...

නවම්, අපි ඔක්කොම උත්තම පුරුෂ වෙන්න දඟලනව මිසක් අපිත් එක්කම ඉන්න අනිත් අසරණ පුරුෂ/ස්ත්‍රී ගැන බලන එක (අපි උත්තම කියන එක ඔළුවෙන් අයින් කරල බලන එක) අපිට අමතක වෙලා බන්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2469896060073173132012-03-19T10:49:38.116+08:002012-03-19T10:49:38.116+08:00පැතුමෝ, උත්තම පුරුෂ ඇහැකින් ලෝකෙ දිහා බැලිල්ල නතරක...පැතුමෝ, උත්තම පුරුෂ ඇහැකින් ලෝකෙ දිහා බැලිල්ල නතරකරන කල් ඔය ගැටුම හැමදාම තියෙයි. උඹ ඔතන ඉඳං වෙනස් වෙයං. මම මෙතන ඉඳං වෙනස් වෙන්නං. කාලයක් ගියාම [ගොඩක් කල්] උඹයි මමයි අතරෙ ඉනන් උනුත් ක්‍රමයෙන් වෙනස් වෙයි. මොකද උඹටයි මටයි මෙහෙම හිතෙන්නෙ අපිට කලින් කවුරුහරි වෙනස් වෙලා පෙන්නපු නිසා.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12174150707391230602012-03-19T01:13:50.249+08:002012-03-19T01:13:50.249+08:00ඇයි බං උඹට මේ හදිස්සියෙ මේවගේ දේවල් හිතෙන්න පටංගත්...ඇයි බං උඹට මේ හදිස්සියෙ මේවගේ දේවල් හිතෙන්න පටංගත්තෙ ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com