tag:blogger.com,1999:blog-32870013.post1583204016856597312..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මැලේ මිනිසුන්ගේ දේශයේ සත් දිනක්…Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-32870013.post-76387398725159651662013-07-15T14:41:24.832+08:002013-07-15T14:41:24.832+08:00 මේ බ්ලොග් එකට මම කලිනුත් ආවා වගේ මතකයි. ඒත් දැන් ... මේ බ්ලොග් එකට මම කලිනුත් ආවා වගේ මතකයි. ඒත් දැන් ආවෙ සයිලන්ට් සහන් ගේ ලින්කුවකින්.ඔබ පරන බ්ලොග් ලේඛකයා වීම ගැන මගේ සුබ පැතුම්.
පොස්ට් එක හරි රසවත්. කම්මැලිකමක් නැතුව කියෙව්වෑකි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-32144274493895315792013-07-14T22:32:26.736+08:002013-07-14T22:32:26.736+08:00හික් .. ඇනොලගේ වැඩ ගැන මම මොනවා කරන්නද කතන්දර මහත්...හික් .. ඇනොලගේ වැඩ ගැන මම මොනවා කරන්නද කතන්දර මහත්තයෝ..ඔන්න ඔහේ ගන්න ආතල් එකක් ගන්නේ නැතැ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26390148717386662792013-07-14T21:47:58.007+08:002013-07-14T21:47:58.007+08:00මේ මුලු පෝස්ට් එකමයි කමෙන්ට් කීපයකුයි අන්න කවුදෝ ඇ...මේ මුලු පෝස්ට් එකමයි කමෙන්ට් කීපයකුයි අන්න කවුදෝ ඇනෝ කමෙන්ට් තුනක් විදියට W3Lanka බ්ලොග් එකේ දාලා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-44420602579236184122013-07-14T21:47:28.817+08:002013-07-14T21:47:28.817+08:00මේ මුලු පෝස්ට් එකමයි කමෙන්ට් කීපයකුයි අන්න කවුදෝ ඇ...මේ මුලු පෝස්ට් එකමයි කමෙන්ට් කීපයකුයි අන්න කවුදෝ ඇනෝ කමෙන්ට් තුනක් විදියට බ්ලොග් එකේ දාලා!
http://www.w3lanka.com/2013/07/blog-post_14.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-82926574306718517722013-07-14T01:29:53.206+08:002013-07-14T01:29:53.206+08:00කෙන්ජි මාමේ, මචං කිව්වට සොරි ඇ...:D ඇල් මැරිල වගේ...කෙන්ජි මාමේ, මචං කිව්වට සොරි ඇ...:D ඇල් මැරිල වගේ ලියන්න හේතුව පට්ට කම්මැලි කම.. ඒක ඉන්බිල්ට් ම ආපු එකක්.. අළු ගසල මෙහෙම ආවට සින් ගාල ආයේ අළු ගොඩට දුවන්නමයි හිත.. :) මොනවා උනත් ඉදල හිටලා හරි ඇවිල්ල බලල යන එක වටිනවා..
මෙහෙ කන්න හොද තැන් ගැනත් පොඩ්ඩක් ලියල දාන්න.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9868469143379106052013-07-14T01:22:41.589+08:002013-07-14T01:22:41.589+08:00මාරයා පේනවනේ ජිවිතේ යථාර්තය .. :) හික්.. මම හිතන්න...මාරයා පේනවනේ ජිවිතේ යථාර්තය .. :) හික්.. මම හිතන්නේ කෙන්ජි අංකල්ලාගේ කෙස් පැහිල ඇත්තේ අව්වට නෙවෙයි ... :) :) මාරය මාමයි,කෙන්ජි මාමයි, පැතුම් පුතයි... හරි සූයි..... :D :D...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-26802609516711713072013-07-14T01:09:36.438+08:002013-07-14T01:09:36.438+08:00පැතුම් පුතා.. මාරයා මල්ලි..යකෝ මූ නයාම කන්ට එපෑ.. ...පැතුම් පුතා.. මාරයා මල්ලි..යකෝ මූ නයාම කන්ට එපෑ.. යකාගේ නෑකං නෙව මෙව්වා.. :D

කෙන්ජි අයියා.. මේකා මේ ඇල් මැරිලා වගේ ලිව්වට මොකද මේ තමා දැන්ට සිංහල බොලොග අවකාශේ ඉන්න පරණම හාදයා... මේ යෝධයා ඔය ඇල් මැරුනා වගේ ලියන හින්දම තමා හෙමින් හෙමින් තාමත් ගමනේ යෙදිලා ඉන්නේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33372088154494816822013-07-13T21:34:36.156+08:002013-07-13T21:34:36.156+08:00පැතුම් පුතා,
මම බැන්නෙ නැහැ ඔබට ඇල් මැරිල වගේ ලියන...පැතුම් පුතා,
මම බැන්නෙ නැහැ ඔබට ඇල් මැරිල වගේ ලියන අයව අලුගසල දාල ගන්න ඕන හින්දයි මම දන්න දේ කිව්වෙ.
අපේ මාරයා මලයත් හිතන් ඉන්නෙ මම (ගංජ)සුරුට්ටුව පත්තු කරන්නේ හුළු අත්තෙන් කියල.
සුරුට්ටුව තාම පත්තු කරන්නෙ ගිනි කුරෙන්.
හැබැයි අලියා ලකුන දරන එකෙන් නෙමෙයි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73920882641269957042013-07-13T16:35:17.826+08:002013-07-13T16:35:17.826+08:00ගණන් ගන්න එපා බං.. ඔය කෙන්ජි අයියට ගිනිපුක්ගාය... ...ගණන් ගන්න එපා බං.. ඔය කෙන්ජි අයියට ගිනිපුක්ගාය... :D :D :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56344087123165865862013-07-13T12:33:51.401+08:002013-07-13T12:33:51.401+08:00හි හි.. කේන්ති ගන්න දෙයක් නෑ.. මම මේ මාරයා දාපු කො...හි හි.. කේන්ති ගන්න දෙයක් නෑ.. මම මේ මාරයා දාපු කොමෙන්ට් එකට එකක් ලියල දැම්මේ.. මිනිහ කුක් නිසා..
ඇත්ත මම මේ රට ගැන මෙලෝ දෙයක් තාම දන්නේ නෑ තමයි .. හැබැයි හිටපු මාසෙට හොදට ලුණු මිරිස් ඇතුව ටිකක් සැරට කන්න තැනක නම් තාම හම්බ වුණේ නෑ.. ඔයා කියපු ඒවා ට්‍රයි කරලා බලන්නම්..ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67521552686305801622013-07-12T20:30:01.534+08:002013-07-12T20:30:01.534+08:00ඔබ මැලේසියාවට ඇවිල්ල තවම මාසයයි නෙ.
කොහොමද මැලේසිය...ඔබ මැලේසියාවට ඇවිල්ල තවම මාසයයි නෙ.
කොහොමද මැලේසියාවෙ කුක්/චෙෆ් අඩුයි කියන්නෙ?
පාර අයිනේ ලොකු කුඩ යට රිංගිට් 2.50ට ඩයමන්ඩ් හැඩයට ගොට්ට ගැසූ,ගනකම් දුඹුරු කොලේ ඔතපු බත් කාල තියෙනවද?මෝල් ඇතුලෙ තිබෙන රෙස්ටොරන්ට් වලින් රිංගිට් 25.00න් බඩ පැලෙන්න තමන් කැමති කෑමක් කන්න පුළුවන්.
තරු හෝටල් වල රිංගිට් 50.00හෙ ඉදල ඉහලට රසවත් කෑම වේලක් ගන්න පුළුවන්.
KL වල සමහර හොද ඉන්දියන් රෙස්ටොරන්ට් වලින් කොත්තුවක් කන්න පුළුවන් රිංගිට් 10.00ට ටිකක් අඩුවෙන්.
රටකට ආපු ගමන් අපේ කට්ටිය නොමග යන විදියට ලියන්න එපා.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66756939305693170642013-07-12T10:23:15.047+08:002013-07-12T10:23:15.047+08:00ශහන් අයියා තමයි අයියා...හික් හික්... කොහෙන් හරි කම...ශහන් අයියා තමයි අයියා...හික් හික්... කොහෙන් හරි කමක් නැ පාර හොයාගෙන ආපු එක ගැන සතුටුයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-84524197102624883332013-07-12T10:21:04.561+08:002013-07-12T10:21:04.561+08:00මම හිතන්නේ අමු නෙවෙයි ඉදිච්චා කැවිල ඇත්තේ.. හි හි....මම හිතන්නේ අමු නෙවෙයි ඉදිච්චා කැවිල ඇත්තේ.. හි හි.. මම වැඩිය ලියන්නේ නැනේ..ඉතින් මිස් වීම සාධාරණයි.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-80689453579167567312013-07-12T10:18:07.130+08:002013-07-12T10:18:07.130+08:00බොහොම ස්තුතියි ඇවිත් ගියාට..බොහොම ස්තුතියි ඇවිත් ගියාට..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76177674164411794772013-07-11T22:31:37.864+08:002013-07-11T22:31:37.864+08:00මගෙනුත් සුභ පැතුම් ...හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා ...මගෙනුත් සුභ පැතුම් ...හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා කියලා පතනවා .සහන් අය්යා කියපු පාරෙන් තමයි ආවේ ..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4119552261219283472013-07-11T21:21:26.902+08:002013-07-11T21:21:26.902+08:00මදෑ.. මේක මෙච්චර කල් මිස් වෙලා තිබ්බේ මට අමු කැවිල...මදෑ.. මේක මෙච්චර කල් මිස් වෙලා තිබ්බේ මට අමු කැවිලා තිබිලද... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-27126073843147683332013-07-11T19:46:29.384+08:002013-07-11T19:46:29.384+08:00අද තමයි මම මේ පැත්තට ආවේ සහන් අයියා දුන්නු ලින්කුව...අද තමයි මම මේ පැත්තට ආවේ සහන් අයියා දුන්නු ලින්කුවෙන්. දෙන්නටම සුභ පතනවා අළුත් රටක අළුත් ජොබ් එකට. ජය වේවා!සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-88125520233163453432013-06-14T22:16:13.492+08:002013-06-14T22:16:13.492+08:00ස්තූතියි මචෝ..ස්තූතියි මචෝ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83279830021923988032013-06-14T22:15:57.496+08:002013-06-14T22:15:57.496+08:00ස්තූතියි මචෝ.. ස්තූතියි මචෝ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-13116323723740078062013-06-14T22:15:32.087+08:002013-06-14T22:15:32.087+08:00මාරයා, මෙහෙ හොඳ කුක් ල අඩුයි බන්.. මුන්ට හොඳට ලුණු...මාරයා, මෙහෙ හොඳ කුක් ල අඩුයි බන්.. මුන්ට හොඳට ලුණු මිරිස් දාල උයන්න තේරෙන්නේ නෑ.. තව අඩු ඔයා වගේ පස්ට කුක් කෙනෙක් තමා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36061143406521379992013-06-14T22:13:07.133+08:002013-06-14T22:13:07.133+08:00සරත් අයියා, පුද්ගල සෙට්ල් ඩවුන් කරවීමේ ඇමති කමක් ව...සරත් අයියා, පුද්ගල සෙට්ල් ඩවුන් කරවීමේ ඇමති කමක් වගේ එකක් හදාගෙන හරි කමක් නෑ ගිහින් ඔය ආතක් පාතක් නැති අපේ රටේ උන් ටික ටිකක් සෙට්ල් බෙට්ල් කරල දන්නකෝ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49046081388500231892013-06-09T11:02:36.027+08:002013-06-09T11:02:36.027+08:00එල කිරි මචන්. හොඳින් ඉඳලා වරෙන් :) ජයඑල කිරි මචන්. හොඳින් ඉඳලා වරෙන් :) ජයPathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73509237967152452482013-06-08T23:59:45.900+08:002013-06-08T23:59:45.900+08:00එකෙක් මදිවට ඔන්න දෙන්නෙක්ම..මැලේ රටට අබ සරණයි... :...එකෙක් මදිවට ඔන්න දෙන්නෙක්ම..මැලේ රටට අබ සරණයි... :Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-29858056295116170032013-06-07T14:41:34.040+08:002013-06-07T14:41:34.040+08:00සුබ පැතුම් අලුත් ඇරඹුමටසුබ පැතුම් අලුත් ඇරඹුමටතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43332612987314917652013-06-07T14:09:19.276+08:002013-06-07T14:09:19.276+08:00හ්ම්ම් බ්ලොග් එක ලියන්න ගත්තා කියන්නෙ මෑන් සෙට්ල් ...හ්ම්ම් බ්ලොග් එක ලියන්න ගත්තා කියන්නෙ මෑන් සෙට්ල් ඩවුන් කියන එකනෙ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com