tag:blogger.com,1999:blog-32870013.post1413373289645606999..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: මලක්කා, ඉපෝ, මලක්කා, බුකිට් ෆ්රේසර් සහ රවුබ් - 2Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-32870013.post-3401721261005540882016-02-12T23:40:09.505+08:002016-02-12T23:40:09.505+08:00බලමු පුළු පුළුවන් හැටියට මැලේසියාව ගැන ටිකක් ලියන්...බලමු පුළු පුළුවන් හැටියට මැලේසියාව ගැන ටිකක් ලියන්න.. ස්තුතියි ආවට..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20095361031377888462016-02-12T23:39:32.722+08:002016-02-12T23:39:32.722+08:00අවුලක් නෑ අජිත්.. ස්තුතියි..අවුලක් නෑ අජිත්.. ස්තුතියි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59303823677184816972016-02-11T21:56:43.609+08:002016-02-11T21:56:43.609+08:00වටිනා තොරතුරු ගොඩක් දැනගත්ත.වටිනා තොරතුරු ගොඩක් දැනගත්ත.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-59151212321744102132016-02-10T06:47:37.155+08:002016-02-10T06:47:37.155+08:00honda vistharayak pathum. samavenna me sinhala typ...honda vistharayak pathum. samavenna me sinhala type vennathi prashnayak avith.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-71839720504516892612016-02-09T20:58:14.725+08:002016-02-09T20:58:14.725+08:00සිරාට ඉතින් යන්න පුළුවන් නේ.. මලක්කා යන්න පැය 2යි ...සිරාට ඉතින් යන්න පුළුවන් නේ.. මලක්කා යන්න පැය 2යි යන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43696259776909816712016-02-09T20:57:20.862+08:002016-02-09T20:57:20.862+08:00අම්බලන්ගොඩ කථා, මේ පැත්තේ කලින් ඇවිල්ල නැද්ද.. ආපු...අම්බලන්ගොඩ කථා, මේ පැත්තේ කලින් ඇවිල්ල නැද්ද.. ආපු එක සතුටක්..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-4870257779553366872016-02-09T20:27:35.272+08:002016-02-09T20:27:35.272+08:00බාලි දුපත් අයිති වෙන්නේ ඉන්දුනීසියාවට මම දන්න විදි...බාලි දුපත් අයිති වෙන්නේ ඉන්දුනීසියාවට මම දන්න විදියට .. තාම යන්න නම් හිතල නෑ.. හැබැයි යන්න හොඳ ගමනක්..

ඊළඟට යන්න හිතාගෙන ඉන්නව බෝර්නියෝ කැලේ බලන්න.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49884733962825769342016-02-09T20:25:40.283+08:002016-02-09T20:25:40.283+08:00කල්‍යාණ මිත්තර,
ෆොටෝ වල අවුලක් තිබුනා.. හෙහ් මොකක...කල්‍යාණ මිත්තර,
ෆොටෝ වල අවුලක් තිබුනා.. හෙහ් මොකක් හරි අවුලක් තිබුනොත් ඉතින් පටස් ගාල නිව්ස් එක දෙන්න රොයිටර් සේවයක් තියෙන එක ගැන අපි සතුටු වෙමු.. හෙහ් හෙහ්....

මගේ මේ බ්ලොග් එකේ ගැජට් බැජට් මම හෙනම අඩුවෙන්නේ දාල තියෙන්නේ.. ෆෝන් වලින් නම් මම ඒ හැටි බලල නෑ.. බලමුකෝ

තව ගමන් විස්තර ටිකක් තියෙනවා.. ඒ ටිකත් දාන්නම්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76906609717415760652016-02-09T20:20:42.480+08:002016-02-09T20:20:42.480+08:00මහේෂ්, වෙලාවට මම තව කොටස් දැම්මේ නැත්තේ.. හෙහ් හෙහ...මහේෂ්, වෙලාවට මම තව කොටස් දැම්මේ නැත්තේ.. හෙහ් හෙහ්

මෙහෙ ලංකාවට වඩා දියුණු වුනාට, ඔය වගේ ආශ්චර්යමත් වැඩ ඕනේ තරම් තියෙනවා..ආශ්චර්යය කියන්නේ ලේසියෙන් නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හෙහ් හෙහ්

අයියා ඉන්නවනම් එන්න පුළුවන් නේ.. මමත් වැඩිය එලි බහින චරිතයක් නෙවෙයි.. හැබැයි දැන් ටිකක් ඇවිදින්න හිතිලා තියෙන්නේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-39780590835429597952016-02-08T01:27:06.086+08:002016-02-08T01:27:06.086+08:00මම මේවා බලන්න ගිහින් නම් නෑ...ඒත් මගේ මැලේසියානු ජ...මම මේවා බලන්න ගිහින් නම් නෑ...ඒත් මගේ මැලේසියානු ජීවිතේ ආරම්භ උනේ ඉපෝ වලින්..ඒ අතීතය මතක් උනා ආයෙමත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51369267657843188582016-02-06T07:49:13.628+08:002016-02-06T07:49:13.628+08:00බිත්තියේ ලිපි ටික මුල හිටන්ම කියවගෙන එන්න වෙයි වගේ...බිත්තියේ ලිපි ටික මුල හිටන්ම කියවගෙන එන්න වෙයි වගේ.. දිගටම කියවන්න බ්ලොග් රෝල්ට එල්ලගත්තා.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-69022329217922836482016-02-04T17:30:12.145+08:002016-02-04T17:30:12.145+08:00බොහොම අපූරුයි මොනව උනත් විස්තරේ.. ගමනෙ සාර්ථකත්වෙ ...බොහොම අපූරුයි මොනව උනත් විස්තරේ.. ගමනෙ සාර්ථකත්වෙ කෙසේ වෙතත්.. බාලි දූපත් පැත්තෙ ගියොත් කාරිය විස්තරයක් දාන්න... හෙන ආසයි දැනග්න්න..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-63881839146205871682016-02-04T11:57:05.787+08:002016-02-04T11:57:05.787+08:00ඕකට තමයි කියන්නේ.. අපායට යතත් ටිකක් පහුවෙලා පල.. :...ඕකට තමයි කියන්නේ.. අපායට යතත් ටිකක් පහුවෙලා පල.. :pකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-922088584102097912016-02-03T11:56:48.175+08:002016-02-03T11:56:48.175+08:00අනේ මේ...! හත්දවසක් ගිහින් ඇවිත් දැන් එව්වා මෙව්වා...අනේ මේ...! හත්දවසක් ගිහින් ඇවිත් දැන් එව්වා මෙව්වා කියනවා. ඉස්සෙල්ල පෙනුනේ නැහැ. ඊට පස්සේ හදල තිබ්බ.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53223386427813388732016-02-03T11:44:25.811+08:002016-02-03T11:44:25.811+08:00මේක ඊයේ පෝන් එකෙන් කියවන්න පට්ට දුකක් වින්දේ.. ඇත ...මේක ඊයේ පෝන් එකෙන් කියවන්න පට්ට දුකක් වින්දේ.. ඇත තියෙන තියෙන වෙලාවට තව කොහේ හරි ලින්ක් එකක් ඕපන් වෙනවා.. උඹල වගේ අයිටී කාරයොන්ගේ පොස්ට් කියෝනකොට ඔහොමමයි.. හැක හැක හැක.. ටුවර් එක නම් පට්ට.. උපේක්ෂා පෙන්නේ නෑ කියුවට මටනම් පොටෝ ඔක්කොම ටික පේනවා. එල! කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-73334909842657749222016-02-01T19:17:33.542+08:002016-02-01T19:17:33.542+08:00පෝස්ට් දෙකක් බලල දෙකටම කොමෙන්ට් කොටනවට වඩා එක්කට ක...පෝස්ට් දෙකක් බලල දෙකටම කොමෙන්ට් කොටනවට වඩා එක්කට කොමෙන්ට් කොටන එක ලාබ හින්ද මේකට විතරයි කොටන්නෙ.

අර කලිං එකේ කන්ට්‍රැක්ට් සීන් සාමාන්‍යයෙන් ඔය රටවල වෙනවද අප්පා. මං හිතුාව ආශ්චර්යමත් රටවල විතරයි එහෙම වෙන්නෙ කියල හැක්

අපූරු පොටෝ ටිකක්.
අපේ අයිය කාරය මැලේසියාවෙ ඉන්නෙ ඌ නං පැතුම් වගේ කස්ටියව ටුවර් එක්ක යන ජාතිාය නෙවී. මහ ගල් හෝතඹුවෙක්..
ආසයි මටත් එන්ට හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-91483158266386007762016-02-01T17:46:40.013+08:002016-02-01T17:46:40.013+08:00ඉපෝ ගමන අපෝ වුණා තමයි.. හෙහ් හෙහ් සමහරවිට ආයේ වෙලා...ඉපෝ ගමන අපෝ වුණා තමයි.. හෙහ් හෙහ් සමහරවිට ආයේ වෙලාවක යන්න ඕනේ..

පින්තුර ටික නම් හැදුව දැන් හරි යන්න ඕනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-22928286278300288872016-02-01T17:45:51.613+08:002016-02-01T17:45:51.613+08:00දේශකයෝ සිංහල නම් අවුලක් නෑ බන්.. පින්තුර අවුල හැදු...දේශකයෝ සිංහල නම් අවුලක් නෑ බන්.. පින්තුර අවුල හැදුවා.. දැන් පින්තුර පේන්න ඕනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-57685092653142364552016-02-01T17:44:57.097+08:002016-02-01T17:44:57.097+08:00උපේක්ෂා ඔය ගමන ඔය විදියට වෙන්න එක හේතුවක් වුනේ අපේ...උපේක්ෂා ඔය ගමන ඔය විදියට වෙන්න එක හේතුවක් වුනේ අපේ අම්මා ටිකක් අසනීපෙන් හිටපු එක.. අම්ම ගෙදර ආවට පස්සේ කිව්වා ගිය වෙලාවේ ඉඳල මගේ ඇඟට හරි නැතිව හිටියේ කියල. මොකද මෙහෙ ආපු දවසේ ඉඳලම පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා හිටියේ..

අනිත් එක මෙහෙ තියෙන අවුවත් එක්ක දවල් 12ට විතර එලියට බැස්සම ටිකක් අමාරුයි (මට නම් මි හරකට වගේ ඕව ගානක් නෑ.. )

අපි ගොඩක් සයිට් වලින් බලල තමයි ගියේ.. හැබැයි එදා මොන හේතුවක් නිසා හරි අපිට ගෙදර එන්න ඕනේ කියල හිතුනා..

ඔය පැත්තේ සිරා හොටෙල් එකක් තියෙනවා.. වෙලාවක යන්න ඉන්නේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83445597568694040192016-02-01T13:31:01.813+08:002016-02-01T13:31:01.813+08:00Ipoh -
http://www.ipoh-city.com/attraction4/
යනව...Ipoh -
http://www.ipoh-city.com/attraction4/

යනවා නම් මෙතක තියෙනවා තොරතුරු ගන්න තැනක්. දැන් නම් මටත් හිතෙනවා යන්න. එතන තීම් පාක් එකකුත් තියෙනවා. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-83608351668324170172016-02-01T11:45:01.698+08:002016-02-01T11:45:01.698+08:00ඉපෝ ගමන අපෝ වෙලා වගෙයි. මොනව උනත් ඉතිං ගෙයින් එළිය...ඉපෝ ගමන අපෝ වෙලා වගෙයි. මොනව උනත් ඉතිං ගෙයින් එළියට බැහැල ඇවිද්ද එකම මදැයි.

//මේ තියෙන්නේ මම ගත්තු ෆොටෝ ටිකක්// දැං අපි ඒ ටික බලන්න මැලේසියාවෙ එන්න ඕනද? හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-47366468572161924012016-02-01T11:43:14.931+08:002016-02-01T11:43:14.931+08:00සිංහල අවුල් වෙලා තියෙන්නෙ උඹේ බං. මේකෙනං අවුලක් නෑ...සිංහල අවුල් වෙලා තියෙන්නෙ උඹේ බං. මේකෙනං අවුලක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51024496816773620842016-02-01T11:18:36.427+08:002016-02-01T11:18:36.427+08:00ෙම්ෙකත් පින්තුර ෙප්න්ෙන් නැහැ බං.. සිංහල අවුල්.. ෙ...ෙම්ෙකත් පින්තුර ෙප්න්ෙන් නැහැ බං.. සිංහල අවුල්.. ෙමාකුතු කියන්න විදියකුත් නැහැ.. ජය ෙව්වා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-79149047759756127212016-02-01T11:13:20.057+08:002016-02-01T11:13:20.057+08:00project ය, අරවය මෙව්වය කියන්නේ ඉතින් අලි පචයක්නේ.....project ය, අරවය මෙව්වය කියන්නේ ඉතින් අලි පචයක්නේ... මේවනේ කරලා තියෙන්නේ.. හි හි... එක අතකට 15 දෙනෙක් ආන් -බාන් කරගෙන ගමන් ගියපු එකම ඉතින් ලොකු project එකක් තමයි.

ගුගල් දෙය්යගෙන් ගත්ත පින්තුර විතරයි පේන්නේ. පින්තුර දෙකක් විතරක් පේනවා අර මොකද්ද වතුර වලක් ගත්ත එකක්.

ඔය වගේ ගමන් යනකොට මම නම් කරන්නේ ගොඩක් සංචාරයකින්ගේ අදහස් තියෙන සයිට් වල අදහස් කියෝනව. සමහ තැන් තියෙනවා ගොඩක් ජනප්‍රිය උනාට වැඩක් නැහැ. සමහර තැන් නියමයි, ඒ උනාට මිනිස්සු වැඩිය ගිහින් නැහැ.

අර අන්තිමට ඔබතුමා ගෙදරට වෙලා විඳපු සැපත තියෙනවා නේද.... ගොඩක් වෙලාවට trip ගිහින් ආවම සමහරු කියනවා. හි හි.. මම නම් එහෙම වෙන්න ඉඩතියන්නේ නැහැ.. හි හ.. මොකද කොහේ, මොන බෝරින් ගමනක් ගියත් මගදී හරි මොකක් හරි පිස්සු වැඩක් කරන්න අමතක කරන්නේ නැහැ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com