tag:blogger.com,1999:blog-32870013.post1384696771476250107..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කියන දේ ඇසීම...Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-32870013.post-55087484808999540182010-09-19T17:16:13.865+08:002010-09-19T17:16:13.865+08:00බොහෝම ස්තූතියි සරත් මහත්මයා. භාවනාව ගැන ප්රායෝගික...බොහෝම ස්තූතියි සරත් මහත්මයා. භාවනාව ගැන ප්රායෝගිකව ගොඩාක් දේ ඉගෙන ගෙන තියෙනවා. එකම දේ මම දැන් භාවනා කරන්නේ නෑ.. වෙලාවක් නැති කම නෙවෙයි නමුත් මගෙ හිත මේ දවස් වල ලෞකික පැත්තට බොහෝම නැඹුරු වෙලා තියෙන්නෙ. කල වයස හරි නේ දැන් ඉතින් ටිකක් ඒ පැත්ත ගැන හිතල ඒ ටික පිළිවෙලක් වෙනකම් හිත නිදහස් නෑ වගේ.. කොහොම වුණත් කියවීම නම් අත ඇරල නෑ.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81790919830344015402010-09-19T17:09:46.667+08:002010-09-19T17:09:46.667+08:00භාවනා ගැන සඳහන් කරල තිබුනු නිසා මට මේ ටික ලියන්න ස...භාවනා ගැන සඳහන් කරල තිබුනු නිසා මට මේ ටික ලියන්න සිත් වුනේ. පහත සඳහන් පුරුක ඔස්සේ ගොස් එහි සඳහන් සටහන කියවන්න. ඒ තරම් අගනා ප්රායෝගික සටහන්ක් මා මීට පෙර කියවා නැත. ඔබ ඒ අන්දමට පුහුනු වුවහොත් දින 3ක් හා දින 20ක් අතර ඔබටත් භාවනාවෙන් ලබා ගත හැකි සුවය ලබා ගත හැකි වෙයි. <br /><br />http://www.aimwell.org/Books/Mahasi/Fundamentals/fundamentals.htmlසරත් ගුණතුංගhttps://www.blogger.com/profile/05773284818841744697noreply@blogger.com