tag:blogger.com,1999:blog-32870013.post1177523992033362195..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: නිකන් ඉන්න ගමන් කරන්න වැඩක් - The quick brown fox jumps over the lazy dogPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-32870013.post-68856861846509801892015-07-29T15:07:29.751+08:002015-07-29T15:07:29.751+08:00පැතුම් අයියා.. මොකෝ සද්ද නැත්තේ?? මාත් සද්ද නැතුව ...පැතුම් අයියා.. මොකෝ සද්ද නැත්තේ?? මාත් සද්ද නැතුව ඉඳල වටේම කරක් ගහන ගමන්...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-76460322320456162402015-07-15T16:30:45.313+08:002015-07-15T16:30:45.313+08:00අයියේ මාසෙකුත් ගියා,, ලියමුකො මොනාහරි අයියේ මාසෙකුත් ගියා,, ලියමුකො මොනාහරි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-70043775777729618532015-07-15T16:30:23.571+08:002015-07-15T16:30:23.571+08:00මෙහෙමත් උන් මෙහෙමත් උන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12448599230910074302015-07-01T22:14:22.069+08:002015-07-01T22:14:22.069+08:00අර දේශකයා ගේ පොස්ට්එකේ තියෙන සහශ්‍රයේ ගණිත ගැටලු...අර දේශකයා ගේ  පොස්ට්එකේ තියෙන සහශ්‍රයේ ගණිත ගැටලුව වගේ තමයි මේකත්...

අනිවා මේක "සහශ්‍රයේ තොරතුරු තාක්ෂණ ගැටලුව" වෙනවා..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-7032344533362710502015-07-01T22:10:43.861+08:002015-07-01T22:10:43.861+08:00//යකෝ සර්ච් එන්ජින් හදනවා කියන්නේ මහ වැඩ ද මේවනෙ ර...//යකෝ සර්ච් එන්ජින් හදනවා කියන්නේ මහ වැඩ ද මේවනෙ රියල් වැඩ //

+++++++++++++++++++++++++++++++++++විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31630454109978093702015-06-30T11:31:49.602+08:002015-06-30T11:31:49.602+08:00මේක නම් ලේසි වෙන එකක් නැහැ, හැබැයි නිකන් ඉන්න වෙලා...මේක නම් ලේසි වෙන එකක් නැහැ, හැබැයි නිකන් ඉන්න වෙලාවට වැඩ කිරීම ඇඟට අගුනයි :Dshazsterblog.blogspot.comhttps://www.blogger.com/profile/16033913838278307155noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-35522770726212135442015-06-17T14:23:16.396+08:002015-06-17T14:23:16.396+08:00අටමෝ මේකයි කරන්න තියෙන්නේ. ඔය ඉංග්‍රීසි ෆොන්ට්ස් අ...අටමෝ මේකයි කරන්න තියෙන්නේ. ඔය ඉංග්‍රීසි ෆොන්ට්ස් අපි මැෂින් එකට ඉන්ස්ටෝල් කරනකොට පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙලා එනවා නේද මේ
"The quick brown fox jumps over the lazy dog" හරි නැත්නම් වෙන ඔය වගේ වචන ටිකක්.

එහෙම නැත්නම් ඉතින් ඔය ඉන්ස්ටෝල් කරන ෆොන්ට් එකට අදාළ භාෂාවේ හෝඩිය ඔය වින්ඩෝ එකේ පෙන්නනවා. එකේ අරමුණ තමයි අපි ඉන්ස්ටෝල් කරන ෆොන්ට් ඒක කොහොම ද ඒ ඒ අකුරු පෙන්නන්නේ කියන එක ඉන්ස්ටෝල් කරන්න කලින් පෙන්නුම් කරන එක.

දැන් ඔය "The quick brown fox jumps over the lazy dog" කියන වාක්‍යය ඇතුලේ මුළු ඉංග්‍රීසි හෝඩියම තියෙනවා.

ගුග්ල් ෆොන්ට්ස් වලට මේ අවුරුද්දේ ඉඳන් සිංහල එකතු වෙන නිසා ඒ සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන කෙනෙකුට සිංහල හෝඩිය කොහොමද ඒ ඒ ෆොන්ට්ස් වලින් පෙන්නුම් කරන්නේ කියන එක පැහැදිලි වෙන්න තමයි මේ වගේ වැකියක් අපිට ඕනේ.

සිංහලේ තියෙන ඉස්පිලි පාපිලි කොම්බු පුළුවන් තරම් දාල සරල මොකක් හරි තේරුමක් තියෙන වාක්‍යක් හදන එක තමයි මේ වැඩේ

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16967202858537263172015-06-17T14:12:53.478+08:002015-06-17T14:12:53.478+08:00අපි හදන්න ගියත් කුණුහරුප බන් හැදෙන්නේ. ගුගල් එකේ උ...අපි හදන්න ගියත් කුණුහරුප බන් හැදෙන්නේ. ගුගල් එකේ උන් ගැන කවර කතාද.. මමත් එකක් ට්‍රයි කරලා අත් ඇරලා දැම්ම...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67285336226401793322015-06-17T14:11:59.926+08:002015-06-17T14:11:59.926+08:00හෙහ් හෙහ් ඒවා ගත්තේ පැන්ෂන් ගත්තම කියවන්න බන්.. දැ...හෙහ් හෙහ් ඒවා ගත්තේ පැන්ෂන් ගත්තම කියවන්න බන්.. දැන් සති දෙහෙකට කලිනුත් ගිහින් ආයේ පොත් ගත්තා. ඒක ගැනත් ආයේ පෝස්ට් එකක් ලියන්න ඕනේ.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74115230864210599412015-06-17T14:10:44.772+08:002015-06-17T14:10:44.772+08:00දිනන එකක් කියල නෑ අජිත් අයියේ. මොකක් හරි එකක් හදන්...දිනන එකක් කියල නෑ අජිත් අයියේ. මොකක් හරි එකක් හදන්නයි ඕනේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53445312400807524902015-06-15T02:02:45.489+08:002015-06-15T02:02:45.489+08:00ඔය ඉංගිරිස් වචන මැද්දට දාල හන්ද මට වැඩේ තේරුනේ නැන...ඔය ඉංගිරිස් වචන මැද්දට දාල හන්ද මට වැඩේ තේරුනේ නැනේ පැතුම්
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66488283201664827062015-06-14T11:35:26.571+08:002015-06-14T11:35:26.571+08:00ගූගල් එකේ බාස් ලා ඔව්වා සේරම එකතු කරලා වාක්‍යක් හද...ගූගල් එකේ බාස් ලා ඔව්වා සේරම එකතු කරලා වාක්‍යක් හදන්න ගියානම් කුණුහරුපයක් වත් හැදෙයි කියලා බය හිතෙන්න ඇති... ඒක හිංදා වෙන්න ඇති ඔය ජොබ් එකත් අපිටම පංගරාත්තු කොරන්ට ඇත්තේ... හැක්!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-50442034615732218232015-06-13T11:44:05.716+08:002015-06-13T11:44:05.716+08:00අරගෙන තිබ්බ පොත් පෙට්ටියේ හැටියට මමනම් හිතුවේ නෑ උ...අරගෙන තිබ්බ පොත් පෙට්ටියේ හැටියට මමනම් හිතුවේ නෑ උබ මේකේ ආයෙත් කාලයකට පොස්ට් එකක් දැයි කියලා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-17471986927194322932015-06-13T06:28:09.946+08:002015-06-13T06:28:09.946+08:00මට නම් වෙලාවක් නැහැ. දිනන එකත් කියන්න. මෙතනටත් දැම...මට නම් වෙලාවක් නැහැ. දිනන එකත් කියන්න. මෙතනටත් දැම්මා.
http://nelumyaya.com/?p=3055Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12011679967588158772015-06-12T11:48:59.996+08:002015-06-12T11:48:59.996+08:00වචන 25ක් පුළුවන් නිසා ටිකක් කල්පනා කලොත් බැරි වෙන ...වචන 25ක් පුළුවන් නිසා ටිකක් කල්පනා කලොත් බැරි වෙන එකකුත් නෑ.. මමත් මේ එකක් හිත හිත ඉන්නේ.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-25994418039066592892015-06-12T11:47:08.896+08:002015-06-12T11:47:08.896+08:00අනිවාර්යයෙන් ම ඒක තමා වෙලා ඇත්තේ. උන් හිතනවා ඇති ය...අනිවාර්යයෙන් ම ඒක තමා වෙලා ඇත්තේ. උන් හිතනවා ඇති යකෝ සර්ච් එන්ජින් හදනවා කියන්නේ මහ වැඩ ද මේවනෙ රියල් වැඩ කියල.

අපිට ඕනනම් එකක් හදල ගුග්ල් උන්ට චැලේන්ජ් කරන්න පුළුවන් දිව උළුක් කර ගන්නේ නැතුව කියන්න කියල හෙහ් හෙහ් Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-49139771206549455192015-06-12T11:43:46.043+08:002015-06-12T11:43:46.043+08:00හෙහ් හෙහ් ගුග්ල් එකේ උන්ටත් ඔලුව විකාර වෙන්න ඇති ම...හෙහ් හෙහ් ගුග්ල් එකේ උන්ටත් ඔලුව විකාර වෙන්න ඇති මේ අකුරු දැකල.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52328335749369222142015-06-12T11:42:15.192+08:002015-06-12T11:42:15.192+08:00සිංදු කෑලි ටිකක් වත් එකතු කරලා එකක් හදන්න බලමුද ති...සිංදු කෑලි ටිකක් වත් එකතු කරලා එකක් හදන්න බලමුද තිස්ස අයියේ..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-31804004846610770362015-06-12T11:37:37.754+08:002015-06-12T11:37:37.754+08:00ඒම එකක් හදන එක අමරුයි. බලමු ට්‍රයක් දාලා..ඒම එකක් හදන එක අමරුයි. බලමු ට්‍රයක් දාලා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-56163401393741357072015-06-12T11:18:57.230+08:002015-06-12T11:18:57.230+08:00අපේ හෝඩිය දැකල ගූගලා මඤ්ඤං වෙලා වෙන්නැති ඕක අපිටම ...අපේ හෝඩිය දැකල ගූගලා මඤ්ඤං වෙලා වෙන්නැති ඕක අපිටම බාර දෙන්න හිතුවෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8010192178005155142015-06-11T23:31:36.252+08:002015-06-11T23:31:36.252+08:00ඇයි පැතුම් මල්ලි අපිටම මෙහෙම කරන්නෙ?
අ...ආ... ඉඳල ...ඇයි පැතුම් මල්ලි අපිටම මෙහෙම කරන්නෙ?
අ...ආ... ඉඳල ඔ...ඕ වෙනකං කියවෙන පිල්ලම් නම් කමක් නෑ...
රකාරාංශය.....අනෙ අම්මෙ
රේපය.........හපොයි
ඍ...ඉරූ...ඏ.... - හයියො
අං...අහ්.... - අහ්
ඥඤ ඣ - මං නැතෝAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-51558784470697658652015-06-11T22:27:35.705+08:002015-06-11T22:27:35.705+08:00මේ බ්ලොග් එකේ 'යහපවැත්ම' [කාලය අනුව ප්‍රසි...මේ බ්ලොග් එකේ 'යහපවැත්ම' [කාලය අනුව ප්‍රසිද්ධ වචන යොදාගනිමි] අනාදිමත් කල සිට පැවතෙන්නේ නොදුටු ඉසවු කරා අප නිති රැගෙන යන නිසාය!

ස්තූතී මල්ලී!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9246871767177322742015-06-11T15:49:19.539+08:002015-06-11T15:49:19.539+08:00මම දැන් නිකන් ඉන්නේ. ඕවට උත්තර දෙන්න බෑමම දැන් නිකන් ඉන්නේ. ඕවට උත්තර දෙන්න බෑPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-36321866245127644292015-06-11T15:46:20.066+08:002015-06-11T15:46:20.066+08:00මුල්ම ප්‍රශ්නේ: නිකන් ඉන්න ගමන් මොටද හලෝ වැඩ කරන්න...මුල්ම ප්‍රශ්නේ: නිකන් ඉන්න ගමන් මොටද හලෝ වැඩ කරන්නේ? නිකන් ඉන්නවා මිසක්!
දෙවැනි ප්‍රශ්නේ: පළවෙනි ප්‍රශේනෙට උත්තරේ කෝ?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.com