tag:blogger.com,1999:blog-32870013.post1082504028084044367..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: 13බී බා උන හැටි හෙවත් තවත් උසස් පෙළ විර ක්‍රියාවක්Pathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-32870013.post-58211658213530285922013-12-02T21:46:59.608+08:002013-12-02T21:46:59.608+08:00එක ඇත්ත ... හැබැයි කොල්ලෝ ඕව කරලා බලන එක නතර වෙන්න...එක ඇත්ත ... හැබැයි කොල්ලෝ ඕව කරලා බලන එක නතර වෙන්නේ නෑ... කවද හරි තමන් ම තේරුම් අරන් නතර කරනවා / නොබොනවා මිසක් ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9883628367230681752013-12-01T21:16:40.110+08:002013-12-01T21:16:40.110+08:00ඉස්කොලෙයන කාලෙනම් ඔවට සෙට්වෙන එක හොද දෙයක් නෙමෙයිඉස්කොලෙයන කාලෙනම් ඔවට සෙට්වෙන එක හොද දෙයක් නෙමෙයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-65812988573396807702013-11-30T23:46:04.871+08:002013-11-30T23:46:04.871+08:00පැතුම් කියපු කතාවම තමයි අපේ මහත්තයත් කියන්නෙ..පැතුම් කියපු කතාවම තමයි අපේ මහත්තයත් කියන්නෙ..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-53220289192889966232013-11-28T21:20:29.322+08:002013-11-28T21:20:29.322+08:00සර්ලා ෆිට් කියල අපි හිතාගෙන හිටියට ඇත්තටම ෆිට් නෑ ...සර්ලා ෆිට් කියල අපි හිතාගෙන හිටියට ඇත්තටම ෆිට් නෑ කියල අපි තේරුම් ගත්තේ ඔය සීන් වලින් පස්සේ තමා.. හෙහ් හෙහ් ...ලියුම් වැඩේ නම් මමත් සෑහෙන්න කළා... ලියුමක් ආවම දැනෙන සතුට ඉතින් කියල නිම කරන්න බෑ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-16364958854114337092013-11-28T21:15:45.804+08:002013-11-28T21:15:45.804+08:00හෙහ් හෙහ් අනේ මන්ද බන්.. 13 වසරට ආවට පස්සේ තමා හොඳ...හෙහ් හෙහ් අනේ මන්ද බන්.. 13 වසරට ආවට පස්සේ තමා හොඳ නරක උගන්නන්න හදන්නේ.. කොල්ලෝ බොනවා කවදාවත් දැකල නෑ වගේ තමයි හැසිරෙන්නේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2427543763807849972013-11-28T21:13:40.229+08:002013-11-28T21:13:40.229+08:00හොඳයි දිගටම ලියන්නහොඳයි දිගටම ලියන්නPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-58301821040978312002013-11-28T21:13:15.325+08:002013-11-28T21:13:15.325+08:00හෙහ් හෙහ් දැන් කාලේ උන් නම් එහෙමත් කරයි.. අපිට ටික...හෙහ් හෙහ් දැන් කාලේ උන් නම් එහෙමත් කරයි.. අපිට ටිකක් විතර ගුරු ගෞරවේ තිබ්බා.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52433443239675757992013-11-28T16:24:00.338+08:002013-11-28T16:24:00.338+08:00අපිට නම් උන්නා කන බොන සෑර්ලා ටිකක් පැතුම්... වැඩේ ...අපිට නම් උන්නා කන බොන සෑර්ලා ටිකක් පැතුම්... වැඩේ චාර්ටර් නොවී ලස්සනට කරනවා නම් ඕනේ එකක් කරන්න පුළුවන් කම තිබ්බා.. සෑර්ලා දන්නවා මුන්ගේ විසේ යවන්න බැහැ කියලා... අපේ කාලේ ඉතින් ෆෝන් කෙරුවාවල් තිබ්බේ නැහැනේ.. ලියුමක් ආවොත් තමයි.. මා ළඟ ඒ ලියුම් තාම ඇති ... වෙලාවක දාන්න ඕනේ ... රසවත් මතක ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8085201912754620712013-11-28T15:20:30.875+08:002013-11-28T15:20:30.875+08:00දැං මේ සර්ල, විශේෂයෙන්ම කෙමිස්ට්‍රිය බීලම නැද්ද දන...දැං මේ සර්ල, විශේෂයෙන්ම කෙමිස්ට්‍රිය බීලම නැද්ද දන්නෑ? අනේ මෙහෙමත් ගුරුවරු! පිස්සු හැදෙනව. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-43189270573429025192013-11-28T09:20:55.842+08:002013-11-28T09:20:55.842+08:00නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩව...නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න <br />http://tv-sinhapedia.blogspot.com/yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2798929006783277452013-11-28T01:31:50.920+08:002013-11-28T01:31:50.920+08:00සර්ව මගින් බස්සලා උඹලා ටික විතරක් යන්න තිබුනේ ඩ්ර...සර්ව මගින් බස්සලා උඹලා ටික විතරක් යන්න තිබුනේ ඩ්‍රයිවර් එක්ක.:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67797878499966722082013-11-27T21:10:33.402+08:002013-11-27T21:10:33.402+08:00හෙහ් හෙහ් ඒ ආතල් එක නම් කියල වැඩක් නෑ.. මාත් එක්ක ...හෙහ් හෙහ් ඒ ආතල් එක නම් කියල වැඩක් නෑ.. මාත් එක්ක සෙට් වෙච්ච ළමය අවුරදු ගානක් ෆිට් එකේ හිටියා.. ගෙවල් වලින් පවා සීන් එක දැනගෙන හිටියා.. ලව් එකක් නොවුනට හෙනම ෆිට් එකක් වෙලා හිටියා... දැන් නම් කිසිම ආරංචියක් නෑ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-12001249413389819462013-11-27T21:08:15.184+08:002013-11-27T21:08:15.184+08:00අපේ සර් ඒ ජාතිය නෙවෙයි.. ෆිට් වගේ හිටියට ෆිට්ම නෑ...අපේ සර් ඒ ජාතිය නෙවෙයි.. ෆිට් වගේ හිටියට ෆිට්ම නෑ.. ඒකයි කෙල වුණේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-9489184069737386192013-11-27T21:07:17.164+08:002013-11-27T21:07:17.164+08:00ඔය ආතල් තේරෙන්නේ කොල්ලන්ට විතරයි හිරු...හෙහ් හෙහ්...ඔය ආතල් තේරෙන්නේ කොල්ලන්ට විතරයි හිරු...හෙහ් හෙහ් තාත්තල කියන්නෙත් කාලෙකට ඉස්සර කොල්ලෝ නේ... හරක් කියන්නේ පුජනිය සත්තු ජාතියක් .. ඉතින් සෙල්ලන් ද හරක් මොළ ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-78198276203237922762013-11-27T21:03:48.315+08:002013-11-27T21:03:48.315+08:00සිරාවට අපි හෙන අහිංසකයි ඒ අතින් නම්.. අපේ තාත්ත ම...සිරාවට අපි හෙන අහිංසකයි ඒ අතින් නම්.. අපේ තාත්ත මට වඩා ඉස්කෝලේ ජනප්‍රිය උනා ඔය සීන් එකෙන් පස්සේ.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-55246699345446289332013-11-27T21:02:26.431+08:002013-11-27T21:02:26.431+08:00ඇත්ත ඇත්ත.. බොන එක කිසි ගතියක් නැති වැඩක්... ගතිය ...ඇත්ත ඇත්ත.. බොන එක කිසි ගතියක් නැති වැඩක්... ගතිය තියෙන්නේ අනිත් උන් බීල කරන දේවල් දිහා බලන් ඉන්න එක.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-67658994516747784332013-11-27T20:59:41.153+08:002013-11-27T20:59:41.153+08:00අපේ සර් ටිකක් එක ජාතියක චරිතයක් .. හෙනම ෆිට් වෙන ජ...අපේ සර් ටිකක් එක ජාතියක චරිතයක් .. හෙනම ෆිට් වෙන ජාතිය නෙවෙයි.. එකයි අවුල උනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52888116617739111212013-11-27T15:29:34.071+08:002013-11-27T15:29:34.071+08:00කොළ කෑලිවල ඇඩ්රස් ලියලා විසික් කරන වැඩේ මාත් කලා....කොළ කෑලිවල ඇඩ්රස් ලියලා විසික් කරන වැඩේ මාත් කලා.. ඒ කාලේ ෆෝන් වැඩිය ජනප්‍රිය නැහැ නෙව... ඔන්න කම්පස් ආවට පස්සේ ෆෝන් නම්බර් එක ලියලා විසි කරලා මම කෑල්ලකුත් ගොඩ දාගත්තා.. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-66987953066786785292013-11-27T14:33:53.342+08:002013-11-27T14:33:53.342+08:00හරි ඉතින් රෑ වෙලා නෑ නෙ. පාන්දර නෙ වෙලා තියෙන්නෙ :...හරි ඉතින් රෑ වෙලා නෑ නෙ. පාන්දර නෙ වෙලා තියෙන්නෙ :DAnonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-2125738712056508112013-11-27T13:18:33.143+08:002013-11-27T13:18:33.143+08:00ඔය වගේ ඒවා ලස්සනට ශේප් කරන්න පුලුවන් කන බොන සර්ලා ...ඔය වගේ ඒවා ලස්සනට ශේප් කරන්න පුලුවන් කන බොන සර්ලා ට්‍රිප් වලට සෙට් කර ගන්නවානම්.බෝතලයක් ඉතින් පාඩු වෙයි ඕනම නම්.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-74279154212658568242013-11-27T12:42:39.358+08:002013-11-27T12:42:39.358+08:00ඔය ඉන්නෙ තව කාඩ්බෝඩ් වීර රැලක්... හි හි...
ඉස්ක...ඔය ඉන්නෙ තව කාඩ්බෝඩ් වීර රැලක්... හි හි... <br /><br />ඉස්කෝලෙ කාලේ සිගරට් අරක්කු බීම පටං ගත්ත අයට ඒක නවත්තගන්න ගොඩක් ආමාරුයි.. අත්දැකීම් වලින්ම තමයි මං ඕක කිව්වෙ... මොනා කරන්නද.. ඒ කාලේ කොල්ලොන්ගෙ මොළ වල තත්වෙ හරකුන්ගෙ මොළ වල ගානට බැහැලා තියෙන නිසා මේවා තේරෙන්නෙ නෑ.. ඒ මදිවට තාත්තලත් “ අපි ඔය කාලේ ඔයිට හපන් ඒවා කළා” කියලා අරුන්ව සුද්ද කරනව.. හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52816512516407836852013-11-27T11:24:54.167+08:002013-11-27T11:24:54.167+08:00අපොයි දැං ඉස්කෝලෙ යන එවුවො කරන ඒවයෙ හැටියට ඕව මොනා...අපොයි දැං ඉස්කෝලෙ යන එවුවො කරන ඒවයෙ හැටියට ඕව මොනාද. ගල්, මල් ගහන්නෙ නැති දෙයක් තියෙනවැයි.<br />පැතුම්ගෙ තාත්ත අවස්ථාවෙ හැටියට නියමෙට වැඩ කරල තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-87571201658259186902013-11-27T09:25:40.459+08:002013-11-27T09:25:40.459+08:00ඉස්කෝලෙ යන කාලෙ බොන්න එපා. කොයි කාලෙත් නොබී ඉන්න ප...ඉස්කෝලෙ යන කාලෙ බොන්න එපා. කොයි කාලෙත් නොබී ඉන්න පුළුවන් නම් හොඳයි..බොන එක වීර ක්‍රියාවක් නෙවෙයි.. ඒකෙන් පෞරුෂය වැඩිවෙලා පෙනෙයි කියල හිතන්නෙ මෝඩයෝ.. මං නොබොන මිනිහෙක් නෙවෙයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-33891442035441243402013-11-27T01:18:29.565+08:002013-11-27T01:18:29.565+08:00අපේ කස්ටිය නම් සර්ලව වේලාසනම ගොඩදාපු හින්දා ප්‍රස්...අපේ කස්ටිය නම් සර්ලව වේලාසනම ගොඩදාපු හින්දා ප්‍රස්නයක් නෑ. වැඩිය රෑ වෙනකල් තොපි බොනව එහෙම නෙවෙයි කියලා සර්ලා සර්ලට නිදාගන්න ලෑස්තිකරපු තැනට ගියා. අපේ උං පාන්දර 3 වෙනකල් බීවා :Dතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.com