tag:blogger.com,1999:blog-32870013.post1047245612881108274..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: කැරිබියන් මුහුදු හොරු - Pirates of the CaribbeanPathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-32870013.post-39558127526834217942011-07-04T20:34:06.642+08:002011-07-04T20:34:06.642+08:00ඔය සිරීස් එක ගැන දැනගෙන හිටියට මම නම් තාම බලල නැහැ...ඔය සිරීස් එක ගැන දැනගෙන හිටියට මම නම් තාම බලල නැහැ. කොහොම වුණත් නම් පෙළ බලන එක මගෙත් සිරිතයි. ඒකෙන් ෆිල්ම් ගැන වුණත් යම් කිසි හැඟීමක් ඇති වෙනවා.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-20907102389611502002011-07-04T17:09:42.126+08:002011-07-04T17:09:42.126+08:00ඇත්ත කියනවානම මම කවදාවත් එකක්වත් හරියට බලල නැහැ.. ...ඇත්ත කියනවානම මම කවදාවත් එකක්වත් හරියට බලල නැහැ.. මේක කියෙවුවට පස්සේ හිතාගත්ත සිරිස් එකම සීරියස් එකේ බලන්න ඕන කියල..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-48761474856219572452011-07-04T16:34:04.254+08:002011-07-04T16:34:04.254+08:00සිරාවටම මමත් ආසාවෙන් බලපු සීරීස් එකක්. හතරවෙනි එකේ...සිරාවටම මමත් ආසාවෙන් බලපු සීරීස් එකක්. හතරවෙනි එකේ හොඳ එකක් එනකල් තමයි ඉන්නේ... ෆිල්ම් එක නැගල යන්න ප්‍රධාන හේතුව ජොනී අයිය තමයි. ඇත්තම කිව්වොත් මම උන්නැහේ ඉන්න එව්ව හොය හොය බලන්න ගත්තෙ ඔය චරිතය බොක්කටම වැදුණ නිසා.

අර ෆිල්ම් එක අන්තිම වෙනකල් බලන්න ට්‍රයි කරන එක මගෙත් පුරුද්දක්. විශේෂයෙන්ම හෝල් එකක බලද්දි මමත් මගේ පාට්නරුත් දෙන්නම අනිත් අය ගියාට පස්සෙ තමයි ගොඩක්විට නැගිටින්නේ.. අනික ඔය නම් යන ඒව අස්සෙත් සමහර එව්වයෙ ම්ස් වුණ කෑලි දානවනේ...

ගෙදරදි බලද්දි නම් ඔය වික FF කරල තමයි බලන්නේ....hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-52940224470470093112011-07-04T16:17:22.548+08:002011-07-04T16:17:22.548+08:00සිරාවටම පට්ට සෙරීස් එකක්ය.......
පෝස්ට් එකද එලය......සිරාවටම පට්ට සෙරීස් එකක්ය.......
පෝස්ට් එකද එලය...AUTOArenahttps://www.blogger.com/profile/14117767211445167250noreply@blogger.com