Sunday, August 18, 2013

හුටා..!!!! අදට මම මේ බ්ලොග් එක පටන් අරන් අවුරුදු 7ක් ගෙවිලා..

7 වෙනි වසර සමරන්න එක්ක ටිකක් බරසාර පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ.. හැබැයි අමතක වුනා... දැනට මේකෙන් නිල වශයෙන් අවුරුදු 7 සමරල හෙට අනිද්දට එකක් ලියල දාන්නම්.. මේ අවුරුදු 7තේ මේක බලපු සහ කොමෙන්ට් කරපු ඔක්කොටොම තැන්කු... :)

28 comments:

  1. පරිණත බ්ලොග් රචකයකු වන ඔබට ආධුනික මගෙන් සුබ පැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම පරිණත නෑ විචාරක මහත්තයෝ... මම ටිකක් කලින් මේක පටන් ගත්තා.. එච්චරයි වෙනස.. මට වැඩිය පරිණත බ්ලොග් කරුවෝ ඕන තරම් ඉන්නවා.. කොමෙන්ට් එකට ස්තුතියි..

      Delete
  2. අවුරුදුම 7ක්...
    ‍සෙල්ලං නෑ නේ...
    මගේ උණුසුම් සුභ පැතුම්!!!!

    ReplyDelete
    Replies
    1. හි හි ඔන්න ඔහේ ලියාගෙන ගියා .. ඉස්සරහටත් ඔහේ ලියනවා.. ලොකු සීන් එකක් නෙවෙයි බන්..

      Delete
  3. පැතුම්ගේ හතට සුභ පැතුම්!

    ReplyDelete
  4. මම පලවෙනිපාරට ඔයාගේ බ්ලොග් එකට ආවේ අද..ගොඩාක් හොද බ්ලොග් එකක් දිගටම කරගෙන යන්න..මගෙන් සුබපැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔහේ ලියාගෙන යනවා.. ඉදල හිටලා ඇවිත් බලන්න.. ස්තුතියි..

      Delete
  5. සුභ පැතුම්...

    ReplyDelete
  6. හතට සුබ පැතුම්. ඉදිරියට ලියන්න ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔයාටත් තියෙනවා නේද රජකීය බ්ලොග් එකක් .. බ්ලොග් එකක් ඒ විදියට තියා ගන්න එක ඔක්කොටොම වඩා අමාරුයි නේ.. :)

      Delete
  7. සිංහල බ්ලොග් අවකාශයේ දැනට සිටින ජේෂ්ඨම බ්ලොග්කරුවාහට මෙන්න මගෙත් සුභ පැතුම්... වැඩිය ලිව්වත් නැතත්.. කොහොම හරි ඉද හිට හරි ලිපියක් දෙකක් දාලා මේක කොහොම හරි හැමදාම ඇදගෙන යමං...

    ReplyDelete
    Replies
    1. ජේෂ්ට කිව්වට නාකි නෑ හරිද :) අලුතෙන් එන ගෑනු ළමයි එහෙම වැරදියට හිතන්න පුළුවන්...

      Delete
  8. idala hitala liyannema poddaine.thawa tikak wediyen liyanna aiye

    ReplyDelete
    Replies
    1. ලියන්න දේවල් නැති එක තමා මට තියෙන ලොකුම අවුල.. බලමුකෝ අඩුම තරමේ මාසෙකට 2-3ක් වත් ලියන්න

      Delete
  9. අද තමයි මුල් වරට පිවිසුනේ,සත් වසරක් තුළ ගෙතුනු ගෙතුම් සප්ත මහා සාගරය වගේ.

    පැතුම් ට මෙන්න මගෙන් සුභ පැතුම් !

    උදෑසන ම කිම ඉර අද
    බිත්තිය තුල මඟුලක් වෙද
    ජාලය තුල කළ සිහ නද
    සත් වසරක සැමරුම අද

    ReplyDelete
    Replies
    1. කවිය නම් මරු... :) සත් වසරේ සැමරුමට මිට වඩා දෙයක් ලියන්න තිබුනා කියල හිතෙනවා.. :( බොහොම ස්තුතියි..

      Delete
  10. ඇත්තෙන්ම සතුටුයි!!! සුභ පැතුම්!!!!!!!!!!!!!!!

    ReplyDelete
  11. දිගින් දිගටම රැගෙන යන්නට
    ඔබට හැකිවේවා...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... මම ඔහේ ලියන්නෙක්.. පුළුවන් තරම් කල් ඔහේ ලියනවා

      Delete
  12. බ්ලොග් අවකාශයේ පැරණිම බ්ලොග් කරු උඹ තමයි මචං . . . .

    ReplyDelete
    Replies
    1. ඕක නිවැරදි වෙන්න ඕනේ මෙන්න මෙහෙම, සිංහල යුනිකෝඩ් වලින් බ්ලොග් ලියන,දනටත් ඉඳල හිටලා හරි මොනවා හරි ලියන පරණ එකා වගේ... :) තවත් පරණ බ්ලොග් ලියන උන් ඉන්නවා බන් ..

      Delete
  13. මුල ඉදන්ම මගේ පොස්ට් වල ක්ජෝමෙන්ට් කරලා තිබුනත් ඔයාගේ බ්ලෝග හොයාගත්තේ අද තමයි මචෝ...... 7ට සුබ "පැතුම් "
    සෙට් වෙමු වෙලාවක නාසි ලිමාවක් කාලා තේ O එකක් බොන්න

    ReplyDelete
    Replies
    1. හි හි නාසි ලිමාවයි තේ ඕ එකයි නම් ඉතින් තැනකට ගිහින් බය නැතුව ඉල්ලන්න පුළුවන්..
      අර සරත් ලොක්කත් සෙට් කරන් වෙලාවක හමුවෙමු..

      Delete
  14. මං නම් ආපු 2වෙනි වතාව... මල් 7යි ඈ....

    ReplyDelete