4 Ways to take Heap dump in Tomcat and Java and 3 Tools to Analyse .hprof
files
-
The *heap dump* is a great source of information on identifying memory
related issues on Java application e.g. web and application servers like
Tomcat, We...
2 days ago
පරිණත බ්ලොග් රචකයකු වන ඔබට ආධුනික මගෙන් සුබ පැතුම්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මම පරිණත නෑ විචාරක මහත්තයෝ... මම ටිකක් කලින් මේක පටන් ගත්තා.. එච්චරයි වෙනස.. මට වැඩිය පරිණත බ්ලොග් කරුවෝ ඕන තරම් ඉන්නවා.. කොමෙන්ට් එකට ස්තුතියි..
Deleteඅවුරුදුම 7ක්...
ReplyDeleteසෙල්ලං නෑ නේ...
මගේ උණුසුම් සුභ පැතුම්!!!!
හි හි ඔන්න ඔහේ ලියාගෙන ගියා .. ඉස්සරහටත් ඔහේ ලියනවා.. ලොකු සීන් එකක් නෙවෙයි බන්..
Deleteපැතුම්ගේ හතට සුභ පැතුම්!
ReplyDeleteස්තුතියි..
Deleteමම පලවෙනිපාරට ඔයාගේ බ්ලොග් එකට ආවේ අද..ගොඩාක් හොද බ්ලොග් එකක් දිගටම කරගෙන යන්න..මගෙන් සුබපැතුම්..
ReplyDeleteඔහේ ලියාගෙන යනවා.. ඉදල හිටලා ඇවිත් බලන්න.. ස්තුතියි..
Deleteසුභ පැතුම්...
ReplyDeleteස්තුතියි..
Deleteහතට සුබ පැතුම්. ඉදිරියට ලියන්න ශක්තිය ලැබේවා !
ReplyDeleteස්තුතියි... ඔයාටත් තියෙනවා නේද රජකීය බ්ලොග් එකක් .. බ්ලොග් එකක් ඒ විදියට තියා ගන්න එක ඔක්කොටොම වඩා අමාරුයි නේ.. :)
Deleteසිංහල බ්ලොග් අවකාශයේ දැනට සිටින ජේෂ්ඨම බ්ලොග්කරුවාහට මෙන්න මගෙත් සුභ පැතුම්... වැඩිය ලිව්වත් නැතත්.. කොහොම හරි ඉද හිට හරි ලිපියක් දෙකක් දාලා මේක කොහොම හරි හැමදාම ඇදගෙන යමං...
ReplyDeleteජේෂ්ට කිව්වට නාකි නෑ හරිද :) අලුතෙන් එන ගෑනු ළමයි එහෙම වැරදියට හිතන්න පුළුවන්...
Deleteidala hitala liyannema poddaine.thawa tikak wediyen liyanna aiye
ReplyDeleteලියන්න දේවල් නැති එක තමා මට තියෙන ලොකුම අවුල.. බලමුකෝ අඩුම තරමේ මාසෙකට 2-3ක් වත් ලියන්න
Deleteඅද තමයි මුල් වරට පිවිසුනේ,සත් වසරක් තුළ ගෙතුනු ගෙතුම් සප්ත මහා සාගරය වගේ.
ReplyDeleteපැතුම් ට මෙන්න මගෙන් සුභ පැතුම් !
උදෑසන ම කිම ඉර අද
බිත්තිය තුල මඟුලක් වෙද
ජාලය තුල කළ සිහ නද
සත් වසරක සැමරුම අද
කවිය නම් මරු... :) සත් වසරේ සැමරුමට මිට වඩා දෙයක් ලියන්න තිබුනා කියල හිතෙනවා.. :( බොහොම ස්තුතියි..
Deleteඇත්තෙන්ම සතුටුයි!!! සුභ පැතුම්!!!!!!!!!!!!!!!
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteදිගින් දිගටම රැගෙන යන්නට
ReplyDeleteඔබට හැකිවේවා...........
බොහොම ස්තුතියි... මම ඔහේ ලියන්නෙක්.. පුළුවන් තරම් කල් ඔහේ ලියනවා
Deleteබ්ලොග් අවකාශයේ පැරණිම බ්ලොග් කරු උඹ තමයි මචං . . . .
ReplyDeleteඕක නිවැරදි වෙන්න ඕනේ මෙන්න මෙහෙම, සිංහල යුනිකෝඩ් වලින් බ්ලොග් ලියන,දනටත් ඉඳල හිටලා හරි මොනවා හරි ලියන පරණ එකා වගේ... :) තවත් පරණ බ්ලොග් ලියන උන් ඉන්නවා බන් ..
Deleteමුල ඉදන්ම මගේ පොස්ට් වල ක්ජෝමෙන්ට් කරලා තිබුනත් ඔයාගේ බ්ලෝග හොයාගත්තේ අද තමයි මචෝ...... 7ට සුබ "පැතුම් "
ReplyDeleteසෙට් වෙමු වෙලාවක නාසි ලිමාවක් කාලා තේ O එකක් බොන්න
හි හි නාසි ලිමාවයි තේ ඕ එකයි නම් ඉතින් තැනකට ගිහින් බය නැතුව ඉල්ලන්න පුළුවන්..
Deleteඅර සරත් ලොක්කත් සෙට් කරන් වෙලාවක හමුවෙමු..
මං නම් ආපු 2වෙනි වතාව... මල් 7යි ඈ....
ReplyDeleteසුබ පැතුම්!
ReplyDelete