Thursday, December 06, 2012

ගණිත ගැටළුවක්... amazing logic

මේක විසඳන්න හෙන ගනන් කාරයෙක් වෙන්න ඕනේ නෑ... හැබැයි ගනන් චුට්ටක් දැනගන්න ඕනේ.. උත්තරේ පට්ට ක්‍රියේටිව්..

ගොඩක් වෙලාවට ඔය ඊමේල් වලින් අපිට එක එක විදියේ ගනිත ගැටළු, පොඩි පොඩි ඉලක්කම් සෙල්ලං වගේ ඒව එනවනේ..මේ අද මට ආපු එකක්... මේක මීට කලින් වෙන අය දැකල ඇති.. සමහරවිට බ්ලොග් වල දාලත් ඇති.. මම නම් අද දැක්කේ.  අනිත් ඒවට සාපේක්ෂව තර්කානූකූලව හිතල උත්තරයක් ගන්න පුළුවන් එකක් කියල හිතුණ නිසයි දාන්නේ..  මේකයි ගැටළුව

ශිල්පගේ වයස එයාගේ පුතා රාජුට වඩා අවුරුදු 21ක් වැඩියි.
තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා.
දැන් ශිල්පගේ මහත්තය ඉන්නේ කොහෙද?

මේවගේ ගැටළු මීට කලින් දැකල ඇතිනේ...  හැබැයි මේක ජෝක් එකක් නෙවෙයි. ගනිතයෙන් තර්කානුකූලව උත්තරයක් ගන්න පුළුවන්.. සාමාන්‍ය පෙළ ගනිත දැනුම හොඳටම ඇති...

උත්තරේ ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්..

44 comments:

  1. ශිල්පගේ මහත්තයා ඉන්නේ පුතාට එහා පැත්තේ නිදාගෙන. පුතාට නින්ද ගියහම තමා මෙහා පැත්තට පනින්නේ.

    පිලිවෙල හරියටම කියනවා නම් ශිල්පා. ඊට පස්සේ පුතා. ඊට පස්සේ ශිල්පාගේ මහත්තයා.

    හුර් රේ.... මම හරියෝ :)

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියල හරි යන්නෙ නෑ.. ගණිතයෙන් ඔප්පු කරල පෙන්නන්න ඕනේ..

      Delete
  2. ආ ඔය තියෙන්නෙ හරි උත්තරේ අපි මහන්සි වෙන එකේ තේරුමක් නැහැ...

    ReplyDelete
    Replies
    1. හරියට ඔප්පු කරල පෙන්නන්නකම් උත්තරේ බාර ගන්න විදියක් නෑ.. ඒ නිසා මහන්සි වෙලා බලන්න.. (ලේසිම විදිය මේ ඊමේල් එක මීට කලින් ආපු එකෙක් ගෙන් ඒක ෆෝවර්ඩ් කරගන්න එක)

      Delete
  3. On top of his wife making love to her!!! and intending that he will make the baby!!!

    ReplyDelete
    Replies
    1. OK I will do the Math for him

      if shilpa:S
      raju:R
      Take values in years
      S=R+21
      S+6 = 5(R+6)


      The result is
      R= -0.75

      in months,
      -0.75*12=-9months
      He is right

      Delete
    2. Present Age of Shilpa = y
      Present Age of Raju = x
      Statement 01 : y = x+21
      Statement 02 : (y + 6) = 5(x + 6)

      Solving two statement equations
      y = -3/4 = -9 months

      That is the baby it to be born in 9 months and given the normal pregnancy for humans is 9 months the father should be making love to the mother that will result in a pregnancy and eventually the birth of Raju.

      Delete
    3. මට පොඩි පටලැවිල්ලක් තියනවා.

      "තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා." කියන එකේ තේරුම ;
      5 ගුණයක් කියන්නේ ,
      ශිල්පාගේ තව අවරුදු 6 කින් වයසයි රවීගේ තව අවරුදු 6කින් වයසයිද නැත්නම් ශිල්පාගේ තව අවරුදු 6කින් වයසයි රවීගේ දැන් වයසයිද ? මේකෙන් උත්තරේ වෙනස් වෙනවා .

      Delete
    4. මට පොඩි පටලැවිල්ලක් තියනවා.

      "තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා." කියන එකේ තේරුම ;
      5 ගුණයක් කියන්නේ ,
      ශිල්පාගේ තව අවරුදු 6 කින් වයසයි රවීගේ තව අවරුදු 6කින් වයසයිද නැත්නම් ශිල්පාගේ තව අවරුදු 6කින් වයසයි රවීගේ දැන් වයසයිද ? මේකෙන් උත්තරේ වෙනස් වෙනවා .

      Delete
    5. උත්තරේ තේරුන් නෑ.
      යකෝ කඩ්ඩෙන් මෙහෙමත් කොටනවද.

      Delete
    6. මධුරංග, පහළ තියෙන සිංහල උත්තරේකින් පැහැදිලි කරගන්න පුළුවන්.. හික්ස්..

      Delete
    7. බැලැක්නයිට්, පුතාගේ දැන් වයස නේද අපි ගන්න ඕනේ..

      Delete
  4. Shilpas age =x
    Rajus age=Y

    Then,
    X-Y=21 AND

    X+6=(Y+6)5
    X+6=5Y=30
    X-5Y=24
    (ALSO ABOVE X-Y=21)
    (X-5Y)-(X-Y)=24-21
    X-5Y-X+Y=3
    -4Y=3
    Y=-3/4 (YEARS)
    y=-9 MONTHS
    THAT MEANS 9 MONTHS BEFORE BIRTH,AT CONCEPTION OF RAJU..
    THAT MEANS SHILPA AND HER HUSBAND AT BED............




    ReplyDelete
    Replies
    1. ඔන්න මන් තමයි මුලින්ම නිවැරදිව ගණනය කරලා ඔප්පු කරලා තියෙන්නේ

      Delete
    2. ඔව් මම කොමෙන්ට් එක පබ්ලිෂ් නොකර හිටියේ..

      Delete
  5. පුතාගේ දැන් වයස a නම්, ශිල්පාගේ දැන් වයස අව්රුදු a+21 යි..
    තව අවුරුදු 6කින් ශිල්පගේ වයස = (a+21+6)= a+27 යි.
    තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා නම්. a+27 = 5(a+6)
    එම නිසා a= -3/4 (අව්රුදු)යි. එනම් මාස -9යි. පුතා ගත්තේ මාස නමයෙන් නම් මහත්තයා දැන් ශිල්පාගේ ඇග උඩ.

    ReplyDelete
  6. පුතාගේ දැන් වයස a නම්, ශිල්පාගේ දැන් වයස අව්රුදු a+21 යි..
    තව අවුරුදු 6කින් ශිල්පගේ වයස = (a+21+6)= a+27 යි.
    තව අවුරුදු 6කින් ශිල්පගේ වයස එයාගේ පුතාගේ වයස වගේ 5 ගුණයක් වෙනවා නම්. a+27 = 5(a+6)
    එම නිසා a= -3/4 (අව්රුදු)යි. එනම් මාස -9යි. පුතා ගත්තේ මාස නමයෙන් නම් මහත්තයා දැන් ශිල්පාගේ ඇග උඩ.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ සිංහලෙන්ම...

      Delete
  7. ශිල්පාට එහා පැත්තේ. ශිල්පා , ශිල්පාගේ බඩේ රාජු, මහත්තයා

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ සීන් එක ඉවර වුණාට පස්සේ අවස්තාව ගැන ද? හිහි..

      Delete
  8. On top of her. After 3/4 years they will have their son. Shilpas age is 21 1/4 years. By the way superb puzzele ....

    ReplyDelete
    Replies
    1. මටත් එකපාරටම නියමයි කියල හිතුණ නිසයි දැම්මේ..

      Delete
  9. රාජ්ගෙ දැන් වයස අවුරුදු -3/4 (=මාස -9)... So Shilpa's husband is making love to her, who's on top is irrelevant... ;)

    ReplyDelete
  10. ශිල්පාගේ දැන් වයස = S
    රවීගේ දැන් වයස = R

    S=21+R -------(1)

    S+6=5(R+6) -------(2)

    විසදිමෙන්

    R= -¾ , ඉපදීමට පෙර මාස 9 ක් ,
    ඒකියන්නේ රවී තම ඉපදිලා නැ
    ශිල්පාගේ මහත්තය ඉන්නේ ශිල්පාගේ උඩ.

    ReplyDelete
    Replies
    1. වැඩේ පැහැදිලියි නෙ දැන්.

      Delete
  11. ශිල්පාගේ දැන් වයස = S
    රවීගේ දැන් වයස = R

    S=21+R -------(1)

    S+6=5(R+6) -------(2)

    විසදිමෙන්

    R= -¾ , ඉපදීමට පෙර මාස 9 ක් ,
    ඒකියන්නේ රවී තම ඉපදිලා නැ
    ශිල්පාගේ මහත්තය ඉන්නේ ශිල්පාගේ උඩ.

    ReplyDelete
  12. assume that raju's age is x.by the details of the prob we can build an equation as follows:
    x+27=5(6+x).by solving it we get x=-.75.that means the child is not born yet.so I agree with the above anonymous's answer..:D

    ReplyDelete
  13. Shilpa(MOM 'M') is 21 years older than Raju (Child 'C').

    M = C + 21

    In 6 years from now the mom will be 5 times as old as the child.

    M + 6 = ( C + 6 ) x 5

    C + 21 + 6 = ( C + 6) x 5

    C + 27 = 5C + 30

    -3 = 4C

    C = -3/4

    The child is -3/4 year old, that's -9 months.
    Means child will be born in 9 months.
    So, right now, Shilpa's Husband is on top of her

    ReplyDelete
  14. හනිමූන් එකේ.

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ වෙන්නත් පුළුවන්

      Delete
  15. හි හි කට්ටිය අපූරුවට විසදලානේ :D

    ReplyDelete
  16. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  17. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  18. මට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑනේ.....

    ReplyDelete
    Replies
    1. මටත් ආයේ කියන්න දෙයක් ඉතිරි කරල නෑ නේ..

      Delete
  19. කට්ටිය උත්තරේ දීල තියනව හරියටම. හැබැයි පොඩි උපකල්පනයක් කරන්න වෙනව හසිත. ඒ දරුවා ශිල්පගෙත් "මහත්තයගෙත්" දෙන්නගෙම උනොත් විතරයි ඉන්න තැන හරියටම කියන්න පුළුවන් :-)

    ReplyDelete
    Replies
    1. ගණිතයෙන් ඔප්පු වෙන තැන ඉන්න කෙනා තමයි මහත්තයා..

      Delete
  20. අමුතුවෙන් පෝස්ට් දමා උත්තර ලියන්න දෙයක් නෑ නේ.. දක්ස ගනන් කාරයෝ හතර වටේම ඉන්නකොට..

    ReplyDelete