Tuesday, January 24, 2012

බලනවනම් ටී.වී සීරීස් එකක් හම්බ වුණා.. කියල වැඩක් නෑ පට්ට

මෙන්න මෙතෙන්ට ගිහින් බාගෙන බලන්න... 
http://helayekgen.info/2012/01/blog-post_24.html

6 comments:

  1. ටීවී සීරීස් බාන එක තමා අමාරු . . . බලමු කෝකටත්

    ReplyDelete
  2. මම ඕකී සී ඩී එක ගත්තා... නියම කතාව.

    ReplyDelete
  3. බාගන්න ට්‍රයි එකක් දැම්ම බැරි වුණා :-(

    මේක ලයිව් බැලුවා මම ඔක්කොම - ධම්ම ජාගොඩගේ කදිම නිර්මාණයක්

    ReplyDelete
  4. ඕනයා, යූ බටේ තියෙනවා ඔක්කොම කොටස් ටික..

    නමක් නැති ඇනෝ, එල

    සරත් අයියා, යූ බටෙන් බලන්න

    පිස්සා පලාමල්ල, සිරාවට නියම කතාවක්.. ගොඩක් සීන් නිතර මතක් වෙනවා වගේ..

    තිස්ස අයියා, මම පාට් වන් බාගත්තා හැබැයි වීඩියෝ එක ආවේ නෑ .. සද්දේ විතරයි.. හොඳම දේ යූ බටෙන් බලන එක...

    ReplyDelete