Wednesday, August 17, 2011

4.9999999999යි...

නිහතමානී කමත්, අවංක කමත්(සම්‍යක්ප්‍රයෝග සහිත) තරම් අපව සාර්ථකත්වය වෙත ගෙන යා හැකි වෙන කිසිවක් තිබිය නොහැකි යැයි හදිසියේම සිහිවිය.... අමතක වන්නට පෙර මෙසේ ලියා තබමි..

1 comment:

  1. අන්න පුතේ වැරදුන තැන.. අවන්කකමට සම්‍යක් ප්‍රයෝග දාපු තැන.. ඕන හොර වැඩක් කරලා එක සමයක් ප්‍රයෝගයක් කියල කියන්න පුළුවන්.. අර කිතුල් ගැහෙ ගිය මිනිහා වගේ

    ReplyDelete