Sunday, August 22, 2010

ඒ හුස්ම නොවැටුණි.

අප සැවොම බලා සිටි ඒ එක හුස්ම නොවැටුණි...
ජීවිතයේ කෙටි කලක් අප සමඟ සිට හදා ගත් පුංචි ලෝකයත් සමඟ අප අතැර ගිය බුද්ධික මල්ලියාට නිවන් සුව...

3 comments:

  1. අනේ.......

    මල්ලියට ජාති ජාතිත් මෙවන් අකල් මරණ නොවේවා කියල පතනව....!!!!!

    ReplyDelete
  2. මේ අපාර වු සංසාරය ඉක්මනින්ම කෙටිවී නිවන්සුව ලැබෙවා..!

    ReplyDelete