මළ මීයෙකු විකුණා සිටුවරයෙකු වූ මිනිසෙකු ගැන ජාතක කතාවක් අප කුඩා කළ ඉගෙන ගෙන ඇත. කෘතිම මීයෙකු ගෙන් ලොවම වෙනස් කිරීමට සැරසෙන ඉන්දියානුවෙකුගේ කතාව..
ඔහුගේ නිහතමානීකම සහ නිර්ලෝභීබව සෑහෙන දුරකට ඔහුව රැගෙන යනු ඇත.
http://economictimes.indiatimes.com/tv/TED-India-Pranav-Mistry/videoshow_ted/5231080.cms
ප්රෝඩාරාමය - පහළොස්වෙනි කොටස
-
*“හරි! එහෙම කරන්නං. තරහ නැතිව අපිට ඒ මහත්තයගෙ ටෙලිෆෝන් නොම්මරේ දෙනවද**?”*
* “නො..ම්ම..රේ... චුට්ටක් ඉන්න සර්. මම ඒ සර්ට කියල ඉන්නං...” ඒ මනුස්සයා
ජංගමයාග...
6 hours ago
ම්... මම මේක කලින් ලිව්වනේ! දැක්කේ නැද්ද?
ReplyDeletehttp://tharaka-lankanet.blogspot.com/2010/02/sixthsense-technology.html
නෑ මම දැක්කේ නෑ... මම වීඩීයෝ එක දැක්කෙ ඊයේ.. ඒකයි පෝස්ට් එකක් දැම්මේ..
ReplyDeleteමමත් මේක ගැන කලින් ලියලා තිබුණා.පහත සැබැදිය බලන්න.
ReplyDeletehttp://randikasilva.blogspot.com/2010/03/sixthsense-technology.html
කෙසේ වෙතත් නැවත මතක් කිරීම ගැන මාගේ ස්තූතිය!