Monday, February 22, 2010

කලා පොල

ඔන්න අද දෙවෙනි වතාවට මම කලා පොලට ගියා..ගිය සැරේ වගේ නෙවෙයි මේ සැරේ ඇක්සිඩන්ට් ෆ්‍රී..  ගන්න සල්ලි නැති නිසා අංකිත කොපි ටිකක් අරං ආවා හිතේ දුක යන්න..  ගන්න අදහස අත ඇරල දාලයි යනකොට ගියේ. කොහොමත් ගාන සැරයි නේ..එකක් ගත්තොත් මාසයක් හිඟාකන්න සිද්ධ වෙන තරමේ ගනන් තමයි ගොඩක් චිත්‍ර වල තිබුණේ... හැබැයි කීයක් දුන්නත් පාඩු නෑ කියල හිතෙනව සමහර ඒව දකිනකොට









මේක චිත්‍රයක් නෙවෙයි...කළුගල් පතුරක්... දැක්ක වෙලාවේ පිස්සු හැදුණා... නිර්මාණශීලීත්වයේ දිග පළල ගැන හිතල..


වැදගත් ම දේ තමයි... මම ගිය සැරේ ගිය වෙලාවේ ගත්ත කැන්වස් එක තාම ගත්ත විදියටම තියෙන එක... හික් හික්..

4 comments:

  1. මේක කොහෙද තිබ්බෙ? සැහ්, කලින් දැනගත්ත නම් අනිවා බලන්න යනවා

    ReplyDelete
  2. ශහ්... මේ කාන්තාරෙක හිරවෙලා ඕවා ඔක්කෝම මඟහැරෙනවා මලේ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තමීර වෙත,
    මේක තිබ්බේ කලා භවන ඉස්සරහ පාරේ... හැම සති අන්තෙම ඒ පාර අයිනේ චිත්‍ර තියෙනවා විකුණන්න. ගිහින් බලන්න.
    පොල නම් ආයේ තියෙන්නෙ ලබන අවුරුද්දේ...

    තිස්ස අයියා වෙත,
    ඔහේ ඉන්න කට්ටිය එකතුවෙලා කරන්න මේ වගේ වැඩ... දුක් වෙවී ඉඳල වැඩක් නෑ නේ...

    චතුර වෙත,
    ගිය අවුරුද්දේ මේක තිබුණ මචං... මම බලන්න ගියා.. මේ තියෙන්නෙ දාපු පෝස්ට් එක
    http://biththiya.blogspot.com/2009_01_01_archive.html

    ReplyDelete